ලංකා වීව්ස් කතුමණ්ඩලයේ ගැටුමක් Lanka hot news අළුතින් ඇමති 10යි, ව්‍යාපෘති ඇමති 2යි, නියෝජ්‍ය ඇමති 6යික් වශයෙන් ලංකා වීව්ස් වෙබ් අඩවිය පුවතක් පල කලේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා අලුතින් ඇතිකල ඇමති මණ්ඩල සංශෝධනය ගැන තම මතය පල කරමිනි. ඇමති මණ්ඩල සංශෝධනය ලංකා වීව්ස් කතෘ මණ්ඩලය අර්ථ ගන්වා තිබුනේ ඔවුන් දෛනිකව නරඹණ කාම චිත්‍රපටි දර්ශණයක පිංතූරක්ද එම පුවතට අප්ලෝඩ් කරමින්ය. මෙම පුවත අප්ලෝඩ් වීමත් සමග මෙහි වරදක් ඇති ...
රෝහණ සහෝදරයගේ දේශපාලනය කොල්ලකන්නේනම් ඒ උත්සාහය දිවිහිමියෙන් පරාජය කරනවා Lanka hot news පුංචි කොල්ල කල්ලියක් බිහිවී ඇත. මුලින් දේපල කොල්ල කෑ මෙම කල්ලිය රෝහණ විජේවීර සහෝදරයගේ දේශපාලන ගෞරවය කොල්ල කනවා. තමන්ගේ පටු අරමණු වෙනුවෙන් රෝහණ සහෝදරයගේ දේශපාලනය කොල්ලකන්නේනම් ඒ උත්සාහය දිවිහිමියෙන් පරාජය කල යුතුයැයි පැවසූවේ කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ (13)පැවති 22වැනි ඉල්මහ සමරුවෙදී ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතාය.''දැන් රෝහණ විපේවීර විප්ලවය කරන්නේ නැත. උතුරේ මාක්ස් ලෙනින්වාදයක් එනවා. ඒක වැදගත් කියල 1982 දී ...
ටී.එන්.ඒ මන්ත්‍රීවරුන් හා යසුෂි අකාශි අතර හමුවක් Lanka hot news lankahotnews.orgද්‍රවිඩ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් අද(29) මෙරටට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා හමුවී තිබේ.එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සත්දෙනෙකු කොළඹ, හිල්ටන් හෝටලයේ දී යසුෂි අකාශි මහතා හමුවූ බව ද්‍රවිඩ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය, යුද්ධය නිමවූ පසුව තවමත් වාර්ගික ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් ලබාදීමට ප්‍රමාදවීම, උතුරු ...
කිරි පිටි රු 15කින්, ලාෆ් ගෑස් රු 350කින් ඉහ Lanka hot news lankahotnews.orgරුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් මිල සංශෝධනයක් සිදු නොකළ හොත් කිරි පිටි, ගෑස් මිල ඉහල දැමීමට සිදුවන බව කිරි පිටි ආනයන කරුවන් හා කර්මාන්ත හිමියන් පවසයි.රුපියලේ අගය අවප්‍රමාණය වීමත් හේතුවෙන් සිය සමාගම විසින් වෙළඳපලේ අලෙවි කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350 කින් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බව එහි සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය ප්‍රකාශ කල අතර. කිරි පිටි ආනයන කරුවන් සහ ...
පාර්ලිමේන්තුව ගාලගෝට්ටියක Lanka hot news ඌණ කාර්යය සාධන සහ ඌණ උපයෝජන වත්කම් යළි යථා තත්ත්වයට පත්කිරීමේ පනත් කෙටුම්පත අද දින විවාදයට ගන්නේද නැද්ද යන තීරණය පිළිබද උණුසුම් වාතාවරණයක් මධ්‍යයේ පැවැත්විය.අදාළ පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස, පාලිත රංගේ බණ්ඩාර, විජයදාස රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක යන මන්ත්‍රීවරුන් විසින් රීති ප්‍රශ්න ඉදිරිපත් කරන ලදී. මේ අතර ඊට පිළිතුරු දෙමින් අදාළ පනත් කෙටුම්පත ...
ෆොන්සේකා මහතා පැහැරගැනීම, සිරගත කිරීම, නිදහස් කිරීම යන සමස්ත ක්‍රියාදාමයට ජනාධිපතිවරයා නියෝග දුන්නා Lanka hot news lankahotnews.org මේ වනවිට ආණ්ඩුවේ මාධ්‍ය සහ ආණ්ඩු හිතවාදී මාධ්‍ය වාර්තා කරන්නේ වෙන කිසිවෙකු විසින් ෆොන්සේකා මහතාව පැහැරගෙන ගිහින් දඩුවම් පැමිණවීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් නිදහස් කරනවා යන්න තහවුරු වන වාර්තාවන්. නමුත් මේ අවස්ථාවේදී අවධාරණය කළ යුතු වන්නේ ෆොන්සේකා මහතා පැහැරගැනීම, සිරගත කිරීම, නිදහස් කිරීම යන සමස්ත ක්‍රියාදාමයට ජනාධිපතිවරයා නියෝග දුන් බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසියි. ඔහු මේ ...
එල්ටීටීඊ සංවිධනයේ දකුණේ ක්‍රියා ශීලීව සිටි (සිංහල කොටි) සහෝරදවරුන් දඩයමට ජවිපෙ සහාය වුනා Lanka hot news lankahotnews.orgපෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ලෙකම් පුබුදු ජයගොඩ මහතා වෙබ් පුවත්පතකට අදහස් දක්වමින් කියා සිටියේ ජවිපෙ දක්ෂිණාංශික පක්ෂයක් බවයි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජාගොඩ මහතා ජවිපෙ උපතේ සිටම සිය ප්‍රතිපත්ති තුලට සමාජවාදය ඇතුලත් වූවානම් ජාතීන් ගේ ස්වයං තීරණය අයිතිය පිළිනොගන්නත්, දෙමළ අරගල කුඩු පට්ටම් කරන්න ධනේෂ්වර පංතිය සමඟ අත්වැල් බැඳගන්න පුළුවන් කමක් නැතැයිදදෙමළ ජාතික අරගලයට සහය දෙන්න ස්වයං තීරණය ...
රාජ්‍ය පොසොන් උත්සවයට සූර් වෙලා යන්නේ බලාගෙන ගැමුණු හස්ති රාජයා දැඩි අවධානයෙන් Lanka hot news lankahotnews.orgරාජ්‍ය පොසොන් උත්සවය මෙවර ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථාන පූජා භූමිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර තිබේ. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙවර පොසොන් පෝදා සිතුල්පව්ව විහාරස්ථාන පරිශ්‍රය වෙත පැමිණෙතැයි අපේක්ෂා කරන අතර, පැමිණෙන සියලු දෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන් ම එම පිරිසගේ පානීය ජල අවශ්‍යතා සහ සනීපාරක්ෂක, සෞඛ්‍ය හා ප්‍රවාහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් උපරිමයෙන් සලසා දීම සඳහා මෙහි දී ජනාධිපතිතුමා අදාළ බලධාරීන්ට ...
ඉඩම් බලතල ඉල්ලා නැගෙනහිර පළාත් සභාවට ගෙනා යෝජනාව ඒකමතිකව සම්මතයි Lanka hot news lankahotnews.orgපළාත් සභාවලට ඉඩම් බලතල ලබාදෙන ලෙස ඉල්ලා නැගෙනහිර පළාත් සභාව යෝජනාවක් සම්මත කරගත් බව නැගෙනහිර පළාත් ඉඩම් අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි. පසුගිය දා පැවැති සභා වාරයකදී සියළු මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව මෙම යෝජනාව සම්මත කර ගත් බවයි නැගෙනහිර පළාත් ඉඩම් අමාත්‍ය විමලවීර දිසානායක කියා සිටියේ. වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ වාර්ගික ගැටුමක් තිබුණ ප්‍රදේශයක පලවා හැරීම් හා පලායෑම් ...
දුමින්ද සිල්වා කටුනායක ගුවන්තොටුපලට එන තෙක් හිරුණිකා සටන අතහරී Lanka hot news දුමින්දු සිල්වා කටුනායක ගුවන්තොටුපොළෙන් ලංකාවට ගොඩබසින මොහොතේ සිට තම පියාට සාධාරණය ඉටුකර ගැනීම සඳහා සෑබෑ සටනක් අරඹන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය විසින් පවසා ඇත.මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ, දුමින්ද සිල්වා ගුවන්තොටුපොළේදීම අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් අධිකරණය නියෝගයක් ලබාදී ඇති බැවින් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නියෝගය ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. එසේ නොවුණහොත් ...
ඊජිප්තු විප්ලවය සැබෑ විප්ලවයක් නොවේ Lanka hot news මුස්ලිම් මූලධර්ම වාදීන් උදම් ඇනූ සැබෑ ඊජිප්තු විප්ලවය බොද වෙමින් පවතී. කයිරෝවේ ටරීර් නගර චතුරස්රයේ ඇති අළුත්ම උද්ඝෝෂණ නව විප්ලවයක ආරම්භයක් නොව වසර දෙකකට කලින් පැවති ඒවාම බව බ්ලෝග් රචකයෙකු වූ වොයෙල් ස්කැන්ඩර් රොයිටර් වෙත කියා ඇත. ජනපති මෝර්සිගේ බලතල ඊජිප්තුව නැවතත් මුබාරක් යුගය කරා ගෙන යන බව බව ඔහු කියයි. රොයිටර් සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු පහත අදහස් දක්වා ...
අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතුයි - මහින්දගෙන් දුරකථන ඇමතුමක් Lanka hot news ඊයේ (06) රාත්‍රියේ අගවිනිසුරුවරියගේ නීතීඥවරුන් වන නීලකන්දන් මහත්වරුන් අමතා ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතුයැයි ප්‍රකාශ කර තිබේ.තමන් දෝෂාභියෝග චෝදනා කියවූයේ ඒ මොහොතේ බව කියා ඇති ඔහු එවා දෝෂාභියෝග ගෙනඒමට තරම් ප්‍රමාණවත් නොවන ඒවා යැයි දැනගත් බවත් විමල් සහ ඩිලාන් දෙදෙනා කරන ලද අපහාස තමා කිසිසේත්ම අනුමත නොකරන බවත් පැවසීය.. එසේ වුවද ඒවා විභාග කිරීමේ ක්‍රියාවලියක් ඇරඹී ඇති ...
හයිබ්‍රිඩ් සතුරා පැරදවීමට 06වැනිදා හයිඩ් එන්න-පූජ්‍ය දඹර අමිල හිමි Lanka hot news අධිරාජ්‍යවාදය, රටට විජාතික බලවේග කැඳවන ආණ්ඩුව ලෙසිනුත් ආණ්ඩුව නිර්මාණය කරන අර්බුදවල ගැලවුම්කරුවා ලෙසිනුත් ආකර දෙකකින් පෙනී සිටිමින් සිටින බවත් ඔවුන්ගේ කුමන්ත්‍රණ පරදා රටට වන විනාශය නතර කිරීම සඳහා පුළුල් ජනතා බලවේග ඒකරාශී විය යුතු බවත් අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.උන් වහන්සේ මෙම අදහස් පළකළේ 03 කොළඹ ජාතික පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් ...
සපිරිපාසැල් ව්‍යාපෘතිය - නිදහස් අධ්‍යාපනය වලලනවා Lanka hot news lankahotnews.orgවර්තමාන ආණ්ඩුව මේ වසරේ සිට ක්‍රියාත්මක කරන සපිරිපාසල් 1000ක ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීමේදී එයට අයත් නොවන පාසල් 4000කට වැඩි ප්‍රමාණයක් වැසීයාමට ඉඩහැර අධ්‍යාපනය පෞද්ගලීකකරනය කිරීමේ වැඩසටහන වහාම අත්හිටවියයුතු බව ජනතාවිමුක්ති පෙරමුණ අවදාරනය කරයි. අද (29) උදේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි එම පක්ෂ ප්රධානකාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී දේශපාලන මණ්ඩල සාමාජික අනුර කුමාර දිසානායක මහතා මේබව පැවසීය. මෙම අවස්ථාවට මධ්යමකමිටු සමාජික, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික ...
මෙවර 5වසර ශිෂ්‍යත්ව විභාගයේ කීර්තිය රැකදුන් ජනපති දිවයිනේ පළමු තැන දිනූ සිසුවා හමුවේ Lanka hot news මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත දිවයිනෙන් ම පළමු තැන දිනූ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ කිසර සඳලුක කොඩිතුවක්කු සිසුවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වී ඇත. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්ණ කලින් පිටවූ බවට ජනතාව ප්‍රකාශ කල අතර ශ්‍රී ලංකා අධ්‍යාපන ඇමති වරයා ප්‍රකාශ කළේ එවැන්නක් කලින් පිට නොවුන බවත් වෘත්තීය සමිති නායකයන් ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්ණ පත්‍රයට සිසුන් උත්තර සැපයූ පසු එහි ...
මහා සංගීතවේදී රවී ශංකර් මිය යයි Lanka hot news ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ රවි ශංකර්, කැලිපෝනියාවේ පිහිටි සිය නිවස අසළ රෝහලකදී දිවියෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු අනූ දෙකයි.හුස්ම ගැනීමේ අපහසුවකින් පසුවූ රවී ශංකර් පසුගිය සතියේ සන්දියාගෝ නගරයේදී හදවත් සැත්කමකට භාජනය කරනු ලැබයි සිටියේ. ඉන්දීය රාගධාරී සංගීතයේ වාද්‍ය භාන්ඩයක් වන සිතාරයේ මිහිරි හඬ ලොවට අසන්නට අවස්ථාව උදාකළ රවි ශංකර්, "ද බීට්ල්ස්" වැනි ජාත්‍යන්තර මට්ටමේ බටහිර සංගීත කණ්ඩායම් සමඟද ...
ජපාන මැතිවරණය යුධවාදයෙන් කැළඹෙද්දී 94 වයසැති රියෝකිචි මැතිවරණයට තරගකරමින් සාම පණුවුඩය රැගෙන් ඒ Lanka hot news දෙසැම්බර් 16මැතිවරනය සඳහා ජපානය තුල ගෙනයනු ලබන මැතිවරණ ව්‍යාපාරය ජාතිකවාදය හා යුදවාදය මතුකරන්නේ චීන විරෝධය සමගිනි. එක්සත් ජනපදයෙන් වඩා ස්වාධීන විදේශ පිලිවෙතක් හා චීනය සමග වඩා සමීප සබඳතා වෙනුවෙන් පෙනී සිටි ඩීපීජේ නායක යුකි ඕ හටොයමාට 2010 වසර මැදදී ඉල්ලා අස්වීමට වොෂිංටනයේ කි‍්‍රයාකලාපය තීරනාත්මක වූ අතර ඔහුගෙන් හිස්වූ අගමැති ධුරයට පත් වූ නඔටෝ කාන්, වහාම එක්සත් ජනපදය සමග සන්ධානයට සිය ...
65 වන නිදහස් සමරුම මහ ඉහලින් ත්‍රීකුණාමලයේදී, ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂත් සම්බන්ධවේ. Lanka hot news 65 වන ජාතික නිදහස් දින උළෙල ත්‍රිකුණාමලය ෆෙඩ්රික් කොටුව මාවත පරිශ්‍රයේ දී අද (04) උදෑසන 09.22ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික ධජය එසවීමෙන් අනතුරු ව අභිමානවත් අයුරින් ආරම්භ විණි.මෙවර ජාතික දින උළෙලේ තේමාව වන්නේ 'අසිරිමත් මව්බිමක් - ඉසුරුමත් හෙට දිනක්' යන්නයි.උත්සව පරිශ්‍රයට පොලිස්පතිවරයාගේ හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාගේ සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ පැමිණීමෙන් පසු ව නැඟෙනහිර ...
කෙසෙල් කැනක් හොරකම් කරපු හොරාටත් නිදහසට කරුණු කියන්න අවස්ථාවක් ලබාදෙනවා. රටේ අගවිනිසුරුවරියට පිළිතුරු දෙන්න අවස්ථාවක් ලබාදෙන්නේ නැහැ Lanka hot news විශේෂ කාරක සභාව ඉදිරිපත් කළේ කමිටු වාර්තාවක් නොව රජ පවුලේ වාර්තාවක් බවත් රාජපක්ෂ පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් කරන, රජපවුල වෙනුවෙන් වළං හෝදන මුර වැඩේ කරන අය ලව්වා ඉදිරිපත් කළ වාර්තාවක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.ඒ මහතා මේ බව පැවසූවේ පැලවත්ත බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (09) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.එහිදී ටිල්වින් ...
පෙරටුගාමීන් එල්.ටී.ටී.ඊ.ය සමග රහසේ වැඩ කිරීම අත් හරී Lanka hot news පෙරටුගාමීන්ව පිළිගන්නේනම් ඉදිරියේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග එකට දේශපාලනය කිරීමට තම සංවිධානය සූදානම් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා පහුගිය සති අන්තයේ (සෙනසුරාදා) ස්වීස්ටර්ගන්තයේ සුරිච්හි පැවති පෙරටුගාමී පක්ෂයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේය. ඉකුත් සති අන්තයේ ස්වීස්ටර්ලන්තයට පැමිණි කුමාර මහතා එහි වෙසෙන සිංහල දෙමළ ජාතීන් වෙනුවෙන් සම අයිතිය ව්‍යාපාරයේ ශාඛාවක් පිහිටුවීම සිදු කල අතර එහිදී එම පිරිස අමතා කුමාර ගුණරත්නම් ...