විදුලිබල මණ්ඩලේ සූප්පුව නැතිකළේ කවුද යකෝ….. Jangun මේ ලිපිය කියවීමෙන් පසු, සොඳුරු සුව අසපුව බ්ලොග් අඩවියේ මෙන්න මේ ලිපිය කියවන්න. මුන්ට හෙන හතම වදින්න ඕනේ. කවුද අසමජ්ජාතියෙන් විදුලි මළබන්ඩලේ බලමණ්ඩලේ සූප්පුව නැති කරලා. ඒකෙන් වෙලා තියෙනේ තරුණ ජීවිත තුනක් නැතිවෙලා. අර ගාල්ලේ ගිංතොට පැත්තේ දී අධිබල විදුලි කම්බියක් (රැහැනක්/බහනක්) මණ්ඩලේ බානක් ද? කඩා වැටීම නිසා. මණ්ඩලේ කට්ටිය තම රැකියාවේ/වෘත්තියේ/සේවයේ වගකීම […] ...
මන්ත්‍රීවරු වෙඩි තියයිද? Jangun සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හට, සැහැල්ලු ගිනි අවි (රිවෝල්වර හෝ පිස්තෝල) ලබාදෙන බවත්, දැනටමත් එවැනි ගිනි අවි ලබාගත් මන්ත්‍රී වරුන්ට, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්, ගිනි අවි පුහුණුව ලබාදීම ආරම්භ කර ඇති බවත්, (එක මන්ත්‍රී කෙනෙකුට, වෙඩි තැබීමේ පුහුණුවේදී, තම පිස්තෝලය හරිහැටි ග්‍රහණය කරගන්නට නොහැකිවීම නිසා, හතර අතට වෙඩි වදින්නට ගොස්, විශේෂ කාර්ය […] ...
වහාම විසඳිය යුතු බරපතළ ප්‍රශ්නයක් Jangun ලංකාවේ ගවමස් මිල ඉහල යාම නිසා මහජනතාව බලවත් අර්බුදයකට මුහුණ දී සිටී. තත්වය තවත් දරුණු වුවහොත් මෙය ජාතික ප්‍රශනයක් දක්වා වර්ධනය වියහැකි බව පෙනීයයි. මීළඟ මැතිවරණයේදී මෙම ප්රශ්නය පදනම් කරගනිමින් ජනතාව විසින් වර්තමාන යහපාලන ආණ්ඩුව පරාජය කිරීමටද ඉඩතිබේ. අනේ මෙහෙම කියන්නේ මම නෙවෙයි. මෙන්න මේ අඩවියයි. කවුරුවත් අදහස් දක්වලාවත් නැහැ. එක බ්ලොගර් වරයකු ‘කැමතියි’ […] ...
තවත් කොණ්ඩයන් බිහිනොවන්නට නම්………. Jangun දැන් කොණ්ඩයාව කාලා, හපකරලා, උරාබීලා, චප්ප කරලා, පාගලා, කුරුසියේ ඇණ ගහලා, අපායට යවලා, ඉවරද? දැන්වත් ඒ මිනිහට යන අතක යන්ඩ පුලුවන්වෙයිද දන්නේ නැහැ. හැබෑටම අපි මේ යන්නේ කොහෙද? නීතිය අතට ගන්න තරම්, රටක මිනිස්සු පහත් තත්වයට වැටෙන්නේ, ඒ රටේ නීතියේ ආධිපත්‍යය, අන්තයටම පිරිහීම නිසයි. පහුගිය කාලයේ, අපේ රටේ නීතියේ ආධිපත්‍යය ගැන, වියවුල් රාශියක් තිබුණා. […] ...
මෝඩකමට බෙහෙත් නැත. Jangun මේ දිනවල අපේ රටේ සෑම සමාජ තලකම පාහේ, ළමා අපචාර කියන ටොපිය, අර හක්කෙන් මේ හක්කට මාරු කරනවා. ළමා අපචාර කියන බුල්ටෝව, සමහරුන්ගේ දත් ඇඳි එකට අලවලා. (බුල්ටෝවෙන් එහෙම වෙන්නේ කොහොමද ලියලා දන්නේ, බුල්ටෝ කාපු අය විතරයි) ළමා අපචාර නමැති ලොලිපොප් එක, හිටු කියලා සූප්පු කරනවා. කෙළ වැක්කෙරෙනවා බලා ඉන්න අයගේ. පශ්චාත් මරණ පරීක්ෂණ, […] ...
බුදු අම්මෝ බුදුහාමුදුරුවනේ…….! Jangun බුදු අම්මෝ…………………….බුදුන් වඳින්න මෙච්චර අමාරුද? අම්මපා මේ අපේ එවුන්, බුදුන් වඳින්න කියලා යන්නේ, වෙන වෙන මගුල්වල. ඒකනේ තද වෙන්නේ. නරකද බුදුන් වැඳීමේ නීති පද්ධතිය කියලා පොතක් ගහලා, වන්දනා නඩ වලට විකුණන්න ලෑස්ති කරගත්තොත්? නෑ මං කියන්නේ, බුදුහාමුදුරුවෝ ළඟට, පටාචාරා, උපන් ඇඳුමෙන් ආවම, බුදුහාමුදුරුවෝ කිව්වේ, ‘නැඟණියනි සිහිය එළවාගන්න’ කියලා විතරයිනේ. නමුත් දැන් වෙන්නේ, බුදුන් වඳින්න […] ...
පැරණි පොතක තිබුණා මෙසේ…….. Jangun මේ මෑතකදී, අපේ පන්සලේ පුස්තකාලයට, පැරණි පොත් එකතුවක් තෑගි ලැබුණා. ඒ පොත් තොගය, විශ්‍රාමලත් විදුහල්පති වරයකුට අයත්, පොත් තොගයක්. වැඩිදෙනෙකුගේ දැනුම දියුණු කිරීමේ අරමුණෙන් තමා, ඒ මහතා මේ පොත් පරිත්‍යාග කළේ. එයින් කීපයක් මා ඉල්ලාගෙන ආවා, කියවා බලන්නට. මේ එයින් එක පොතක තිබුණු දේ වලින් සමහරක්. මේ ග්‍රන්ථය කොපමණ පැරණිද යන්න දැක්කාම මට පුදුම හිතුණා. […] ...
මේ වැඩේ හරිද වැරදිද? Jangun යුද හමුදා සෙබළුන් සිව් දෙනෙකු විසින්, දැනට වසර පහකට පමණ පෙර, මුලතිව් ප්‍රදේශයේදී, ද්‍රවිඩ ජාතික කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කළ බවට චෝදනා කොට, දඬුවම් දීමේ සිද්ධියක් වාර්තාවී තිබෙනවා. නඩුව විභාගවී තිබෙන්නේ, යාපනය මහාධිකරණයෙදී. මේ පිළිබඳව, ලංකා නිව්ස් වෙබ් අඩවියේ පළවූ වාර්තාවක් කියවීමෙන් පසු, මට ඒ සම්බන්ධව ඔබ සමග සාකච්ඡා කරන්නට හිතුනා. මුලින්ම කියවා බලන්න, අදාළ […] ...
අවස්ථාවාදී ගැහිල්ල මෙන්න මෙහෙමයි What are the IEDs Jangun තමන්ගේ හතුරෙකුට ගහන්න හිතුනම මිනිස්සු විවිධ ක්‍රම වලින් ගහනවනේ. මුලින්ම බලන්නේ කටින් ගහන්න. ඒක අසාර්ථක වුණොත් වෙන අය ලවා අපහාස උපහාස කරවීම, අද කාලේනම් අන්තර්ජාලය ඔස්සේ ගැහීම, (අපේ කාලයේ කැලෑ පත්තර ගැහුවා වගේ) වගේ දේවල් තමා කරන්නේ. බැරිම තැනදී සහ තමන්ගේ කොන්ද පණ තියන, හිත හයිය තියන මට්ටම අනුව තමා, අතින් පයින් හෝ අවි […] ...
අපිට බයිසිකල් පදින්නවත් බැරිද? Jangun අනේ මන්දා, අලුතෙන් ක්‍රීඩා ඇමති කෙනෙක් පත්වෙලා ඉන්නවා. උන්නැහේට අර, එක එක ජාතියේ සෙල්ලම් දාන්න එහෙම, දැනුම තියනවනේ. ඒ නිසා, ක්‍රීඩා සෙල්ලම් ගැනත්, එතුමා යමක් කමක් කොරයි කියලා, බොහෝදුරට හිතනවා. හැබැයි, එතුමා අනික් ඔක්කොම සෙල්ලම් නවත්තලා, අපේ රටේ ක්‍රීඩා ක්ෂේත්රය නගා හිටුවීමේ සෙල්ලම තමයි පටන්ගන්න ඕනේ. සෙල්ලම් වැරදුනොත්, ඊළඟ මැතිවරණෙදී සල්ලම් වෙන බව, එතුමා […] ...
පරණ පොතක පිටුවක් Jangun පරණ පොත් වලට බොහොම දෙනෙක් කැමතියිනේ. අද කාලේ ඉන්න හුඟ දෙනෙක්, අලුත් පොත් කියලා හඳුන්වලා, අපිට දෙන්නේ පරණ පොත්ම තමා, එක අතකින් බලනකොට. මට පහුගිය දවස්වල, අහම්බෙන් පරණ පොත් ටිකක් ලැබුණා. ඉතින් මට හිතුනා, ඒ පොත්වලින් තෝරාගත් කොටස්, ඔබ සමග බෙදාහදා ගන්නට. මෙන්න අද මම ඉදිරිපත් කරන පොත් පිටුව. ඔන්න ඉතිං මෙව්වා, මේ […] ...
බලුකිරියා තවමත් පුරාණය වළඳයි Jangun බලුකිරි කාරයා පුරාණය අනුභව කිරීම පටන්ගත්තේ, අද ඊයේ නෙවෙයිනේ. මීට කළින් කීපවතාවක්ම, බලුකිරියා පුරාණය වළඳන්නෙක් බව, මම ඔප්පු කරලා පෙන්නලා තියනවා. ඔය පුරාණය වැළඳීමේ රෝගය උත්සන්න වුණාම, තමන්ගේ පුරාණයද අනුන්ගේ පුරාණයද කියා නොබලා, වළඳාගෙන වළඳාගෙන යනවා, කිසි හිරිකිතයක් නැතුව. මෙන්න මේ සැරේ, කොටස් හතරකින්, මගේ පුරාණය වළඳන්න, බලුකිරියේ හොරිකඩ බල්ලෙක්, උත්සාහයේ යෙදෙනවා. දැනට වළඳලා […] ...
බලුකිරියා තවමත් පුරාණය වළඳයි Jangun බලුකිරි කාරයා පුරාණය අනුභව කිරීම පටන්ගත්තේ, අද ඊයේ නෙවෙයිනේ. මීට කළින් කීපවතාවක්ම, බලුකිරියා පුරාණය වළඳන්නෙක් බව, මම ඔප්පු කරලා පෙන්නලා තියනවා. ඔය පුරාණය වැළඳීමේ රෝගය උත්සන්න වුණාම, තමන්ගේ පුරාණයද අනුන්ගේ පුරාණයද කියා නොබලා, වළඳාගෙන වළඳාගෙන යනවා, කිසි හිරිකිතයක් නැතුව. මෙන්න මේ සැරේ, කොටස් හතරකින්, මගේ පුරාණය වළඳන්න, බලුකිරියේ හොරිකඩ බල්ලෙක්, උත්සාහයේ යෙදෙනවා. දැනට වළඳලා […] ...
මොකක්ද මේ හමුදා අභ්‍යාසයක් කියන්නේ? Purpose of a Military Exercise Jangun මේ දිනවල ලංකාවේ හමුදා අභ්‍යාසයක් පැවැත්වෙනවා කියලා ඔබ දන්නවද? මොකක්?…………. හමුදා අභ්‍යාසයක්?…….. මොකටද එව්වා කරන්නේ? දැන් යුද්දේ ඉවරයිනේ. අරෙහෙන් මානව හිමිකම් නඩු, සුද්දෝ එනවලු නඩු අහන්න, මෙහෙ තව අබ්බියාසලු, අම්මප තමුසෙලාට මොළේ කළඳක් නැද්ද? මේ තියන ටිකත් (පුකත්?) නැතිකරගන්න හදන්නේ? ඔව්වා කරාම, අර ඩයස් කියන පොර ද, ඩයස්පෝරාවද මොකද්ද මන්දා එවුන්ට, උඩගෙඩි දුන්නා වගේ […] ...
පින්තූර තුනක් Jangun මා දන්නවා, ඔබ, ‘අළු යට ගිණි හෙවත් අතයට සෙල්ලම්‘ ලිපියේ, ඊළඟ කොටස බලාපොරොත්තුවෙන් සිටින බව. නමුත්, ඒ කොටස සංස්කරණය ඉතා දුෂ්කර සහ, වගකීමෙන් කලයුතු කාර්යයක්. එය නුදුරේදීම එළිදක්වන්නම්. තවමත් මා තරමක් කාර්ය බහුලවයි ඉන්නේ. ඒ නිසා, මෙවැනි සරළ ලිපි ඉදිරිපත් කිරීමට පමණයි, අවකාශ තිබෙන්නේ. මා සමහර බ්ලොග් ලිපිවල, ඔබට කියා ඇති, මට අක්කලා […] ...
මොනවද මේ යුද අපරාධ කියන්නේ…………..? War Crimes……? What’s that? Jangun මේ ලිපිය පළවෙන අද එනම් 2015 සැප්තැම්බර් මස 14 වැනිදා, එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කොමිසම ජිනීවා නුවරදී රැස්වෙනවා. එහිදී, ශ්‍රී ලංකාවට එරෙහි, යුද අපරාද පිලිබඳ වාර්තාවක් එළිදැක්වෙන බව දැනගන්නට තිබෙනවා. පසුගිය යුද සමයේ, අපේ රටේ හමුදා විසින්, යුද අපරාධ කළ බවට චෝදනා එල්ලවී තිබෙනවා. මේ ලිපියෙන් මා ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ, […] ...
මැරුණේ එයා පණ ගියේ අපේ Jangun නොසිතූ විදිහට ටික දිනක් පරිගණකයෙන් ඈත් වී ඉන්නට සිදුවුණා. පසුගිය දිනවල අපේ ප්‍රදේශයේ සිදුවුණ අවමංගල්‍යයන් දෙකක් සහ, තුන් මාසයේ පින්කමක් නිසා, විශාල ලෙස කාලය සහ ශ්‍රමය කැප කරන්නට සිදුවුණා. අළු යට ගිණි නමින් ලියන්නට ආරම්භ කළ ලිපියේ දෙවැනි කොටස සකසන්නට ඉඩ නොලැබුණේ, ටෙලිකොමා මට කළ අරියාදුව නිසයි. ටෙලිකොමා ගේ මාර්ග බාධකය ඉවත්වුණේ, අගෝස්තු 31 රෑ […] ...
අළු යට ගිනි හෙවත් අත යට සෙල්ලම් – පළමුවැනි කොටස Jangun මේ මාතෘකාවේ තියන යෙදුම් වලින් පෙනෙන්නේ, අපේ භාෂාව, අදහස් ප්‍රකාශය අතින්, ලෝකයේ ඉතා ඉහළ තැනක පවතින බව නේද? ‘අළු යට ගිනි’ කිව්ව ගමන්, අපට තේරෙනවා, විනාශයකට මුල්වන දෙයක්, අවස්ථාව ලැබෙන තුරු, සැඟවී පවතින බව. ‘අත යට සෙල්ලම්’ කියපුගමන් වැටහෙනවා, ලෝක සම්මත, සාමාන්‍ය, නීත්‍යානුකූල ක්‍රමවේද වලින් පිටස්තරව, හොර වැඩ සිදුවීමක් ගැන කියන බව. ඔව්, මේ […] ...
නෝනාවරුනි මහත්වරුනි එන්න පින්තූර බලන්න Jangun නෝනාවරුනි මහත්වරුනි, මා මෙතනට පැමිණියේ පින්තූර ටිකක් පෙන්වීමටයි. තමුන්නාන්සේලා ඉතා සාවධානව ඒ පින්තූර බලනු ඇතැයි සිතනවා. නෝනාවරුනි මහත්වරුනි, පින්තූර හොයාගත්තේ මෙතනින් ය. 2015 අගෝස්තු මස 21 වැනි දින 0001 පැය Filed under: පුංචි කතන්දර, ලිපි, විශේෂ ...
ඩයලොගාගේ දීලා ඇදිල්ල 2 Jangun මතකයි නේද මීට කාලෙකට ඉහතදී මම ලියපු, ඩයලොගාගේ දීලා ඇදිල්ල නමැති ලිපිය. ඔන්න අද ලියන්න යන්නේ, ඒ ලිපියේ දෙවැනි කොටස. ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව, අද මහා දවල්, ඩයලොගා, තමන්ගේ පාරිභෝගිකයන්ව මංකොල්ල කෑවා. තමන්ගේ සුනඛ ව්‍රතය මොනවට ප්‍රදර්ශණය කළා. මෙන්න මේකයි සිද්ධිය. ඩයලොගා මේ මෑත කාලෙදී නාලිකා නැවත ඇනීමක් කලානේ. ඉතින් අනලා අනලා, අපිටත් අන්නවලා, […] ...