බත් කාලම තේ බොන්නම් ඇහැට කණට ඔබට බත් කාලා තේ එකක් බොන්න හිතුනොත්... ගොඩක් දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි බත් කාලා තේ බොන්න හොඳද කියන කාරණය. කෙළින්ම පිළිතුරට නොයා අපි බලමු තේ ගැන තොරතුරු ටිකක්. නැතිනම් උත්තරය දැනගත්ත ගමන් ලිපිය කියවන එකේ තේරුමක් නැහැ කියලා හිතෙන්නත් පුළුවන්. තේ කියන්නෙ ඉතා ප්‍රණීත රසයෙන් යුක්ත ශරීර ප්රබෝධය ගෙනදෙන ස්වභාවික රසායනික සංඝටක අඩංගු ඉතාම සුවිශේෂී පානයක්. ලෝකේ හොඳම තේ ...
එළි සිතුවම් ඇහැට කණට හැඳින්වීම එළි සිතුවම් යනු ඡායාරූප කලාවේ එන ‘සේයා පතන මාධ්‍යයෙහි දීර්ග නිරාවරණය (long exposure)’ නැමැති ශිල්පීය ක්‍රමයට අනුකූලව සේයාරූගත කළ හැකි ළගන්නාසුළු සිත්තම්වේ. යාන්ත්‍රණය වස්තුවක් සේයාරූගත කරන අවස්ථාවේ සේයා ගතක යන්ත්‍රයේ හෙවත් කැමරාවේ ප්‍රධාන අංගවල ක්‍රියාකාරිත්වය ගැන වටහාගැනීම එළි සිතුවම් ගැනීමේ ශිල්පීය ක්‍රමය දැනගැනීමට පහසුවක් වන බැවින් අපි පළමුවෙන්ම ඒ ගැන සොයා බලමු. ඕනෑම වස්තුවක් සේයාරූ ගතවන අවස්ථාවේ කැමරාවේ ...
කන්නටත් බැරිය - නොකා ඉන්නටත් බැරිය ඇහැට කණට යකඩ ශාකමය හෝ සත්ත්වමය සෑම ජීවී සෛලයක් තුළම අන්තර්ගත වෙමින් ඒවායේ නඩත්තුවට බෙහෙවින් උපකාරී වන සංඝටකයකි යකඩ. ශරීරයේ තිබෙන යකඩ වල ප්‍රධාන කර්තව්‍යය ශරීරයේ සෑම සෛලයකටම සිය පරිවෘත්තීය (ආස්වාස ප්රාස්වාස) ක්‍රියාවනට ඕනෑ කරන ඔක්සිජන් පරිවහනයට හා පරිභෝජනයට දායක වීමයි. මිනිස් ශරීරයේ අන්තර්ගත යකඩ වලින් වැඩිම ප්‍රතිශතයක් (70% ක් පමණ) මේ සඳහා දායක වන අතර ඒවා රතු රුධිරාණු සෛලවල තිබෙන ...
යන්නට එපා… තවම හිත පිරුණේ නැහැ… ඇහැට කණට පි:ගැ:පි:ගැ:පි:ගැ:පි:ගැ: දැන්මම මාව දාලා යන්නට එපා මේ හිත තවම පිරුණේ නැහැ මේ දැන් නේ ආවේ... මේ...... දැන්.... වසන්තය ලෙසින් ඔබ පැතිරෙන අතරේ ඔබේ සුවඳ සුළඟට ටිකක් මුහුවෙන්නට දෙන්න මගේ බැල්ම ටිකා…ක් ඔබ දිහාට වැටෙන්නට ඉඩදෙන්න තව ටිකක් හැන්දෑ වුණා වේ මගේ හිත ටිකා…ක් සන්සුන් කරගන්නට ඉඩදෙන්න මට තව ටිකක් ජීවත් වෙන බව දැනෙන්නට හරින්න තව ටිකා..ක් ඔබ නිසා මට ...
Temporary Post Used For Theme Detection (7f81807a-5951-4c48-93c7-a313821d3833 - 3bfe001a-32de-4114-a6b4-4005b770f6d7) ඇහැට කණට This is a temporary post that was not deleted. Please delete this manually. (1bd3d5b9-1457-4c6d-b9d0-1364d6079759 - 3bfe001a-32de-4114-a6b4-4005b770f6d7)
හොඳ නොහොඳ කම් මැද ඇහැට කණට නරක නැත්තෙ නැත්තෙම නැත්තෙ රහත් උතුමන් තුළ විතරයිදස සංයෝජනම ප්‍රහීණ වී තිබෙන නිසාඒ නිසා අනෙක් හැමෝම හොඳ බහුල නරක හීණ සහ හොඳ හීණ නරක බහුල අය ඉතින් ඒ අයගෙන් ඒ ඒ පමණට හොඳ දේ පමණක් ඉස්මතු කරගෙන ඒ ගති ඇසුරු කිරීම අපේ බුද්ධිමත්කමකිසිම මිනිසෙකු හෙළා දැමීම හොඳ නැහැඑහි විපාක අපිටමයි...මිනිසා... මරණ තුනක් ඇති මිනිසා... බලා හිඳියි... ...
දහඅට වෙනිදා සිට කතා දහඅටයි ඇහැට කණට 'ජීවිතය විඳින්නට මිසක් විඳවන්නට නොවේ.' මොකද ජීවත්වෙන්න පටන්ගත්තහමයි දැනෙන්නෙ ජීවිතය කොයිතරම් සුන්දරද ඒවගේම කෙටිද කියලා. මේ කියන්නට යන කතා පෙළ මා අතින් ලියැවුණේ 2009 වර්ෂයේදීයි. නමුත් මෙම කතා ප්‍රසිද්ධ කිරීමට තරම් නොවටිනා බවට නැගුණු බාහිර බලපෑම් නිසාවෙන් මෙම කතා පෙළ ප්‍රසිද්ධ කරන්නට නොහැකි වුණා. ඇතැම්විට ඒවා සාධාරණ බාධා විය හැකියි. නමුත් වසර හයකට පස්සෙ දැන් නම් මම මේ කතා ප්‍රසිද්ධ ...
Untitled Post ඇහැට කණට ලියන්න කියන්න ගොඩාක් දේවල් තිබුණත් කාර්යබහුල බව නිසා මඟහැරුණා සෑහෙන කාලයක්. හමු වෙමු නමුත් ළඟදීම. ආයුබෝවන්!
අගේ වඩන රුවැත්තී - නාද මවන සිඟිත්තී ඇහැට කණට ගීත ගයන්නට වයන්නට උපන් හපන් කොතෙකුත් පුංචි දරු දැරියන් අතුරින් මේ අසිරිමත් පුංචි දියණිය සුවිශේෂී වන්නේ ඇය සතු නාද රටා මැවීමේ කුසලතාවය නිසාවෙනි. ඇමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ රොක්ෆෝර්ඩ් නගරයේ උපන් පුංචි එමිලි මතු දිනෙක පියානෝ විශිෂ්ඨයෙකු වන බවට මුල්ම පෙරනිමිති පල කරන්නේ ඇගේ වයස අවුරුදු දෙකකුත් මාස එකක් වැනි ඉතා ළපටි වයසේදීය. ඒ තම මිත්තන්ගේ පියනෝවේ තත් පිරිමදිමිනි. ඇගේ මේ ...
නැතුවම බැරි චීන සාරි ඇහැට කණට චීනය සාරි නිෂ්පාදනයට යොමුවී තිබේ. හාස්‍යය දනවන කාරණය එය නොවේ. සාරි නිෂ්පාදනයෙහි දීර්ග ඉතිහාසයකට උරුමකම් කියන ඉන්දියාවට, චීනයෙන් සාරි ආනයනය කිරීමට සිදුවීමයි. විවිධ වර්ගයේ භාණ්ඩ නිෂ්පාදනයෙහි දීර්ග කාලින පළපුරුද්දක් ඇති චීනය තම ආර්ථිකය සවිමත් කිරීමෙහිලා වෙනත් රටවල ජනප්‍රිය භාණ්ඩ නිෂ්පාදනයටත් අපනයනයටත් පෙළඹී තිබේ. චීනය ඉන්දියාවේ අලංකාරම මෙන්ම වටිනාම සාරි මාදිලිය ලෙස සැළකෙන බණාරසී සාරි නිෂ්පාදනයට යොමුවී තිබෙන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. ...
හැඳිගාද්දී හැන්ද දියවුනොත් ඇහැට කණට බලාගෙන ඉන්දෙද්දීම දියවෙන අරුම පුදුම හැන්දක් ගැන පෙන්වන වීඩියෝ දසුනක් දැක ගන්න හොඳ අවස්ථාවක් තමයි මේක. මේ හැන්ද හදලා තියෙන්නේ සියයට අනූ නවයයි දශම නවයයි නවයයි අටක්ම පිරිසිදු ‘ගැලියම්’ ලෝහයෙන්. ලෝහයක් කියල කිව්වට ගැලියම් අනෙකුත් ලෝහ වලට සාපේක්ෂව ලෝහ ලක්ෂණ පෙන්නුම් කරනනෙ ඉතා අඩුවෙන්. ඒ නිසා එය දුබල ලෝහයක් ලෙසයි සැළකෙන්නේ. ගැලියම් වල ද්‍රවාංකය ඒ කියන්නේ ගැලියම් දිය වෙන උෂ්ණත්වය ...
රත්තරං වාගේ ඇහැට කණට දහසකුත් එකක් යුතුකම් හා වගකීම් එක්ක කාර්යබහුල වෙලා තියෙන අපේ ජීවිත වලට, දිනෙන් දින තව තවත් අළුතෙන් කොයිතරම් වැඩ කටයුතු එකතුවුණත්, ඒ වෙනුවෙන් වැය කරන්න වැඩිපුර කාලයක් ලැබෙන්නෙ නැහැනෙ. කරන්න තියෙන්නේ තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන විධියට සැළසුම් කර ගන්න එකයි. කාලය සැළසුම් කර ගන්න පුළුවන් හොඳම විධිය මොකද්ද කියල මතක කර ගන්න, මේ වීඩියෝව නරඹලා ඉඳිමු. මේ ...
නවීන කුස්සිය ඇහැට කණට අපේ මහත්තයා පිලිවෙලකට කරනවා කරන දෙයක්. එයාට නෑ ආවට ගියාට වැඩ කරන පුරුද්දක්. 'අපි හදමු අළුත් කුස්සියක් '. එයා කිව්වා එක දවසක්. ගතවුණා හරියටම සතියක්. මෙන්න ගෙනාවා පොත් මිටියක්. හැම එකකම තිබුනෙ හදන හැටි නවීන කුස්සියක්. ගතවුනා මාස තුන හතරක්. ඉවරයි කියවලා පොත් ගානේ හැම පිටුවක්. සාකච්ඡා වට්යක්. ඇදි ඇදී ගියා වට කිහිපයක්. දැන්නම් මාස හත අටක්. ඇති යාන්තං ...
ආදරවන්ත ක්වීබි ඇහැට කණට දෙනෙතට කඳුළු නංවන සංවේදී දසුනක් දැකගන්න ලැබුණු වටිනා අවස්ථාවක් ඔබත් එක්ක බෙදා ගන්නයි මේ සුදානම. ඩැමියන් ඇස්පිනාල් යනු වන ජීවී සංරක්ෂක නිළධාරියෙකු වන අතර ලෝක ප්‍රකට ඇස්පිනාල් පදනමේ ප්රාරම්භක සාමාජිකයාද වේ. ඇස්පිනාල් පදනම එංගලන්තයේ පොර්ට් ලිම්පනේ හා හෝව්ලට්ස් යන වන ජීවී උද්‍යානවල භාරකාර පදනම ලෙසින් කටයුතු කරන අතර මෙම කතාවේ කතානායකයා වන ‘ක්වීබි’ මෙම හෝව්ලට්ස් වන උයනේ ඩැමියන් ඇසුරේ ...
නැටුමට නව අරුතක් ඇහැට කණට එල්.ඊ.ඩී ඇඳුම් අද ලෝකයේ නවතම විලාසිතාවක් බවට පත්ව ඇති අතර මෙම ඇඳුම් ඇඳ පැළඳ නර්තනයේ යෙදෙන කොතෙකුත් නර්තන කණ්ඩායම් ලොවේ සිටියත් ජපන් ජාතික ‘ව්රෙකින් ක්රූ ඔකෙස්ට්‍රා’ නර්තන කණ්ඩායම මෑතකදී මෙම ඇඳුමට ලබා දුන් වටිනාකම මේතාක් වෙනත් කිසිවෙකුත් විසින් ලොවට පසක් කර දී නොමැති තරම්ය. නැටුමට මෙන්ම අඳුමටද නව මුහුණුවරක් එක කරමින් ව්රෙකින් ක්රූ ඔකෙස්ට්‍රා නර්තන කණ්ඩායම විසින් මුල් වරට ...
තණ්හාවෙන් විනාශයට ඇහැට කණට ලෝකයේ සුපිරි බලවතා ලෙස සැලකෙන ඇමෙරිකාව මුල්‍ය අර්බුධයකට ලක් කළ මෑත කාලීන සිදුවීමක් ගැන මනාව පැහැදිලි කරන අපූරු වීඩියෝ දසුනක් තමයි අද ඔබත් එක්ක බෙදා හදා ගන්න යන්නේ. 2008 වසරේ මුල් භාගයේ ලොවට හෙළි වුණු මෙම මුල්‍ය අර්බුධයට මූලික වශයෙන්ම වගකිවයුතු පාර්ශවය සමන්විත වුයේ ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ආයෝජන බැංකු කිහිපයකින් වුවත් මෙහි අහිතකර බලපෑමෙන් පසුබෑමට ලක්වූයේ මුළු මහත් ලෝකයේම ආර්ථිකය වීම ...
අපේ දෙයක් නොවුනත්… ඇහැට කණට බාටා පාවහන් වෙළඳ දැන්වීමක ‘අපේ දෙයක්’ කියල කවදාවත් කොහේවත් සඳහන් නොවුනත් අපි බාටා සපත්තු, සෙරෙප්පු මිළදී ගන්නේ නම් අපේම දෙයක් කියලා හිතාගෙනයි. ඒ තරමටම බාටා පාවහන් අපිට හුරු පුරුදුයි. කොහොමද මෙහෙම වෙලා තියෙන්නේ? වෙළඳ නාමයක් ලෙසින් පමණක් නොව ශාඛා ජාලයක් ලෙසින්ද ලොව පුරා ව්‍යාප්ත වීමේදී ඒ ඒ රටට අවේණික අයුරින් හැඩගැසීමට දක්වන ලද නම්‍යශීලී ස්වභාවය බාටා පාවහන් ලොව පුරා ...
2012 සුබ නව වසරක් වේවා ! ඇහැට කණට අද 2012 වසරේ ජනවාරි මස 1(පළමු) වෙනි ඉරිදා. ඊයේ මධ්‍යම රාත්‍රී දොළහට 2011 වසරේ අවසාන දවසේ අවසාන තත්පරය ගෙවිලා ගිහින් 2012 නව වසර උදාවුණා. මෙම සිදුවීම ලෝකයටම පොදු වුණත් එකම මොහොතක නොව පැය විසි හතරක් පුරාවට සිදුවුණ දෙයක්. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.30 න් පටන් ගෙන ගතවුණ පැය විසි හතර පුරාවට වරින් වර ලෝකයේ කුමක් හෝ රටකට 2012 නව ...
ආදරණීය ටයි මාමා ඇහැට කණට අප හැදුණේ, වැඩුණේ ඔබ තනා දුන් ලස්සන ළමා ලෝකය තුලයි. අප තවමත් ජීවත් වන්නේ ඔබ අපේ හඬින් අපට ලෙන්ගතු කල සදාදරණීය චරිත සමගයි. අප හොඳ නරක දැන හැඳින ගත්තේද ඒ අයගෙනුයි. ඒ සියලු දෙනාට ජීවය දුන් ඔබ දැන් ජීවය හැර ගොසිනි. ආදරණීය ටයි මාමේ, ඔබට නිවන් සුව ලැබේවා ! ...