මධ්‍යම-වයඹ පළාත් සභා විසිරුවා හැරීමට සූදානම්, මැතිවරණය අපේ‍්‍රල් අග හෝ මැයි මුල Lanka hot news මධ්‍යම සහ වයඹ පළාත් සභා විසුරුවා හැර මැතිවරණය පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මතුවන අාර්ථික අර්බුධ වලට අාණ්ඩුෙව් විසදුම ෙමවැනි කුඩා මැතිවරණ තැබීමයි.වාර්තා වන අකාරයට ඉදිරි සති කිහිපය ඇතුලත මෙම පළාත් සභා දෙක විසුරුවා හැර මැතිවරණය අපේ‍්‍රල් අග භාගයේ හෝ මැයි මස මුලදී පැවැත්වීමට ඉඩ ඇත.මෙම මැතිවරණයෙන් පසුව වසර අවසානයේදී තවත් පළාත් සභා තුනක් මැතිවරණය ...
යාපන සරසවි සිසුන් ත්‍රස්ත විමර්ශන පොලීසිය විසින් රඳවාගනියි යාපන සරසවි සිසුන් ත්‍රස්ත විමර්ශන පොලීසිය විසින් රඳවාගනියි යාපන සරසවි සිසුන් ත්‍රස්ත විමර්ශන පොලීසිය විසින් රඳවාගනියි යාපන සරසවි සිසු Lanka hot news පසුගිය 27වැනි දින කොටින්ගේ මාවීරර් දිනය නිමිත්තෙන් සරසවියතුල පහන් ල්වීමෙන් අනතුරුව හමුදාව සරසවියතුලට ඇතුල්වී සෝදිසි කරමින් සිසුන්ට පහරදීමෙන් මෙම නොසන්සුන් තත්වය ඇතිවිය.යාපනයෙහි ආණ්ඩු පාර්ශික පක්ෂය වන ශ්රීටෙලෝ පක්ෂයෙහි කාර්යාලයකට පෙට්‍රල් බෝම්බ ගැසීමේ සිද්ධියකට සැකපිට ඔවුන්ව අත්තඩංගුවට ගෙන ඇතයි පොලීසිය පවසා තිබේ. පසුගිය සිකුරාදා දින දෙදෙනෙකුව අත්තඩංගුවට ගත් බවත් එම දෙදෙනාව විභාග කිරීමෙන් අනතුරුව අනෙකුත් දෙදෙනාව අත්තඩංගුවට ගත් බවත් පොලිස් ප්‍රකාශකවරයා ...
මේ අධ්‍යාපන ක්‍රමය වැරදියි-බෙදුම්වාදයේ මුල පාසැලයි Lanka hot news බෙදුම්වාදයේ මුල පාසැල ඇතුළේ අධ්‍යාපන ක්‍රමය තුළ දක්නට ලැබෙන්නක් බවත් බෞද්ධ, මුස්ලිම්, දමිළ, කතෝලික, ඉස්ලාම්, හින්දු වශයෙන් මෙන් ම පිරිමි, ගැහැණු වශයෙන් පාසැල් බෙදා වෙන්කර ඇතැයි ද බෙදුම්වාදය මොන විදියට අර්ථ දක්වන්න උත්සාහ කළ ද බෙදුම්වාදයේ ආරම්භය සිදුවන්නේ පාසලෙන් බව ද යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. මිලියන 20ක් වන ශ්‍රී ලංකාවේ ජනගහනය සැතපුම් 25332ක වර්ගප්රමාණයක ...
ඒකාධිපති පවුල් ආණ්ඩුව අධිකරණ බලතල ගැනීමට විරුද්ධව උද්ඝෝෂණ Lanka hot news ප්රජාතන්ත්රවාදය සදහා ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කරන''අධිකරණයට එරෙහි ප්‍රහාර හෙළා දකිමු, ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළ ගැසෙමු'' යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීම් හා උද්ඝෝෂණයන් දිසා අධිකරණවල නිතිඥවරුන්, වෘත්තීයවේදීන් , ව්‍යාපාරිකයන්,බහුජන නියෝජිතයන්, සිවිල් පුරවැසියන්ගේද සහභාගීත්වයෙන් (04) දින සවස 02ට කුරුණෑගල හා අනුරාධපුර නගර මධ්‍යයේ පවත්වා ඇත.ජනතා දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදා අනුරාධපුර කුරුණෑගල නගරවල බෙදා ඇති අතර අනතුරුව ඔවුන්ගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණ ආරම්භ කර ...
උසස් අධ්‍යාපන ඇමති විශ්වවිද්‍යාල වසා දමයි Lanka hot news විශ්වවිද්‍යාල පනතේ අංක 16 යටතේ තමාට පැවරී ඇති බලතල අනුව නැවත දැනුම් දෙන තුරු සියළුම විශ්වවිද්‍යාල වසා දමන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.විශ්විවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය පිළිබඳව ඊයේ (20) උපකුලපතිවරුන්, අධ්යක්ෂවරුන් හා ආචාර්යවරුන් සමග පවත්වන ලද රැස්වීමකදී මෙම තීරණය ගත් බව ඔහු කියයි.වෛද්‍ය පීඨ වසා දැමීම සම්බන්ධයෙන් සලකා බලන බවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය මීට තදම හේතුව බවත් ...
අධ්‍යාපනයේ අර්බුද මැද ජනපති සීෂෙල්ස් ජනරජය සමඟ අවබෝධතා ගිවිසුමකට බන්දුලව යොමු කරයි Lanka hot news අතිගරු මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට දුන් උපදෙස් අනුව සීෂෙල්ස් ජනරජය හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශය අතර ‘අධ්‍යාපනය හා පුහුණුව’ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. මේ යටතේ අදාළ රජයන් දෙක අතර පාසැල් අධ්‍යාපනය හා ඒ ආශ්රිත කාර්යයන්ට අදාළ වන මානව හා භෞතික සම්පත් සංවර්ධනය, අවශ්‍යතාවය හා හැකියාව පරිදි එකී සම්පත් හුවමාරු කරගැනීම, පුහුණු හුවමාරු ...
උසස් පෙළ වැනි තීරණාත්මක කඩඉම් විභාගයක මෙතරම් පිස්සු කෙලින්නේ ඇයි Lanka hot news උසස් පෙළ වැනි තීරණාත්මක කඩඉම් විභාගයක මෙතරම් පිස්සු කෙලින්නේ ඇයිඅධ්යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ පැන නැගි ගැටලූ ගණනාවක් සම්බන්ධයෙන් අප මෙම ගරු සභාවේ අවධානය විටින් විට යොමු කළා. එහෙත් ඒ කිසිදු ගැටලූවකට තවම නිසි විසඳුම් ලබාදීමට ආණ්ඩුව අසමත්වී තිබෙන යැයි ජවිපෙ පා.ම. අනුර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා උසස් අධ්‍යාපන ඇමති තුමාගෙන් ප්රශණ 4ක් ද අසා සිටියේය. ...
චීනයට විකිනෙන ඉඩම් ගැන ඉන්දියාව කලබලයෙන් Lanka hot news ඉන්දීය රජයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලබා දුන් පෞද්ගලික සමාගමක් සතුව තිබූ කොළඹ ගාලු පාරේ ඉඩම චීනයට විකුණන ලදැයි ඉන්දීය විදේශකටයුතු අමාත්‍යංශය චෝදනා කරයි.චීනයේ ගුවන් යානා නිපදවන කැටික් සමාගමට මෙම ඉඩම ලබා දී ඇති අතර ඉන්දීය විදේශකටයුතු අමාත්‍යංශය මේ ඉඩම විකිණීම පිළිබඳ තම රජයේ අප්‍රසාදය නවදිල්ලියේ ඉන්දීය මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා වෙත දැනුම් දී ඇත.ඉන්දියාවට ...
වැඩි කළ තෙල් මිල පහත දමා සහන සලසනතුරු ජවිපෙ සටන් කරනවා Lanka hot news lankahotnews.orgආණ්ඩුවේ බාධාකිරීම් ඉදිරියේ තෙල් මිල වැඩි කිරීම සහ මීගමු ධීවරයකු මරා දැමී යැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් අද ජවිපෙ විසින් මාලිගාවත්ත පීඩී සිරිසේන ක්‍රීඩාංගනයේ සිට අරඹන ලද උද්ඝෝෂණ පාගමන සදහා විශාල ජනතාවක් එකවී සිටි අතර මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රිඩාංගනයේ සිට කොටුව දෙසට යන්නට තැත් කළ නමුත් කඳළු ගෑස් හා ජල ප්‍රහාර නිසා ගමනට නැවත භාදා වූ අතර විසිරී ගිය ...
මොහාන් පීරිස් තමන්ගේ නඩුව තමන්ම ඇසීමට යයි නඩුව ගෙනා නාගානන්දට තර්ජන Lanka hot news ශ්‍රී ලංකා රේගුව, ඩොක්යාර්ඩ් (Dockyard) සමාගමට එරෙහිව පවරා තිබූ නඩුවක් අගවිනිසුරු මොහාන් පීරිස් නීතිපතිවරයාව සිටිය දී ඉවත් කරගැනීමෙන් රජයට රුපියල් බිලියන 600 කට වැඩි මුදලක පාඩුවක් සිදු කළ බව පවසමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබිණ. එම අවස්ථාවේ එහි විනිසුරු මඩුල්ලේ මොහාන් පීරීස් මහතා අසුන්ගෙන තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නඩුව විභාගයට ගත් අවස්ථාවේ අගවිනිසුරු ...
උතුරේ යුද්ධයෙන් අවතැන්වූවන් සියල්ල පදිංචියි බොරු වලට නොරැවටෙන්න Lanka hot news යුද්ධයෙන් අවතැන්වූ ජනතාවන් කිසිවකු නැතැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.උතුරෙහි යුද්ධයෙන් අවතැන්වූ සියළු ජනතාවන්ම නැවත පදිංචිකර ඇතයි ද දැනට පුනරුත්ථාපනය ලබමින් සිටින්නේ හිටපු කොටි සාමාජිකයන් 200කට අඩු පිරිසක් පමණක්යැයි හෙතෙම පවසා තිබේ. ඉතා කඩිනමින් එම පිරිසද සමාජගත කිරීමට පියවර ගන්නා අතර හිටපු කොටි සාමාජිකයන්ගේ පවුල් සාමාජිකයන්ට රැකවරණය ලබාදීමටද පියවර ගැනීමට ඇතයි හෙතෙම පවසා තිබේ.සියයට 80ක බිම්බෝම්බ ඉවත් කොට ...
ලංකා රජයේ ඉඩම් මංකොල්ලය නවත්වන්න බෑන්කීන් මූන් ගෙන් ඉල්ලීමක් Lanka hot news එක්සත් ජාතීන් සංවිධානය හා ජාතියන්තරය වහාම ඉදිරිපත්වී රජයේ ඉඩම් ආක්‍රමණය මැඩපැවත්වා දෙමළ ජනතාවගේ සාමකාමි නිදහස් මානව හිමිකම්වලට අදාල ජීවිතය තහවුරු කිරීම අවධාරණය කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන් සංවිධානයෙහි මහ ලේකම් බැන්කි මූන් මහතා වෙත පෙත්සමක් යවා තිබේ.දෙමළ ජනතාවගේ හා ජාතියන්තර ප්‍රජාවගේ අපේක්ෂාව වන සහජීවනය, හතුරුකම් අමතක කිරීම, පුනරුත්ථාපනය, මානව හිමිකම් ආරක්ෂා කිරීම, බලය බෙදාදීම වැනි කරුණු ඉවතට දමා ජාතික ජන ...
ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුවට මහින්ද රාජපක්ෂ නෑ Lanka hot news මැලේසියාවේදී එළඹෙන මස 4වැනි දින සිට 6වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුව සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි නොවන බව දැනුම්දී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසා තිබේ.නොවැළැක්විය හැකි හේතුවක් මත මහින්ද රාජපක්ෂ මහතා එම සමුළුවට සහභාගි නොවන බවට පවසා තිබේ. මලයාසියාවේදී ලබන මස පැවත්වීමට නියමිත ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුවට සහභාගි වන ලෙසට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද ...
බත්පතට කල සටන නිසා හරක්මස්, ගෝල්ඩන් සිරප් පාර්ලිමේන්තු බත් පතට Lanka hot news කාන්තාවන්ට ඇත්තේ හැදිමිටේ නුවනයැයි කථවක් තිබේ. එය ලෝකයේ අනික් රටවල කාන්තාවන්ට කියූ එකකි. ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය බිහිවූයේ ලංකාවෙනි. පසුකලෙක ඇගේ දුව චන්ද්‍රකා බණ්ඩාරණායක මැතිණිය ශ්‍රී ලංකාවේ ජනාධිපති වූවාය. ඒ අතින් කාන්තාවන් ලංකාවේ දේශපාලනයේ ඉහල තනතුරු දැරීමේ ඉතිහාසයක් ඇත. මෑත කාලීනව ශ්‍රී ලංකා දේශපාලනයේ සුවිශේෂී කාන්තා චරිත කිහිපයකි. ශ්‍රී ලංකා අග්රවිනිශ්චයකරුද කන්තාවකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන පබා දුවත් රෝසි දුවත් ඒ ...
ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් Lanka hot news න්‍යෂ්ටික වැඩසටහනට මුවාවී ඉරානය විනාශකාරී පරමාණු අවි නිපදවන හෙයින් අන්තර්ජාතික වශයෙන්ඉරානයට පනවා ඇති සම්බාධක දැඩිකලයුතු යැයි බිතාන්‍ය පුන පුනා කල ප්‍රකාශයට විරෝධය පල කරමින්ඉරාන විශ්වවිද්‍යල සිසුන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට කඩාවැදී පහරදී ඇත. මෙහිදී ප්‍රහාරයට මුහුණදීගත නොහැකිවූ බ්‍රිතාන්‍ය තානාපති කාර්ය මණ්ඩලය ආරක්ෂක දොරෙන් පැන ගොස් ඇත. සිසුන් බ්‍රිතාන්‍ය ධජ පුළුස්සමින් කාර්යාලයට හානිකලේය. මෙම ප්‍රහාරය දැඩි ලෙස බ්‍රිතාන්‍ය රජය හෙලා දැක ඇති ...
යාපනය විශ්වවිද්‍යාලයේ ගැටලුව බෑන් කීන් මූන්ට කියයි Lanka hot news දකුණේ සටන් කරුවන්ට මෙරට ඒකාධිපති පවුල් ආණ්ඩුවේ කුරිරු කම් අවධාරණය කරවා ගැනීමට කිසිවෙක් නොමැති අතර සංවිධානයවීම සමගිවීම සටන් කිරීම හැර අන් මගක් නොමැති වුවද උතුරේ සටන් කරුවන්ට නම් තමන්ගේ දුක් ගැනවිලි කීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෑන් කීන් මූන් හිදී. මෙම ආණ්ඩුවේ කුමන හෝ කුරිරු කමකට බෑන් කීන් මූන් ගෙන් සාමය ඉල්ලීම උතුරේ සිරිතයි.යාපනය සරසවියේ සිසුන්ට පහරදී ඔවුන්ව අත්අඩංගුවේ තබා ගැනීමට ...
දුමින්ද නාගමුව මහතා කලුතරදී තම පක්ෂයේම සාමාජිකයන් විසින් එලවා දමයි Lanka hot news පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කමිටුව විසුරුවා හැර ජාතික මෙහෙයුම් මණ්ඩලයකට එහි වගකීම භාරදීමෙන් අනතුරුව ගනු ලැබූ තීන්දු තීරණ දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කිරීම ආරම්භ විය. ඒත් සමගම 2013.06.09 දින කලුතර දිස්ත්‍රක්කයේ සාකච්ජා 2ක් සංවිධානය කෙරුණා. ඉන් පලමු හමුව බංඩාරගමදී පැවැත්වුන අතර එයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික මෙහෙයුම් මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා සම්බන්ධ විය. මෙම සාකච්ජාවට 15ක පිරිසක් ...
චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමට රජය සහයෝගය දැක්වුව ද එයට කිසිඳු මැදිහත්වීමක් නොදක්වයි මේක පුද්ගලික අංශයේ වැඩක් Lanka hot news කාලයක සිට රටේ තිබුණු අයහපත් තත්ත්වය නිසා සිංහ ලංඡනය සටහන් කළ සරුංගලයක් හෝ ඉහළ නැංවීමට ධෛර්යක් නොලද ඇතැම් දේශපාලනඥයන්, සිංහ ධජය අභ්‍යාවකාශය කරා ගෙන ගිය සිය සුවිශේෂී මෙහෙයුම ගැරහීමට ලක්කිරීම සුප්‍රීම්සැට් සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා පිළිකුළෙන් හෙළා දකී.සුප්‍රීම් සැට්-1 ශ්‍රී ලාංකීය සිංහ ධජය රැගත් එකම චන්ද්‍රකාව අභ්‍යාවකාශගත නොවූ බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරය සම්බන්ධයෙන් ඒ මහතා මේ අදහස් පළ ...
මුස්ලිම් ජනතාව ඉල්ලා සිටින්නේ මහා ඇමති ධූරය මුස්ලිම් කොන්ග්රසයටනම් එය දීමට අපි එකගයි - TNA Lanka hot news මුස්ලිම් ජනතාව මහා ඇමති ධුරය මුස්ලිම් කොන්ග්‍රසයට දිය යුතුය කියා ඉල්ලා සිටින්නේ නම් එසේ කිරීමට තමන් සුදනම් යයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.අද මාධ්‍ය හමුවක් අමතමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මන්ත්‍රීවරයා පැවසුවේ තම සන්ධානය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය සමග එක්ව නැගෙනහිර පළාතේ පාලන බලය පිහිටුවීමට තවමත් බල්ලපොරෝත්තුවෙන් සිටින බවයි.එසේ වුවත් ඊයේ රාත්‍රී දෙමළ ජාතික සන්ධානය මුණ ගැසී සාකච්ජා ...
ගුරු සටන 80%ක සාර්ථකත්වයක් - බොහොමයක විදුහල්පති පමණයි Lanka hot news දෙසැම්බර් 04දින ගුරු විදුහල්පතිවරුන් විසින් ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා 80% කට ආසන්න දායකත්වයක් ලැබී ඇති බව ගුරු විදුහල්පති ඒකාබද්ද කමිටුව මගින් පැවත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියේය. මේ වන විට දිවයින පුරා ලැබී ඇති තොරතුරු ප්‍රමාණයක් මගින් එය පැහැදිලි වන බව කියා සිටි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා යම් යම් දිස්ත්‍රික්කවලින් ලැබී ...