හෙට සුබවෙන්න අද වගකීම Milinda Prashna 2021/12/01 – ලංකාදීප සැනසිලිදායක හෙටක් සදහා අද තීරණ ගැනීම පිසූ ආහාර ඇත. දොවන ලද කිරි තිබේ. දල්වන ලද ගිණි ඇවිලෙයි. නිවසට වහලයක් තිබේ. මැසි මදුරු පීඩාවක් නැති අතර මෙම මොහොත සුරක්ෂිතය. දැන් ඉතින් මහා වැස්සක් ඇදහැලූනාට කිසිම ප්‍රශ්නයක් නැත. යනුවෙන් කල්පනා කළ ධනිය ගෝපාල ගැන සදහනක් බුද්ධ දේශනාවේ ඇත. ධනිය ගෝපාල සුත්‍රයෙහි දැක්වේ. වැසි ලකුණු දකින ධනිය ගෝපාල, සිය ...
කෘෂි අංශයෙන් ආර්ථිකයට දායකත්වය විමසුම් ඇසින් Milinda Prashna 2021/11/17 – ලංකාදීප ලබන වසර සදහා ඉදිරිපත් කරන ලද අය වැය යෝජනා අවධානයට ලක් වන කාල වකවානුවකි. කෘෂි අංශය ගැන කරුණු ඇතුලත්ය. ශ්‍රම බලකායෙන් සියයට අසූවක් කෘෂි අංශයෙහි බව දක්වයි. කෘෂි අංශය, දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සියයට දහයකටත් අඩු බව මතක් කළ යුතුය. විශාල ශ්‍රම බලකායක් යෙදවෙන නමුත් එයින් අත්පත්කරගත හැකි ආර්ථික වාසිය ගැන සොයා බැලීම සුදුසුය. පාරිභෝගිකයන් ගේ ...
පළමුවත් දෙවැනුවත් තාක්ෂණය පාසලට Milinda Prashna 2021.11.03 – ලංකාදීප දීර්ඝ නිවාඩුවකට පසු දරුවන් පාසලට කැඳවන තීරණයක් ඇත. කොවිඩ් වසංගතයේ බලපෑම මත අවස්ථා ගණනක්, සංචරණ සීමා යටතේ පැවැතිණි. අධ්‍යාපන කටයුතුවලට තියුණු බලපෑමක් එල්ලවිය. අන්තර් ජාල පහසුකම් යටතේ ක්‍රමානුකූලව කරගෙන යන බලවත් වෑයමක් තිබුණ නමුත් එහිදී ද මතු වූ සංකීර්ණ ගැටළු ගණනාවකි. වෘත්තීය ප්‍රශ්න, ආකල්ප ගැටළු වෙනම සාකච්ඡා කළ යුතුය. පාසල නැවත විවෘත කිරීමෙන් පසු, කලුලෑල්ලේ ආකෘතියෙන් ...
ජනතාව බලවත් කෙරෙන ව්‍යවස්ථාවක අවශ්‍යතාව Milinda Prashna 2021/10/27 – ලංකාදීප ව්‍යවස්ථාව ගැන කතා නැවත වාරයක් ආරම්භ කර තිබේ. නිදහසට පසු ගත වූ ඉතිහාසය ව්‍යවස්ථා ගැන ආන්දෝලන වලින් බහුලය. බලයට පත්වන ආණ්ඩු ව්‍යවස්ථා නිර්මාණය කරති. ඒවායේ සාර්ථක හෝ අසාර්ථක භාවය වෙනම සාකච්ඡා කළ යුතුය. පොදු ජනතාවට ලැබි ඇති අවස්ථාව කුමක්ද? යුක්තිගරුක පාලන ක්‍රමයක් සහතික කිරීමට ව්‍යවස්ථාව වැදගත්ය. ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු ව්‍යවස්ථාව නිර්මාණය කළේය. ඞී. ...
වස විස අඩු වගාවට නැනෝ පොහොර Milinda Prashna 2021/10/20 – ලංකාදීප නැනෝ තාක්ෂණය අනාගත පරම්පරාවේ භාවිතය වනු ඇත. අලූත් පැති සමාජ ආර්ථික පරිවර්තනයකට හේතු වී තිබේ. නැනෝ තාක්ෂණයෙන් නිපදවන ලද යුරියා පළමු වරට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ භාවිතාකර ඇත. භවනගර් ප්‍රදේශයේ ගොවිපොලකට නැනෝ නයිට්රජන් පොහොර ඩ්‍රෝන යාත්‍රා මගින් විසුරුවාහැරීම සිදුකෙරිණි. එරට ප්‍රාන්තවලින් තෝරාගත් ගොවීහු තිස් හතර දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී කර ගෙන ඇත. පද්ම ශ්‍රී ඉන්දීය ජාතික සම්මාන දිනා
තාක්ෂණ යුගයේ අවස්ථා දිනාගැනීම Milinda Prashna 2021.10.13 – ලංකාදීප අලූත් පරම්පරාවේ ජවය තොරතුරු තාක්ෂණය බව පැහැදිලිය. අලූත් පැති සමාජ ආර්ථික පරිවර්තනයකට හේතු වී ඇති බව ඉතිහාසය ගවේශනය කරන විට පෙනේ. මානව වංශ කතාවේ කැපී පෙනෙන කාල පරිච්ඡේද ගණනාවකි. ගින්දර සොයා ගැනීම, රෝද භාවිතා කිරීම, බලශක්ති ප්‍රභවයන්හි විවිධ අංශ යනා දී වශයෙන් දිග ලේඛණයක් ඉදිරිපත් කළ හැක. එහෙත් තොරතුරු තාක්ෂණය අසම සම අවස්ථාවකි. ගෝලීයකරණය ගැන තිබුණ ...
සුළු පිරිස් සතුටු කිරීමට බහුතරයේ අපේක්ෂා බොදකිරීම Milinda Prashna 2021.10.06 – ලංකාදීප මානව වංශ කතාව ගැන ඩෙස්මන්ඞ් මොරිස් ලියන ලද සාරවත් කෘතියක් ‘නිරුවත් මානවයා’ නමින් එස්. එම්. බන්දුසීල සිංහල භාෂාවට පරිවර්තනය කර තිබේ. මුල් යුගයේ සිට රෙදි පිලි අදින, ගින්දර භාවිතා කරන තැන දක්වා මනුෂ්‍ය පරිනාමය ගැන මුලික රාමුවක් එහි සදහන්ය. ආර්ථිකය හා සමාජය හසුරුවන ක්‍රම හදාරන ලද විද්වත්හු ලෝකය දැවැන්ත පරිවර්තනයකට යොමු කර තිබේ. වරින් වර එන අභියෝග ...
ඛනිජ තෙල් පරිහරණයෙන් ඉවත්වීමට නෝර්වේ සම්මුතියක් Milinda Prashna 2021/09/22 – ලංකාදීප උතුරු යුරෝපා රටක් වන නෝර්වේ රාජ්‍යයෙහි මැතිවරණය පසුගිය දා පැවැතිණ. වාමාංශික,කම්කරු පක්ෂය බහුතර ආසන ගණනක් දිනාගෙන අලූත් ආණ්ඩුව පිහිටුවා තිබේ. ඡන්ද ප්‍රතිඵලය සාකච්ඡුා කිරීම වෙනුවට ඡන්ද වේදිකාවේ දිග හැරණු පැති ගැන අවධානය යොමු කිරීම සුදුසුය. කාලගුණ විපර්යාස ප්‍රධාන මාතෘකාව විය. යුරෝපා රටවල් අතර ප්‍රධානම තෙල් නිෂ්පාදකයා වන නෝර්වේ රජය තෙල් සහ ගෑස් නිෂ්පාදනය අවම කරන්නට සුදානමිය. ...
බාමියන් බුදුපිළිම රැකීමට තලේබාන්ලා ගෙන් පොරොන්දුවක් අවශ්‍යයි Milinda Prashna 2021/09/15 – ලංකාදීප වසර විස්සකට කලින් ඇෆ්ගනිස්ථානය ගැන ලාංකේය බොදුනු ජන කොටස්වලට මහත් උනන්දුවක් තිබුණි. තලෙයිබාන්වරු බාමියන් බුදු පිලිම විනාශ කරන ප්‍රහාරයක් එල්ල කළ අතර ලෝකවාසී බෞද්ධ ජනතාව පමණක් නොව සමස්ථ මනුෂ්‍ය සංහතියම විස්මයට පත් වූහ. බාමියන් බුදුපිලිම වලට හයවැනි සියවස දක්වා ඉතිහාසයක් තිබේ. එකක් මීටර් 38 ක් සහ අනෙක මීටර් 55 උස මෙම ශෛලමය ප්‍රතිමා ගාන්ධාර ලක්ෂණ සහිතය. ...
ජනතා ආහාර ප්‍රශ්නයට මුලින් විසදුම් අවශ්‍යයයි Milinda Prashna 2021/09/08- ලංකාදීප බඩ වියත රැකගැනීම ගැන ජන ව්‍යවහාරයක් තිබේ. සියළු පරිශ්රම කුස ගිනි නිවා ගන්නට බව සදහන් කළ යුතුය. බුදු රජාණන් වහන්සේ ගොවියෙකුට ධර්මය දේශනා කරන ලද අවස්ථාවක් බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙයි. කුස ගින්නේ සිටි ගොවියාට ආහාර ලැබෙන්නට සලස්සවා ඇත. කුස පිරුණ පසු සිත සන්සුන් වූ අතර ධර්මය අවබෝධ කරගත් බව දැක්වෙයි. අධිකව ආහාර ගෙන මහත් අපහසුවෙන් බුදුන් හමුවීමට පැමිණි සිටුවරයෙකු ...
ආර්ථික ස්ථාවරත්වයට ඉන්දීය මුදල් ඇමති යන මග Milinda Prashna 2021/09/01 – ලංකාදීප කොවිඞ් වසංගතයේ මතුපිට භයානකකම ජනතාවට වැටහී තිබේ. අභ්‍යන්තරය ගැන ගැඹුරු අවබෝධයක් තිබිය යුතුය. මුහුදේ පාවෙන අයිස් ශිඛරයක පතුල අපට පෙනෙන්නේ නැත. ටයිටැනික් ගැටෙන්නේ එවැනි අයිස් කන්දකය. කිසිදා විනාශ කළ නොහැකි බව සනාථ කර තිබුණ එම නැවේ ගමන් ගත් මගීහු බලවත් විශ්වාසයකින් සිටියේය. අවසානයේ දී කිසිදා අමතක කළ නොහැකි ඛේදවාචකයක වේදනාව ජගත් ප්‍රජාවට ඉතිරි කළේය. කොවිඞ් වැළෙදන ...
ආරක්ෂාවත් පිරිමැස්මත් එකට ගෙදර සිට රාජකාරිය Milinda Prashna රැකියාව හා පුද්ගලික ජීවිතය සමබර කරන පිලිවෙල ගැන විවාදයක් කාලයක සිට පවතී. කොවිඩ් වසංගත තත්ත්වය සමග එය තවත් අලුත් පැති වලට යොමු වී තිබේ. ලෝකයේ ඕනෑම තැනක සිට සේවය කළ හැක. තාක්ෂණය එයට පසුබිම සකසයි. එක තැනක ස්ථිරව රාජකාරි කරන පිලිවෙල ද අවලංගු වෙමින් තිබේ. නිදහස් වෘත්තිකයන් වශයෙන් නොයෙක් ආයතන වලට, සේවා සපයන අවස්ථා නිර්මාණය වී තිබේ.ජගත් ආර්ථික සංසදය ...
ඇෆ්ගනිස්ථානය දෙස අවධානය අවශ්‍ය ඇයි? Milinda Prashna 2021/08/18 – ලංකාදීප ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් පාලනයට නතු වී තිබේ. සති ගණනක් තිස්සේ පැවැති අරගලය අවසානයේ දී අශ්රෆ් ගානි ජනාධිපතිවරයා ගේ නිල නිවස වට කළහ. ඔහු නික්ම යෑම සමග තාවකාලික ජනාධිපතිවරයෙකු ගේ පාලනයකට එකග වී ඇත. ඇෆ්ගනිස්ථානයේ ඉකුත් දශක දෙක තුළ ගෙන ගිය වැඩ පිලිවෙල එක්තරා අවසානයකට පැමිණ ඇත. බටහිරට නතු එරට පැලැන්තියක් එරට රිද්මය වෙනස් කරන්නට වැර දරන ලදී. අන්තවාදී ...
තැතිගත් අවස්ථාවක මනසට රසාස්වාදයක් Milinda Prashna 2020/08/11 – ලංකාදීප කොවිඞ් වසංගත තත්ත්වය ඉතාම භයානක තැනක බව අවිවාදිතය. මුළු ලෝකයම තැති ගෙන ඇති ස්වභාවයකය. එන්නත්කරණය ඉතාම සාර්ථකව කරගෙන ගිය රටවල් නැවත වටයකින් වසංගතයේ ව්‍යාප්තියක බව වාර්තාවෙයි. නැවත ලොක් ඩවුන් කරන ලද රටවල් ගණනාවකි. මතුපිටින් පෙනෙන ව්‍යුහයට හාත්පසින්ම වෙනස් අර්බුදකාරී අවකාශයක් කරා යොමුවෙමින් සිටි කාලවකවානුවකි. කිසිවෙකු කිසිම ආකාරයකින් කොවිඞ් වෛරසයෙන් පරෙස්සම් කළ නොහැකි අතර ස්වකීය හැසිරීමෙන් පරෙස්සම්විය යුතු ...
ක්රමයක වෙනස්කම් ප්රගමනයට රුකුලකි Milinda Prashna 2021/08/04 – ලංකාදීප ක්රමයක වෙනස්කම් උහුලන්නට ජන සමාජයකට හැකිවිය යුතුය. වෙනස් නොවන දෙයක් පවතින්නේ නැත. එය ස්වභාවික නියමයකි. වෙනස්කම් නතර කරන්නට අරගල කළ හැක. විප්ලව සිදුවනු ඇත. ගැටුම් හා කොලාහල තුළින් අලූත් ව්‍යුහයක් තැනෙන අතර එයට අනුගතව අවස්ථා උදාකරගන්නට සමත්වන කොටස විකාශයක පෙර ගමන්කරුවෝ බවට පත්වනු ඇත. සන්නිවේදන තාක්ෂණයේ විකාශය සම්බන්ධ අත්දැකීමක් අපට තිබේ. දුරකතනයක් භාවිතා කිරීම පැලැන්තිය දක්වන ආභරණයක් ...
නැවත නැවතත් බඹරු ඇවිත් Milinda Prashna 2020/07/28 – ලංකාදීප බඹරු ඇවිත් චිත්‍රපටය ගැන අලූත් අවධානයක් ඇති වී තිබේ. 2020 කෑන්ස් සිනමා උළෙල සදහා ලෝකයේ සම්භාව්‍ය සිනමා කෘති විසි පහක් අතරින් එකක් වශයෙන් තෝරා ගෙන ඇත. ධර්මසේන පතිරාජ ශූරීන් අධ්‍යක්ෂණය කරන ලද බඹරු ඇවිත් චිත්‍රපටය පැරණි දල සේයා පටවලින් පරෙස්සමෙන් තෝරා නැවත ප්‍රතිසංස්කරණය කර ඇති අතර එය සංරක්ෂණයට පියවර ගැනීම අගය කළ යුතුය. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය ...
පරපුරෙන් පරපුරට දායාදකරන අභාග්‍යය Milinda Prashna 2021/07/21 – ලංකාදීප අප සියළුම දෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව පාරට බැස අරගල කරන ලද පරම්පරාවේ දරුවන්ය. 1987 දී ආරක්ෂක අංශ වල බාධා මැද ‘‘පලා බබා අපට එපා’’ කියමින් තාර පාරේ ඇවිද ගෙන ගිය බව අමතක නැත. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදත් බරපතල විරෝධතා තිබේ. අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට බව කියැවෙයි. ඉතාම මෑතක දී සයිටම් පණතට එරෙහිව අරගල කරන ලද අතර අද ගෙන ...
එළිසබෙත් රැජිනගේ එදාටත් අදටත් ගැළපෙන ආදර්ශ පාධ්ය Milinda Prashna 2021/07/14 – ලංකාදීප ප්රජාතන්ත්රවාදය උසස් පාලන ක්රමයකි. බි්රතාන්ය එහි සංකේතයකි. යටත් කරගෙන සිටි රටවලට ප්රජාතන්ත්රවාදී ගුණාංග හදුන්වා දුන් බි්රතාන්ය පාලකයෝ එය ලෝකය පුරා ව්‍යාප්ත කළහ. කාලයත් සමග ප්රජාතන්ත්රවාදයෙහි නවීකරණයක් සිදුවී තිබේ. ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන සහ යුක්තිගරුක පාලන ක්‍රමයක් සදහා විවිධ අණ පණත් එකතු වී ඇ
රාජකාරියට කාර්යාලයට වාර්තාකිරීම අවශ්‍යම ද? Milinda Prashna 2020/07/07 – ලංකාදීප එදිනෙදා කටයුතු තාක්ෂණය විසින් පහසු කර තිබේ. ජන සමාජය අලූත් යුගයකට ඇතුළුවීම පරිවර්තනයට හේතුවකි. තරුණ ප්‍රජාව සෑහෙන ප්‍රමාණයකින් තොරතුරු තාක්ෂණයට සම්බන්ධ වී ඇති බව සදහන් කළ යුතුය. සෑම රටකම පාහේ තාක්ෂණ භාවිතාව දෙගුණ තෙගුණ වී තිබේ. සංවර්ධනය ඉක්මන්වීමට බලපාන සාධකයක් සේ සැලකේ. කොවිඞ් වසංගත තත්ත්වය තාක්ෂණ නැඹුරුවට ඉවහල් විය. සංචරණ සීමා පනවන විට, එදිනෙදා අවශ්‍යතා ඉටුකරගැනීමේ දී ...
හැම අංශයකම අර්බුද : සන්සුන් සිතින් මූණදෙමු Milinda Prashna කොවිඞ් වසංගතයේ දෙවැනි හා තෙවැනි රැළි නැගෙමින් තිබේ. සියළුම රටවල ජන ජීවිත බලවත් කැළඹීමකට පත්ව ඇත. ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවැති දරුණුම ඛේදවාචක අතරින් එකක් වශයෙන් සනිටුහන් වනු නිසැකය. එන්නත්කරණය එක විසදුමකි. එහෙත් වෛරසය තවත් ප්රබේධවලට දියුණුවෙමින් පවතින බව වාර්තා වෙයි. සමාජ,ආර්ථික සහ සංස්කෘතික පැවැත්ම බලවත් අර්බුදයකය. පළමු වටයේ දී සාර්ථක පාලනයක් කරා ගමන් කරන්නට ශ්‍රී ලංකාවට හැකිවිය. දෙවැනි ...