හතර හන්දි හිරි වැටෙන බල්ටිය Madaya මගේ ජීවිතේ බාගයක් යන්තම් ගමේ ගෙවා ගන්න යන්තම් පොඩි පිනක් පල දීලා පුළුවන් උනා.අවුරුදු 11 දී අම්මගෙන්,තාත්තාගෙන්,නංගිගෙන් සහ මල්ලිගෙන් ඈත් වෙලා කොළඹ ආවත් හරි මං තාම කොළඹට වෙලා තනියෙන්.කොච්චර දේවල් ලැබුනත් වැඩක් නෑ දුකට කාරණයක් කොහේ හරි තියෙනවා.ජීවිතේ දුක් කරදර විදින්නේ නැතුව ඉන්න වාසනාව ලැබුනට මට ගෙදර මිනිස්සු එක්ක ගමට වෙලා ඉන්නවා කියන කාරනේදී කිසිම වාසනාවක් නෑ මට.අද වෙද්දී මං ...
"අනේ ප්ලීස් මල්ලා මා එක්ක තරහා වෙන්න එපා" Madaya පෙර කලෙක පටන් පිස්සු බල්ලන් සේ අහුවෙන ඕනෑම තැනකින් පාර පැනීමට පුරුදු වී සිටි මඩයාත්,ධබාත්,නෝටියාත් දැන් පාර පනින්නේ කහ ඉරි වලින්ම පමණි.පෙරදා වීරයන් සේ පාර හරහා ඇවිදන් ගිය අප දැන්කොයි ලෝකෙන් හෝ කහ ඉරක් සොයමින් ඒ මතින්ම පාර පනිනුයේ රටට ඇති දේශ හිතෛෂී භාවය නිසාමය.පොලිස් මාමලා ඒ සදහා නීති යොදා ඇති නිසා ඔවුන්ට ඇති ගෞරවයටමය,නීතියට ගරු කරන තරුණ පරම්පරාවේ එවුන් ...
"කුඩු දයා" Madaya මරදාන කියන්නේ හරි අමුතු තැනක්,එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා දේවල් තියෙනවා.මං කලින් පොස්ට් එකකත් මරදානේ හිගන්නෝ ගැන ලිව්වා.මරදානේ තව තියෙන සීන් එකක් තමා මරදානේ පොත් කඩ ටික එක ලග එක දිගට වගේ තියෙනවා ඒ ගොඩාක් ඒවා ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රකාශන ආයතන,හාඩ්වෙයාර් ටික ආයේ එක ලග එක දිගට තියෙනවා,ලී බඩු සාප්පු ටිකත්,ඒජන්සි ටිකත්,මුස්ලිම් හෝටල් ටිකත් අරවා වගේම එක ලග තියෙන්නේ.එක ජාතියේ ඒවා ...
"අර බලන්න සයිකෝ කෙස් එකක් " Madaya දුරකථනය අතට ගත් ඔහු ඔහු තම පෙම්වතියට ඇමතුමක් ගත්තේ තම රැකියා ස්ථානය ඇයට පෙන්වීමට විය යුතුය,එම සංවාදය විශේෂ එකක් විය ඔවුන් අදහස් විදිහට මාරු කරගත්තේ වචන නොව සංඥාය,මක් නිසාද යත් ඔවුන් දෙදෙනාම අබාධිතයන් වීමය,ඔව් ඒ දෙන්නම ගොළුයි එත් ඔවුන් ඒ නොලැබීම අසරණ කමක් කරගයත්තේ නැත කතා කරන්න බැරිවීම හිතින් දුක් විදීමට කරුණක් උනත් ඔවුන් හිතින් විදවීම පසෙකලා ඔවුන්ට ගැලපෙන විසදුමක් ...
හක්කෙ බුදු රැස්................! Madaya "ඕයි මොකද මල් ගෙන්න පරක්කු?""අපෝ මේ මොකද මේවා පොඩි කරලා,මේවා ගෙන්න කියන්නේ මල් මාල ගොතන්න නෙමේ බුදු හාමුදුරුවන්ට පූජා කරන්න.""ඒවා පිළිවෙලකට කරන්න ඕනේ වැඩ""තමුසෙලාට මේවා තේරෙන්නේ නෑ කාලකන්නි""දන්නේ බිඩිය කටේ ගහගෙන හන්දි ගානේ කරක්ගහන්න විතරනේ""දැන් ඉතිං යනවා මෙතනින් තව ගල්ගිල්ලා වගේ බලන් ඉන්නේ නැතුව"දිනපතා සෝමසිංහට වතුසුද්ද මල් නෙලා ඔහුගේ නිවසට ගෙනවිත් දුන්නේ ඇන්ටන් සෝමේ සමග තිබු හිතවත් කමට මිස ඔහු ...
පොලිස් මාම නැගපන් හු** කියලා කිව්වා .........! Madaya මේ දවස් වල ශ්‍රී ලන්කන් ප්‍රිමියර් ලිග් එක නැගලා යනවා නේ.අපිත් ඊයේ ගියා මැච් එකක් බලන්න.මඩයට පොඩි කාලේ ඉදන් මැච් පිස්සුව තියෙනවා නේ එක නිසාම තම ඊයේ ගියේ.පොඩි උන් ටිකටත් විභාහගේ ඉවර නිසා උන්ගේ වැඩේ රවුම් ගහන එක නේ ඉතින් උනුත් සෙට් කරන ඊයේ රෑ තිබ්බ වයඹ ,රුහුණ මැච් එක බලන්න.අපි ගියා නිසාද කොහෙද වෙනද වේලි වේලි තිබ්බ පැවිලියන් ...
කරුමේද නැත්නම් කාලකන්නිකමද .........! Madaya කලණ පොඩි කාලේ ඉදන්ම හැදුනේ ආච්චිගේ ලග අම්මා හිටියේ රට තාත්ත ගැන නම් වැඩි විස්තරයක් නෑ.අම්ම රට ඉදන් සල්ලි හම්බ කරලා එවනවා ආච්චි ඒවගෙන් තිලින්ට උගන්නවා.කොහොම කොහොම හරි තිලින උසස් පෙළ කරන කාලෙට එනවා.උසස් පෙළ කරලා පලවෙනි පාර හොද ප්‍රතිපලයක් නොලැබුනත් දෙවෙනි පාර හොද ප්‍රතිපල අරගන්නවා.ඒ ප්‍රතිපලේ ගාල්ල දිස්ත්‍රික්කේ තිබ්බ ප්‍රතිපල වලින් හොදම එකක්.කිසිම අවුලක් නැතුව කොළඹ වෛද්‍ය පීඨයට ...
රෙද්ද ඉස්සීම සහ කලිසම පාත් කිරීම ;) Madaya මේක මඩයට කවුදෝ එකෙක් විද්ද ඊයක්.ඔන්න පටන් ගන්න කලින්ම කිව්වා.මේක ලිව්වේ කවුද කියලා දන්නේ නෑ.හොද නිසා කියවලා නැති අයට බලන්න දානවා.කවුරු හරි මේක කලින් කාගේ හරි බ්ලොග් එකක හරි දැකලා කියවලා තියේ නම් ලින්ක් එක දාන්න මං තරහ වෙන්නේ නෑ ;) මෙන්න මේකයි කතාව. ඔන්න එකෝමත් එක රටක ලංකාවේ කාන්තාවෝ දෙන්නෙක් හිටියා.එක්කෙනෙක්ගේ නම ගණිතවති අනිත් කෙනා තර්කවති.ගණිතවතිට ගණිතය පිළිබද ...
උසස් රැකියාවකට ඉල්ලුම් කලෙමි................:) Madaya මඩිස්සලේ නිශාන්ගේ සිත් ගන්න සුළු වැටුපක් සමග අගනා ජොබ් කිහිපයක්.පොස්ට් එක දැක්කට පස්සේ මට මතක් උනා මටයි ධබාටයි සෙට් උන ජොබ් එකක්.මේක අපිට සෙට් කලේ ඉනෝලි කියලා අක්කා කෙනෙක්. දවසක් ඉනෝලි අක්කා මැසේජ් එකක් එවනවා මල්ලි ඔයාල දෙන්නට හරියන ජොබ් එකක් තියෙනවා.ඔයාලගේ field එකේමයි ඉගෙන ගන්න ගමන් කරන්න පුළුවන් අවුලක් නෑ කියලා.ඒ දවස් වල අපිට ජොබ් එකකට යන්න තරම් ...
හිතාදර සුදු බන්ඩේ වෙතට.....! Madaya කැම්පස් වහල හන්දකැන්දන් ගියා ඈ ගෙදර නැන්දාඅනේ මේ හින්දාමගේ සිත දුකින්ද මන්දාඈ සිටින විට ගෙදර කතා බෑ අපිට නිතර අනේ ඒ හන්ද මිතුරසිහිවේ බණ්ඩාගේ මව නිතර අයියෝ මේ මගුල් හින්දාඅපේ මගුල් කල් යයිද මන්දසුදු බන්ඩේ බැදලා හන්දාඅපි ගැන ගානක් නැතිද මන්දාසුදු බන්ඩෝ මේ අහන්නඅපේ ප්‍රශ්න හිතට ගන්නඉක්මනටම ඩිග්රි ගන්න සරසවි ටික ඇරලා දෙන්නබොරු වියදම් අඩු කරන්නවේතන ටික වැඩි කරන්නඅපේ අධ්‍යාපනේ ...
මරදානේ හිගන්නෝ. Madaya මරදාන කියන්නේ හරි අමුතු තැනක්.එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා.එක මිනිස්සු ටිකක් නෙමේ ඉන්නේ දවසින් දවස ඉන්න කට්ටිය වෙනස් වෙනවා,උදේ 6.00 විතර වගේ ඉදන් 9.00 විතර වෙනකන් ඉස්කෝල වලට යන කොල්ලෝ කෙල්ලෝ ටිකයි රස්සාවට යන වැඩ කරන ජනතාව ටිකයි ඉන්නවා.ආයේ තියෙන ඒජන්සි ටික ඇරියට පස්සේ 10 විතර ඉදන් රට යන්න එන අසරණ ගෑනු ටිකයි,ඒජන්සිකාරයෝයි,අසරණ මිනිස්සුන්ව රවට්ටන්න මාන බලන් ඉන්න කාක්කෝ ...
Untitled Post Madaya උඹ කැන්දන් යනදාට ලොරි දෙක තුනක් පිරෙන්න ඇදන් අල්මාරි මේස පුටු මහන මැෂින් ඕනේ නෑ එත්...අපි දෙන්නගේ ගේ පුරවන්න ටොන් ගානටආදරෙයි සිරියාවයි අරන් එන්න පොඩ්ඩෝ තුන හතරක් එක්කජීවිත කාලේ පුරාවටසන්තෝසේ ඉන්න ඒ ටික හොදටෝම ඇති ...
මරදානේදී දැකපු කොල්ලෝ Very Innocent ලු........;) Madaya තුන් අවුරුදු symbian ප්‍රේමයට කොමාව තබා android එකියකව කැන්දන් ආවෙමි.....;).ඒ නිසා මං මේ දවස් වල සංතෝසෙන් ඉපිලිලා ඉන්නේ.මේ දවස් ටිකේ එයා එක්කමයි.එයත් හරි කැමතියි මා එක්ක ඉන්න ;) අලුත් එක්කෙනා එක්ක ආවට පරණ කෙනාව අත ඇරලා නෑ.එත් වැඩිය ඉන්නේ අලුත් කෙනා එක්ක,එයා ගැන මේ දවස් වල එයාගේ මායම් වලට අහුවෙලා නිසා බ්ලොග් එකේ පොස්ට් එකක් දාන්නවත් එන්න උනේ නෑ.දැන් ...
අවංක නැති ආදරය.......! Madaya අපේ ජීවිතේ හොදම කාල වලින් එකක් තමා උසස් පෙළ කෙරුව කාලේ,ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් අනිවා දෙන උත්තරේ ඕක තමා.ඒ කාලේ මතක් වෙද්දී තාමත් දුකයි ඒ දවස් ගෙවිලා ගිය එක ගැන.නහුතයක් තරම් ආතල් ගන්න ඇති ඒ කාලේ.උදේ හවස යාලුවෝ සෙට් එක සතියට අඩුම දවස් 5ක් වත් සෙට් වෙනවා.උදේ පාන්දර ඇවිත් පිටිපස්සෙම පෝලිම අල්ලගෙන එක එකාව බයිට් කරගෙන ඒ ගත්ත සොමිය.අනේ......! කට්ටියගේ ...
Chartered Accountant ඩිංගිමහත්තයා Madaya ඩිංගි මහත්තයා කියන්නේ අපේ තාත්තගේ කඩේ වැඩ කරන මනුස්සයාය.හරි අහිංසක මනුස්සයාය.බය නැතුව දවසක් උනත් තනියෙන් කඩේ තියලා යන්න පුළුවන් මිනිහ හොද විස්වාසවන්ත සේවකයෙක්ය.දැනට මං දන්නා විදිහට ඒ මනුස්සයාගේ service එක අවුරුදු 12 වෙලාය.මට නම් ඒ මනුස්සයාව පෙන්නේ ගමේ ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක් විදිහටය.ඒත් තිවාට ඒ මනුස්සයව පෙන්නේ වෙනම විදිහටකටය ........"ඩිංගිමහත්තයා කියන්නේ හොද chartered accountant කෙනෙක්""හොද manager කෙනෙක්""AAT,Project Management,CIMA,CIM, MIS ...
මගේ සිත්ගත් ව්‍යාපාර වස්තුව වෙත ලියමි ....... Madaya පත්තරේකට ලියපු මරු ලිපියක් හම්බ උනා එක සමහර අය කියවලා ඇති ඒත් සිරා කියලා හිතුන නිසා පොස්ට් එකක් දාන්න හිතුනා එක.මෙය ශ්‍රීමති විජයලත් පත්තරයට ලියු ලිපියකින් උපුටා ගන්නා ලද්දක් බව කරුණාවෙන් සලකන්න. එක්තරා ප්‍රසිද්ධ පාසලක අපූරු පෙම්වතුන් යුවලක් සිටියහ.පෙම්වතිය 12 වසර සිසුවියකි.පෙම්වතා 13 වසරේ සිසුවෙකි.ඔවුහු හැකි විටෙක එකිනෙකා වෙනුවෙන් රසබර ලිපි හුවමාරු කර ගත්හ.දිනක් සිසුවිය ලියු ලිපියක් ප්‍රධාන ශාලාවේ ...
ධර්ම දානය බෙදීම සහ පජාත වීම.......! Madaya පහුගිය දවස් ටිකේ පොඩි රවුම් පාරක් එහෙම දාල ආවේ.රවුම් කිව්වට එක පින්කමක්,මඩයා වගේ නෙමේ මඩයාගේ තාත්තා,පිං වැඩ වලට ටිකක් ලැදියි.ඉතිං එකේ ප්‍රතිපලයක් විදිහටද මන්ද තාත්තා පිංකම් සෙට් එකක් කරන් ආවා ඒවගෙන් එකක් තමා මේ තිබ්බේ,රුවන්වැලිසෑයට කප්රුක් පූජාවක් තියලා ශ්‍රී මහා බෝධියට කිරිපිඬු පූජාවක් තියන එක තමා පිංකම උනේ,ඉතින් දෙයියනේ කියලා අපේ සෙට් එකත් සෙට් කරගෙනමාත් ගමනයන් ලැස්ති උනා,ගමනට ධබා,නුවන්(නෝටි),චතුර,මාධව,තිවා,කට්ටියටම ...
නංගිගේ ලොකු උපන්දිනේ......! Madaya අපේ ගෙදරට ඉස්සරහා ගෙදර ඉන්නවා පොඩි එකෙක්,මං හිතන්නේ දැන් 6 වසරේද කොහෙද,ඌ පොඩි කාලේදී මං වඩාගෙන ඉදලත් තියෙනවා,ඌ පොඩි කාලේදී නම් හරි හුරතල් එකා දැන් නම් උගෙන් ගන්න දෙයක් නෑ මළ ඇට්ටරයා,උගේ කට හරි සද්දයි මළ කන්කරච්චලයක් තියෙන්නේ කතා කරන්න ගත්තාම,ඌ කොච්චර හොදද කියලා අපේ ගෙදර එන මගේ යාලුවෝ සෙට් එක හොදට හොදට දන්නවා,කොහොම හරි මඩයා ගෙදර එන්නේ කලාතුරකින් නිසා ...
"තෝ හිතුවද පොලිසියේ ඉන්නේ පො*නයෝ කියලා?" Madaya මුලින්ම සමාවෙන්ඩ ඕනේ...!!!!විභාහගේ ඉවර නිසා මඩයා ගෙදර ගිය නිසයි දෙවෙනි පොස්ට් 1 දාන්න පරක්කු උනේ.අම්මලාව බලලා එන්නත් එපැයි අනික මේ වගේ ලොකු නිවාඩුවක් එන්නෙත් කලාතුරකින් නේ.කලින් පොස්ට් 1 කිව්වනේ මදුනාගල වඳුරු ප්‍රහාරය ගැන.අද කියන්න යන්නෙ ඒ කතාවේ ඉතුරු ටික.කලින් කතාව කියෙව්වේ නැත්නම් මෙතනින් කියවන්න. අපි එදා මදුනගලින් එන්න පිටත් උනා ඒ ආවෙත් හිතේ අමාරුවෙන්.මොකද උන් අපේ වාහනේට අලාභ හානි ...
මදුනාගල පාහර වදුරන්ගේ ප්‍රහාරයකට ලක් වූවෙමු........... Madaya ජීවිතේ සුන්දරම කාලේ උසස් පෙළ කාලේ.මට නම් එහෙමයි.මං හිතන්නේ හැමෝටම එහෙම වෙන්න ඕනේ.අමතක කරන්න බැරි සුන්දර සිද්ධි ගොඩාක් ජීවිතේට එකතු වුනේ ලගින්ම ඉන්න යාලුවෝ සෙට් 1ක් සෙට් වුනේත් ඉස්සර ඉදන් හිටිය යාලුවෝ ගොඩාක් හිතවත් උනේත් හොදම යාලුවෝ උනෙත් මේ කාලේදී. A/L ජීවිතේ අන්තිම දවස වෙද්දී හිතට හරි අමාරුයි මොකද ආයේ මෙහෙම කාලයක් එන්නේ නැති නිසා.කොහොම හරි අපේ සෙට් 1 ...