හොස්ටල් යමුද මචං !!! Madaya පාටියගෙන් ගුටි කාලා ,දෙවොල බෙදන් කාලාවිකීගේ හොල්මන් වලට ආයෙත් බය වෙලාරෑට ටීවි එක හොරෙන් එලියට අරන් ටීවි බලලාවොලිබෝල් අතක් ගහලාබාස්කට් බෝල් අතක් ගහලාවොලිබෝල් කෝට් එකේ ක්‍රිකට් අතක් ගහලාගහ මරාගෙන ආයේ යාළුවෙලාසිංහරාජෙන් පැණි වරකා දෙක තුනකුත් බාගෙනසියවස තැඹිලි ගහෙනුයි පල්ලිය තැඹිලි ගහෙනුයි තැඹිලිත් භාගෙනප්රැනාගේ මාලු ඔලු හොද්ද එක්ක පාන් කාලා බිබිලේ අන්කල්ගේ දිය රහ තේ එක බීලාඑන්න ආයෙත් හොස්ටල් එකට යමුද ...
සුපිරිවදන්! Madaya සෝෂල් මිඩියා වල කාලෙන් කාලෙට එක එක දේවල් වයිරල් යනවා.මේ දවස් වල " #සුපිරිවදන් සෙට් එකයි,අරකට හුරුවෙයන් #ඒකපට්ට "එකයි නැගලම යනවා.ඉතිං ට්විටර් ජනතාවත් ඕකට හෑෂ් ටැග් එකක් හදලා හොද හොද ට්වීට් ටිකක් දාලා තිබුනා,ඒකෙන් ට්විට් ටිකක් බ්ලොග් එකේ දාන්න හිතුනා,කියවලා බලන්න. #සුපිරිවදන් මේ ලින්ක් එකට ගිහිං ඔක්කොම ට්වීට් ටික කියවන්න.මාරු ටිකක් තියෙනවා වෙන උන් ගහපු පදවලට නටපු කාලේ ඉවරයි-විශ්‍රාමික නැට්ටුවෙක්-හිතක් ...
කැරා කෙනෙක් ඉකි බිඳියි ....! Madaya මේක මට ආව message එකක්.මගේ යාළුවෙක් ලියලා තියෙන්නේ.අපේ වැද්දා හෙවත් තිස්සමහාරාමේ මල් කුමාරයාගේ අතිවිශිෂ්ට කුජිත නිර්මාණයක් මේක.අනිවා ඌ හඳට ගිය වෙලාවක ගුවනේදී ලිව්ව එකක් වෙන්න ඇති අනිවා.විකාර වගේ ටිකක් ඒත් පට්ටයි කියලා හිතුන නිසයි බ්ලොග් 1 දාන්න හිතුනේ. කැරපොත්තෙක් ඉකි බිඳියි.....මා සොඳුරියගේ රක්ත දෙතොලින් වැගිරුණු සුගන්දවත් කුණුකෙළඋට කලින් මාදිවෙන් පිස හල නිසා... ...
"ඕකට නේ ඔච්චර දැගලුවේ" Madaya "මං ඕකට කිව්වා ඔහොම වෙයි කියලා,කෝ කොහෙද කියන එකක් ඇහුවේ නෑ නේ""දැන් ඉතින් කොරන්න දෙයක් නෑ""රටේ නැති ලෙඩ හදා ගත්තා නම් ඉතින් විදවපන්""ඕකට නේ ඔච්චර දැගලුවේ""දැන් lectures කට් කරගෙන කාමරෙටම වෙලා ඉදහන්කෝ""ඔන්න අපි නම් දන්නේ නෑ.උඹ කොහොමද දැන් ලෝකෙට මුන දෙන්නේ?""අර අසරණ දෙමවුපියෝ දෙන්න කොහොමද ගමේ මිනිස්සුන්ට මුන දෙන්නේ""කියන දේ ඇහුවා නම් ඔය මොකුත්වෙන්නේ නෑ නේ" :P:P:P:P ප.ලි :මං උඩ ...
වඩේ මුදලාලි Madaya -තිහක වඩේ දෙන්න+ඉස්සො වඩේද?-නෑ පහේ ඒවා+අන්තිම වඩේ හය-ආහ් එහෙමද? මොකෝ පහුගිය ටිකේ වඩේ කරත්තේ පේන්න නොතිබුනේ ?+තනියම කරන්න ගියාම හරි අමාරුයි මහත්තයා. අද රෑවෙනකන් ඉන්නෙ නෑ නෝනත් නෑ මේ දවස් වල -ඇයි ඒ?+පොඩි එකාට ඩෙංගු හැදිලා ICU හිටියෙ අද වාට්ටුවට දැම්මා මං උදේ දවල් ගිහින් බලලා ආවා හවස නැන්දම්මාවත් යවනවා මං ගිහිල්ලා බෑ වඩේ කීයක් හරි විකුනගත්තොත් තමා හෙටත් පොඩි ...
ඇය තුරුලේ .. Madaya හීනී කොන්ක්‍රීට් තීරු අතරින්සුසිනිදු මදනල සර සර හඩ නංවමින් රිංගාවිත් හිරිගඩු පිපෙන තරමට සුමුදු හැගීමකින් ගත නහවන යාමයකනුඹත් අවුදින් ගතේ දැවටෙමින් කෝලකම් කරමින් හීන් කෙදිරියෙන් කරන ආයාචයන්කෙලෙසක නම් මග හරිම්ද සොදුරියේඔව්මටද තවඉවසා සිටියහැකි නොවේඔබ තුරුලේ මා සතපවා ගනු මැනවි නිදි දෙව්ලියේ.. ...
Chartered Accountant ඩිංගිමහත්තයා Madaya ඩිංගි මහත්තයා කියන්නේ අපේ තාත්තගේ කඩේ වැඩ කරන මනුස්සයාය.හරි අහිංසක මනුස්සයාය.බය නැතුව දවසක් උනත් තනියෙන් කඩේ තියලා යන්න පුළුවන් මිනිහ හොද විස්වාසවන්ත සේවකයෙක්ය.දැනට මං දන්නා විදිහට ඒ මනුස්සයාගේ service එක අවුරුදු 12 වෙලාය.මට නම් ඒ මනුස්සයාව පෙන්නේ ගමේ ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක් විදිහටය.ඒත් තිවාට ඒ මනුස්සයව පෙන්නේ වෙනම විදිහටකටය ........"ඩිංගිමහත්තයා කියන්නේ හොද chartered accountant කෙනෙක්""හොද manager කෙනෙක්""AAT,Project Management,CIMA,CIM, MIS ...
I POD Madaya මේක බෝඩිමේදී සිද්ධ උන සීන් එකක්.එකේ තිබ්බා කට්ටිය සෙට් වෙලා ෆිල්ම් බලන සිරිතක්.ඒ නැතත් තනියෙන් හරි බලන වෙලාවලුත් තියෙනවා.මෙහෙ එවුන්ට හොදම එකෙන් ෆිල්ම් මේනියාව තියෙනවා.මේක ඔය ෆිල්ම් බැලිල්ල සම්බන්ධ සිද්ධියක්.අපිත් එක්ක බෝඩිමේ ඉන්නවා මල්ලි කෙනෙක් එකා අපේ ඉස්කෝලෙම එකෙක්,එකාට ආදරේට කියන්නේ කිරි පුතා කියලයි.මේකා දවසක් රෑ මගෙන් ඇවිත් lap 1 ඉල්ලුවා ෆිල්ම් 1ක් බලන්න කියලා.එදා class ගිහින් ඇවිත්ද කොහෙද ...
දෙවෙනි ගමන Madaya මගෙ මුල්ම බ්ලොග් 1 මං ලියද්දි දන්නේ නෑ බ්ලොග් කියන්නේ මොනවාද කියල.ඒක මං ලියන්නේ Internet Money කියන මුලාවට හසුවීමේ ප්‍රථිපලයක් විදිහටයි.ඒකෙන් මට ලැබුන සල්ලියක් නෑ.සිද්ධ උන එකම දේ මං හාවා වෙලා රු.3000ක් නිකන් පූජා කල එකයි මගෙ අත හොදටම ඉදිමෙනකන් Link click කල ඒක විතරයි. මේක විතරයි Internet Money සෙල්ලමෙන් මට ලැබුනේ.කොහොම හරි මං 1st බ්ලොග් 1 ලිව්වේ මං ...
ඇයි මේ නම? Madaya මගේ බ්ලොග් 1ට මේ නම දාන්න හිතුවේ මගේ නසරානි යාලුවෝ මට ආදරේට ආමන්ත්‍රණය කරන්නේ ඔය නමින් නිසයි.මගේ එදිනෙදා ජීවිතේ දේවල් ලියන්න පටන් ගත්ත බ්ලොග් 1ට මට හිතුනා මඩයාගේ ලෝකය හොදයි කියලා. මට ඔය නම දාන්න හේතුව විදිහට කට්ටිය කියන්නේ මං මඩ ගහනවලු.එකලු මට මඩයා කියන්නේ.මං වගේ අහිංසක සුචරිතවත්,තැම්පත්,කොල්ලෙක්ට මඩයා කියලා මුන් මොන හිතකින් කියනවද මන්දා.මාව හොද දේශපලනේටලු :( මේ ...
උසස් රැකියාවකට ඉල්ලුම් කලෙමි................:) Madaya මඩිස්සලේ නිශාන්ගේ සිත් ගන්න සුළු වැටුපක් සමග අගනා ජොබ් කිහිපයක්.පොස්ට් එක දැක්කට පස්සේ මට මතක් උනා මටයි ධබාටයි සෙට් උන ජොබ් එකක්.මේක අපිට සෙට් කලේ ඉනෝලි කියලා අක්කා කෙනෙක්. දවසක් ඉනෝලි අක්කා මැසේජ් එකක් එවනවා මල්ලි ඔයාල දෙන්නට හරියන ජොබ් එකක් තියෙනවා.ඔයාලගේ field එකේමයි ඉගෙන ගන්න ගමන් කරන්න පුළුවන් අවුලක් නෑ කියලා.ඒ දවස් වල අපිට ජොබ් එකකට යන්න තරම් ...
මරදානේදී දැකපු කොල්ලෝ Very Innocent ලු........;) Madaya තුන් අවුරුදු symbian ප්‍රේමයට කොමාව තබා android එකියකව කැන්දන් ආවෙමි.....;).ඒ නිසා මං මේ දවස් වල සංතෝසෙන් ඉපිලිලා ඉන්නේ.මේ දවස් ටිකේ එයා එක්කමයි.එයත් හරි කැමතියි මා එක්ක ඉන්න ;) අලුත් එක්කෙනා එක්ක ආවට පරණ කෙනාව අත ඇරලා නෑ.එත් වැඩිය ඉන්නේ අලුත් කෙනා එක්ක,එයා ගැන මේ දවස් වල එයාගේ මායම් වලට අහුවෙලා නිසා බ්ලොග් එකේ පොස්ට් එකක් දාන්නවත් එන්න උනේ නෑ.දැන් ...
මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා!! Madaya දයාබර සැලරිය,ඉතිං ඔබට කොහොමද?මම නං නුඹ මගේ කර ගන්නටත් මගේ ලගින්ම තියාගන්නටත් දිනපතා මහන්සි වෙමින් සිටිමි,නමුදු මා නුඹට පෙම් කරන තරමටම නුඹ නැවතත් මට පෙරලා පෙම් නොකරන බවද හොදින් දනිමි.සුළඟ නුඹ වගේ සිත් මල වටා එතෙයි මල් සුවද හොර හොරෙන් අරන් යන්නට හදයි ඒත්"ඔබට මා ආදරය කල බව මෙතරම් මා දමා ඔබ දුරකට යනතුරු නොදනිම්".සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ ...