අබුද්ධස්ස කාලේ........ නරකයා ගේ සිතුවිලි තැන කදුරුවෙල කොළඹ බස් එකක්.. වෙලාව පස්වරු 2:00 මා සිටි එම බසයට ගොඩ වැදුණු හාමුදුරු නමක් බස් එකේ පිරිස අමතනු දුටු මගේ සවන් එදෙසෙට යොමු කළෙමි.. බස් රියෙහි ස්පීකර හරහා එන මළකඩ සින්දුව අතරින් මට කඩින් කඩ ඇසුණු ඒ කතාව මෙසේ ගළපා ගතිමි..."තෙරුවන් සරණයි පිංවතුනි.. මම මාතර යන ගමන්... මගේ ළග රුපියල් 120ක් තියෙනවා බස් ටිකට් එක 410.. මට ඔබතුමන්ලා ...
අත්හිටවීම.... නරකයා ගේ සිතුවිලි වියුණු තරු අතර නොවන රන් සළු විසුරුනද දෙතොලට හොරාරිදුන හිස තුරු මඩල සනසන සුසුම් වැල නොමළ......මා සිත පුරා.....මුල්ම දින නුඹ හා බැඳුන..එදා සිට මේ අද පවා සුලඟ කිසි දින කිවේ නැත මට මා සෙව්වේ ඒ නුඹ තමා සිතට සිත එක තැන්ව ගිය කල සිහින රූ සිතුවම් වෙලා නුඹ සෙව්ව .. දෑතක ඇඟිලි මට මා පවා සීමා කළාඑපා මට එපා නුඹ ...
වෙසක් සිරි බැලීමි... නරකයා ගේ සිතුවිලි වෙසක් බලන්න යන්න කලින් ෆේස්බුක් එකෙන් මැක්සා කතාවක් දැක්කා... "ඇයි අද වගේ දවසකවත් තෙරුම් ගන්නේ නැත්තෙ.. අද තිලෝගුරු බුදු පියානන් වහන්සේගේ සම්බුද්ද තෙමගුල සිහි සිදුවෙච්ච උතුම් දවස. ඒත් බෞද්ධ රටක් වෙච්ච අපේ රටේ මගේ යාලුවෙත් බොහෝ දෙනාත් සුබ පතනව,," සුබ වෙසක් මන්ගල්යක් වේවා" එහෙම නැත්නම් Happy wesak day කියල.. ඇත්තටම මේ හැත්තට පිස්සුද.. එහෙම ප්‍රාර්ථනා කරපු අයට කියන්න තියෙන හොදම ...
ඔන්න ඔහොමයි යාළුවෝ නරකයා ගේ සිතුවිලි යාළුවෝ ඇතුවත් බැරි නැතුවත් බැරි වෙලාවල් තියෙනවා.. පොඩි පිස්සුවක් කෙලින්න රස්තියාදුවක් ගහන්න.. වලියකට.. ඇයි කෙල්ලෙක් සීන් කරගන්න.. බොකක් සෙට් උණොත් කියන්න වේන්නෙත් යාළුවෙකුටම තමා... එකපාරක් ලොකයා කියලා එකෙක් හන්දා බයික් එක හැතැම්මක විතර තල්ලු කරන් පොලිසි ගියා...ජයායි මායි.. අනුන්ට සීනි කිරන්න තිරිකුණාමලේ පැත්තෙ ගියපු දවසක රු 12ට විතර ටවුන් එකේ නැවතුනා දවල්ට කන්න.. ඇරලා තිබ්බ එකම කඩේට ගොඩ වැදිලා අතේ ...
බස් කතා.... නරකයා ගේ සිතුවිලි අර කෝස් මේ කෝස් කර කර හිටපු කාලේ ප්‍රැක්ටිකල් වලට එක එක සයිට් වලට වාර්ථා කරන්න ඔනේ කාලයක් ඒක.. සෙට් එක සතියක් මේ සයිට් එකේ හිටියොත් ලබන සතියෙ තව එකකට යන්නත් ඉඩ තියෙනවා... එහෙම උණාම සින්නෙක් හරි කවුරු හරි එකෙක්ව එක්ක ගිහින් තැන පෙන්නලා එනිත් එවුන්වත් එක්ක හෙට ඉඳන් එන්න කියන එක තමයි සිරිත...අපේ කරුමෙට පාර බලාගෙන එන්න ගියේ පොයියා.. ...
ආමි කාරයා ත්‍රීවීල් කාරයා වීම ( ආමි කාරයා නොහොත් රස්තියාදුකාරයා 2 ) නරකයා ගේ සිතුවිලි කලිං කැල්ලත් බලලාම එන්න නැත්තං තේරෙන්නෙ නැතිවෙයි.."මම එදා ඉටිපන්දම් අනංමනං ටිකක් පෙට්ටියක දාගෙන එද්දි අර පටු බිත්තිය ගාවින් මාව පිටිපස්සෙන් ඇවිත් බදා ගත්තා... බලද්දි මේජර්." "මං ඔක්කොම ටික බිමදාලා අනිත් පැත්ත හැරිලා දුන්නා කොහොමද දන්නවද.... හැබැයි මට බය හිතුණා.... මොකක් උණත් ඌ සීනියර් ඔෆිසර්නේ..... මම කෙළින්ම දුවලා ගිහින් නැවතුනේ මේජර් කරුණාරත්න ගාව... ඌ එළ අපිට කතා කරේ පුතා කියලා.. ...
ආමි කාරයා නොහොත් රස්තියාදුකාරයා නරකයා ගේ සිතුවිලි පොඩිකාලේ සිටම දෙමවුපියන් අපගැන තැබූ විශ්වාසයට පිං සිදුවන්නට ගමෙහි හැම අස්සක් මුල්ලක සිටින විවිධ තරාතිරම්වල මිනිසුන් සමග ආශ්‍රය කිරීමට හැකියාව ලැබුණි. අවශ්‍යයෙන්ම හොඳට හො නරකට ස්වයං සමාජ අධ්‍යනයකට අපව යොමු කරවීම, දැන් සිටින තත්වයට හේතු වූ සිදධාන්ථයකි.. මාගේ හා සහොදරයාගේ යහළුවන් සමග "ගැන්සි ගැහිමෙන්" පොල්ගස් නැගිමේ සිට පිහිනීම හා සාමාන්‍ය පෙල ගණිතයට ඒ සාමාර්ථ දැක්වීම දැක්වීම දක්වා හපන්කම් පෙන්වීමට හැකි ...
රෙස්පට්..කෙල්ලෝ .... නරකයා ගේ සිතුවිලි ඔය අපේ පන්තියේ ඒ කිව්වේ අ.පො.ස. උ/පෙ මැස් පන්තියේ හිටියා කෙල්ලෝ හය දෙනෙක් එකෙක් හිටියා හොස්ස ලඟින් බල්ලෙකුට වත් යන්න බෑ මල පයිනවා.. ඕකි තමා ඉතින් අපිත් එක්ක පොර කාල බත් එකක් කන්න එන්නෙත් කොස්ස අරන් පස්සෙන් පන්නන්නෙත් ඒ වගේම ගඩොල් භාග වලින් ෆිට් එක වැඩි කමට ගහන්නෙත්. ඕකිට නමක් දාන්නත් එපයි එක නිසා අපි එයාට ප්‍රියා කියමුකෝ. ඕකි ...
නිදහස් අධ්‍යාපනය - මට හිතෙන දේ නරකයා ගේ සිතුවිලි මේක ලියපු ගමන් අම්බානෙකට බැනුම් අහන්න වෙයිද දන්නේ නෑ.. මේක මගේ දර්ශනය නිසා සමා වුව මැනව. ඉස්සල්ලාම මා ගැන කියා සිටීම සුදුසු යැයි සිතමි.. මම අ.පො.ස. උ/පෙ දක්වා නිදහස් අධ්‍යාපනයේ සුව වින්දෙමි. ඉන් පසු පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක උසස් අධ්‍යාපනය හදාරමින් සිටියදී මාගේ අසාමාන්‍ය ග්‍රහ පිහිටීමේ පල විපාකයක් විදියට මට නැවතත් ගමන වෙනස් කොට වෙනත් දෙයක් ඉගන ගැනීමට සිදු විය. ...
හෙට දවස (අමතක) නරකයා ගේ සිතුවිලි මුරුගසං වැසි මැද.. තනිවූ වවුලුව.. මාන කබායට සැගව කපුටු උන් කෙළි බලා ගිණිගත් හිරුයෙන් දැන ගනිවු. තෙපි රැවටිලා උං රංචු එනතාක් තනි රැක තනිවෙලා හැඩුම් සද්දෙට පාර හොයාපන්.. තොපේ උන් දැවෙනකල් නොසිට නැගිටලාමාන කබාය=උපාධි කෝට් එක ...
පන්ති තහනම..(අවවාදයයි... මෙය පාසලේදී අත්හදා බැලීමෙන් වලකින්න) නරකයා ගේ සිතුවිලි මේකත් ඔය ලස්සන දවසක වෙච්ච දෙයක් . අපි ඉස්කෝලේ ගිහින් ඉවරවෙන්න මාස අටක් විතර තිබුනේ....... මමයි නරකයි ඉස්කෝලෙට පොඩ්ඩක් කලින් ආපු දවසක්... එනකොට උදේ දහයට විතර ඇති.. අපි එනකොට වෙන්න ඕනේ ඔක්කොම වෙලා ඉවරයි . අපේ පන්තියේ හිටියා පට්ටලයා කියලා ඩයල් එකක් ඇති විශේෂ ඩයල් එකක්. කතාව කියන්න කලින් මූ ගැන විස්තරයක් කිව්වේ නැත්තන් වැඩක් නෑ වගේ...උස අඩි හතරයි දසම ...
නන්දයා ගෙ ඉතුරු ටික නරකයා ගේ සිතුවිලි අනේ තරහා අවසර අර ලෝකයා කරපු අසමජ්ජාති වැඩේට.... ඒ නරියට ඔය අන්තිමට කියපු ටික කෝල් කරලා හරි කියන්න තිබ්බනෙ රෙද්ද.... කොහොම උණත් ඉතිරි ටික ඔන්න... මේ ගස් හාවා (අබා) මගේ රත්තරන් පාට ලයිටරේ උස්සලා... ඔක ගේන්න අපි ගියා අබාගෙ ගෙදර... මොනවා නැතත් දෙමවුපියො හරි හැදිච්ච උන් වෙන් ඇතිනෙ... ඉස්කොලෙ ඇඳුම පිටින් ගිහින් උගේ තාත්තගෙන් ලයිටරයක් ඉල්ලන්නෙ කොහොමද දැන්... (ඔ්වා ඔනේ ...
පස්සෙන් යාම ….. නරකයා ගේ සිතුවිලි පස්සෙන් යාම …..මේක හිනා වෙන්න නෙමේමේක මම ලියන අන්තිම එකද දන් නෑ ඔන්න. මේක මම කොටන්න හිතුවේ කස්සා ගේ හිනාවක් දැකලා.ඉස්සලම කෙල්ලෙක් මගේ ඉස්සරහින් යන්න පටන් ගත්තේ නමය වසරේදී විතර… හිරි වැටෙන්නෙත් නැති කාලේ.. කොහොම හරි ඒ කෙල්ලට චොකලට් කවලා කැන්ටිමෙන් කිඹුලා බනිස් අරන් දීලා ලොකු මහත් කොරලා ගන්නකොට අපේ අප්පච්චි මාව දැම්මා වෙන ඉස්කෝලෙකට අම්මපා මට නේද …අප්පච්චිට කියන්න ...
නන්දයා නරකයා ගේ සිතුවිලි මේ කියන්න යන්නේ නන්දයා ගැනය. ඌට ලස්සන නමක් තිබුනත් උගේ ඇත්ත නම නන්දෙ මාමය. හේතුව උගේ අතිජාත පජාත යාළුවා වන ටුටුවා කිව්වේ මෙසේය.නන්දයාගේ ගෙදර පාර අයිනේ පිහිටා ඇත. ගෙදර ඉස්සරහා ගරාජයක් ඇත. ගරාජයේ අයිතිකරු නන්දෙ මාමය. ටුටුවා කියන්නේ නම් මේ අපේ නන්දයා නන්දෙ මාමගේ ප්රෝඩක්ටුවක් බවය නන්දයගේ දෙමව්පියන් මේ ගැන මොකුත් නොදන්නා බව අපට විස්වාසය හේතුව වරක් අපි නන්දයාගේ ගෙදර ...
අන්තිම පෝලිම ||||| නරකයා ගේ සිතුවිලි අන්තිම පේලිය කියන කොට මතක් වුනේ. මම හිටියෙත් අපේ පන්තියේ අන්තිම පේලියේ. ඔය උසස් පෙළට ආපු පලවෙනි දවසෙත් පරක්කු වුනා පන්තියට එනකොට අනෙක් වුන් කලින් ඇවිත් ඩෙස් බංකු හදාගෙන මට එකක් නෑ. මම කොහේදෝ තිබ්බ ඩෙස් කෑල්ලක් උස්සන් ඇවිත් දාගත්තා පිටිපස්සටම. කලින් පන්තිය ලස්සනට තිබුනා දැන් කැතේ බැ බලන්න....අන්තිම පෝලිමට එක ඩෙස් එකයි.. මම දැන් අලුතෙන් ආපු එවුන් හොයනවා රැග් ...
සරසවි සිසු ගැටළු (ජෙප්පොන්ට සලකන්න ඔනේ මෙහෙමයි කියන උන්ටත් එක්ක) නරකයා ගේ සිතුවිලි පෝඩ්ඩක් විතර වැඩි වෙලා වැනී වැනී නුගේගොඩ හංදියට ගියේ යන්න තැනක් හොයාගන්න... බොඩිමට වෙරිපිට යන්න බෑ ලයිසන් නෑ.. රූට දොර ඇර ගන්න බෑ මේ මහ රෑ බස් තියෙනවා කියලයෑ... හිටගෙන ඉන්නත බැරිම තැන ළග තිබ්බ පඩියක් හොයාන ගියේ පොඩ්ඩක් පස්ස තියා ගන්න.. ඒත් ආච්චිලා ටිකකට හුරුල්ලො පුච්චන්න ඒක පිරෙන්න කොල්ලො සැට් එකක් වාඩි වෙලා එතන ඉඩ නෑ... මම ආපහු හැරුණා.. ...
මධ්‍යම බස් නැවතුම්පොළ නරකයා ගේ සිතුවිලි කොළඹ මධයම බස් නැවතුම්පොළ විශාල ජනකායක් නිතර සැරිසරණ කාර්යබහුල ස්ථානයක් වන අතර නිතර යනඑන මිනිසුන්ට එහි තිබෙන ව්‍යාපාරික ස්ථාන මඳ හෝ පහසුවක් වන්නට ඇත, ඒ අතර පොත්සාප්පු තැපැල් කන්තොරු මෙන්ම බැංකු පහසුකම් පවා ඇති අතර එය රස්තුයාදුවට එක්තරා පිළියමකි. නමුත් එය කොතෙක් ජනතාවට හිතකර පරිසරයක් පවත්වාගෙන යනවාදැයි යන්න ගැටලුවකි. පසුගිය පොහොය දින එනම් 8/01/2012 අහඹු ලෙස බසනැවතුමට ගොඩ වැදුනේ එක්තරා ...
හොඳට නරකට පැටැලෙන කට නරකයා ගේ සිතුවිලි කට නිසා ගොඩ යන උන් මෙන්ම කෙලව ගන්නා උන්ද බොහෝ වෙති... හදිස්සියට කට පැටලෙන උන් මෙන්ම බොරු කියන උන්ගේද කට පැටලෙන මුත් අපේ අයියා ගොසරූව දැමීමෙන් පසුව දුරකථනයෙන් කතා කලත් ඔහුගේ කට පැටලෙන නිසා "අදනම් මෙකා බීලා වරකො ගෙදර..." යි අම්මා පවසණු ඇසිය හැක... ඇය කියනා ආකාරයට බොන උන්ට වැදුනයින් පසු කට පැටලේ.. මේ කියන්නෙ පච බංකුවල.. ආට් එකේ සිරීපාදෙ.. ...
මම මොන්ටිසෝරි යන්ට ඔ්නේ... නරකයා ගේ සිතුවිලි විවිධාකාර මින්ස්සු නෙ.. ඉතිං හැසිරීමත් විවිධයි.. සමහරු ලස්සනට අඳිනවා පළඳිනවා සමහරු ඔහේ ඉන්නවා... මමනේ කාටවත් මොකො මං අඳින පළඳින විදිය.. මං හැසිරෙන හැටි.. මෙහෙමත් හිතනවා ඇති... කොහොමත් නරකයා වෙච්චි... කඩපිළකට වෙලා කාලෙ කකා ඉද්දි.. ළගපාත් සැලුන් එකකින් එළියට ආවා පට්ට කෙල්ලෙක්.. පුහ්... මාර කෑල්ල... නියමෙට හැඩ පිහිටලා තියෙනවා... ඇස් පිනවා ගන්න කටත් ඇරන් ඒ දිහා බලන් හිටියෙ මම විතරක් නෙවෙයි ...
හැක්ස් ටොපිත් නෑ වික්ස් ටොපිත් නෑ... නරකයා ගේ සිතුවිලි කවුද බෝයි... ආරොහ පරිණාහ මිපැටියෙකු මෙන් වූ දේහදාරි කොමිටලයකි... කේස් කාරයා එක්ක එකට සෙට් වෙලා හිටපු ඔණ දේකට රෙඩි ජාතියේ එකෙකි.. අපේ උන් සෙට්වෙන තැනක මතින් තොර වුවත් ඔණැම සප් එකක් දීමට මැළි නොවනනෙකි... කොටින්ම කියනවනං එළ පොරකි... කේස් කාරයා දුම් බීපු දවස් වල මෙන්තෝල් දුම්වැටි පමණක් පාවිච්චි කලේ ගඳට බයේ විය යුතුය... ඒ පමණක් නොව අවසානයේ හැක්ස් හෝ වික්ස් ...