තන්තිරිමලේ යමු Jangun ඔබ අතරින් සෑහෙන දෙනෙක්, තන්තිරිමලේ පුදබිම ගැන අහලා ඇති. ඒ වගේම ඔබ අතරින් සෑහෙන දෙනෙක්, තන්තිරිමලේ පුදබිම වන්දනාමාන කරගෙනත් ඇති. දැනට මාස දෙකතුනකට පෙර, මට අවස්ථාවක් ලැබුණා, බොහොම නිදහසේ, නිස්කලංකව, තන්තිරිමලේ පුදබිම වන්දනාමාන කරගන්න. මා මෙසේ සාමාන්‍ය ඇඳුමෙන් සැරසී, සාමාන්‍ය මිනිසකු ලෙස, තන්තිරිමලේ පුදබිමට ගිය පළමුවැනි අවස්ථාවයි මේ. මීට පෙර මා, මේ පුදබිමට කීප […] ...
දාලා බලනවද? බලලා දානවද? – What’s Your Policy Jangun හැම දෙනාටම තියනවනේ ප්‍රතිපත්ති කියලා ජාතියක්. එව්වා ඉතිං එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. එක සමාන ප්‍රතිපත්තියේ ඉන්න අයත් සෑහෙන්න ඉන්නවා. නමුත් සියුම්ව බැලුවම, ඒ ප්‍රතිපත්ති වලත් වෙනස්කම් තියනවා. ලෝකේ හැටි එහෙමනේ. අෂ්ඨ ලෝක ධර්මය අනුව ඔව්වා ඔහොම තමයි. හැබෑටම ඔයා කැමති දාලා බලන්නද? බලලා දාන්නද? හොඳට මතකතියාගන්න මෙතන බලලා […] ...
කටපුංචලාගේ ලොකු අයියලා (දෙවැනි කොටස) Machine Guns and There Applications (Part Two) Jangun කටපුංචලාගේ ලොකු අයියලා ගැන ලියවෙන මේ ලිපි මාලාවේ පළමුවැනි කොටස ඔබ කියවන්නට ඇතැයි මා සිතනවා. සමහරු කියා තිබුණා එය කෙටි වැඩියි කියා. හරි, දිගටනේ ඕනේ. දෙන්නම් දිගට. හැබැයි ඊළඟට කියන්න එපා දිග වැඩියි කියලා. ඇත්තටම සිදුවුණේ මේ ලිපිය කොටස් දෙකකට කඩන්න තරම් කොට වැඩියි, එක කොටසකින් අවසන් කරන්නට තරම් දිග වැඩියි, යන හැඟීමේ මා […] ...
ඇත්තටම අපි යුද්දේ පැරදුනා නම්……… If We Were Defeated…… Jangun ඔන්න ඉතින් කේන්ති ගන්න එපා මෙහෙම කිව්වා කියලා. මට මේ නිකමට හිතුන දෙයක් කිව්වේ. මේ දවස්වල මානව හිමිකම් කොමිෂන් ප්‍රශ්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අරක කොරනවලු, මේක කොරනවලු. බ්‍රිතාන්‍ය රජය අපේ රටේ හමුදාව පුහුණු කරලා අහිංසක දෙමල මිනිස්සු මරන්න උදව් කලාලු. ඒ මදිවට ඉන්දියාවේදී කොටින්වත් පුහුණු කලාලු. දැන් එක එක කතා එළියට එනවා. එක්සත් […] ...
අපි දැකපු කාර් (පළමුවැනි කොටස) – Vintage Cars in Our Time (Part One) Jangun මතකද මම කලකට පෙර ලිපි පෙළක් ලිව්වා, ‘අපි අහපු වෑර්ලස්‘ කියලා. අද ලියන්න යන්නේ ඒ හා සමානවම ඒ කාලේ අපි දැකපු කාර් ගැනයි. මේ එක එක කාර් ගැන දිග විස්තර ලියන්න හැකියාව සහ මතකය තිබුණත්, සියලුම හැඳින්වීම් හැකිතරම් කෙටියෙන් කරන්න හිතුවා. අද වුනත් විවධ කාර් මෝස්තර ගැන උනන්දුවක් දක්වන අය සෑහෙන්න ඉන්නවා. එමෙන්ම […] ...
තවත් ඉවර නැති කතා Jangun පුංචි කතන්දරයක් දෙකක් කියන්න බැරිවුනා කාලෙකින්. වැඩේ කියන්නේ මේකයි. මතකයේ තියන කතා බොහොමයක් 60 + ඒවානේ. ඉතින් කොහොමද ලියන්නෙ. මම කාලෙකට ඉහතදී, වෙනත් නමකින්, මෙවැනි කතා වලට ප්‍රසිද්ධ අඩවියකට සෑහෙන කතා ගණනක් ලිව්වා. ඒත් පස්සේ හිතුනා ඒවා නවත්තන්න ඕනේ කියලා. එයින් තෝරාගත් කතා කීපයක් පසුව ලියන්නම්. කවුරුහරි කිව්වොත් කොපිකළා කියලා, එහෙම කියන අයට පුළුවන් […] ...
බැරි සිල් නොගන් අබරෝ කිව්වලු Jangun අහලා තියනවා නේද බැරි සිල් නොගන් අබරෝ කියන කතාව. ඒ කියන්නේ තමන් හරියට ඉගෙන ගෙන, පුරුදු පුහුණු කරලා තියන, ප්රත්යක්ෂයෙන් දන්නා දෙයක් හැර, වෙනත් දේවල් කරන්නට උත්සාහ නොකරනු කියන එකනේ. අබරා සිල් ගන්න ගිහින් අර හාමුදුරුවෝ කියන කියන එකම කියන්න ගිහින් වෙච්චි දේ දන්නවනේ. අපි හැමදෙනාටම පුළුවන් දේවල් තියනවා, බැරි දේවල් තියනවා. නමුත් ඉතින් […] ...
කටපුංචලාගේ ලොකු අයියලා (පළමුවැනි කොටස) Machine Guns and There Applications (Part One) Jangun ‘කලකට පස්සේ වෙලකට බැස්සේ’ කියලා පැරණි කියමනක් තියනවා අහලා ඇති නේද? ඔන්න මමත් කාලෙකට පස්සේ තමයි යුද අවි ගැන එහෙමත් නැත්නම් හමුදාවට සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපියක් ලියන්නේ. මම හිතන්නේ ‘සංග්‍රාමයේ පියසටහන්‘ ලිපියෙන් පස්සේ තමයි මේ ‘හමුදා ලිපියක්’ ලියන්නේ. සෑහෙන කාලයක්. සමහරු නෝක්කාඩු කියලත් තිබුණා, අපි මේ අඩවියට එන්නේ හමුදා තොරතුරු මිසක් වෙන […] ...
අපි දැකපු කාර් (දෙවැනි කොටස) Vintage Cars in Our Time (Part Two) Jangun මතකයි නේද මේ කතාවේ පළමුවැනි කොටස. මතක නැතිනම් මෙන්න මෙතනින් ගිහින් බලලා එන්න. කතාවේ පළමුවැනි කොටසේදී මා අතින් සිදුවුණු අඩුපාඩු කීපයක් නිවැරදි කර ගැනීම, අද ලිපියේදී මුලින්ම කලොත් හොඳා කියලා හිතුනා. ඒ අඩුපාඩු පෙන්වාදුන් winiwidimi, ඔස්ටින් අයියා, සහ තවත් නිර්නාමික බොහෝ දෙනෙකුට මගේ අවංක ස්තුතිය පිළිගන්වන්නට කැමතියි. ඔවුන් පෙන්වාදුන් අඩුපාඩු සම්පූර්ණ කරගෙන එමෙන්ම […] ...
යුද බිමේදී ඇයි දේවල් පෙනෙන්නේ (දෙවැනි කොටස) Military Field Crft (Why Things are Seen) Part Two Jangun යුද බිමේදී ඇයි දේවල් පෙනෙන්නේ ලිපියේ පළමුවැනි කොටසෙන්, ඔබ මූලික අවබෝධයක් ගන්නට ඇති, අප අවට පරිසරයේ තිබෙන විවිධ වස්තු, අපට දෘශ්‍යමාන වීමට බලපාන හේතු සාධක මොනවාද කියා. අද අපි ඒ මූලික කරුණු තරමක් විස්තරාත්මකව සලකා බලමු. මේ ලිපි මා විශේෂයෙන් ලියන්නේ මූලික හමුදා දැනුමක්වත් නැති අය ඉලක්ක කරගෙනයි. ඒ නිසා හැකි තරම් සරල වචන යොදාගන්නට සෑමවිටම [...] ...
දරු සම්පත – වෛද්‍ය රුවන් එම් ජයතුංග Jangun වෛද්‍ය රුවන් එම් ජයතුංග, 2008 – 2009 කාල වකවානුවේදී, ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින් ලියන ලද කෙටිකතාවක්, පහත පළකරනවා. මේ කෙටි කතාවේ ඇති සංවේදී බව නිසයි, එය ඔබත් සමග මෙසේ බෙදාගන්නට සිතුවේ. කතාව කියවා ඔබේ අදහස් දක්වන්න. 2014 ජනවාරි මස 08 දින 0004 පැය දරු සම්පත Filed under: කලාව […] ...
මගේ පුස්තකාලයෙන් A Glimpse from My Library Jangun මගේ පුස්තකාලයෙන් අද මා හඳුන්වා දෙන පොත, ඉතාම විශේෂිත පොතක් වෙනවා. ඒ තමයි, මා දන්නා තරමින්, ශ්‍රී ලංකා යුදහමුදා ඉතිහාසයේ ප්‍රථම වරට, සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයකු විසින් ඉදිරිපත් කරනු ලබන, (වාර්තාමය/ප්‍රබන්ධ යන දෙආකාරයම මිශ්‍රවූ) පළමුවැනි ග්‍රන්ථය මෙය වීම. සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ රටවල ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, තම සංග්‍රාමික අත්දැකීම අළලා ග්‍රන්ථකරණයේ යෙදීම, එතරම් අරුමයක් […] ...
‘හරාකිරි’ – වෛද්‍ය ජයතුංගගේ කාව්‍ය නිර්මාණ එකතුවක් Jangun වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත, ‘හරාකිරි’ නමැති කාව්‍ය එකතුව මා වෙත ලැබී තිබෙනවා. ඔබ සමග එහි රස විඳගන්නටයි මේ ලිපිය ඉදිරිපත් කරන්නේ. වෛද්‍ය ජයතුංග සිය ආවේනික වෘත්තියෙහි යෙදී සිටිමින්ම ලේඛන කලාවේද නිරත වන අයකු බව මේ අඩවියට නිතර පිවිසෙන අය හොඳින්ම දන්නවා. ඒ නිසා ඔහු ගැන තවත් වර්ණනා නොකොට අපි ඔහුගේ නිර්මාණය දෙසට […] ...
අපේ කාලයේ තුවක්කු 4 Jangun මේ ලිපියෙන් මා ඔබට හඳුන්වා දෙන්නේ, අද ලෝකයේ කොහෙවත් භාවිත නොකරන, එහෙත් කලක් ලොව හෙල්ලූ මැෂින් තුවක්කුවක් වන, .303 සුළු යාන්ත්‍රික තුවක්කුවයි. (.303 Light Machine Gun) මේ තුවක්කුව ‘බ්‍රෙන් ගන්’ (Bren Gun) කියාත් හඳුන්වනවා. මා දන්නා තරමින් ශ්‍රී ලංකා යුද හමුදාව අවසාන වරට මෙය පාවිච්චි කලේ 1971 කැරැල්ල අවධියේදීයි. සමහරවිට එල්.ටී.ටී.ඊ. යුද්ධය ආරම්භක අවධියේ පාවිච්චි කරන්නට ඇති. දැන්නම් මෙය කෞතුක වස්තුවක් ...
මොකක්ද මේ වායු රයිෆලය කියන්නේ Jangun පසුගිය දිනවල මා පලකල ලිපි අතර තරමක් පාඨක අවධානය ලිපියක් වූ අපේ කාලයේ තුවක්කු 4ලිපියේදී වායු රයිෆල් (Air Gun/Air Rifle) පිළිබඳව හරීගේ සහ ‘උදාර’ ගේ අවධානය යොමුවී තිබුනා. ඉතින් මට හිතුනා වායු රයිෆල් පිළිබඳව ටිකක් කතා කරන්න. මොකද සෙන්නාත් මේවට කැමතියි. ඔන්න එහෙනම් කතන්දරේ පටන්ගන්නයි යන්නේ. මේ දිනවල වායු රයිෆල් පිළිබඳව අපේ රටේ විශාල අවධානයක් යොමුවී තිබෙනවා. එයට හේතුව තමයි බලපත්‍රයකින් ...
වෛද්‍ය ජයතුංගගෙන් සටහනක් – A note from Dr. Jayathunga Jangun වෛද්‍ය රුවන් එම් ජයතුංග කාලීනව කරන නිර්මාණ වලින් සමහරක් මෙම අඩවියේ පලකිරීම සඳහා මාවෙත එවන බව මීට කලින් මා ඔබ වෙත කියා තිබෙනවා. මනෝවෛද්‍ය විශේෂඥයකු වශයෙන් විදෙස්ගතව සේවය කරන අතරතුර සාහිත්‍යමය/සමාජ විද්‍යාත්මක/මනෝවිද්‍යාත්මක නිර්මාණ බිහිකරන ඔහු, අතිදක්ෂ ලේඛකයකු බව ඔහු මෙතෙක් කර ඇති නිර්මාණ වලින් පැහැදිළි වෙනවා. මෑතකදී ඔහු තම මතකය අවදි කරමින්, පැරණි ගත් […] ...
පරිගණකයට එරෙහිව කාරය – Computer Vs Car Jangun මුලින්ම කියන්න ඕනේ මෙය අන්තර්ජාලයේ දී මා විසින් කියවන ලද ඉංග්‍රීසි විකට කතාවක සිංහල පරිවර්තනය බව. මෙන්න මෙහෙමයි ඒ කතාව. මෑතකදී තිබුන නවීනතම පරිගණක ප්‍රදර්ශනයකට පැමිණුනා ‘බිල් ගේට්ස්’ එයා මේ ප්‍රදර්ශනයේදී කතාවක් පවත්වමින් පරිගණකය සහ මෝටර් රථය කියන දෙක සංසන්දනය කළා. ඒ මෙන්න මෙහෙමයි. “පරිගණක නිෂ්පාදනයේ තාක්ෂණික දියුණුව හා සමාන වන ආකාරයට ඇමරිකාවේ ‘ජෙනරල් [...] ...
කටපුංචලාගේ ලොකු අයියලා (තුන්වැනි කොටස) – Machine Guns and There Applications (Part Three) Jangun කටපුංචලාගේ ලොකු අයියලා ගැන කියන්න පටන් ගත් ලිපි මාලාවේ තවත් කොටසකින් මෙසේ අපි හමුවෙනවා. මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසට සහ දෙවැනි කොටසට ඔබෙන් ලද ප්‍රතිචාර මා බොහෝ දුරට දිරිමත් කරවන බව ස්තුති පූර්වකව සඳහන් කරනවා. බොහෝ දෙනා තමන්ට ඇතිවූ ගැටළු පිළිබඳව මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියේදී මෙන්ම බ්ලොගර් අඩවියේදීත් විමසීම් කර තිබුණා. ඒ පිළිබඳවද මා […] ...
මොනවද මේ යුද අපරාධ කියන්නේ…………..? War Crimes……? What’s that? Jangun මේ ලිපිය පළවෙන අද එනම් 2015 සැප්තැම්බර් මස 14 වැනිදා, එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කොමිසම ජිනීවා නුවරදී රැස්වෙනවා. එහිදී, ශ්‍රී ලංකාවට එරෙහි, යුද අපරාද පිලිබඳ වාර්තාවක් එළිදැක්වෙන බව දැනගන්නට තිබෙනවා. පසුගිය යුද සමයේ, අපේ රටේ හමුදා විසින්, යුද අපරාධ කළ බවට චෝදනා එල්ලවී තිබෙනවා. මේ ලිපියෙන් මා ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ, […] ...
වදන් බලය 3 – Word Power 3 Jangun මතකද මම මීට කලින් ඔබ වෙත ගෙන ආ වදන් බලය ලිපි. ඒවා මගේ නිර්මාණ නොවෙයි. පැරණි සිව්දෙස සඟරා වලින් උපුටාගත් ඒවා. මීට පෙර මා ඔබ වෙත වදන් බලය කොටස් දෙකක් රැගෙන ආවා. පළමුවැනි කොටස මෙතනින් බලන්න. දෙවැනි කොටස මෙතනින් බලන්න. ඊට අමතරව ‘රීඩර්ස් ඩයිජස්ට්’ සඟරාවෙන් උපුටාගෙන, ඉංග්‍රීසි භාෂාවෙන්ද, වදන් බලය ලිපියක්, මා ඔබවෙත ගෙනාවා. […] ...