Oracle SQL සිංහලෙන් - Part 05 උත්පලගේ අඩවිය කලින් පොස්ට් එකෙන් SELECT එක ගැන කියල දුන්නානේ. අද මම කියල දෙන්න හදන්නේ අංක ගණිතමය ප්‍රකාශන ලියන හැටි.සාමාන්‍යයෙන් මුලිකව අපි යොදාගන්නා + (එකතු කිරීම), - (අඩු කිරීම), * (ගුණ කිරීම) හා / (බෙදීම) කියන ප්‍රකාශන ලියන හැටි බලමු.මෙම Database එකේ අංක සහිත column එකක් තමා Salary column එක. අපි හිතමු වැටුප 2000කින් වැඩි කරනවා කියල. එතකොට අපිට පුළුවන් පහත විදියට ...
Oracle SQL සිංහලෙන් - Chapter 2 - Part 02 උත්පලගේ අඩවිය කලින් පොස්ට් එකෙන් Operators මොනවද කියල හඳුනා ගත්තනේ. මේ පොස්ට් එකෙන් අපි ඒහා සම්බන්ධ වෙන උදාහරණ මොනවද කියල බලමු.> ( විශාලයි ) සහ < ( කුඩායි ) OperatorsSELECT first_name, last_name, salaryFROM employeesWHERE salary > 3000;SELECT first_name, last_name, salaryFROM employeesWHERE salary < 3000;> = ( විශාලයි හෝ සමානයි ) සහ < = ( කුඩායි හෝ සමානයි ) OperatorsSELECT first_name, last_name, salaryFROM ...
Oracle SQL සිංහලෙන් - Chapter 2 - Part 01 උත්පලගේ අඩවිය කලින් අදියරේදී අපි දත්ත ලබා ගන්න හැටි ගැන කතා කලානේ. මේ අදියරේදී මම බලාපොරොත්තු වෙන්නේ දත්ත සිමා කිරීම් සහ දත්ත සැකසීම් ගැන කියලා දෙන්නයි.සාමාන්‍යයෙන් අපි දත්ත ලබාගද්දී ඒ අදාල Column එකේ තියෙන Data ටික ඔක්කොම එනවනේ. නමුත් දැන් අපි බලන්නේ තව දුරත් එහාට ගිහිල්ල අපිට එකෙනුත් අවශ්‍ය කරන ටික පමණක් ලබා ගන්නේ කොහොමද කියල බලන්නයි.මෙහිදී අපි භාවිතා කරන්නේ WHERE කියන ...
Oracle SQL සිංහලෙන් - Chapter 2 - Part 03 උත්පලගේ අඩවිය කලින් පොස්ට් ඒකෙන් Operators ගැනත් ඒවා යොදාගන්න හැටිත් ඉගෙන ගත්තනේ. අද අපි බලමු Logical Operators එහෙමත් නැත්තම් තාර්කික සංකේත ගැන. ඒ කියන්නේ AND OR NOT වගේ ඒවා. මේවා ඔයාල කලින් ඉගෙනගෙනත් ඇති. ඒත් අපි බලමු SQL වලදී ඒවා යොදා ගන්නේ කොහොමද කියල.සංකේතය අර්ථය AND සංරචක අවශ්‍යතා දෙකම සත්‍ය වූ විට මුළු ප්රකාශනයම සත්‍ය වේ. OR සංරචක අවශ්‍යතා දෙකෙන් එකක් හෝ ...
Access Engineering Limited - Initial Public Offering උත්පලගේ අඩවිය ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ ඉංජිනේරු සමාගමක් වන ඇක්සස් ඉන්ජිනිරින් සමාගම කොළඹ කොටස් වෙළඳපලෙහි ලැයිස්තු ගත කිරීමට නියමිත අතර මේවන විට ආයෝජකයන්ගෙන් අයදුම්පත් බාර ගැනේ.ඇක්සස් ඉන්ජිනිරින් සමාගම මාර්ග සංවර්ධන, අධිවේගී මාර්ග ඉදිකිරීම්, පාලම් හා ගුවන් පාලම් ඉදිකිරීම්, වාරිමාර්ග, විදුලි සංදේශ, වරාය හා නාවික කටයුතු, පයිලින්, ගල් තාර නිෂ්පාදනය, අප ජල පද්ධති කළමනාකරණය ආදී විවිධ ක්ෂේත්‍ර රැසක ව්‍යාපාර කටයුතු සිදු කරයි. ඒ ...
Mackwoods Energy Limited - Initial Public Offering උත්පලගේ අඩවිය ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ සමාගම් සමුහයක් වන මැක්වුඩ්ස් සමුහයට අයත් මැක්වුඩ්ස් එනර්ජි සමාගම කොටස් වෙළඳපොලෙහි ප්‍රධාන පුවරුවේ ලැයිස්තු ගත කිරීමට සුදානම් වෙයි. මේ යටතේ රු. 14ක් වන කොටස් මිලියන 25ක් (25,000,000) නිකුත් කර රු. මිලියන 350ක් (350,000,000) රැස් කිරීමට සමාගම බලාපොරොත්තු වෙයි.මෙම මුදල් මගින් මැක්වුඩ්ස් සමුහය සතු අගලවත්ත ප්ලාන්ටේෂන් සමාගමේ වතු වල කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමට සමාගම බලාපොරොත්තු වෙයි.නිකුතුව ...
Oracle SQL සිංහලෙන් - Part 03 උත්පලගේ අඩවිය දැන් කට්ටිය Oracle Install කරලා එහෙම ඇතිනේ....දැන් එහෙනම් hr Database 1 Unlock කරලා ඒකට Connect වෙන්නේ කොහොමද කියලා බලමු.මුලින්ම Start Menu එකේ Search programs and files (නැත්තම් Run) එකේ sqlplus.exe කියලා Type කරන්න. එන Application එක open කරන්න.දැන් මෙහෙම Window 1ක් එයි.Enter user-name: කියන තැන conn / as sysdba කියලා ටයිප් කරලා Enter කරන්න.එතකොට පහත විදියට එයි.ඊට පස්සේ SQL> කියන ...
කොළඹ කොටස් වෙළඳපොළ - "ආයෝජනයට දැනුම" උත්පලගේ අඩවිය කොළඹ කොටස් වෙළඳපොළ මගින් සංවිධානය කරන මෙම වැඩමුළු වලට සහභාගී වී කොටස් වෙළඳපොළ පිලිබඳ අවබෝධයක් ලබාගෙන හොඳ ආයෝජකයෙකු වන්න...
Oracle SQL සිංහලෙන් - Part 02 උත්පලගේ අඩවිය ඔන්න එහෙනම් කිව්වා වගේම Oracle SQL කියලා දෙන්නයි යන්නේ. Oracle කියන්නේ මොකද්ද කියල නම් කට්ටිය දන්නවා ඇති. Oracle Corporation කියන්නේ ප්‍රධාන වශයෙන්ම Database Management Software සංවර්ධනය කරන company එකක් ( Java develop කරපු Sun Microsystems ඒකත් අයිති මේ සමාගමටමයි). ඉතින් මෙයාලාගේ Product එකේ නමත් Oracle. එකේ Edition කීපයක්ම තියෙනවා.SQL කියන්නේ මොකක්ද කියල දැන් කියන්නම්. SQL කියලා කෙටියෙන් කියන්නේ Structured Query ...
බ්ලොගයේ අනාගතය.....!!! (Oracle SQL සිංහලෙන් - Part 01) උත්පලගේ අඩවිය ඉඳලා ඉඳලා බ්ලොග් එකක් හැදුවට ඒකට මුකුත්ම දාන්නත් බැරි වුනා. මොනාව හරි දාන්නම් කියල ඉද්දි කැම්පස් යන්නත් වුනා. අන්තිමේදී එහෙ වැඩට හිර වුන නිසා බ්ලොග් එක ගැන බලන්න අමතකම වෙලා ගියා.ඒත් යාලුවෝ කීපදෙනෙක්ම කිව්වා බ්ලොග් එක හොඳට කරන්න කියලා. එක්සැම් එකත් ඉවර වෙලා ටිකක් ෆ්‍රී වුන එකේ මටත් හිතුනා බ්ලොග් එක ලියන්න ගත්තොත් හොඳයි නේද කියලා. එහෙම හිතල තමයි මම ...
Ashampoo UnInstaller - එපා වුන ඒවා අයින්ම කරලා දාන්න උත්පලගේ අඩවිය ඔන්න අදත් අරගෙන ආවා නියම භාණ්ඩයක්. සාමාන්‍යයෙන් අපි සොෆ්ට්වෙයාර් එකක් අයින් කරන්න යොදාගන්නේ Control Panel එකේ තියන Programs and Features එකනේ. නමුත් එකෙන් අයින් කරද්දී සමහර ෆෝල්ඩර්ස්/ ෆයිල්ස් ඉතුරු වෙනවා. ඒවා අපිට වෙනම අයින් කරන්න වෙනවා. මේකට හොඳම විසඳුම තමයි UnInstaller සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන ඒක. මේකෙන් ඔයාලට පුළුවන් සම්පුර්ණයෙන්ම සොෆ්ට්වෙයාර් ඒක අයින් කරලා දාන්න.ඉතින් එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ ...
Stock Market සිංහලෙන් #06 - ලැයිස්තු ගත කිරීම් සහ පුවරු උත්පලගේ අඩවිය කලින් පොස්ට් එකෙන් අපි සමාගම් වර්ග කරලා තියෙන හැටිත් ඒ ඒ වර්ග වලට අදාලව තියෙන සමාගම් ගැනත් දැන ගත්තනේ. අද මම කියලා දෙන්න හදන්නේ සමාගම් ලැයිස්තු ගත කරන හැටි. ඒ වගේම අපේ කොටස් වෙළඳපලේ කොටස් වෙන් කරලා තියෙන පුවරු ගැනත් කියල දෙන්නම්. මේක මම කලින් දාන්න හිටියත්, අත්වැරදීමකින් ඩිලීට් වෙලා. ඉතින් අයෙ ලියලා දැන් දානවා. :'(කොටස් වෙළඳපලේ සමාගම් ලැයිස්තු ගත ...
Cube (1997) | ඝනකයක අරුමය උත්පලගේ අඩවිය This article is originally created for බයිස්කෝප් සිංහලෙන්ඔන්න යාළුවනේ මේක තමා මම බයිස්කෝප් වෙබ් අඩවියට දෙන පළවෙනි බයිස්කෝප් එක. මේක ටිකක් පරණ ෆිල්ම් එකක්, ඒ වගේම අමුතු විදියේ කතාවක් තමයි තියෙන්නත්. 1997දි තිරගත වුන මේ ෆිල්ම් එක IMDB ratings 7ක් ලබා ගෙන තියෙනවා. Horror , Mystery හා Sci-Fi යටතේ තමයි මේ ෆිල්ම් එක වර්ගීකරණය කරල තියෙන්නේ. ඔන්න එහෙනම් ෆිල්ම් ...