කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (දෙවැනි කොටස) – Battle Appreciation and Plan (Part Two) Jangun මතකයි නේද මේ කතාවේ පළමුවැනි කොටස? මතක නැත්නම්, මෙන්න මෙතනින් ගිහිල්ලා, කියවලා එන්නකෝ. එහෙම නැතුව මේ කොටස තේරුම්ගන්න බැහැ. අපි කතාකරන්නේ, යුද්ධයකදී, කොහොමද ක්‍රියාන්විත සැළැස්මක් හදන්නේ කියන එකයි. මේ සඳහා අපි ආධාර කරගන්නවා, ප්‍රේමපාල සහ කාමිණී කියන දෙදෙනාගේ ආදර හුටපටය. මේ දෙන්නගේ ආදරයට, කාමිණීගේ පැත්තේ අය, යුද්ධ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතිං, ප්‍රේමපාල ක්‍රියාන්විතයක් සැළසුම් […] ...
අපේ කාලයේ තුවක්කු 3 Jangun මුලින්ම මෙම ලිපි මාලාව කියවන සියලුම දෙනාගෙන් සමාව අයදිනවා මේ කොටස පල කිරීමට ප්‍රමාද වීම ගැන. කිසිසේත් වලක්වාගත නොහැකි වැඩ කටයුතු රාශියකට යොමුවීමට සිදුවීම නිසයි ප්‍රමාදය ඇති වුනේ. මා ඔබට .303 ලී එන්ෆීල්ඩ් රයිෆලය හඳුන්වා දුන්නා මතක ඇති, පසුගිය ලිපියෙන්. අද තවදුරටත් ඉදිරියට යමින් අපි ඒ රයිෆලයෙන් සයිබර් අවකාශය තුල වෙඩි තබමු. මා මුලින්ම මේ රයිෆලයෙන් වෙඩි තැබුවේ 1969 දී ...
කතා දෙකක් Jangun මේ කතා ප්‍රබන්ධ කතාද ඇත්ත කතාද කියා මා මෙතෙක් සොයා බලා නැහැ. හැබැයි මෙවැනි කතා රාශියක් මතකයේ තිබුනත්, සභ්‍යත්වය සහ සදාචාරය විසින් මාගේ දෑත සහ මනස පාලනය කරන බැවින්, ඒවා බ්ලොග් එකේ ලිවිය නොහැකියි. කවදා හෝ බ්ලොග් කරුවන්ගේ සංසදයකදී සජීවීව කියන්නම්. මේ කතා දෙක ලියන්නේ දැනට මා කරගෙන යන බරපතල පරිවර්තන ක්‍රියාවක් අතරතුර මඳ විවේකයක් ගැනීමට සිතුන නිසයි. දන්නවනේ යුද්ද ...
භූතයාගේ වරදානය Jangun යුද හමුදා කපිතන් වරයෙක්, සැරයන් වරයෙක් සහ කෝප්රල් වරයෙක් මුලතිවු කැලේ මැදින් ගමන් කරමින් සිටියා. එක වරම සැරයන්ගේ කකුල බිම තිබුණු යමක වැදුනා. එය පොළොවේ වැලලීගිය භාජනයක් වැනි යමක් බව පෙනුන නිසා, බිම් බෝම්බ ඉවත් කරන විදිහට හාරලා ගොඩ ගත්තා. ටිකක් එහාට මෙහාට හරවලා බලනකොටයි තේරුනේ එය ඉතා පැරණි යුගයකට අයත් පහනක් බව. සැරයන් වරයා පහනේ තිබුණු පස් පිසදමන්නට පටන්ගත්තා ...
යුද ටැංකි නඩත්තුවට විකල්පයක් Jangun යුද ටැංකියක් නඩත්තු කිරීම ඉතා අධික පිරිවැයක් යෙදවියයුතු කාර්යයකි. සාමාන්‍ය වාහන අමතර කොටස් මෙන් නොව යුද ටැංකි සඳහා අමතර කොටස් ලෝක විවෘත වෙළඳපොලේ වුවද, උවමනා කරන සෑම විටම මිලදීගැනීමට නැත. යුද ටැංකි නිපදවන රටවල ඇතිවන දේශපාලන අර්බුද, වෙනත් රටවලින් එල්ලවන බලපෑම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පනවන සම්බාධක, ආදිය ගැන සලකා බලන කල තුන්වැනි ලෝකයේ රටකට, යුද ටැංකි [...] ...
යුද ටැංකි නඩත්තුවට විකල්ප නැත Jangun යුද ටැංකි නඩත්තුවට විකල්පයක් යනුවෙන් මා ලියන ලද ලිපිය, විශාල පාඨක සංඛ්‍යාවකගේ අවධානයට යොමුව තිබුණා. නමුත් එහි සැඟවුන යමක් තිබුණා. මා සිතුවා, ඔබ අතරින්, යුද කටයුතු පිලිබඳ දැනුමක් ඇති අයකු, ඒ හොරය අල්ලා ගනියි කියා. ඒ විතරක් නෙවෙයි, යුද කටයුතු ගැන දැනුමක් නැතත්, අලෙවිකරණය පිලිබඳ දැනුමක් ඇති අය එම ලිපිය කියවා, එය විවේචනය කරනු [...] ...
ජෙනරල්ගේ රේඩියෝ ඉන්ටර්වීව් එක Jangun පොඩි කතාවක් මතක්වුනා. හැබැයි මෙහෙම කතා ලියපු ගමන් ‘සෙනා’ ගෙන් බැනුම් අහන්න වෙනවා. තරහ නැහැ නේද සෙනා? දන්නවා නේද ‘ජාතික මහජන එෆ් එම්’ එක? දන්නේ නෑ?. . . . . අයියෝ. . . . . . ඔය රේඩියෝ එක ටියුන් කරගෙන යන්නකෝ. එතකොට අහුවෙයි ඒක. ඉතින් මේකයි කතාව. පුංචි බාලදක්ෂයෝ පිරිසක් යුද පෙරමුණට ආසන්න ප්‍රදේශයක පිහිටි විශාල හමුදා කඳවුරක් බලන්න ...
අවස්ථාවාදී ගැහිල්ල මෙන්න මෙහෙමයි What are the IEDs Jangun තමන්ගේ හතුරෙකුට ගහන්න හිතුනම මිනිස්සු විවිධ ක්‍රම වලින් ගහනවනේ. මුලින්ම බලන්නේ කටින් ගහන්න. ඒක අසාර්ථක වුණොත් වෙන අය ලවා අපහාස උපහාස කරවීම, අද කාලේනම් අන්තර්ජාලය ඔස්සේ ගැහීම, (අපේ කාලයේ කැලෑ පත්තර ගැහුවා වගේ) වගේ දේවල් තමා කරන්නේ. බැරිම තැනදී සහ තමන්ගේ කොන්ද පණ තියන, හිත හයිය තියන මට්ටම අනුව තමා, අතින් පයින් හෝ අවි […] ...
18 + ලෝකයේ පළමුවැනි නිරුවත් චිත්‍රපටිය – First Ever Nude Movie of the World Jangun බුදු අම්මෝ…….මට බලන්න ලැබුනානේ ලෝකයේ පළමුවැනි නිරුවත් චිත්‍රපටියේ දර්ශනයක්. නිරුවත් කිව්වට මේක වැඩිහිටියන්ට පමණයි වර්ගයේ එකක්. ඒ වුනාට නිරුවත් ජවනිකා තියනවා. අම්මෝ………මට කලන්තේ හැදෙන්න ආවා ඒ ජවනිකාවේ තියන දේවල් දැකලා. ඒ කියන්නේ මේ තරම් ඇඳුම් ගොඩක් අඳින කාන්තාව මොන තරම් අවාසනාවන්තද කියලා මට හිතුනා. මෙන්න තියනවා මම දැකපු ජවනිකාව. හැබැයි මට බනින්න එපා කුණුහරප පෙන්නුවා […] ...
ටෙලිකොම් එකේ හෙළුව හෙළිවුණා Jangun මගේ අන්තර් ජාල සම්බන්ධතාව ලබාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතිනි. එය හෝම් අන්ලිමිටඩ් නමින් සුප්‍රසිද්ධ (කුප්‍රසිද්ධ?) පැකේජයයි. පසුගිය මාස කීපය තුල, අවස්ථා ගණනාවකදී, මට මගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය ඉතා අඩු බව දැනුනි. මේ අත්දැකීම මුලින්ම විඳි අවස්ථාවේ සිට, පසුගිය මාස කීපය තුල වරින්වර, ටෙලිකොම් අමතා දෝෂ වාර්තා කිරීමෙන් පසු තරමක් සතුටුදායක තත්ත්වයට පත්විය. නමුත් පසුගිය සතියේ සිට මා මෙතෙක් අත්විඳි ...
පරණ හඳහන් – Old Memories Jangun මේ දිනවල ලොකු වැඩකට අත ගහලා තියෙන්නේ. හමුදාමය කරුණු ඇතුළත් ලිපියක් සැකසීම පහසු නැහැ කියලා, මා මීට පෙරදීත් කීප වතාවක් කියලා ඇති. එවැනි ලිපියක් සඳහා අවශ්‍ය, අධ්‍යයනයක සහ පරිවර්තන කාර්යයක යෙදී ඉන්න ගමන්, කම්මැලිකම යන්නයි, මේ සරල සටහන ලියන්නේ. පරණ හඳහන් කියන කියමන, දැන් භාවිත වෙන්නේ නැති තරම්. අපි කුඩා කාලයේ මේ කියමන කිව්වේ, […] ...
පාර දිගේ – On The way Jangun මේ දිනවල තිබෙන ජනාධිපතිවරණ උණුසුම මුළු සිංහල බ්ලොග් ලෝකයම වසාගනිමින් පැතිරෙන බව පැහැදිලිවම පෙනෙනවා. බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙන්නේත් දේශපාලන භූමිය තුළ කෙබඳු වෙනස්වීම් සිදුවන්නේද යන්න දැනගැනීමටයි. මගේ බ්ලොග් ලිපි ලැයිස්තුවේ සංස්කරණය කරමින් පවතින ලිපි කීපයක් තිබුණත්, මේ දිනවල ඒ ලිපි වලට එතරම් පාඨක අවධානයක් යොමුවේයැයි සිතන්නට අමාරුයි. ඒ නිසා මා සිතුවා, පසුගිය […] ...
කලකට පස්සේ – After a long time Jangun කාලෙකට පස්සේ ඔන්න ඉතිං පුංචි කතන්දර දෙක තුනක් ලියන්න හිතුනා. හිතේ තිබුනට මෙව්වා ලියන්න සුදුසු වචන තෝරාගන්න එක තමයි අමාරුම වැඩේ. කතන්දර හැටහුටහමාරක් ඔලුවේ තිබුනට, මෙහෙම පොරසිද්දියේ එව්වා කියන්න බැහැ. කොහොම ලියන්න හැදුවත් ලැජ්ජා හිතෙනවා අනේ. ඒ වුනාට මම දන්නවා හුඟ දෙනෙක් මේ කතාවලට කැමතියි කියලා. බ්ලොග් ලියන කියවන ගෑණු ළමයිනුත් ඉන්න නිසා, බොහොම පරිස්සම් […] ...
තුන් පිම්ම – The Triple Jump Jangun තුන් පිම්ම ගැන නම් කවුරුත් අහලා තියනවනේ. තුන් පිම්ම ක්‍රීඩාවක් හැටියට ප්‍රගුණ කරලා, විශේෂ දක්ෂතා දැක්වුව අයත්, මේ ලිපිය කියවන අය අතර ඇති. ඔන්න මමත් තුන් පිම්මක් පැන්නා. හැබැයි අර සාම්ප්‍රදායික තුන් පිම්ම නෙවෙයි. බ්ලොග් ලෝකයේ තුන් පිම්මක් තමයි පැන්නේ. අද දෙසැම්බර් 15 වැනිදා. මම බ්ලොග් ලිවීම පටන් අරන්, අදට හරියටම අවුරුදු තුනයි. […] ...
සැඟවුණු මරුවා (තුන්වැනි කොටස) The Sniper (Part Three) Jangun සැඟවුණු මරුවා ලිපි පෙලේ තුන්වැනි කොටසයි අද ඉදිරිපත් කරන්නේ. පළමුවැනි කොටස සහ දෙවැනි කොටස කෙරෙහි ඔබ දැක්වූ ප්‍රතිචාර මා ධයිර්යවත් කල බව ප්‍රකාශ කරන්නේ ඔබ සියලු දෙනා වෙත කෘතඥතාවද පල කරමින්. ඊළඟ කොටස ඉක්මනින් පලකරන්න කියා ලැබුණු ඉල්ලීම්ද කීපයක්ම තිබුනා. එහෙත් අවශ්‍ය තොරතුරු නිසිපරිදි ගොනුකර, පරිවර්තනය කර, යතුරුලියනය කර, මාධ්‍ය රූප යොදා, සංස්කරණය කර, [...] ...
පතරොමක කතාව Jangun මම මීළඟට ලියන්න හිටියෙත් දැනට භාවිතයේ නැති මැෂින් තුවක්කුවක් ගැනයි. නමුත් ලේසි වැඩේ කෝකද ලිපියෙන් පස්සේ පතරොම් පිළිබඳව සෙන්නාගෙන් විශේෂ විමසුමක් ලැබුනා. ඒ නිසා අර මැෂින් තුවක්කුව තියන තැනට ඔබව කැටුව යන්නට කලින් මා ඔබව කැටුව යන්නේ පතරොම් ගබඩාවකටයි. පතරොම් ගබඩාවකට යාම ඉතා කල්පනාකාරීව කලයුතු දෙයක්. පළමුව ඔබ ඒ සඳහා නිසි අවසරය ලැබූ පුද්ගලයකු වියයුතුයි. දෙවනුව ඔබ කිසිදු ගිනි අවියක් ...
වෙන අය වගේ නෙවෙයි අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී (දෙවැනි කොටස) – Military Psychological Operations (Part Two) Jangun අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී ලිපියේ පළමුවැනි කොටස මා ලිව්වේ ඔබ කුමන ආකාරකින් ඒ ලිපිය බාරගනියිද කියන සැකය සහිතවයි. එහෙත් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරය ඒ ලිපිය අගය කර තිබුනා. ඔබෙන් ලද ධෛර්යය මත දෙවැනි කොටස ලියනවා. මේ කොටසේදී මම ඔබට තරමක් ගැඹුරු න්‍යායාත්මක කරුණු ඉදිරිපත් කරනවා. එහෙත් ඒ න්‍යායාත්මක කරුණු මා ඔබ වෙනුවෙන් හැකි තරම් [...] ...
අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (පළමුවැනි කොටස) The Battle Tank (Part One) Jangun ටැංකි කිව්වම ඉතින් අපේ මතකයට එන්නේ ඔය එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරන ටැංකි වර්ගනේ. ඒ කියන්නේ ගෑස් ටැංකි, වතුර ටැංකි, ඉන්ධන ටැංකි, වගේ දේවල්. මොකද ඒවා තමයි අපේ ජීවිතයට සමීප. නමුත් අපේ ජීවිතය තීරණය කරන ටැංකිත් තියනවා. එක අතකට අර කියපු ටැංකිත් අපේ ජීවිතය තීරණය කරනවා තමයි. මොකද වතුර බිල, ලයිට් බිල, ඉන්ධන මිළ, ගැන […] ...
කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (පස්වැනි කොටස) – Battle Appreciation and Plan (Part Five) Jangun මේ කතාව බොහොම දීර්ඝව ඇදීගිය නිසා, සමහරුන්ට නම් එපාවෙලා තිබුණා. එහෙත් තවත් අය, මේ ලිපි මාලාවෙන් යම් අවබෝධයක් ලබාගෙන තිබුණා, යුද්ධයක් සැළසුම් කරන්නේ කොහොමද කියන එක ගැන. හොඳයි, තවත් දුරට අදින්නේ නැතුව, අද මෙම ලිපි මාලාවේ අවසාන කොටස මෙලෙස ඔබවෙත ගෙන එනවා. හෑ……………….එහෙනම් අද කෙල්ලව උස්සනවද? අනේ මන්දා, ඔන්න ඔහේ වැඩේ අතෑරලා දාමුද? (පින්තූරය […] ...
පතරොමක කතාව 2 Jangun පතරොමක කතාව 2 කොටසින් අද මා ඔබට හඳුන්වා දෙන්නේ රයිෆල් පතරොමයි. රයිෆල් පතරොම රයිෆලය හා සමගම 19 වැනි සියවසේ මුල් භාගයේදී නිපදවුණ අතර, වර්තමානය වනවිට ඉතා දියුණු තත්වයට පත්ව තිබෙනවා. තුවක්කු භාවිතය අද ද ලෝකය පුරා සිදුවන නිසා, තුවක්කු පතරොම්ද එලෙසම නිෂ්පාදනය වෙනවා. එහෙත් සංසන්දනාත්මකව සලකා බැලීමේදී තුවක්කු භාවිතයට වඩා රයිෆල් භාවිතය ඉතා ඉහලයි. මේ නිසා රයිෆල් පතරොම් ලෝකය පුරා ...