අහෝ…! නිහඬවම නික්මුණිය ඔහු Jangun අසහාය ගායක සිසිර සේනාරත්න මහතාණන්ගේ අභාවය සැලවූ වහාම, තදින් වේදනාවට පත් මා හදවත, මතක මංපෙත දිගේ ආපසු ඇදීගියේ, මගේ බාල කාලයටයි. අම්මා ගැයූ නැළවිලි ගීත රසවිඳීමෙන් පසු ලාබාල කාලයේදීම සිත්ගත් කට හඬවල් අතරින් එදත් අදත් මගේ සිතට තදින්ම කා වැදී ඇති හඬක් වන්නේ සිසිර සේනාරත්න මහතාගේ සුමධුර කටහඬයි. ඔහුගේ ගායනයේ ඇති ශික්ෂණය, සුමධුර බව, […] ...
ගස් ගල් වඳිමින්……… අපි යනවා…….! Jangun මේ සටහන බලාපොරොත්තු රහිතව ලියවෙන්නක්. නමුත් මේ සඳහා පාදක වුන විවිධ කරුණු හිතේ කොනක තිබුනේ කාලයක සිටයි. අද එය එක්වරම එළියට පනින සිදුවීමක් වුණා. පුද්ගල නිදහස අනුව ඕනෑම පුද්ගලයකුට තමන් කැමති ආගමක්, භක්තියක්, විශ්වාසයක්, දර්ශණයක්, අනුගමනය කරන්නට, අදහන්නට, පිළිපදින්නට, දේශනා කරන්නට, පතුරවන්නට, ඇති නිදහස අභියෝගයකින් තොරයි. පින්තූරය ගත්තේ මෙතනින් නමුත් සමහර පුද්ගලයන්ගේ ආගමික […] ...
මොලොටෝව් කොක්ටේල් පාවිච්චි කරලා තියනවද? එහෙම නැත්නම් ‘පෙම්’ මොටර්වත්? Jangun කොක්ටේල් කිව්ව ගමන් එක කට්ටියක් මට බනියි, ‘නොදකින් බේබද්දා. . . . බීම ගැන කතා ලියලා, මතට තිත සංකල්පය කඩාකප්පල් කරන්නයි හදන්නේ’ කියලා. තව කට්ටියක් කියයි ‘මෙන්න යකෝ අලුත් කොක්ටේල් ජාතියක් ගැන පොස්ට් එකක් තියනවා, ලඟදි එන අලුත් අවුරුද්දේදී ට්‍රයි කරමුද? කියලා. කවුරු මොනවා කිව්වත් හිතුවත් ‘මොලොටෝව් කොක්ටේල්’ මුළු ලෝකයම දන්නා දෙයක්. සමහරු මේක දැකලත් අඳුනන්නේ නැති එකයි ප්‍රශ්නේ. කොක්ටේල් ...
කැප්ටන් ගේ රැක සිට පහර දීම. Jangun රැක සිට පහර දීම පිළිබඳව මා ලියනලද පළමුවැනි සහ දෙවැනි ලිපි වලට ඔබෙන් ලැබුන ප්‍රතිචාර කියවන අතරෙදියි, මේ පුංචි කතාව මතක් වුනේ. මේ කතාව රැක සිට පහර දීම ඉගැන්වීමේ දේශනයට සම්බන්ධ රසවත් සිද්ධියක්. ඇත්ත කතාවක්. 1980 දශකයේ මුල් භාගයේදී සිදුවූවක්. ඔන්න එකෝමත් එක කඳවුරක හිටියා, තරමක් වයසක කපිතන් කෙනෙක්. මොහු සටන්කාරී නොවන රෙජිමේන්තුවකින් (Non Combatant Regiment) [...] ...
දුර්ලභ ඡායාරූප එකතුවක් Jangun අපේ ගමේ විහාරස්ථානයේ පිහිටි ස්වභාවික ගල් පර්වතයක, පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමයේ අනුරුවක් නෙළමින් පවතිනවා. මෙය තරමක් දුෂ්කර ක්‍රියාවක්. පිළිමය නෙලීම සඳහා, යටත්පිරිසෙයින් අවුරුදු දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා තිබෙන අතර, ඒ සඳහා රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් (රු 12,500,000) වැය වනු ඇතැයිද ගණන් බලා තිබෙනවා. ප්‍රදේශවාසී අපට පමණක් ඒ බරපැන සොයාගැනීම […] ...
ලේසි වැඩේ කෝකද? මෙන්න උත්තරේ Jangun අප ජීවත්වන ලෝකය පාලනය කරන ස්වභාව ධර්මයේ බලවේග වලට, අප සැම, සෑමවිටම යටත්ව සිටිනවා. ස්වභාව ධර්මයට අනුකූලව ජීවත් වනවා මිස, එය වෙනස් කරන්නට යාම විනාශයට මුලයි. ගුරුත්වාකර්ෂණය යනු ස්වභාව ධර්මයේ එවැනි වෙනස් කල නොහැකි බලවේගයක්. අප පොළොවේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී ගුවනට නැග්ගත් අප උපදවාගත් බලය කවදා හෝ අවසන් වෙනවා. එවිට ආපසු අපව පොලොව වෙත ඇද ගන්නවා ගුරුත්ව බලයෙන්. තුවක්කුවකින් පිටවන වෙඩි ...
යුදබිමේදී ඇයි දේවල් පෙනෙන්නේ (පළමුවැනි කොටස) – Military Field Craft (Why Things are Seen) Part One Jangun පින්තුරය ගත්තේ මෙතනින් මහා සෙනගක් මැද ඉන්න ඔබේ හිතවතා/හිතවතිය ඔබ කොහොමද හරිටම, නිවැරදිවම හඳුනාගන්නේ? ‘හාපෝයි……… මූට/මේකිට, මුගේ/මේකිගේ කොල්ලව/කෙල්ලව, (කෙල්ල නෙවෙයි ඉතින් තව වචන තියනවා මම නොලිව්වට) පේනවා, කිලෝමීටරයක් ඈත හිටියත්, හරියට ඇටිකුකුලට ගොලුබෙල්ලව පේනවා වගේ’ කියලා ඔබේ හිතවතුන්/හිතවතියන් ඔබට විහිලු කරනවා නේද? හැබෑට අපි කොහොමද අපේ පවුලේ අය, නෑ දෑ හිතවතුන්, ඒ ආකාරයට සෙනග ගොඩක් [...] ...
ඇඳුම් මැදිල්ල තමයි එපාවෙන වැඩේ – Ironing Your Cloth Jangun මේ බ්ලොග් අඩවිය හා සමගාමීව ‘අසමි දකිමි සොයමි’ නමින්ම, බ්ලොගර් බ්ලොග් අඩවියක්, අත්හදා බැලීමේ මට්ටමෙන් මා සකසා තිබෙනවා. මෙන්න එහි ලිපිනය. http://wicharaka.blogspot.com ඒ පිලිබඳ ඔබේ අදහස් ඒ අඩවියේදී දක්වනමෙන් ඉල්ලනවා. දිනපතා අඳින ඇඳුම් ස්ත්‍රික්කයකින් මැදගැනීම, සමහර අයටනම් එපාම කරුපු වැඩක්. අද කාලයේ තිබෙන බොහොමයක් ඇඳුම්, මදින්නේ නැතිව අඳින්නත් පුළුවන්. නමුත් එවැනි ඇඳුම් අතරින්, පිරිමි අය […] ...
අන්ත්‍රාවයි වෙඩිතියන පොලිස්කාරයෝ ඉදිරියෙන් Jangun මෙවැනි ලිපියක් ලියන්නට සිදුවීම සතුටක් නෙවෙයි කණගාටුවක්. මමත් ආරක්ෂක අංශයක හිටපු සාමාජිකයකු නිසා, තවත් ආරක්ෂක අංශයක් ගැන මෙහෙම ලියන්නටවීම ගැන මට කණගාටුයි. නමුත් මේවා නොලියාම බැහැ. ඒ නිසයි ලියන්නේ. පොලීසිය කියන්නේ වැදගත්, ගෞරවණීය, අභිමානවත්, සේවයක්. එය රැකියාවක් නොවේ. පොලීසියක් පවත්වාගෙන යාම අපි පොලීසියට බනිනවා වගේ ලේසි වැඩක් නොවේ. පොලිස් සේවාව සෑමවිටම එහි බලධරයන්ගේ […] ...
අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (දෙවැනි කොටස) The Battle Tank (Part two) Jangun කොහොමද සැපදුක්? යුද්ධ ටැංකි ගැන ලියන මේ ලිපි මාලාවේ පළමුවැනි ලිපිය සෑහෙන තරම් ඔබේ සිත්ගත් බව පෙනීගියා. මා හිතුවේ නැහැ යුද්ධ ටැංකි ගැන ඔබ මෙපමණ උනන්දුවක් දක්වයි කියා. හැමදාමත් ලෝකයේ කොතැනක හෝ යුද්ධයක් පවතිනවා. එය ඉතා අවාසනාවන්ත තත්වයක්. මේ දිනවල ඔබ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර අර්බුදය මෙන්ම යුක්රේන අර්බුදය ගැන ජාත්‍යන්තර රූපවාහිණී නාලිකා ඔස්සේ […] ...
දඩයක්කාරයා සහ ධවල හස්ථියා – වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ කෙටිකතාවක් Jangun වනයේ සැරිසරන ධවල ඇතෙකු පිලිබඳ ප්‍රලාපය දඩයක්කාරයාගේ කණටද වැටුණු නමුත්, ඔහු එය මායිමකටවත් ගත්තේ නැත. දඩයක්කාරයා වනයේ සෑම අස්සක් මුල්ලක් නෑර කරක් ගසා තිබේ. අලින් සිටින ගල්තලායාය, බෙරලියවැව, ආදී පෙදෙස් ඔහු හොඳින් දනියි. වනයේ සිටින අලි ඇතුන් පවා ඔහු දන්නේය. අලි රංචුවේ නායකයා සද්ධන්ත ගෝමර ඇතෙකි. කන් කබරයා තනිව වනයේ සැරිසරන්නෙකි. සමහරක් විට ඔහුට […] ...
රන බළලුව සොයාගතිමි (දෙවැනි කොටස) Jangun රන බළලුව නමැති අගනා ළමා නව කථාව හඳුන්වාදෙමින් මා ලියන ලද ලිපියේ පළමුවැනි කොටස ඔබේ අවධානය ග්‍රහණය කරගැනීම පිළිබඳව මා බෙහෙවින් සතුටු වෙනවා. ඇත්තටම අන්තර්ජාලයේ ලිපි කියවීමට වඩා තවමත් බොහෝ දෙනෙකු කැමති වෙන්නේ මුද්‍රිත ලිපි කියවීමට බව රහසක් නොවෙයි. මේ ලිපියේ පළමුවැනි කොටසේදී මා සඳහන් කළා, රනබළලුව කතාවේ, අපූරු දේශපාලන සහ සමාජ තොරතුරු විවරණයක්ද ගැබ්වී […] ...
අපි පාලනය කරනවද පාලනය වෙනවද? Jangun 2014 මාර්තු මස 26 දින 2214 පැයFiled under: එදිනෙදා දැනුම, පුංචි කතන්දර, ලිපි, විශේෂ
අපි දෙන්නේ ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්ඩ… හරිද………? (පළමුවැනි කොටස) WMD and NBC Warfare (Part One) Jangun අපි කුඩා දරුවන් කාලේ අහපු භයානක කතා තමයි රීරි යකා, මහසෝනා, වැනි භයානක යක්කුන්ගේ කතා. ඒ වගේම ජාතක කතාවල සඳහන් වෙනවා මිනීකන, ගම් පිටින් වනසා, මිනිසුන් අමු අමුවේ මරාගෙන කන යක්කු ගැන. රක්තාක්ෂි (රතු ඇස්) කියන රාස්සයා යම්කිසි කෙනෙක් දිහා බැලුවත්, උණ රෝගයක් හැදිලා මැරිලා වැටෙනවාලු. මේ යක්ෂයන් හට අද්භූත බලවේග තියන බවනේ එදා ඉඳලම [...] ...
මන්ත්‍රීවරු වෙඩි තියයිද? Jangun සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හට, සැහැල්ලු ගිනි අවි (රිවෝල්වර හෝ පිස්තෝල) ලබාදෙන බවත්, දැනටමත් එවැනි ගිනි අවි ලබාගත් මන්ත්‍රී වරුන්ට, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්, ගිනි අවි පුහුණුව ලබාදීම ආරම්භ කර ඇති බවත්, (එක මන්ත්‍රී කෙනෙකුට, වෙඩි තැබීමේ පුහුණුවේදී, තම පිස්තෝලය හරිහැටි ග්‍රහණය කරගන්නට නොහැකිවීම නිසා, හතර අතට වෙඩි වදින්නට ගොස්, විශේෂ කාර්ය […] ...
කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (පළමුවැනි කොටස) – Battle Appreciation and Plan (Part One) Jangun මේ ලිපිය ලියන්න පටන්ගත්තේ 2013 මැද භාගයේදී කියලා කිව්වොත්, ඔබ අතරින් සමහර අය, එය විශ්වාස නොකරනු ඇති. නමුත්, දිනෙන් දිනම ලිපිය ලිවීම මගහැරුණා. ඔන්න දැන් තමයි, ලිපියේ පළමුවැනි කොටස ඔබ වෙත ගෙන එන්න පුළුවන් වුණේ. හැබැයි පළමුවෙන් එක කරුණක් අවධාරණය කලයුතුයි. මේ ලිපිය ඉක්මණින් කියවා අවසන් කරන්නට බැහැ. අවබෝධය ලබාගැනීමට නම්, ලිපිය එකවරකට වඩා කියවන්න […] ...
අළු යට ගිනි හෙවත් අත යට සෙල්ලම් – පළමුවැනි කොටස Jangun මේ මාතෘකාවේ තියන යෙදුම් වලින් පෙනෙන්නේ, අපේ භාෂාව, අදහස් ප්‍රකාශය අතින්, ලෝකයේ ඉතා ඉහළ තැනක පවතින බව නේද? ‘අළු යට ගිනි’ කිව්ව ගමන්, අපට තේරෙනවා, විනාශයකට මුල්වන දෙයක්, අවස්ථාව ලැබෙන තුරු, සැඟවී පවතින බව. ‘අත යට සෙල්ලම්’ කියපුගමන් වැටහෙනවා, ලෝක සම්මත, සාමාන්‍ය, නීත්‍යානුකූල ක්‍රමවේද වලින් පිටස්තරව, හොර වැඩ සිදුවීමක් ගැන කියන බව. ඔව්, මේ […] ...
සංග්‍රාමයේ පියසටහන් (දෙවැනි කොටස) Milestones of Warfare (Part Two) Jangun 50 Weapons That changed Warfare නමැති කෘතිය ඇසුරෙනි මේ ලිපියේ පළමුවැනි කොටසේදී, මා ඔබට විස්තර කළා, ලෝක ඉතිහාසය පුරා මෙන්ම, අදද පවතින, යුද්ධයේ මුහුණුවර වෙනස් කිරීම කෙරෙහි, කාලීනව සොයාගන්නා අවි වලින්, කෙබඳු ආකාරයක බලපෑමක් ඇතිවුවාද යන්න. අද මා හැඳින්වීම මෙපමණකින් නවතා, තවත් අවි ගණනාවක් ඔබ වෙත ඉදිරිපත් කරනවා. පසුගිය ලිපියෙන් අවි පහක් ඔබට ඉදිරිපත් […] ...
පොරවගෙන ඉන්නෙ නැතුව පොරොව ගැන ඉගෙනගන්න – The Axe Jangun හැමදාමත් මම වැඩිපුරම ඔබත් එක්ක කතාකරන්නේ අවි ආයුධ ගැන නේ. අවි ආයුධ කිව්වම යුද්ධයට අදාළ අවි ආයුධත් තියනවා, එදිනෙදා ජීවිතයට අදාළ අවි ආයුධත් තියනවා. මතකද මීට කලින් මම පිහිය ගැන කතාකළා. ඒ ලිපියටත් ඔබෙන් සෑහෙන්න ප්‍රතිචාර ලැබුණා. පොරවාගෙන ඉන්නේ නැතුව පොරොව ගැන ඉගෙනගන්න කිව්වේ, අද මම පොරොව නමැති ආයුධය ගැන ඔබ සමග කරුණු කාරණා […] ...
මහ ගෙදරට නැවත පැමිණි රණවිරුවා – Return of a War Hero to own home Jangun රණවිරුවකු ගෙදර එනවා කියන්නේ වැදගත් සිදුවීමක්. අපේ රටේ මහා රණවිරුවෙක්, අවුරුදු පහකට පස්සේ, ගෙදර ආවා. පහුගිය අවුරුදු පහේම, මේ රණවිරුවාට ගෙදර එන්න තහනම් කරලා තිබුණේ. ඒ තහනම දැම්මේ, කෙළෙහිගුණ නොදත්, අමන, බලලෝභියකු විසින්. නමුත්, පශ්චාද් භාගයට වැදුන ජනතා පා පහරින්, ඒ අමනයා විසිවී ගියපසු, මේ අසාමාන්‍ය රණවිරුවාට, යළිත් තම මහගෙදරට එන්නට වරම් ලැබුණා. මේ, […] ...