Commercial Leasing & Finance Limited - Introduction උත්පලගේ අඩවිය ලංකා ඔරෙක්ස් ලීසිං සමාගම (LOLC) සතු තවත් මුල්‍ය සමාගමක් වන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම ( Commercial Leasing & Finance Limited - CLC ) හඳුන්වාදීමක් යටතේ කොටස් වෙළඳපලේ ලැයිස්තු ගත කිරීමට සැරසේ. මේ යටතේ ඡන්ද හිමි කොටස් 6,377,711,170ක් දිරිසවි පුවරුවේ ලැයිස්තු ගත කෙරේ.හඳුන්වාදීමේ ලේඛනයව්යවස්ථාව ...
Stock Market සිංහලෙන් #05 - සමාගම් හඳුනා ගැනීම උත්පලගේ අඩවිය පහුගිය පොස්ට් එකෙන් තැරැව්කරුවන් ගැන දැන ගත්තනේ. ඒත් ඉතින් මේ මොනවා දැනගත්තත් වැඩක් නැහැනේ. කොටස් මිලදී ගන්න පුළුවන් සමාගම් මොනවද කියල දැනගන්නත් එපැයි. ඒ ගැන තමයි මම අද කියලා දෙන්න හදන්නේ. මීට කලින් මම දාන්න හිටියේ වෙන පොස්ට් එකක්. නමුත් මගේ අතින් වැරදිලා ඒක ඩිලීට් වෙලා.... :'( ඒක නිසා මම මේක දානවා. දාන්න හිටපු පොස්ට් ඒක අයෙත් ලියලා ඊළඟට දාන්නම්. ...
WinRar 4.11 - Files Compress කරන්න කියාපු සොෆ්ට්වෙයාර් එක උත්පලගේ අඩවිය ඔන්න ඉතින් මේ පාර ගෙනාවේ හැමෝම වගේ දන්න කියන සොෆ්ට්වෙයාර් එකක්. හැමෝම වගේ වින්රාර් පාවිච්චි කරලා ඇති කියල හිතනවා. මේක තමයි වින්රාර් අලුත්ම වර්ශන් එක. වින්රාර් 4.11...මේක ට්‍රයල් එකක්. රෙජිස්ටර් කරගන්න කරන්න තියෙන්නේ පොඩි වැඩක්. wrar411.exe ෆයිල් එකෙන් වින්රාර් ඉන්ස්ටෝල් කරලා ක්‍රැක් (Crack) ෆෝල්ඩර් එකේ තියෙන ෆයිල්ස් ටික ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරන එකයි කරන්න තියෙන්නේ (ඕක ඉතින් කියන්න දෙයක් ...
Plants vs. Zombies - පැළ සහ භූතාත්ම අතර වලිය උත්පලගේ අඩවිය හැමදාම දෙන්නේ එක එක සොෆ්ට්වෙයාර්නේ. ඒක නිසා මම හිතුව ගේම් එකක් දුන්නොත් හොඳයි කියලා. මේක ලොකු ගේම් එකක් නෙමෙයි. පොඩි ළමයින්ගේ ගේම් එකක්. මේකේ තියෙන්නේ අපේ ගේ ඇතුලට රිංගන්න එන භූතාත්ම එක්ක අපේ වත්තේ තියෙන පැළ වර්ග යොදාගෙන ෆයිට් කරන්න. ගේම් ඒකෙ එක එක විදියේ ලෙවල් තියෙනවා. එක එක ලෙවල් වලට විවිධ වූ පැළ වර්ගත් තියෙනවා. මේක මරු ගේම් එකක්.ඉන්ස්ටෝල් ...
TeraCopy Pro V2.27 - පහසුවෙන් ලෙහෙසියෙන් වේගයෙන් ෆයිල් කොපි කරන්න උත්පලගේ අඩවිය සමහර වෙලාවට ෆයිල් කොපි කරන්න මාර අමාරුයි නේද?? කොපි වෙන්න ගොඩක් වෙලා යනවා නේද?? මෙන්න එකට විසඳුම... ටෙරාකොපි ප්‍රෝ....ටෙරාකොපි වලින් අපිට ෆයිල් කොපි කිරීම, මූව් කිරීම පහසුවෙන් වේගයෙන් ඒ වගේම ආරක්ෂාකාරීව කරගන්න පුළුවන්. ඒ වගේම චොපි කිරීමක් අතරමගදී තාවකාලිකව නවත්තන්නත් (Pause), අතරමග නැවතුන කොපි කිරීම් නැවත ආරම්භ කරන්නත් පුළුවන්. විනාශ වුන ෆයිල්ස්(Bad Files) මගහැරලා කොපි කරන්නත් ඒ වගේම කොපි කරද්දී ...
Oracle SQL සිංහලෙන් - Part 06 උත්පලගේ අඩවිය කලින් පොස්ට් එකෙන් අපි ගණිතමය දේවල් ගැන ඉගෙන ගත්තනේ. අද පොස්ට් එකෙන් තවත් වැදගත් දේවල් ටිකක් කියලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. Column Name වෙනස් කරන හැටි.අපි කලින් ලිව්ව Statements වලදී ආපු Results වල තිබ්බේ ඒ ඒ column වලට කලින් දීලා තිබ්බ නමමයි. ඒත් අපිට ඒක අපිට කැමති විදියට වෙනස් කරන්න පුළුවන්.මේක අපිට දෙවිදිහකට කරන්න පුළුවන්. පළමු ආකාරයSELECT last_name AS name,commission_pct AS ...
Stock Market සිංහලෙන් #01 - හැඳින්වීම උත්පලගේ අඩවිය ගොඩක් අයගේ ඉල්ලීම මතත් ගොඩක් අය නොදන්නා දෙයක් නිසාත් මම තවත් අලුත් දෙයක් ඔයාලට කියලා දෙන්නයි හදන්නේ. අපේ ගොඩක් අය ට්‍රයි කරනවනේ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න. ගුගල් ඇඩ් සෙන්ස් , ඔඩෙස්ක් , ෆ්‍රී ලාන්ස් , ෆොරෙක්ස් ට්‍රේඩින් වගේ. ඒ විතරක් නෙමෙයි විවිධ වෙබ් සයිට් වල ඇඩ්ස් ක්ලික් කරලත් සල්ලි හොයන්න හදනවනේ. ඒත් සාර්ථක වෙන්නේ කිහිප දෙනෙක් තමයි. ඇඩ් ක්ලික් කරන ...
Bad Piggies - නරක ඌරන්ව බේර ගන්නවද?? උත්පලගේ අඩවිය කාලෙකින් හොඳ පොස්ට් එකක් දාන්නත් බැරි වුනා. ගොඩක් අය කිව්වා හොඳ දෙයක් මොනවා හරි දෙන්න කියලත්. ඒ නිසා ඔන්න අද අලුත් එකක් අරගෙන ආව. මතක ඇතිනේ මම Plants vs. Zombies ගේම් එක දුන්න. ඊට පස්සේ ගොඩක් අය කිව්වා ගේම් ටිකක් දාන්න කියලා. ඒක නිසා ඔන්න මම අලුතෙන්ම ආපු ගේම් එකක් ඔයාලට අරගෙන ආවා.මේ රූපේ ඉන්න කෙනාව දන්නවා ඇතිනේ. මම හිතන්නේ ...
AI Roboform Pro - පාස්වර්ඩ් අමතක වෙනවට මෙන්න විසඳුම උත්පලගේ අඩවිය ඔන්න අද ගෙනාවා තවත් අලුත් දෙයක්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ මේ පාස්වර්ඩ් අමතක වෙන කේස් එක. මටත් එහෙම තමයි සැහෙන්න අමතක වෙනවා. ඔන්න අද දෙන්න හදන්නේ ඒකට විසඳුමක් AI Roboform Pro 7.7.8.8 මේක තමයි දැනට ලෝකයේ තියෙන හොඳම Password Management Software Product එක. මේකෙන් අපි යන වෙබ් සයිට් වල පාස්වර්ඩ් සේව් කරගන්නවා. එතකොට අපිට එක ක්ලික් එකෙන් ලොග් වෙන්න පුළුවන්. ...
Wise Folder Hider - වැදගත් දේවල් ආරක්ෂා කරගන්න උත්පලගේ අඩවිය මේ පාර දෙන්න යන්නේ අපේ කොම්පියුටරේ තියෙන වැදගත් ෆයිල්, ෆෝල්ඩර් ආරක්ෂා කරගන්න පුළුවන් නියම භාණ්ඩයක්. පාවිච්චි කරන්නත් හරිම ලේසියි. මේකෙන් අපිට පුළුවන් අපි ගාව තියෙන ෆයිල්, ෆෝල්ඩර් හයිඩ් කරන්නත් ඒවාට පාස්වර්ඩ් දාල ඒවා ආරක්ෂා කරගන්නත්. ඒ වගේම USB Drives හයිඩ් කරන්නත් පුලුවන්.මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපෙන් කරද්දී අපිටයුසර් නේම් එකක් සහ පාස්වර්ඩ් එකක් දෙන්න වෙනවා. ඒකමතක තියාගන්න වෙනවා. මොකද ඒකෙන් තමයි ...
CyberLink PowerDVD - චිත්‍රපට තවත් රසවත්ව බලන්න උත්පලගේ අඩවිය ඔන්න මම අරගෙන ආවා CyberLink PowerDVD ගොඩක් අය චිත්‍රපට බලන්න පාවිච්චි කරන මෘදුකන්ගයක්නේ මේ CyberLink PowerDVD කියන්නේ. මේකෙන් අපිට විවිධ වර්ගවල ෆයිල් ෆොර්මැට් ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. කොලිටි එකත ගොඩක් හොඳයි. මමත් ගොඩක් කලෙක ඉඳලා පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක් තමයි මේක. අලුතෙන් එකතු කරලා තියෙන්නේ මොනවද කියල පහල දාන්නම්කො.What's New in CyberLink PowerDVD:- Playback recorded 3D TV (ISDB-T Standard) ...
Oracle SQL සිංහලෙන් - Part 07 උත්පලගේ අඩවිය Columns සම්බන්ධ කිරීම තවදුරටත්.කලින් පොස්ට් ඒකෙන් Column එකතු කිරීම ගැන කතා කලානේ. අද තවත් ඒවා ලස්සනට එකතු කරන හැටි කියල දෙන්නයි යන්නේ.දැන් බලමු ඉහත විදියට Column එකක් හදා ගන්න ආකාරය. මේකෙදි අපිට දැක ගන්න පුළුවන් departments table ඒකෙ තියෙන Department Name එකත් Manager Id එකත් යොදාගෙන තියෙන බව. මුලින්ම තියෙනේ Department Name එකනේ ඊට පස්සේ Department's Manager Id: කියන කොටස ...
Driver Checker - ඩ්‍රයිවර්ස් ලේසියෙන් හොයා ගමු උත්පලගේ අඩවිය ඔන්න අද මම අරගෙන ආවා තවත් ගොඩක් ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයාර් එකක්. හැමෝටම වගේ මේ ඕන වෙයි කියලා හිතනවා. Driver Checker කියන්නේ ඩ්‍රයිවර්ස් හොයාගන්න දැනට ගොඩක් පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක්. හොඳම සොෆ්ට්වෙයාර් අතර තියෙන එකක්.මතක ඇතිනේ මම කලින් දුන්නා Driver Genius Professional 11. දැන් ඒක ටිකක් පරණ නිසා තමයි මම මේ අලුත් සොෆ්ට්වෙයාර් එක දෙන්න හිතුවේ. මොකද ඒ පොස්ට් එක දැම්මේ මැයිමාසේ ...
Recover My Files - ඩිලීට් වුන ෆයිල්ස් නැවත ලබාගන්න උත්පලගේ අඩවිය අපි අතින් ගොඩක් වෙලාවට වැරදිලා ෆයිල්ස් ඩිලීට් වෙනවනේ. රිසයිකල් බින් එකට ගියොත් නම් අයෙත් ඒවා ගන්න පුළුවන්. ඒත් Shift + Delete කලොත් නම් එහෙම ගන්නත් බැහැනේ. එතකොට අපිට ඒවා නැවත ගන්න ඕනේ නම් ඩේටා රිකවරි සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්නම වෙනවා. අද මම දෙන්න හදන්නේ ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් නියම සොෆ්ට්වෙයාර් එකක්. Recover My Files කියන්නේ ඩේටා රිකවරි සොෆ්ට්වෙයාර් අතරින් ...
Advanced System Optimizer - වැරදි හදලා ස්පීඩ් කරගන්න උත්පලගේ අඩවිය ඔන්න අද තවත් එකක්අරගෙන ආවා. Advanced System Optimizer එකත් පාවිච්චි කරන්නේ Errors Fix කරගන්න සහ අනවශ්‍ය ෆයිල් අයින් කරගන්න වගේ දේවල් වලට තමයි. ඒ වගේම Memory Optimizer, System Information, System Files Backup, File Encryption, Safe Uninstaller, Duplicate File Finder, Windows Transparency Manager වගේ දේවලුත් මේකෙන් කරගන්න පුළුවන්.මම හිතන්නේ වැඩි විස්තරයක් ඕනේ නැති වෙයි මේක ගැනත්. එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ කොහොමද ...
TuneUp Utilities 2012 - පරිගණකය වේගවත් කරගන්න උත්පලගේ අඩවිය අද මම දෙන්න යන්නේ තවත් මරු සොෆ්ට්වෙයාර් එකක්. මේක ගොඩක් අය පාවිච්චි කරලත් ඇති. TuneUp Utilities 2012 මම දෙන්න හදන්නේ මේකේ අලුත්ම වර්ශන් එකයි.මේකෙන් අපිට අපේ පරිගණකය වේගවත් කරගන්න පුළුවන්. වැඩක් නැති ප්රෝග්රම්ස් අයින් කරගන්න, රෙජිස්ට්‍රියේ තියෙන වැරදි හදා ගන්න, ඒක ඩිෆ්‍රග් කරගන්න, වැඩක් නැති ෆයිල්ස් අයින් කරන්න, හාර්ඩ් ඩිස්ක් ඒක ඩිෆ්‍රග් කරගන්න ඒ විතරක් නෙමෙයි වින්ඩෝස් වල පෙනුම වෙනස් ...
Internet Download Manager v6.11 - සුපිරි වේගයෙන් ඩවුන්ලෝඩ් කරන්න උත්පලගේ අඩවිය ඔන්න මම මේ පාර දෙන්න හදන්නේ සුපිරිම සොෆ්ට්වෙයාර් එකක්. නම කිව්ව ගමන් හැමෝම දන්න එකක් තමයි මේ Internet Download Manager කියන්නේ. මේක තමයි අලුත්ම වර්ෂන් එක (Version 6.11 Build 7). 2012-මැයි-02 තමයි රිලීස් කලේ. ඒ විතරක් නෙමෙයි තමන්ගේ නමටම රෙජිස්ටර් කරගන්නත් පුළුවන්.ඉන්ස්ටෝල් කරලා පැච් එකෙන් රෙජිස්ටර් කරගන්න පුළුවන්. එතැනදී ඔයාගේ නම දුන්නම ඔයාගේ නමටම රෙජිස්ටර් කරගන්න පුළුවන්.එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ ...
Moblie Partner 16 උත්පලගේ අඩවිය අපි ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්න යොදා ගන්නා සොෆ්ට්වෙයාර් එකක් තමයි මොබයිල් පාර්ට්නර් කියන්නේ. ගොඩක් කට්ටිය ඒක ගැන දන්නවා ඇති ඒක පාවිච්චි කරලත් ඇති. මම මේ දෙන්න හදන්නේ මොබයිල් පාර්ට්නර් 16.මේකෙන් අපිට Calls ගන්න USSD Commands යවන්න ඒවගේම SMS MMS යවන්නත් පුලුවන්. ඒ විතරක් නෙමෙයි Call Log, Phone book වගේ දේවලුත් ලබා ගන්න පුළුවන්.මෙතනින් බාගෙන බලන්නකෝ. ඊට පස්සේ සොෆ්ට්වෙයාර් එක ...
MiniTool Partition Wizard Server Edition 7.1 - හාර්ඩ්ඩිස්ක් එක වෙනස් කරගන්න උත්පලගේ අඩවිය ඔන්න මම මේ පාර දෙන්න යන්නේ හාර්ඩ්ඩිස්ක් එකේ පාර්ටිෂන් වෙනස්කරගන්න පුළුවන් නියම සොෆ්ට්වෙයාර් එකක්.පාර්ටිෂන් Copy, Re-size, Merge, Format, Delete කරන්න වගේම අලුතින් පාර්ටිෂන් එකක් හදන්න. ඒවාගේ ටයිප් එක වෙනස් කරන්න මේ වගේ ගොඩක් වැඩ කගන්න පුළුවන් නියම සොෆ්ට්වෙයාර් එකක තමයි මේක.එහෙනම් බාගෙන බලන්නකෝ කොහොමද කියල. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳේ... ...
Cowon Jet Audio Plus - සින්දු උපරිමයෙන් විඳගන්න උත්පලගේ අඩවිය ඔන්න මම අද අරගෙන ආවා Cowon Jet Audio Plus. මේකෙන් සින්දු අහන්න, වීඩියෝ බලන්න, සින්දු කන්වර්ට් කරන්න, වීඩියෝ කන්වර්ට් කරන්න ඒ වගේම මොන හරි දෙයක් රෙකොර්ඩ් කරගන්න වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්. කියවද්දිම තේරෙනවනේ මේකෙන් වැඩ ගොඩක් කරගන්න පුළුවන් කියල.මම හිතන්නේ ගොඩක් අය Cowon Jet Audio පාවිච්චි කරලත් ඇති. ඒ වගේම ගොඩක් අය ළඟ තියෙන්නේ Cowon Jet Audio Basic Version ...