අනේ ඉතින් කෙල්ල මාව අපහරණේ කලා! Madaya අම්මෝ යන්තං විභාහගේ නම් ඉවරයි.දැන් ඉතින් මඩයට වසන්ත සමය උදාවෙලා තියෙන්නේ.අම්මප මේ විභාහගේ පාස් උනේ නැත්නම් මන ආයේ විභහග වලට පාඩම් කරන්නේ නෑ මොකද A/L වල වගේ පිස්සු කෙලින්නේ නැතුව හිතට අරන් පාඩම් කරලා ලිව්වේ.අනික අපේ සෙට් 1ම හැම අවුරුද්දෙම පොසොන් පෝයට අසාවෙන් සෙට් වෙන "සිතුල් පව්වේ මහා බත් දන්සලට" යන්න උනෙත් නෑ.මේ සුද්දගේ විභාහගයක් නිසා.අපේ කට්ටියටත් අවුල් මේ ...
නුඹලාට බොහොම පින්.......! Madaya වීර විභූෂණ විරු ජන සම්මාන ගත්ත උඹල එකෙක් වත් හමුදාවට ගියේ එක රස්සාවක් කියන එක හිතේ තියන් නෙමේ,එහෙම හිතේ තියන ගියානම් උඹලට ඔය වගේ වීර වැඩ කරන්න හිතට හයියක් එන්නේ නෑ,උඹලා උඹලගේ කිරිකැටියෝ,ආදරණීය ප්‍රිය බිරිඳ,හැදු වැදු අම්මා තාත්තා ඔක්කොම ගැන මොහොතකට අමතක කරලා රට වෙනුවෙන් රට රකින්න ඉදිරිපත් උනේ හදවතේ ගැඹුරුම තැනක වීරත්වය කාවැදිලා තිබ්බ නිසයි,නුඹලාගේ ඒ වීර වැඩ ...
අම්මට සිරි විභාහගේ Madaya අවුරුදු නිවාඩුවට ගමට ගිය නිසා බ්ලොග් 1 පැත්තට වත් එන්න උනේ නෑ .කාලෙකට පස්සේ තමා අවුරුද්දට මෙච්චර දිග නිවාඩුවක් ගත්තේ.ඒක දවසක් ඇවිත් කොහාගේ පොස්ට් 1 දාල ගියා.ඇත්තටම ඒක මං හිතේ අමරුවටමයි දැම්මේ.ඕක මගේ හිතට ඇවිත් ගොඩක් දවස් ඒත් ඒ ටික වචන කරගත්තේ වෙන දවසක අම්මට බෙහෙත් ගන්න ගිහින් Q 1 ඉද්දි. කොහොම හරි අවුරුදු සමරලා දවස් 3ක් trip 1 ...
"කොහා උඹ නම් මාරයි" Madaya මාර්තු මාසේ මැද ඉදන්ම කෑගහද්දී ඒත් මං අපේ උන්ටකිව්වේ ඒකා අවුරුද්දට කලින්ම වැඩ පටන් අරන්ගෙනද කොහෙද,මේ කාලේ සල්ලි අමාරු නිසාකලින්ම වැඩ පටන් ගෙන OT පාරක් දානව වෙන්න ඇති කියලා,ඒත් අප්‍රේල් පටන් ගද්දි එකාගේසද්දේ නැතුව ගියා.ඊට පස්සේ මට හිතුනේ ඒකා අවුරුද්ද අරන් ගමේ යන්න ඇති කියලා.මොකෝකොළඹ අවුරුද්දට පාලු වෙනවා නේ.කමක් නෑ එකාගේ සද්දේ ගමේදී ඇහේවි නේ කියල හිත හදනහිටියා ගෙදර ...
කැරා කෙනෙක් ඉකි බිඳියි ....! Madaya මේක මට ආව message එකක්.මගේ යාළුවෙක් ලියලා තියෙන්නේ.අපේ වැද්දා හෙවත් තිස්සමහාරාමේ මල් කුමාරයාගේ අතිවිශිෂ්ට කුජිත නිර්මාණයක් මේක.අනිවා ඌ හඳට ගිය වෙලාවක ගුවනේදී ලිව්ව එකක් වෙන්න ඇති අනිවා.විකාර වගේ ටිකක් ඒත් පට්ටයි කියලා හිතුන නිසයි බ්ලොග් 1 දාන්න හිතුනේ. කැරපොත්තෙක් ඉකි බිඳියි.....මා සොඳුරියගේ රක්ත දෙතොලින් වැගිරුණු සුගන්දවත් කුණුකෙළඋට කලින් මාදිවෙන් පිස හල නිසා... ...
යනකොට කිසිවක් නෑ හිස් අතින්ම යනවා.....! Madaya කිසිදු ආයාසයකින් තොරව,අසභ්‍ය වචන භාවිතයෙන් තොරව ඔබ රටක් හිනැස්සවු අයුරු අනගියි.සබඳ පබිලිස්,සිකුරු හතේ තුල ඔබේ රංගන කෞශල්‍යය අති විශිෂ්ටය.ඒ නිසයි ඒ නිර්මාණ දෙතුන් පාරක් රසවින්දත් නොඉදුල් බවකින් තොරව රසවිදින්න පුළුවන් වෙලා තියෙන්නේ.ඔබ සම්භාව්‍ය ගනයේ නළුවෙක් නොඋනත් මුළු ලංකාවවේ සාමාන්‍ය ජනතාව සිනහවෙන් වසඟ කළ අහිංසක නිහතමානි ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි ඔබ,IDEAL නළුවෙකු මෙන් ඔබ හැඩ නොඋනත් ඔබේ ඔය අව්‍යාජ හිනාවට රටේ ජනතාව ...
නුඹේ අවංක අකලංක ප්‍රේමය .......! Madaya "අපූරුයි.....මට මගේ පාඩුවේ ඉන්න දෙන්න මට වද නොදී ඉන්න මේක පුදුම කරුමයක් උනා නේකියල කතා බහ හොදටෝම අඩුකරලාඅපි යාලුවෝ විදිහට ඉමු කියලාමගේ ආදරයේ වටිනාකම තුට්ටුවට දාලා හීන බිදලා දමලා නුඹ කෑලි වලට කැඩුව මගේ හිත අයෙමත් අමාරුවෙන් කෑලි එකතු කරගෙන හදා ගද්දි නුඹ කියනවා ...මගේ ආදරේ අවංක නෑ කියල" ...
දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට.........! Madaya මේක මට ආපු ඊයක් මේක ලිව්වේ කවුද කියන්න දන්නේ නෑ.ඒත් පට්ට නිසයි බ්ලොග් 1 ලියන්න හිතුනේ. සීන් එකට හේතු වෙලා තියෙන්නේ ටීචර් කෙනෙක්.මෙය ඉස්කෝලෙට අලුතෙන් ආව තරුණ කෙනෙක්.මේ ගුරුවරිය ටිකක් කැපිලා පෙන විදිහට අදින කෙනෙක්ලු.තරුණ අය ඉතින් කොහොමත් විලාසිතා කරනවා නේ.මේ ටීචර් උගන්නලා තියෙන්නේ පහල වයසේ පන්ති වල ළමයින්ට.දවසක් සාමාන්‍ය පෙළ පන්තියක ගුරුවරයෙක් නැතුව මේ ගුරුවරියට ඒ පන්තියේ උගන්වන්න ...
අගෙයි නුඹේ ඔය පාඩම් කිරිල්ල.....!! Madaya නැති නිසා සුපුරුදු කියවිල්ලමගේ සිත නගයි නිරතුරු මැසිවිල්ල ඇසෙනවා ඇති සැමට ඔබේ ගෙරවිල්ලඔබ ඇත නිදිමතට වී මෙල්ල අනේ මගේ හුරතල් හොර කෙල්ල අගෙයි නුඹේ ඔය පාඩම් කිරිල්ලප.ලි: එතරම් කවි ලිවීමේ හැකියාවක් නොමැති නිසා චාටර් නම් ගනං ගන්න එපා. ...
I POD Madaya මේක බෝඩිමේදී සිද්ධ උන සීන් එකක්.එකේ තිබ්බා කට්ටිය සෙට් වෙලා ෆිල්ම් බලන සිරිතක්.ඒ නැතත් තනියෙන් හරි බලන වෙලාවලුත් තියෙනවා.මෙහෙ එවුන්ට හොදම එකෙන් ෆිල්ම් මේනියාව තියෙනවා.මේක ඔය ෆිල්ම් බැලිල්ල සම්බන්ධ සිද්ධියක්.අපිත් එක්ක බෝඩිමේ ඉන්නවා මල්ලි කෙනෙක් එකා අපේ ඉස්කෝලෙම එකෙක්,එකාට ආදරේට කියන්නේ කිරි පුතා කියලයි.මේකා දවසක් රෑ මගෙන් ඇවිත් lap 1 ඉල්ලුවා ෆිල්ම් 1ක් බලන්න කියලා.එදා class ගිහින් ඇවිත්ද කොහෙද ...
දෙවෙනි ගමන Madaya මගෙ මුල්ම බ්ලොග් 1 මං ලියද්දි දන්නේ නෑ බ්ලොග් කියන්නේ මොනවාද කියල.ඒක මං ලියන්නේ Internet Money කියන මුලාවට හසුවීමේ ප්‍රථිපලයක් විදිහටයි.ඒකෙන් මට ලැබුන සල්ලියක් නෑ.සිද්ධ උන එකම දේ මං හාවා වෙලා රු.3000ක් නිකන් පූජා කල එකයි මගෙ අත හොදටම ඉදිමෙනකන් Link click කල ඒක විතරයි. මේක විතරයි Internet Money සෙල්ලමෙන් මට ලැබුනේ.කොහොම හරි මං 1st බ්ලොග් 1 ලිව්වේ මං ...
"ඕකට නේ ඔච්චර දැගලුවේ" Madaya "මං ඕකට කිව්වා ඔහොම වෙයි කියලා,කෝ කොහෙද කියන එකක් ඇහුවේ නෑ නේ""දැන් ඉතින් කොරන්න දෙයක් නෑ""රටේ නැති ලෙඩ හදා ගත්තා නම් ඉතින් විදවපන්""ඕකට නේ ඔච්චර දැගලුවේ""දැන් lectures කට් කරගෙන කාමරෙටම වෙලා ඉදහන්කෝ""ඔන්න අපි නම් දන්නේ නෑ.උඹ කොහොමද දැන් ලෝකෙට මුන දෙන්නේ?""අර අසරණ දෙමවුපියෝ දෙන්න කොහොමද ගමේ මිනිස්සුන්ට මුන දෙන්නේ""කියන දේ ඇහුවා නම් ඔය මොකුත්වෙන්නේ නෑ නේ" :P:P:P:P ප.ලි :මං උඩ ...
ඇයි මේ නම? Madaya මගේ බ්ලොග් 1ට මේ නම දාන්න හිතුවේ මගේ නසරානි යාලුවෝ මට ආදරේට ආමන්ත්‍රණය කරන්නේ ඔය නමින් නිසයි.මගේ එදිනෙදා ජීවිතේ දේවල් ලියන්න පටන් ගත්ත බ්ලොග් 1ට මට හිතුනා මඩයාගේ ලෝකය හොදයි කියලා. මට ඔය නම දාන්න හේතුව විදිහට කට්ටිය කියන්නේ මං මඩ ගහනවලු.එකලු මට මඩයා කියන්නේ.මං වගේ අහිංසක සුචරිතවත්,තැම්පත්,කොල්ලෙක්ට මඩයා කියලා මුන් මොන හිතකින් කියනවද මන්දා.මාව හොද දේශපලනේටලු :( මේ ...