මිහිදු රහතන්වහන්සේ අද වැනි දිනයක වැඩියා නම් Milinda Prashna 2021/06/23 – ලංකාදීප පොසොන් පුර පසොලොස්වක දිනය හෙටට යෙදී තිබේ. බුදු දහම ලක් බිමට ලැබුණේ අදවැනි දිනකය. ඉන්දියාවේ විසූ අශෝක රජතුමා ගේ අනුදැනුම මත මිහිදු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කර තිබේ. එවකට ලංකාව පාලනය කළේ දේවානම් පියතිස්ස රජතුමාය. දෙරට අතර සබදතාවයක් පැවැති බව පැහැදිලිය. රජතුමා ඇතුළු ලාංකිකයෝ බුදු දහම අවබෝධ කරගැනීමට සමත් ද යන්න පරීක්ෂා කරන ලද ආකාරය ...
පරිසරය මෙන්ම එදිනෙදා ප්‍රශ්න අමතක කරනු එපා Milinda Prashna පරිසර ආරක්ෂාවට පමණක් නොව වසංගතයට මුහුණදීම ද වැදගත්යස්විට්සරලන්තයේ නොබෝදා පැවැති ජනමත විචාරණයක ප්‍රතිඵල අනුව රජයේ යෝජනාව පරාජය වී තිබේ. ගෝලීය උණුසුම අඩු කරන්නට හේතුවන පියවර ගණනාවක් අලුතින් බලගැන්වීමට ස්විස් පාලක පක්ෂය තීන්දු කර තිබුණි. පැරිස් සම්මුතියට අනුව ක්‍රියාවට නැගෙන්නකි. ඉන්ධන බදු සහ ගුවන් ප්‍රවේශ පත්‍ර බදු වැඩි කිරීමට යෝජනා කළේය. කෘමි නාශක භාවිතය අඩු කරන අතර එවැනි පියවර වෙනුවෙන් පෙනී ...
ආහාර ද්‍රව්‍ය ඉහළයාමේ ලෝක ප්රවණතාවට සුදානම් ද? Milinda Prashna 2021/06/09 – ලංකාදීප ජාත්‍යන්තරයේ උද්ගත වී ඇති ස්වභාවය අනුව ඉදිරියේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යන්නට ඉඩ ඇති බව වෙළදපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කොවිඞ් -19 වසංගත තත්ත්වය පැතිරෙන්නට කලින් තිබුණ මිල ගණන් සමග සසදනවිට ආහාර මිල ඉහළය. ඉදිරියේ දී සාමාන්‍ය ජනතාවට අපහසුතා ඇති කරන අවදානමක් තිබේ. තිරිගු, සීනි, කිරි, කෝපි, සෝයා බෝංචි හා මස් වර්ග වල මිල සියයට දහසයක සිට තිස් දෙක දක්වා ...
සාගරය සුරකින ජාලයක අවශ්‍යතාවත් සිතන්න කාළය ඇවිත් Milinda Prashna 2021.06.02 – ලංකාදීප සාගරය සුරකින ප්‍රතිපත්ති ගැන අවධානයක්කොළඹ වරාය දෙසට යාත්‍රා කරමින් තිබුණ භාණ්ඩ ප්‍රවාහන නැව ගිනිගැනීමේ සිද්ධිය මහත් ආන්දෝලනයක් මතු කර තිබේ. මෑත කාලය තුළ මෙරට මුහුදු සීමාවේ වාර්තා වූ දෙවැනි බරපතල සිදුවීමය. සාමාන්‍ය අනතුරුවලට ලක් වූ නැව් ගණනාවක් ගැන ද තොරතුරු වාර්තා විය. ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානයක් වශයෙන් දියුණුවිය හැකි පසුබිමක් ශ්‍රී ලංකාවට තිබේ. වරාය සංවර්ධනය කර නාවික ...
ගල් අඟුරු- බොර තෙල් වලින් ඉවත්ව සූර්ය තාපය ට පිවිසීමේ කාලය ඇවිත් Milinda Prashna ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය නිකුත් කර ඇති වාර්තාවක් විශේෂ අවධානයට ලක් ව තිබේ. කොවිඩ් වසංගතය ඉතාම තීරණාත්මක තැනක පවතින අතරතුර පර්යේෂකයන් මිහිතලය ආරක්ෂා කරන පියවර වෙනුවෙන් යුහුසුළු වෙති. වායුගෝලයට ඉහළින් ඇති ඕසෝන් ස්ථරය ආරක්ෂා කරගැනීමෙන් ගෝලීය උණුසුම ඉහළ නැගීම නතර කරගත හැකිය. අහිතකර වායු ඕසෝන් ස්ථරය විනාශ කරන හේතුවකි. පොසිල ඉන්ධන දහනය කර බලශක්ති නිපදවීම නතර කිරීමෙන් කාබන්ඩයොක්සයිඩ් වැනි අහිතකර ...
ගොවිතැන පැරණි ක්‍රමයට යනවද වගා සරු කරන තාක්ෂණයට යනවද Milinda Prashna 2020/05/19 – බදාදා කෘෂි අංශය ගැන අලුතින් අවධානයක් යොමු වී තිබේ. කොවිඩ් අවදානම හමුවේ නිෂ්පාදන අලෙවි කරගැනීමේ ප්‍රශ්න මතු වී තිබේ. අනෙක් පැත්තෙන් කාබනික පොහොර භාවිතය නතර කරන තීරණයකි. ආනයනික පොහොර හිඟය. වගාවට අවශ්‍ය පොහොර ප්‍රමාණවත්ව නොලැබුණහොත් අස්වැන්න අඩුවන අතර වගා කිරීම පලක් නැති බව ගොවියෝ ප්‍රකාශ කරති. ශ්‍රී ලංකාව මැදි ආදායම් රටකි. කෘෂි අංශය ආර්ථිකයේ වැදගත් කොටසක් විය ...
කැබිනට්ටුවේදී එකගතාව පළකර එළියේදී ගැලරියට වීරයන්වීම Milinda Prashna 2021/05/12 – ලංකාදීප සෑම පුද්ගලයෙකුටම මතයක් දරන්නට අයිතියක් තිබේ. වෙනස් මත දැරීම සහ මත අතර එකගතාවයකින් තීරණ ගැනීම ප්රජාතන්ත්රවාදී පාලනය ක්රමයක හොද ලක්ෂණයකි. පාර්ලිමේන්තු ක්‍රමය ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරයි. මැතිවරණයක දී ඡන්දය පාවිච්චි කරන ජනතාව සිය නියෝජිතයෝ පාර්ලිමේන්තුවට පත් කරති. මහජන නියෝජිතයා ගේ වගකීම ඡන්ද දායක, ජනතාවගේ අභිමතාර්ථ සාක්ෂාත් කිරීමය. බලයට පත්වන ආණ්ඩුව කැබිනට් ඇමැති මණ්ඩලයක් පත් කරගනී. රට
රසායනික පොහොර : දෙවරක් හිතා බලමු Milinda Prashna 2021/05/05 – ලංකාදීප වෙසක් මාසය බොදුනුවන්ට වැදගත් කාල පරිච්ඡේදයකි. සංකීර්ණ සමාජ පැවැත්ම තුළ බුද්ධ දර්ශනය මග පෙන්වීමකි . දහම පෙන්වා දෙන ප්‍රායෝගික පැති අනුගමනය කළ යුතුය. අන්තවාදයෙන් පලක් නැත. මැද පිලිවෙත වැදගත්ය. සියළු සැප සම්පත් අත්හැර දැමූ සිදුහත් බෝසතාණෝ සත්‍ය අවබෝධ කර ගැනීමට දරන උත්සාහ යේ දී තමන් අසලට වැටෙන දෙයක් හැර යමක් ආහාරයට නොගන්නට තීරණය කළහ. එය අන්තවාදී ...
එක මිටට රටම එකතුවිය යුතු මොහොත Milinda Prashna 2021/04/28 – ලංකාදීප කොවිඞ් වයිරසය තවත් වටයකින් තර්ජනාතමක ප්‍රහාරයක් එල්ල කරමින් සිටී. ලෝකයේ සියළුම රටවල් තෙවැනි හෝ සිව්වැනි රැුල්ලක් ගැන භීතියකින්ය. විශාල වශයෙන් රෝගීන් වාර්තා වෙමින් තිබේ. ජීවිතක්ෂයට පත්වන ප්‍රමාණය වසංගතයෙහි බරපතලකම අගවයි. ඉතාම බලවත් රාජ්‍යයන් පවා අසරණ වී සිටී. ඉන්දියාව මුහුණ පා සිටින තත්ත්වය එයට එක උදාහරණයකි. විද්‍යාව හා තාක්ෂණය දියුණු කාලවකවානුවකි. අලූත් පර්යේෂණ සිදුවෙයි. ජන ජීවිතය ඉතාම ...
සමාව ගන්න වගේම දෙන්නත් ධෛර්යයක් ඕනෑ Milinda Prashna 2021/04/21 – ලංකාදීප බි්රතාන්ය යේ පිලිප් කුමාරයා අවසන් ගමන පසුගිය සතියේ ජගත් ප්‍රජාවගේ අවධානයට ලක් විය. අයිරිශ් ත්රස්තවාදීන් කළ බව කියන ඝාතනයක් සම්බන්ධයෙන් රජ පවුලෙන් සමාව ඉල්ලන ප්‍රකාශයක් ද ලොව පුරා විකාශය විය. පිලිප් කුමාරයා ගේ ඥාතියෙකු වන ලෝඞ් මවුන්ට්බැටන් මෙහි දී ඝාතනය විය. එය සිදුවූයේ 1979 වසරේ දීය. පිලිප් කුමාරයා ගේ ඥාති මාමා සහ තවත් දෙදෙනෙකු දුර සිට ...
අඩසියවසක් ගියත් එකතැන පල්වෙන ප්‍රශ්න Milinda Prashna 2021/ 04 /07 – ලංකාදීප අරගල, කැරැළි සහ සටන් රටට නුහුරු සිද්ධි නොවේ. අධිරාජ්‍යවාදීන් රට යටත් කරගැනීමට උත්සාහ දරන කාල වකවානුවේ එයට විරුද්ධව අභීත සිංහලයෝ සටන් කළහ. අධිරාජ්‍යවාදීන් පැමිණීමට කලින් ආක්‍රමණ පැවැති බව ඉතිහාසය දක්වයි. විජාතික පිරිස් මෙරටට පැමිණ ගැටුම් ඇති කරගෙන තිබේ. කාලිංඝ මාඝ, චෝල ආක්‍රමණ, ලන්දේසි, පෟතුගීසි සහ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ලාංකිකයෝ සටන් කර ඇත. 1971 ...
විදේශ ප්‍රතිපත්තියට දේශපාලනය ගෑවීම Milinda Prashna 2021/03/31 – ලංකාදීප රටවල් සමග සබදතා ශ්‍රී ලංකාවට වැදගත්ය. ලෝකයේ සියළුම රටවල් සමග විවෘතව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තිබේ. රටවල් අතර සම්බන්ධතා වල දී සංස්කෘතික, ආර්ථික සහ සමාජ ආදී වශයෙන් විවිධ පැති වලට ව්‍යාප්ත වෙයි. රටවල් අතර උවමනා එපාකම් අනුව සංකීර්ණ මුහුණුවරක් ගනී. සිංගප්පූරුවේ ජ්‍යෙශ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වියට්නාමයේ විදේශ කටයුතු භාර ප්‍රධාන පෙලේ නිලධාරියෙකු ගෙන්, එක්තරා අවස්ථාවක දී බලවත් ...
උගත් පාඩම් අමතක කරන රටක් Milinda Prashna 2021/03/24 ලංකාදීප හොදත්, නරකත් යන දෙකම දවසක්, දෙකක් ඇතුලත අමතක කිරීම සිරිතක් වී තිබේ. එය ලාංකේය සංස්කෘතියෙහි එක පැතිකඩක් දැයි කල්පනා කිරීම සුදුසුය. පසුගිය සතිය අවසන් වූයේ ශෝකාන්තයකින්ය. අවිනීත රියැදුරෝ සිදු කළ පස්සර බස් රථ අනතුර දහ හතරදෙනෙකු ගේ ජීවිත රටට අහිමි කළහ. තවත් තිස් ගණනක් තුවාල ලබා ඇත. ජීවිත අහිමි වූ අයවලූන්ගේ සමීපතමයන්ට සහ තුවාලකරුවන් ජීවිත කාලය තුළ ...
රට හදන්න කලින් මනස සන්සුන් කරවමු Milinda Prashna 2021/03/17 – ලංකාදීප ‘‘බඩ වියත’’ වෙනුවෙන් යැයි ගැමි ව්‍යවහාරයක් තිබේ. හැම දෙයක්ම කරන්නේ කුස පුරවා ගන්නටය. මිනිසුන් පමණක් නොව සියළු සතුන්ට ද පොදු ධර්මතාවයකි. වේලක් දෙකක් කුසගිනි දරාගත හැකිය. අනතුරුව කොතැනකින් හෝ මොනවා හෝ සොයාගන්නට පෙළැඹෙති. එය ස්වභාවිකය. සමාජ විනය බිදවැටීම, ප්රචණ්ඩත්වය සහ සන්නද්ධ අරගල තුළ දරිද්‍රතාවය යනු ප්‍රබල සාධකයකි. අද මෙරට පවතින සමාජ ව්‍යුහය අනුව ආදායමට අනුව ප්‍රමාණවත්ව ...
ඕනෑ එකටත් එපා එකටත් කට දාන්නන් කරන වින්නැහිය Milinda Prashna 2021/03/10 – ලංකාදීප සන්සුන්ව තිබිය යුතු රටක් එකම කෝලාහලයකි. ජනතාව අපේක්ෂා කරන්නේ සැනසිල්ලේ ජීවත්විය හැකි පසුබිමකි. නමුත් හැම තැනෙකම නොසන්සුන්ය. නිතර ඇවිලෙයි. අවශ්‍ය දෙයකට පමණක් නොව අනවශ්‍ය දෙයකට පවා විශාල වාද විවාද පැන නැගේ. ඒවායෙන් ඇති කරන ඝෝෂාව ජන ජීවිතයට බලවත් පීඩනයක් එල්ලකර තිබේ. අනෙක් තර්කයක් පරදවා තමන් ගේ මතය පමණක් තහවුරු කරන්නට දරන සමහර ප්රයත්නක් අතිශය විකාර සහගතය. ...
පරිපාලනය නගරයෙන් ගමට Milinda Prashna 2021/03/03 – ලංකාදීප කොවිඞ් වසංගත තර්ජනය ලෝකයේ නොයෙක් වෙනස්කම් ඇති කළේය. ජන ජීවිතය දුෂ්කර තැනකට පත් කරන ලද අතර බොහෝ රටවල් හා නගර තාවකාලිකව වසා දැමීය. සමාජ පැවැත්ම පාලනය කරන තැනට පත් විය. එන්නතක් සොයා ගැනීම යම් අස්වැසිල්ලකි. එන්නත මගින් ප්‍රතිශක්තිකරණය ඇති කෙරේ. ප්‍රතිකාර සොයා ගැනීමට එහා ගිය විසදුමක් ගැන අවධානය යොමු කරන්නට ද ඇතැම් රටවල් උත්සාහ කරමින් සිටී. රාජකාරි ...
අසල්වැසියාගේ විපත සංහිදියාවට මගක් කරමු Milinda Prashna 2021/02/24 – ලංකාදීප ‘‘ කොටි පරද්දපු රටේ, සිංහයොත් එක්ක ජීවත්වෙද්දි, ඔටුවො දැන ගන්න ඕනෙ පාඩුවේ ඉන්න’’ කොළඹ නගරයේ ධාවනය වන තී‍්‍ර විලර් රථයක පිටුපස ලියා තිබුනි. එම වැකිය විශාල පැතිකඩක් හුවා දක්වයි. සංකේතාත්මකය. ජන සමාජයේ කොටසක් මෙම අදහස වෙනුවෙන් පෙනී සිටින බව නිසැකය. එහෙත් බහුතරයක් දෙනා ගේ දර්ශනය මෙබදු ද යන්න විමර්ශණය කිරීම ඉතාම වැදගත්ය. ලොකු කුඩා, උස් පහත් ...
තේ සහ කෝපි වෙනුවට අලිගැටපේර වවන කෙන්යානුවෝ Milinda Prashna 2021/02/17 -ලංකාදීප වානිජ කෘෂිකර්මය කාලානුරූපව වෙනස් කළ යුතුය. පර්යේෂණ අංශ සහ ප්‍රතිපත්ති සම්පාදකයෝ අලූත් පැති ගැන අවධානය යොමු කරන්නට අවශ්‍යය. ලංකාව යටත් කරගත්තේ ලෝකයේ හොදම කුරුදු පොල සතු කරගැනීමට බව අමතක කළ යුතු නැත. පසුව අධිරාජ්‍යවාදීහු පළමුවෙන් කෝපි වගා කළ අතර පසුව තේ හා රබර් වගා කළහ. බි්රතාන්ය වතු සමාගම් තවමත් නිරතව සිටියේ නම් තේ හෝ රබර් වගා කරන්නට ...
ගනුදෙනු වලදී විශ්වාස කඩකලොත් වින්නැහියක් Milinda Prashna 2021/02/10 – ලංකාදීප විශ්වාසය ගැන සෑහෙන නිර්චචන හා උපදේශන තිබේ. එකිනෙක පුද්ගලයන් හා ආයතනික මට්ටමක් ඇති කරගන්නා විශ්වාසය ඉතා වැදගත්ය. රටවල් අතර පවා විශ්වාසයක් ගොඩනැගේ. දියුණුවන තාක්ෂණය හා සන්නිවේදන ප්රවණතා අනුව අනාගතයේ මෙම ව්‍යුහය තවත් ඔබ්බට ගමන් කරමින් රොබෝ තාක්ෂණය එනම් කෘතීම බුද්ධිය විශ්වාස කරන්නට සිදුවනු ඇත. විශ්වාසය ගැන මෑත වකවානුවේ එක්තරා ආකාරයක ප්‍රායෝගික හැසිරවීමක නිරත වූ ජෝර්ජ් ෂුල්ට්ස් ...
නිදහස් රටකට හෝඩුවාවක් තිබේද? Milinda Prashna 2021 /02/ 03 – ලංකාදීප නිදහස් රටක්, නිවහල් අධ්‍යාත්මයක් ප්‍රාර්ථනය වී තිබේ. හැත්තෑ තුන් වැනි නිදහස් දිනයේ පවා අරමුණ නොවෙනස්ය. පළමු නිදහස් දිනයේ සිට හෙට උදාවන දිනය දක්වා පැවැත්ම තියුණු හා සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇත. එක පැත්තකින් කොවිඞ් වයිරසය සහ එහි ප්‍රතිඵලයක් සේ තර්ජනාත්මකව නැගී එන ආර්ථික ප්‍රශ්න රටට බරපතල තත්ත්ව ඇතිකර තිබේ. අනෙක් පැත්තෙන් මානව හිමිකම් උල්ලංඝනය වී ...