මේජර් ජෙනරාල් කේ. ජනක සී. පෙරේරා. Pehesara Arana උපන් දිනය - 1946 පෙබරවාරි 1 දෙමාපියන් - පියා ආතර් පෙරේරා මව මෙවිස් දිසානායක. පාසල - පානදුර සිරිල් ජෑන්ස් විද්‍යාලය. කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය. විෂය බාහිර ක්‍රියා - රගර් කණ්ඩායමේ නායකත්වය. ශිෂ්‍ය භට කණ්ඩායම නියෝජනය. අධ්‍යාපනය - ගණිත අංශයෙන් උසස් පෙළ සමත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරීම. විවාහය - 1983 බිරිය - වජිරා පෙරේරා (යුධ හමුදා කාන්තා බළකා ලුතිනන්වරියකි) දරුවන් තිදෙනයි ...
සිහිනයේ අභියෝගය…. Pehesara Arana මහජනයා,සමාජශිලීව, වැඩදායක හැසිරීමකට යොමුවීම අපේක්ෂා කළ යුත්තේ,නීති,අණපනත්, දඬුවම් නිසා ම නොවේ. එවැනි සමාජශීලී වැඩදායක හැසිරීමකට මහජනයා යොමු විය යුත්තේ පවට ඇති බිය මෙන්ම,සෙසු අයගේද නිදහස, යහපත, හා අභිමානය පුළුල්වන බව ප්රථ්යක්ෂවම වැටහී යාමෙනි. මේ සරල සත්‍ය බහුතරයකට අවබෝධකරදීම ප්‍රධාන අභියෝගයක් වේ….. ඉහතින් දැක්වෙන්නේ මහාබ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්රිරි ඩේවිඩි හන්ට් (තවමත් මන්ත්රිදැයි නොදනිමි) විසින් රචිත, වත්මන් ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.ආර්.පි. සුරියප්පෙරුම ...
පනස් වසරකට පෙර ගොළු හදවත බිහි වූ හැටි. ගොළු හදවතේ සුගත්, දේව්දාස් චිත්‍රපටයේ දිලිප් කුමාර්ද? Pehesara Arana කරුණාසේන ජයලත්. ගොළු හදවත චිත්‍රපටයේ සුගත් - වික්‍රම බෝගොඩ , ධම්මි - අනුලා කරුණාතිලක. මාඑහි යන විට ලියැවී තිබුණේ පොතේ මුල පරිච්ජේද කිහිපයක් පමණි.“සුමාන දෙකකට තුනකට වැඩිය මෙතැන තියෙනවා.” යයි කියමින් ඔහු ඒ කොළ ගොඩ මට බාර දුන්නේය.ඒ තරම් කැත අකුරු ඊට පෙර මට කියවන්නට ලැබි නැත.“ගොළු හදවත නවකතාව මීට වසර 50 කට එපිට එනම් 1962 අප්‍රේල් ...

තාරුණ්‍යයට හෙටක් කොහිද? Pehesara Arana තරුණයා-අයියේ සිගරටි තියෙනවද මුදලාලි- සිගරටි ඉවරයි තරුණයා-ෂිහ්… අපරාදේ, මේ ළයින් එකේම සිගරටි නෑ මුදලාලි- සිගරටි ආපහු ගණං යනව කියල ආරංචියි තරුණයා-රු 100 වුණත් කමක් නෑ සිගරටි තියේනං ඉහතින් දැක්වෙන්නේ කිසියම් නවකාතාවකින්, කෙටිකතාවකින් හෝ වෙනයම් කලා කෟතියකින් උළුප්පා ගත් දෙබස් කණ්ඩයක්යැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් එය වැරදිය. පසුගිය දිනෙක ප්ලේන්ටියක් බීමට මම කඩයකට ගොඩවිය. සවස 2 -3 අතර කාලපාරාසය නිසාවෙන්දෝ ...
නව හිරු කිරණින් පිබිදෙමු. Pehesara Arana සිරගේවල් දිවා රෑ දෙකෙහි වසා තිබුණ ඒවා නිරන්තරයෙන් පිරී පවති ආගමික සිද්ධස්ථාන දිවාරෑ දෙකෙහි විවෘත්තව තිබුණත් ඒවා පිරි නොපවතී. කාලයකට පෙර ලංකාදීප පුවත් පතේ පන්නරය පිටුවේ මෙය පළකර තිබුනේ කවුදැයි දැන් මට මතක නෑ. ඒ කාලෙදිම මම මේ ප්‍රකාශය මුල් කර ගනිමින් එම විශේෂාංගයට ලිපියක් ලිව්වේ මේ නමින්මය. එයත් පළවුණා. මම මේක ආපහු ලියන්නේ පොඩි පොඩි වෙනස්කම් සහිතව. සමහරවිට මේක ...