Aida64Extreme V2.3 - පරිගණකයේ විස්තර දැනගන්න උත්පලගේ අඩවිය ඔන්න අද මම දෙන්න හදන්නේ තවත් නියම භාණ්ඩයක්. කට්ටියට මතක ඇතිනේ මම කම්පියුටරේ ඩ්‍රයිවර්ස් හොයා ගන්න පුළුවන් Driver Genius Professional 11 එක දුන්නා. ඒ වගේම කම්පියුටරේ ස්පීඩ් කරගන්න පුළුවන් TuneUp Utilities 2012 එකත් දුන්නා. දැන් මම දෙන්න හදන්නේ අපේ පරිගණකයේ හාර්ඩ්වෙයාර් වගේම සොෆ්ට්වෙයාර් ගැනත් විස්තර දැන ගන්න පුළුවන් නියම සොෆ්ට්වෙයාර් එකක්. මේකෙන් ඔයාලට හරියටම ඔයාලගේ පරිගණකයේ තියෙන හාර්ඩ්වෙයාර් වල වර්ගය ...
KMPlayer - ත්‍රිමාණ සිනමා අත්දැකීමකට උත්පලගේ අඩවිය හැමදාම System Utilities දෙන නිසා අද හිතුවා වෙන මොකක් හරි දෙයක් දුන්න නම් හොඳයි කියලා. ඒක නිසා මම අද අරගෙන ආවේ නියම Multimedia Player එකක්. මේක දැනට තියෙන පට්ට ප්ලේයර් එකක්. Multimedia Player අතරින් ඉදිරියෙන්ම ඉන්න එකක්. ඒ වගේමයි මේකට වෙනම Codec ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නැහැ. ගොඩක් ඒවා මේකෙම තියෙනවා. AC3, DTS, MPEG1, 2, AAC, WMA 7, 8, OGG වගේ ...
Vote For Sri Lanka - ඔබේ රට දිනවන්න උත්පලගේ අඩවිය කොහොමද යාලුවනේ මම අද කියන්න යන්නේ ඔයාලගෙන් උදව්වක් බලාපොරොතුවෙන් අප රටට කිර්තියක් ගෙන එන වැඩක් ගැන. ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා Microsoft Imagine Cup 2012 තරගයේදි ශ්‍රී ලංකාවෙන් පලමු ස්ථානයට පත් උනේ මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පිඨය කියලා. දැන් අපේ අයියලා රටවල් 60ක් එක්ක තරග කරලා දෙවන ස්ථානයට පත්වෙලා ඉන්නවා.අපිට ඔයාලගේ votes ගොඩක් වැදගත්. ශ්‍රී ලංකාව පලමු ස්ථානයට ලගා විමට ...
Driver Genius Professional 11 - ඩ්‍රයිවර්ස් හොයන්න අප්ඩේට් කරන්න උත්පලගේ අඩවිය ඔන්න මම මේ පාර දෙන්න යන්නේ තවත් නියම සොෆ්ට්වෙයාර් එකක්. මේක ගොඩක් අය පාවිච්චි කරලත් ඇති. Driver Genius Professional 11වලින් අපිට පුළුවන් අපේ පරිගණකයේ තියෙන හාර්ඩ්වෙයාර් වලට අදාලව තියෙන අලුත්ම ඩ්‍රයිවර්ස් හොයාගන්නත් ඒවා ඩවුන්ලෝඩ් කරගෙන අප්ඩේට් කරන්නත්. ඒ වගේම ඉන්ස්ටෝල් නොකරපු හාර්ඩ්වෙයාර් එහෙම තියෙනවා නම ඒවාට අදාල ඩ්‍රයිවර්ස් හොයාගෙන ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.ඉන්ස්ටෝල් කරගන්නත් හරිම පහසුයි. සිරියල් නම්බර් එක ඉල්ලද්දී එක ...
TuneUp Utilities 2013 - පරණ වර්ෂන් එක ඇති වෙලාද? උත්පලගේ අඩවිය ගොඩක් අය TuneUp Utilities පාවිච්චි කරනවා ඇතිනේ. ඔන්න ඉතින් ඒ අයටත් පාවිච්චි කරන්නේ නැති අයටත් මම අලුත්ම වර්ෂන් එකඅරගෙන ආවා. දැන් ඉතින් 2012 අවුරුද්දත් ඉවර වෙන්නනේ යන්නේ. ඒ නිසා 2013 වර්ෂන්එනවා. අලුත්ම වර්ෂන් එක දාගන්නත් අපේ අය කැමතියිනේ. ඔන්න ඒ නිසා මම අලුත්ම වර්ෂන් එක අරගෙන ආව.TuneUp Utilities ගැන දන්නේ නැති අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නම් සොෆ්ට්වෙයාර් එක ගැන. මේකෙන් ...
Nitro PDF Professional v7 - PDF වල සියලුම දේ එකම මෘදුකාංගයකින් උත්පලගේ අඩවිය PDF Files කියන්නේ මොකද්ද කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. හැමෝම PDF Files පාවිච්චි කරලා ඇති. PDF Files කියන්නේ පරිගණකයේ අපි පොත් තියාගන්න ක්‍රමයක්නේ. මම අද දෙන්න හදන්නේ PDF වලින් නියමෙට වැඩ ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්.හැමෝම Adobe Acrobat හෝ Adobe Reader පාවිච්චි කරලා ඇතිනේ. Adobe Reader වලින් අපිට පුළුවන් කියවන්න විතරනේ. ඒත් Adobe Acrobat වලින් අපිට ෆයිල්ස් කියවන්න, ෆයිල්ස් හදන්න, ...
DAEMON Tools Pro Advanced 5 - Virtual CD/DVD හදාගන්න උත්පලගේ අඩවිය ඔන්න මම අදත් දෙන්න හදන්නේ නියම භාණ්ඩයක්. මේක DAEMON Tools Pro Advanced 5. මතක ඇතිනේ මම දුන්නා Alcohol 120% V2.02 ඒ වගේම PowerISO 5.1. මේකත් ඒ වගේම තවත් නියම වැඩකාරයෙක්. කලින් දෙකට වඩා වෙනස් වැඩ ගොඩක් මේකෙන් කරන්න පුළුවන්. මේකෙන් අපිට පුළුවන් CD/DVD/Blu-ray කොපි කරගෙන Virtual විදියට ඒවා අපේ හාර්ඩ් ඩිස්ක් එකේ තියාගන්න. ඒ වගේම *.mdf/*.mds, *.mdx, *.iso වගේ ෆයිල් ...
Alcohol 120% V2.02 - CD/DVD වල Virtual Copies හදාගන්න උත්පලගේ අඩවිය ඔන්න මම අද දෙන්න හදන්නේ ඇල්කොහොල් 120. හැබැයි එච්චර සැර නම් නැහැ මේක. ඒ වුනාට වැඩ නම් ගොඩයි. මතක ඇතිනේ මම දුන්නා Power ISO 5.1 මේකත් ටිකක් ඒ වගේම තමයි. මේකෙන් අපිට පුළුවන් CD/DVD Image Files විදියට Copy කරගන්න. ඒ වගේම ඒවා Burn කරගන්න. තියෙන Files Remove කරන්න. ඒ විතරක් නෙමෙයි අනික් Files පවා CD/DVD වලට Burn කරන්නත් පුළුවන් මේකෙන්.මේක ...
Oracle SQL සිංහලෙන් - Chapter 2 - Part 04 උත්පලගේ අඩවිය ORDER BY Clauseඅපි හැමවෙලේම Data විදියට ගද්දි ඒවා ආවේ ඩේටාබේස් එකේ තියෙන විදියට ඒ පිලිවෙලටනේ. දැන් අපි බලමු අපිට ඕන ඒවා සකස් කරගන්නේ කොහොමද කියලා.උදාහරණයක් විදියට හිතමු අපිට සේවකන් බඳවාගත් දවස් (Hire Date) පිළිවෙලට එයාලගේ විස්තර ඕනේ කියල. එතකොට අපිට පුළුවන් පහත විදියට ලියන්න.SELECT last_name, job_id, department_id, hire_dateFROM employeesORDER BY hire_date ;මෙතැනදී කියන්න ඕන දේවල් දෙකක් තියෙනවා. පලවෙනි එක තමයි ...
Internet Download Manager - සුපිරි වේගයෙන් ඩවුන්ලෝඩ් කරන්න (Updated) උත්පලගේ අඩවිය ඕන්න ගෙනවා හැමෝටම ඕන දෙයක්. හැමෝම ඉල්ලන දෙයක්. මේ පොස්ට් එකෙන් ඔයාලට දැනට නිකුත් වෙලා තියෙන අලුත්ම අලුත් වර්ෂන් ඒක උණු උණුවෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Internet Download Manager මඟින් ඔයාලට ඔයාලගේ ඩවුන්ලෝඩ් කරන වේගය වැඩි කරගන්න පුළුවන්.Internet Download Manager (IDM) has a smart download logic accelerator that features intelligent dynamic file segmentation and safe multi-part downloading technology to accelerate your ...
Stock Market සිංහලෙන් #04 - කොටස් තැරව්කරුවන්ගේ විස්තර උත්පලගේ අඩවිය පහුගිය පොස්ට් එකෙන් කොටස් ගන්න හැටි ගැන කතා කලානේ. ඒත් දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද බ්‍රෝකර් කෙනෙක් හොයාගන්නේ කියන එක. ඒක නිසා මම හිතුවා බ්‍රෝකර්වරුන්ගේ විස්තර ටික ඔයාලට දෙන්න. මේ වෙද්දී බලපත්‍ර ලාභී තැරව්කාර සමාගම් 28ක් තියෙනවා. ඒ වගේම එයාලගේ ශාඛා රටේ ප්‍රධාන නගර වල තියෙනවා. පහසුව සඳහා මම විස්තර ඉංග්‍රීසියෙන් දාන්නම්. ඔයාලට CDS Account එකක් හදාගන්න ඕනේ ...
Stock Market සිංහලෙන් #03 - කොටස් මිලදී ගැනීම උත්පලගේ අඩවිය කලින් පොස්ට් වලින් කොටස් වෙළඳපල ගැන හැඳින්විමකුත් කොටස් වර්ග ගැන සහ ආයෝජනයේ වාසි ගැන කතා කලානේ. කොටස් මිලදී ගත හැකි ක්‍රම මොනවද කියල තමයි මේ පොස්ට් එකෙන් කියල දෙන්න හදන්නේ. මේකට ක්‍රම දෙකක් තියෙනවා.ප්‍රාථමික කොටස් නිකුතුවකින් (IPO - Initial Public Offering) තැරව්කරුවෙක් හරහා ද්වියිතික වෙලඳපලෙන් (On the Secondary market through a Stockbroker)ප්‍රාථමික කොටස් නිකුතුවකින් (IPO - Initial Public Offering)සමාගමක කොටස් ...
AVG PC TuneUp V.10 - පරිගණකයේ ලෙඩ හදාගන්න උත්පලගේ අඩවිය AVG Antivirus මෘදුකාංගය නිෂ්පාදනය කරන AVG සමගම හදපු තවත් Software එකක් තමයි මේ AVG PC TuneUp කියන්නේ. මේකෙන් අපිට අපේ පරිගණකයේ තියෙන දෝෂ ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් වල දෝෂ හොයාගන්න පුළුවන්. විශේෂයෙන්ම රෙජිස්ට්‍රියේ තියෙන දෝෂ, වැඩකට නැති ෆයිල්ස් හොයාගන්නත් පුළුවන්. ඒ වගේම ඩිෆ්රැග් කිරීමත් මේ මෘදුකාංගයෙන් අපිට කරගන්න පුළුවන්.මේක ටිකක් පරණ වර්ෂන් එකක් අලුත් එක හම්බ වුන ගමන්ම දෙන්නම්. එතකන් මේක ...
Stock Market සිංහලෙන් #08 - ඒකක භාර ගැන දැන ගනිමු උත්පලගේ අඩවිය ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ ඒකක භාර ගැනයි. කලින් පොස්ට් එකකදී ඒකක භාර එහෙමත් නැත්තම් අරමුදල් ගැන ටිකක් කිව්වනේ. අද ඒ ගැන විස්තර කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ පොස්ට් එක කොටස් වෙළඳපල ගැන කියලා දෙන අවසාන පොස්ට් එකයි. ඒ වුනත් ඔයගොල්ලොන්ට කොටස් වෙළඳපල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනෑම වෙලාවක අහන්න පුළුවන්.මම මුලින්ම කියල දෙන්නම් ඒකක භාර ...
Xilisoft Video Converter - වීඩියෝ හිතේ හැටියට හරවගන්න උත්පලගේ අඩවිය ඔන්න මම අද අරගෙන ආවා තවත් නියම භාණ්ඩයක්. Xilisoft Video Converter Ultimate තමයි මේ. මේකෙන් නියම වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඒ තමයි අපිට අපි ගාව තියෙන වීඩියෝ ෆයිල් කැමති ෆෝමැට් වලට Convert කරගන්න පුළුවන්. HD විදියට වීඩියෝ Convertකරගන්න පුළුවන්. iPad, iPod, iPhone, PSP, PS3, Xbox, mobile phone, MP4 players, Google phones වගේ උපකරණ වලට ගැලපෙන විදයට Convert කරගන්නත් පුළුවන්. වීඩියෝ ...
CyberLink PowerDirector - සිනමා අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න කැමතිද? උත්පලගේ අඩවිය ඔන්න මම අද අරගෙන ආවේ වීඩියෝ එඩිට් කරන්න පුළුවන් නියම සොෆ්ට්වෙයාර් එකක්.ඒ තමයි CyberLink PowerDirector Ultra 10. මේක අලුත්ම වර්ෂන් එක. ගොඩක් අලුත් දේවල් එකතු කරලා තියෙනවා මේකට. ගොඩක් අය මේ සොෆ්වෙයාර් එක පාවිච්චි කරලත් නැතුව ඇති. ගොඩක් අය පාවිච්චි කරන්නේ යුලිඩ් (දැන් කොරල්) වීඩියෝ ස්ටුඩියෝ හරි ඇඩෝබි අෆ්ටර් ඉෆෙක්ට්ස් වගේනේ. මේකත් හොඳ සොෆ්ට්වෙයාර් එකක්. කොහොමත් CyberLinkලගේ නියම සොෆ්ට්වෙයාර් තියෙනවනේ. ...
Smart Draw - Diagrams, Charts වගේ දේවල් ලේසියෙන් අඳින්නඅඳින්න උත්පලගේ අඩවිය පහුගිය ටිකේම සිස්ටම් එක හදාගන්න ඒවමනේ දුන්නේ. ඒ නිසා කට්ටියටම ඒවා ඇති කියලා හිතුනා. ඔන්න මම අද නියම භාණ්ඩයක් ගේනවා. මගේ ළඟ කලින් තිබ්බේ 2010 එක. ලඟදි තමයි 2012 වර්ෂන් ඒක ලැබුනේ. ඒ නිසා මම හිතුව කට්ටියටම මේ අගනා වටිනා සොෆ්ට්වෙයාර් එක දෙන්න.මම සරලව සොෆ්ට්වෙයාර්ඒක ගැන කියන්නම්කො. මේකෙන් අපිට පුළුවන් විවිධ වර්ග වල Diagrams, Charts පහසුවෙන් අඳින්න. ER Diagrams, Flow ...
Oracle SQL සිංහලෙන් - Chapter 2 - Part 05 උත්පලගේ අඩවිය විචල්‍ය ආදේශනය - Substitution Variablesඅද මම කියලදෙන්න යන්නේ තවත් වැදගත්ම කොටසක්. හැමදාම අපි කලේ Values SQL Statement එකට දීලා ඒ අනුව Result එක බලන එකනේ. ඒත් අද කියල දෙන්න හදන්නේ SQL Statement එක Run වෙනකොට අපිට කැමති අගයන් දීලා Result එක ගන්න පුළුවන් විදියකුයි.මෙහිදී අපි ලියන්නේ පහත විදියටයි.SELECT employee_id, last_name, salary, department_idFROM employeesWHERE employee_id = &employee_num;"&" සලකුණ මඟින් තාවකාලික අගයක් ...
Sanasa Development Bank Limited - Introduction උත්පලගේ අඩවිය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව සඳහා ක්ෂුද්‍ර මුල්‍ය ණය පහසුකම් ලබාදෙන සණස සංවර්ධන බැංකුව හඳුන්වාදීමක් මඟින් කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තු ගත කිරීමට සැරසේ. මෙහිදී රු125 බැගින් වන කොටස් 25,175,322ක් කොටස් වෙළඳපලේ ප්‍රධාන පුවරුවේ ලැයිස්තු ගත කෙරේ.හඳුවාදීමේ ලේඛනයව්යවස්ථාව ...
DLL-files.com Fixer - පරිගණකයේ නැති DLL Files හොයාගන්න උත්පලගේ අඩවිය අපි පරිගණකයේ වැඩ කරද්දී අපිට එරර්ස් ගොඩක් එනවා. සමහර වෙලාවට DLL Files නැහැ කියල එරර්ස් එනවා. ඒ වෙලාවට අපිට කරන්නේ මොකද්ද කියල හිතාගන්න බැහැනේ.DLL File නම් ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන් ඒත් ඒවා හරියටම ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්නේ. ඉතින් මම අද අරගෙන ආවේඒකට තියෙන හොඳම විසඳුම. ඒ තමයි DLL-files.com Fixer. මේ මගින් අපේ පරිගණකයේ නැති DLL Files ඉන්ටර්නෙට් එකෙන් ...