රූ හීනෙන් මුවෙකුට විද්දා නරකයා ගේ සිතුවිලි පපුවටම මානා දුණු දිය ලොවෙත් ඇදලාබඩගින්න හන්දා රෑ හීනෙන් මම මුවෙකුට විද්දානත්තල් සීයගේ මුවෙක්ද මන්දාෂර්වුඩ් කැලයේ මුවෙක්ද මන්දාරසවත් පෙනුමට හීනෙන් පෙනිලාඋදේ බලන විට හිටියා මැරිලාසුභ අළුත් අවුරුද්දක් වේවා ඔබ සියළු දෙනාටමනරකයා.. ...
කේස් කාරයා නරකයා ගේ සිතුවිලි අන්තිම පේළිය බලන උන් මේක බලන්න එපා.... ඒකෙ දාපු එකම තමා මේ.... හැබැයි කතෘ මමදොලහ වසරට අළුතින් සෙට් වෙච්චි කේස් කාරයා ටිකක් පණ්ඩිතයා උණාට එළ පොරක්.. වලියක් එහෙම ගහගන්නවනං හරි කැමතියි පොර වෙන්න.. ඉස්කොලෙන් හොරෙන් පනින්න කාරිය… එහෙම කියාපු…කොල්ලෙක්ගෙ ඔන හොර වැඩකට සපෝට්.. එහෙව් එකාට කරදරයක් උණාම අපි අහක බලන්නෙ කොහොමද…. ස්පොර්ට්මීට් දවස්වලට අපි පිට්ටනියට බහින්නෙ ඉතිං හොරපොල් කඩන්න වැවට ...
ඇත්තම කියනවනං... 4 (නරකයාගේ ඇස් දෙක පල්... ) නරකයා ගේ සිතුවිලි 'ඇත්තම කියනවනං...' කතා සෙට් එක මුලින්ම දැම්මෙ අන්තිම පේළියේ.... හැබැයි මගේ මෙම්බර්ෂිප් එක ඇපෘ උණේ පරක්කු වෙලා... ඉතින් ඒ වෙනකොට මේකේ පබ්ලිෂ් වෙලා ඉවරයි අන්තිම පේළියෙ උන්...සොරි ඈ.....යාල් කවි (යාල් කවි1,යාල් කවි2) වලට හේතු වෙච්ච කතා වස්තුව මෙ දවස් වල යන්නෙ... පළවෙනි එක දැකපු නැති, බලන්න ආස කෙනෙක් ඉන්නවනං.. ඔන්න...(පළවෙනි එක.....)(දෙවෙනි එක......)( තුන්වෙනි එක...)යාපනේ ට්‍රිප් එකක් ගියා.. පළවෙනි දවසේ තව ...
උම්මාව..... නරකයා ගේ සිතුවිලි ඔයා දැන් එනවද...... ඔව් ගේ ගාව ඉන්නේ.....ආහ්.... මොකද පරක්කු උනේ ... පරණ යාලුවෙක් හම්බ උනා#@#$%$$#%%$%%^&&එන්නකො උම්මා එකක් දෙන්න.....ඇයි ඔයා මං කියන දේවල් අහන් නැත්තේ... ඇයි මොකද.......??සිගරට් බිව්වා නේද.......??පිස්සුද මම දතුත් මැදලනේ ආවේ...........!!___________________________________ප:ලිඅද දින මාට්ටු විය නැවතත් මාට්ටුය....නරකයා.. ...
ඇත්තම කියනවනං... 3 (ජිවිතේ පලවෙනි වතාවට සිස්ටම් ගියම සතුටු උනා...) නරකයා ගේ සිතුවිලි යාල් කවි (යාල් කවි1,යාල් කවි2) වලට හේතු වෙච්ච කතා වස්තුව මෙ දවස් වල යන්නෙ... පළවෙනි එක දැකපු නැති, බලන්න ආස කෙනෙක් ඉන්නවනං.. ඔන්න...(දෙවෙනි එකත්...)අහම්බෙන් යාපනේ යන්න උණා... බස් එකේ පට්ට කෑල්ලක්.... අහගන්ට බැරුව කකුලෙ නියපොතු කකා හිටියෙ ඒකිගේ අයියා මගේ ගොං කං වල් කං ඔක්කොම දන්න ෆිට් එකක් නිසා...ට්‍රිප් එක අවසන් වෙනකං ම ඔ්කිට කතා කරගන්න බැරිව හොට බිම උලාන ...
ඇත්තම කියනවනං.. 2 (ඇයි යකො මටම වෙන්නේ) නරකයා ගේ සිතුවිලි යාල් කවි (යාල් කවි1,යාල් කවි2) වලට හේතු වෙච්ච කතා වස්තුව මෙ දවස් වල යන්නෙ... පළවෙනි එක දැකපු නැති, බලන්න ආස කෙනෙක් ඉන්නවනං ඔන්න...මම යාපනේ ගොහින් එකට පිස්සු කෙළපු බුවාගෙ නංගිට වහ වැටිලා ඒකිගෙ පස්සෙන් යනගමන්.... නාග දීපෙ ට්‍රිප් එක මිස් උණා.... උන් ගිහින් එනකං මම හිටියා...මේ දෙවනි කොටස....දැන් ඉතින් රෑ අටට විතර කට්ටිය අවා නාග දීපේ ගොහින්. කොහොම කොහොම හරි ...
ඇත්තම කියනවනං... 1 (යාපනයට කරගැසීම) නරකයා ගේ සිතුවිලි කලින් දාපු යාල් කවි දෙක සමහරුන්ට තේරිලා නෑ... මලට විල මට වල යාපනය පායනය සහ හමුවීමයාල්පානම් යද්දි පිළුව කාන්සිය මකාගන්න කියපුවා.... ඒකට වස්තුබීජෙ වෙච්ච කතා වස්තුව අහනවද...ඇත්තමකියනවනන් මම ස්ලිට් යන කාලේ ගමේ පංසලෙන් පොඩි චාරිකවක් ගියා දවස් 3ක විතර ඔය කියන යාපනේට... ලොකු හාමුදුරුවෝ මාත් එක්ක හෙන ෆිට්, ගමටම වැදගත් කොල්ලන්ට මායි තව දෙන්නයි හිටියේ. ඒ වුනාට ලොකු හාමුදුරුවන්ගේ කම්පීතරේට ...
යාපනය පායනය සහ හමුවීම නරකයා ගේ සිතුවිලි හිතැති රුව දුටුව දිනනෙතට නෙත ගැටුන විට.ඇකයෙ හුන් කුඩා සඳනුඹේ හද යැයි හැඳිනනොබැලුවෙමි නුඹ දෙනෙත..භව බැඳුම පසෙකලාපළමු දින පුරාවටඉගිල යන තෙක්මපැයෙන් පැය වසරක්මපහන් කල රැය පුරාහැඳිනු ලබැඳි මිතුරෙකු සමගහිස් වචන තෙපලුවෙමිරිදෙන දෙනුවන් සමඟවිමසුවෙමි නුඹේ රුව ගුණහැඳින නුඹ හා ඔහුවසතුට නිම් හිම් නැතිවඅලුත් දවසක හිරු කිරණඑදින සිට මට නුඹම විය…..විඳ ගතිමි නුඹේ රුවපුරා දෙදිනක් වසාඇසට ඇස හමු වියනුඹේ මග වූ දෙනෙතදසමග……..රිදෙන ...
මලට විල මට වල නරකයා ගේ සිතුවිලි ගොහොරු මඩපිරුනු වැඩ සමගරොන් මඩපාට වතුරබොර දිය සමගනිල් දියහිරු ඇතිව හෝසඳු නැතිවනොවෙනස්වල..................ගොහොරු මඩටවෙන්ව දියටහිරුට ලංවපිපී දිලෙනනෙලුම නුඹ නිසා...............වෙනස් කල යුතුයලිපිනයපෙර වලකිදැන් විලකිමඩේ පිපුනවලේ සුපිපුනනෙලුමනුඹ නිසාවටමීට................හිරුට දුරනටුව ළඟ(අ)වැසියා.........SbS-2010-03-11නරකයා.. ...
නරකයෙක් උනෙමි...(යාන්තං 50යි...) නරකයා ගේ සිතුවිලි උජාරුවට අළුත් උසස්පෙළ පන්ති වලට කඩද්දිම මම නරකයා විදියට බෞතිස්ම උණා.... නම් කතා කරලා අදාල පන්තිය දැනගන්ඩත් කලින් පිටිපස්සෙන් ඇවිත් කොණ්ඩෙන් ඇදපු එකාගෙ ජාතිය අමතලා බලද්දි"හුටා වයිසා...!"සපත්තුදෙකේ ඉඳන් කොණ්ඩෙ දක්වා හෙඳට බලපු උපවිදුහල්පති තුමා ආදරෙන් ඔලුව අතගා කිවුවෙ "කොන්ඩෙ කපන් එනවා" කියා පමණි... "සල්ලි නෑ සර් කන්න ගෙනාපු එකවිතරයි හෙට කපන් එන්නම්"යි කීමුත් බිරි බල්ලට විසිල් ගහන්නා සේ අන්තිමට රුපියල් ...
කවිය ඔබ... නරකයා ගේ සිතුවිලි මගේ ආදරය ඔබයි.. පෙරුම් පිරූ මුත් කියා ගත නොහැකි... දෙගිඩියාවෙන් මගේ ආදරය ඔබ ඔබ වෙනුවෙන් මැවූ සිහින ලොකය මොහොතකට අමතක කරන්නම්...ඔබේ ලොකය ඔබේ ආදරය දැක... වෙන මෙනවා කරන්නද.. තනිකමින් පිරුණු මගේ තරුණවිය ඔබ වෙනුවෙන් හඩාවැටෙද්දී... මගේ ආදරය ඔබයි මගේ ආදරය ඉල්ලා ඔබ අද දුර ගිහින් ලොවම එපා වී ලතැවිලි කියයි සිත.... ළගක සිටින ඔබ දුරක බව හැගෙයි මා සිතටමගේ ආදරය ...
අපිරිසිදු ගැහැණියක් (උසාවියේ දවසක්....3) නරකයා ගේ සිතුවිලි මෙය අන්තිම පේළියෙහිද පළවිය.. අඳුණන යමෙකු දකීවි දෝ ඇය වහා හිස බිමට නැඹුරු කර ගත්තත් මා සිටි තැනට ඇයව හොඳින් දැක ගත හැකි විය. හොඳින් පීරා ගොතා පිරුණු නිතඹ තෙක් දික්වූ කොණ්ඩයත් චීත්ත ගවුමෙන් උස්ව පෙණුන ලැම හා වටකුරු මූණ ඇයව සුරූපිණියක් නොවුණත් ඇහැට කණට හොඳින් පෙනෙන එකියක් බවපසක් කළාය. ගෙළ හා සිහින් කන් පෙති කිසිම ආබරණයක ලකුණක් නොමැතිව කැපී ...
නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ නැතිව නැගිටපියවු...! නරකයා ගේ සිතුවිලි බම්බුව.. උත්සව කාලෙට ගෙදර යන්න ගියාමත් මළවදෙ... නිවාඩු ඉවරවෙලා කොළඹ එන්න ගියාමත් වදේ... ගමනට වඩා දිගයි පෝළිම... පෝළිං පැටලිලා, විරෝපට්ටං ගැහිලා.. කුණුහරුප අස්සෙං, ගෑණු ළමයිංගෙත් හැප්පීගෙන.... දාඩිය නාගෙන, කුණු පෙරාගෙන, ගුටිකාගෙන.... පැය තුනකට විතර පස්සෙ බස්එක ළගට එන්න පුළුවං උණේ... කාපංකො ජිල්,... 'සුඛොපබෝගී'... හයියෝ සල්ලි... දැං ඉතිං වෙන පොලිමකට සෙට් වෙන්න ගියොත් අද යන්ඩ වෙන්නෙ නෑ... නැග්ගා ඉතිං... ඇත්තටම පිටිපස්සෙං ...
දඩාවතේ යන උං නරකයා ගේ සිතුවිලි කවලා පොවලා... පවුඩර් හෙම දාලා... ඒ මදිවට ඇඳෙනුත් ඉඩ දීලා.. වෙන ගෙදරක ලගින කොට.. යකෝ මලපනින්නැද්ද..ආයෙ එනවනං වරෙන්... ආයෙ කොහෙවත් නොයන්ඩම... දඩාවතේ යන උං එක්ක ඉඳලා ලෙඩ හදාගන්න බෑ....නරකයා.. ...
ට්‍රැෆික් පොලිස් ලා.... නරකයා ගේ සිතුවිලි මම මුල් කාලේ වැඩකලේ ටිකක් දුර.. ඒ දවස් වල ගෙදර එන්න ටිකක් බස් හිගයි.... රූ වෙනකොට.. ලේසිම වැඩේ එතනින් යන අඳුණන වාහනයක එල්ලිලා යන එක තමයි... නිතර දැකලා පුරුදු හාල් ලොරි තමයි හොඳම ටාගට් එක.... අපේ ආයතනයේ සික්කාත් අපේ ගෙවල් පැත්තෙ... පොරත් සෙට් වෙනවා මාත් එක්ක චාටර් කන්න... එතන හන්දියෙ රාජකාරි කරපු ට්‍රැෆික් සාජනුත් එකතුවෙන නිසා වැඩි අවුලක් නෑ.. ඌ ...
උසාවියේ දවසක්....2 නරකයා ගේ සිතුවිලි උසාවියේ දවසක්....1 කියවලාම එනවනං...මට ලෝයර් මහත්තයා කියලා තිබ්බා පාසල් නිළ ඇඳුමෙන් එන්න කියලා... මගෙ නම කතා කලාම.. බොරු පොරත්වයක් දාගෙන බයවුණු බව නොපෙනෙන්ඩ ගියා.... විත්ති කූඩුවට නගින්න.. තෝල්කයා මොනවද කියනවා ඇහුණා... මට තේරුණෙ නෑ.. මට අදාලත් නෑ කෙලින්ම ගියේ කූඩුවට... එතකොටම පොලිස් මහත්තයෙක් මගෙ අතින් ඇදලා මාව නැවත්තුවා... "උඩට නගින්න එපා ඔතන ඉන්න..." අපරාදෙ...!!! ඔන්න ඒ අත්දැකීම මිස්.. ඊළගට තෝල්කයා ...
උසාවියේ දවසක්....1 නරකයා ගේ සිතුවිලි කසිප්පු කාරයෝ... වලි කේස්.., කුඩු..., ගන්ජා කාරයො.. අස්සෙන් එබිලා මගේ නම කතාකරනකං බකන්නිලාගෙන හොටඋලාගෙන හිටියෙ.. කාපු දොඹගෙඩිය දැං දිරවගන්නත් එපායැ.. මමත් බයටම ගිහින් ලොයර් කෙනෙක් හම්බෙලා විස්තරෙ කියුවා.... කවදාවත් ඇවිල්ලා නැති එකේ අප්පුවා කොළඹ ගිහින් වාගෙ හැසිරිලා නෝන්ඩි වෙන්න බෑනෙ.... අදාල ගාස්තුව ගෙවන්න යන වෙලාවෙ එතන තව කීපදෙනෙක් හිටියා..දැං පෝලිමට කසිප්පු අහුවුණ ඒවා... එයාලා විත්ති කූඩවට නගිද්දි අදාල නීතිඥ්ඥයා නැගිටිනවා... ...
තවත් චාටර් එකක්.. නරකයා ගේ සිතුවිලි මායි අයියාමල්ලියි ගියා (ඇත්තටම යන්න උණා...) දිග.... ගමනක්... ත්‍රි වීලර් එකේ....!! වාව් ඒකනං මතක්කරන කොටත් ඉක්කා යනවා..!! කිලො මීටර් එකසිය ගානක ගමනක්.. ගමන යද්දි දැණුනෙ නිකං දූරියන් ගොඩක් උඩ ඉන්නව වගේ....! ආපහු එනකොට කිසි හැගීමක් දැනීමක් නෑ.. අල්ලලා බලද්දි අතට දැණුනොත් මිසක් පස්සක් තියේද කියලවත් දැණුනෙ නෑ...වෙලාව පාන්දර දෙකට විතර ඇති.. ඔහොම අපි ආතල් එකේ එනකොට ගෙවල් වලට සෑහෙන්න ...
ගෝමස් ට්වින්ස්... නරකයා ගේ සිතුවිලි අපේ ගෙදර ඉන්නෙ දවල්ට කිරි අම්මා විතරයි.. එයාට ගොඩක් වයසයි ඒ මදිවට අසනීපයි... මොනා කරන්නද.. මම බටහිර, අයියා උතුරෙ.., තාත්තා සබරගමුවෙ..., අම්මත් දවල්ට වැඩට යනවනේ ඉතිං කිරිඅම්මා පාළුව යන්නත් එක්ක පොඩි පොඩි වැඩ කරනවා..... අම්මගෙන් බැනුම් අහ අහ... මේ අවු අස්සෙ අපේ ගෙදරට ආපු නිවුන්නු මතකද.... 'අයියාමල්ලී' නෙවෙයි... ගෝමස් ඇන්ඩ් ගෝමස්.... වෙසක් බලුපැටවු දෙන්නා...දැන් කිරිඅම්මට කරන්න සෑහෙන්න වැඩ..! කොහෙන්දෝ පොල්මුඩ්ඩක් ...
පොලිසියට..... නරකයා ගේ සිතුවිලි අන්තිම පේලිය කියවන උන් මේක දැකලා ඇති.... ආයේ පාරක් කියවලා මට මොකුත් කියන්ට එපා ඔන් දැම්ම කිවුවා.....කියනවට විශ්වාස කරන්ඩ.... ලෝකයාගේ ගෙවල් තිබ්බෙ පොලීසියට අල්ලපු වත්තෙ... ඒ දවස් වල සරා සර්ගෙ මැත්ස් ක්ලාස් ඉවර වෙලා රූ දෙගොඩ හරියෙ ඇවිදං ආ පු පාරවල් දිගේ සෙනසුරා දවසට ඇවිදන් යන්නෙ මොන්ටිසෝරි ගියපු උන්ගෙ ලෝකෙන් මිදිලා ටිකක් හුස්මක් ගන්න.. වෙන යන්න තැනක් නෑ අනිත් උං ...