මිල්ටරි පාලනය දිගටම Lanka hot news lankahotnews.orgවිජයග්රහණ දින සැමරුම් උත්සවයේදී පැමිණි සියල්ලන්ම අමතමින් කල කතාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ, දෙමල ඩයස්පෝරාව තවමත් ශ්‍රී ලංකාව ඊලාම් රාජ්‍යයක් බවට පත්කර ගැනීමට උත්සහ දරන බැවින් උතුරේ තිබෙන කිසිම හමුදා කඳවුරක් හෝ එම ප්රදෙශයෙට ලබාදෙන හමුදා ආරක්ෂාව කිසිම විටෙකත් ඉවත් නොකරන බවයි. තවදුරටත් ජාන්ධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ උතුරේ පමණක් නොව රට තුල තිබෙන කිසිම හමුදා කඳවුරක් එම ...
තේරීම් කාරක සභාව කෙරෙහි විශ්වාශයක් නෑ හින්සාව විඳදරාගත නොහැකියි අගවිනිසුරුවරිය නික්ම යයි Lanka hot news අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කෙරෙහි විශ්වාශයක් නැති බව පවසමින් ඉන් ඉවත්ව යයි.අගවිනිසුරුවරියට එරෙහි චෝදනා පිලිබඳ සාක්ෂි ඇතුලත් ලියකියවිලි ඇය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒවා අධ්‍යනය කිරීම සඳහා කල් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇය තේරීම් කාරක සභාවෙන් ඉවත්ව ගොස් තිබේ.දෝශාභියෝග විභාගය ආරම්භවීමෙන් පසු අද වනතුරු අගවිනිසුරුවරියගේ පාර්ශවයට අදාළ ලියකියවිලි කිසිවක් භාර දී නෙතිබුනි. නමුත් ලියකියවිලි ...
පෙරටුගාමී බල අරගලය හා මාක්ස්වාදී වැකි පුනරුච්ඡාරණය Lanka hot news පෙරටුගාමී සමාජවාදී පක්ෂ සම්බන්ධයෙන් පලවූ මෙම ප්‍රවෘත්තිය බොහෝ දෙනකුගේ ඉල්ලීම පරිදි සංශෝදනයකින් තොරව පළ කරනු ලැබේ. ප්රායෝගිකවාදයේ බූමරංගයරාතී්ර මගී බස් වලට ඉද හිට ගොඩවන ඩෝප්කාරයන්ගේ විකාර සහගත හැසිරීම බස් රථවල නිතර ගමන් ගන්නා අය මුහුණ දෙන අප්‍රසන්න අත්දැකීමකි. මෙවැනි ඩෝප් කාරයන්ට ඉදගැනීමට එක සීට් එකක් මදිය. දෙක තුනක් අවශ්‍ය වේ. බස් රථයේ ප්‍රධානියා රියදුරු මහතා සහ කොන්දොස්තර මහතා නොව තමා ...
චමීර කොස්වත්ත ගම්පහින් පන්නයි Lanka hot news පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කමිටුව විසුරුවා හැර මෙහෙයුම් මණ්ඩලයකට එහි වගකීම භාරගත් බව අප වෙඩ් අඩවිය මීට කලින් සදහන් කලා. ඉන් අනතුරුව ජුනි 02 පැවති ජාතික මෙහෙයුම් මණ්ඩල කමිටුව ගාලගෝට්ටියකින් අතර මැද නවතා දැමුවද එහිදී මුලින්ම යොදා ගත් තීන්දු 2ක් ක්‍රියාත්මක කිරීමට මෙහෙයුම් මණ්ඩල සාමාජිකයන් ක්‍රියාත්මක වුනා. ඉන් ප්‍රධාන තීන්දුවක් වුනේ තම පක්ෂ අභ්‍යන්තර සමුලුව හරහා ගනු ...
ඇමෙරිකාව ලංකාවට දාන කොන්දේසි කිහිපයක් මෙන්න Lanka hot news උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම හෙවත් එල් එල් ආර් සී කොමිසමේ නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කොට යුද සමයේදී සිදු කරන ලද බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති අයට දඬුවම් දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් එම ඉල්ලීම කලේ ශ්‍රී ලංකාවේ නිල සංචාරය අවසානයේ කොළඹදී මාධ්‍යවේදීන් අමතමින්.එහිදී රොබට් ...
එප්පාවල දෛනික පොස්පේට් නිපැයුම දෙගුණ කරන්න ජනපති අණ කරයි Lanka hot news රටේ පවතින සියළුම ප්‍රශ්ණ වලට සංවේදී මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශි්රත තිසේරා මහතාට පසුගිය මාස කිහිපයක කලින් බැන වැදුනේ ලංකා පොස්පේට් සමාගමේ දෛනික පොස්පෙට් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 220ක ප්‍රමාණයක් බව පැවසූ විටයි. ශ්‍රී ලංකාවේ පොහොර අවශ්‍යතාවෙන් 83%ක් පමණ විදේශ රටවලින් ආනයනය කරන අතර එම ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කිරීම, ලංකා පොස්පේට් සමාගමේ ප්‍රධාන අරමුණ බවත් ...
සිරියාවට පහර දීමට ඊශ්‍රායලය සැරසේ - දේශසීමා ඉක්මවූ අරගලයකට සිරියාව සූදානමින් Lanka hot news හිස්බුල්ලා වරුන්ට යැවෙන බවට සැලකෙන අවි දුටුවොත් නැවත සිරියාවට පහර දෙන බව ඊශ්‍රායලය කියන අතර ඇමරිකාව කියන්නේ අන්තවාදීන් ගේ අතට අවි ලැබීම වැලැක්වීමට ඕනෑම සහයක් දෙන බවයි. සිරියානු ප්‍රදේශයේ හමුදා පර්යේෂණ මධ්‍යස්ථානයට පහර දීමෙන් පසු කලාපයේ ආතතිය වැඩි වී ඇත.ඊශ්‍රායෙල් ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊබ්‍රාහිම් කැම් කියා ඇත්තේ අවි ප්‍රවාහන වලට පහර දීමට තමන් සූදානම් බවත් ඊශ්‍රායලය තුන්වන ...
පක්ෂ විනය උල්ලංඝනය කල චීන කොමියුනිස්ට් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයෙක් නෙරපා හරී Lanka hot news අවමානයට පත්ව සිටින දේශපාලන මණ්ඩල සභික බෝ ෂිලයි, පාලක චීන කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපා හරින ලද බව ෂින්හුවා රාජ්‍ය ප්රවෘත්ති ආයතනය වාර්තා කරයි.ඔහුට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පවරනු ඇතැයි ද එම පුවත් ආයතනය කියා සිටියි. බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයකු මරා දැමීමේ චෝදනා වලට වැරැද්ද පිළිගැනීමෙන් අනතුරුව, බෝ ෂිලයි ගේ බිරිඳ පසුගියදා සිරගත කෙරුණි. එතෙක් කල් ඔහු සිටියේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සඳහාද ...
අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතුයි - මහින්දගෙන් දුරකථන ඇමතුමක් Lanka hot news ඊයේ (06) රාත්‍රියේ අගවිනිසුරුවරියගේ නීතීඥවරුන් වන නීලකන්දන් මහත්වරුන් අමතා ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතුයැයි ප්‍රකාශ කර තිබේ.තමන් දෝෂාභියෝග චෝදනා කියවූයේ ඒ මොහොතේ බව කියා ඇති ඔහු එවා දෝෂාභියෝග ගෙනඒමට තරම් ප්‍රමාණවත් නොවන ඒවා යැයි දැනගත් බවත් විමල් සහ ඩිලාන් දෙදෙනා කරන ලද අපහාස තමා කිසිසේත්ම අනුමත නොකරන බවත් පැවසීය.. එසේ වුවද ඒවා විභාග කිරීමේ ක්‍රියාවලියක් ඇරඹී ඇති ...
එක්සත් ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බලය පෙසපට අහිමිවේ Lanka hot news lankahotnews.orgජවිපෙ කට්ටිවාදීන් විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහිකිරීමට පෙර එක්සත් ජාතන්ත්රවාදී පෙරමුණේ බලය අල්ලා ගන්නා ලදි. නවතම ආරංචි මාර්ග අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එම එක්සත් ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බලය අහිමිවී ඇත. මේවන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ පවසා ඇත්තේ පක්ෂය තුල මතවාදී අරගලයක් ඇති බවයි. නමුත් එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාධරයන් සීග්‍රයෙන් පක්ෂය හැරයන බවයි. මේවන ...
ජාතික ගැටළුව උග්‍ර වන්නේ ආණ්ඩුව ජනමත විචාරණයකට බය නිසයි Lanka hot news පළාත් සභාවලට බලතල ලබාදී ස්වයං පාලනයක් දෙනවාද නැද්ද කියලා ආණ්ඩුව එක ස්ථාවරයකට පැමිණිය යුතු බව ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසා ඇත.ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ, මාධ්‍ය වෙත ලබාදී ඇති විශේෂ සාකච්ඡාවකදී ය.සමහරු පළාත් සභා අහෝසි කළ යුතු යැයි ද, පළාත් සභා සඳහා වැඩි බලතල ලබා නොදිය යුතු යැයි ද පැවසුවත් බහුතර කැමැත්ත ලබා ජාතික ගැටලූව ගැන තීන්දුවක් ගත යුතු බව ...
අධිකරණය, පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයැයි ජවිපෙ පිළිගන්නේ නෑ Lanka hot news දැන් අලුතින් ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. අධිකරණයද උත්තරීතර, පාර්ලිමේන්තුවද උත්තරීතර කියලා. ජනතා විමුක්ති පෙරමුණ එම කිසිදු ආයතනයක් උත්තරීතර යැයි සලකන්නේ නැහැ. නමුත් ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට එම ආයතන යම් බලපෑමක් සිදුකරමින් තිබෙනවා. මෙම ආයතන අතර සංවරණය සහ තුලනය තිබිය යුතුයි. නමුත් දැන් සියල්ල බිඳ දමමින් පවුල් බලය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් ඉන්නවා. යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ...
ඇමති ජොන්ස්ටන් තම උපන් දිනය මහ ඉහලින් සමරයි, EDCS සේවකයන් ගෙන් තෑගි පිට තෑගි Lanka hot news එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ අභ්‍යන්තර වෙළෙඳ කටයතු සහ සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ 48වන උපන් දිනය සැමරීම සඳහා අධ්‍යාපන සේවකයින්ගේ සමුපකාර සංගමයේ සේවකයින් 200කට අධික පිරිසකගෙන් රුපියල් 1,000 බැගින් එකතු කරගෙන තිබේ.එසේ එකතු කරගත් මුදල රුපියල් ලක්ෂ දෙකකට (රු.200,000) අධික වන අතර සඳහා අඳ, ගොළු, බිහිරි පාසලේ ළමුන්ට මින් ආහාර වේලක් ලබාදී ඇත. කෙසේ නමුත් මෙම ආහාරවේල සඳහා රුපියල් ...
ශිෂ්‍යත්වේ ප්‍රශ්ණ පිටවුනා O/L ප්‍රශ්ණත් පිටවුනා ඒත් අපි මහින්ද චින්තනය සමගයි Lanka hot news මේ දිනවල පැවැත්වෙන අ.පො.ස/සා.පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි එම විභාගයට පෙනී සිටින සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියෝ පවසති. සාමාන්‍ය පෙළ පාසල් ආචාර්යවරුන්ද පවසන්නේ මෙම ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි යන්න සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවන බවයි.රට පුරාම පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයකු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයට පෙර ඔහුගේ පන්ති සිසුන් අතර බෙදා දුන් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 18ක් විභාග දෙපාර්තමේන්තු ...
නිෂ්පාදන ආර්ථිකයෙන් ඈත්වී සේවා ආර්ථිකයට යොමුවීම තේ කර්මාන්තයේ අර්බුදයයි Lanka hot news මේ වන විට දැඩි ලෙස කඩා වැටීමකට ලක් වී ඇති කුඩා තේ වතු හිමියන් හා තේ කර්මාන්තය රැක ගැනීමට වෘත්තීය ක්‍රියාමාර්ගවලට යාමට සිදුවන බව කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මහත පැවසීය. අද දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලාල් ප්‍රේමරත්න මහතාකුඩා තේ වතු හිමිකරුවන් ...
ජාත්‍යන්තර නීතීඥයින්ගේ වීසා අවලංගු කරයි Lanka hot news ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව සොයා බැලීම පිණිස ඉහල පෙළේ ජාත්‍යන්තර විනිශ්චයකරුවන් ඇතුළු දූත පිරිසක් (ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් පිළිබඳ ආයතනය (ඉබාරි)) පෙබරවාරි පළමු වැනි දින සිට දස වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිතව තිබිණ.දූත පිරිසේ එක් සාමාජිකයෙකුට ජනවාරි වැනි දින වීසා බලපත් නිකුත් කළ ශ්‍රී ලංකා ආණ්ඩුව, අවසාන මොහොතේ එනම් පසුගිය ...
ශ්‍රී ලංකාව දැන් නිවැරදි මග යමින් සිටිනවා Lanka hot news lankahotnews.orgදිවයිනට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා ජපාන තානාපති නිවසේදි මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එහිදී අදහස් දක්වමින් යසුෂි අකාෂි මෙසේ පැවසීය. "සංහිදියාව සඳහා වගවීමේ ක්‍රියාවලිය ඉතාම හොඳයි. සියුම් ලෙස සංහිදියාව පිළිබඳ අර්ථ දැක්වුවහොත් වගවීම යනු වෙනම කොටසක්. නමුත් නියම සංහිදියාවක් සඳහා මූලිකත්වය ගන්නවා. ජාතික මුල පිරීමක් ඉතාම වැදගත් සේම ඉතාම ඵලදායි ජාත්‍යන්තර මුලපිරීමකට වඩා. දෙවැන්න තමයි එලෙස ජාතික ...
නීතිඥයන්ට එරෙහිව ක්‍රියා නොකළොත් ත්‍රිරෝද රථ රියැදුරු ජාතික එකමුතුවදැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් බව කියයි Lanka hot news ත්‍රිරෝද රථ රියැදුරාට පහරදුන් නීතිඥයන් තිදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න සති දෙකක් කල් දෙනවා, නැත්නම් අප මෙතෙක් වෘත්තීය සමිතියක් සිදු නොකළ වෘත්තීය ක්‍රියා මාර්ගයකට යනවා යැයි ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ජාතික එකමුතුව අවධාරණය කරයි.මේ සම්බන්ධයෙන් ඊයේ (03) කොළඹ නිපොන් හෝටලයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ එහි කැඳවුම්කරු හා සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ...
දිවයිනේ සියලු විනිශ්චයකාරවරුන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හමුවක්- ඒකාබද්ධ නිවේදනයක් Lanka hot news අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හා දිවයිනේ සියලු විනිශ්චයකාරවරුන්ගේ ඒකාබද්ධ හමුවක් (03) පස්වරුවේ කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැත්විණි. ඒ අගවිනිසුරුවරිය විසින් දිවයිනේ සියලු දිසා අධිකරණ විනිශ්චයකාරවරු, මහ අධිකරණ විනිශ්චයකාරවරු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට අද දින රැස්වන ලෙසට කර තිබූ ඉල්ලීමකට අනුවය. ඒ අනුව අද පස්වරු 3.00 ට පැවැත්වුණු මෙම හමුවීමෙන් අනතුරුව අදාළ විනිශ්චයකාරවරුන්ගේ සම්මේලනයන්හි නියෝජිතයින් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන ලදී. අදාළ ඒකාබද්ධ ...
පලස්තීනයට එරෙහිව සිදුකරනු ලබන අධිරාජ්‍යවාදී මැදිහත්වීමට එරෙහිව පෙත්සමක් Lanka hot news පලස්තීනයට එරෙහිව සිදුකරනු ලබන අධිරාජ්‍යවාදී මැදිහත්වීමට එරෙහිව නොවැම්බර් 29 වනදාට යෙදුන ජාත්‍යන්තර පලස්තීන සහයෝගිතා දිනය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය විසින් දීපව්‍යාප්තව සංවිධානය කරනු ලැබූ වැඩසටහන් මාලාවේ එක් අවස්ථාවක් ඊයේ (30) දවටගහපල්ලි අසළදී ක්‍රියාත්මක කර තිබේ.මෙරට පලස්තීනයේ තානාපති ආචාර් අන්වර් අල් අගාර් මහතා සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නාක මහතා ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිට ඇත. ...