බස්රථ මිලදී ගැනීමට අය වැයෙන් මුදල් වෙන්කොට නෑ Lanka hot news lankahotnews.orgලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවක මූලික වැටුප 11730ක් කරන ලෙසත් අයවැයෙන් බස් මිලදී ගැනීමට කිසිදු මුදලක් වෙන් කර නොමැති බවත් වාර්ථා වේ. මේ සදහා වෘත්තීය ක්‍රියා මාර්ග වලට එලැබෙන බවත් රටපුරා ලංගම සේවකයින් එම අරගලය හා බද්ද වන බවත් ලංගම වෘත්තීය සමිති නියෝජිතයකු අප හා පැවසීය. නුවරඑළිය ඩිපෝවේ අද ඇතිවූයේ ලංගම සේවකයින්ගේ සැබෑ වේදනාව බවත්ඔහු ප්‍රකාශ කළේය. ...
සියළුම ඊලාම් වාදීන් කොළඹට කැදවීමට දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් Lanka hot news lankahotnews.orgසති 2ක් තුල රටේ සියළුම ඊලාම් වාදීන් කොළඹට එකතු කිරීමට දෙමළ ඩයස්පොරාවෙන් මුදල් සම්පාදනය කල බව වාර්ථා වේ. එම රැස්වීම 13දා කොළඹ හයිඩිපිටියේදී පැවැත්වෙන බවටද වාර්ථාවේ. කලක සිටම ඊලාම්වාදය වෙනුවෙන් පෙනී සිටි නමුත් ඊට නිශ්චිත වෙදිකාවක් නෙතිබීම නිසා එය ගොඩනොනැගීම මෙහි අරමුණ බවයි සදහන් වන්නේ. ලොව පුරා පිරිහෙන දෙමළ ඩයස්පොරාවේ බලය ශක්තිමත් කරගැනීමද මෙහි අරමුණක් ලෙස පවතී. ...
පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පාර්ලිමේනතුවට Lanka hot news lankahotnews.orgරජ්‍ය නොවන විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත නීතිපතිට යවා ඇතැයි ද ඔහුගේ අනුමැතියෙන් පසු ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ යැයි උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කෙළේය. මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශික්ෂණ රෝහලේ වැඩ ලබන මාර්තු වන විට අවසන් වෙතියි ද ඇමැති කීවේය. පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කළ ද රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ විමට ඉඩ නොදෙන බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය ...
දැන් හැමෝම කථා කරන්නේ ලංකාවේ සුන්දරත්වය ගැනයි Lanka hot news lankahotnews.orgඅද සියලු දෙනාම පාහේ කතා කරන්නේ ලංකාවේ සුන්දරත්වය පිළිබඳව යි. මම ආඩම්බරයෙන් කියන්න කැමතියි පසුගිය දවසක විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් මුණ ගැසුණු අවස්ථාවේ ලංකාවේ පිරිසිදු බව සහ එහි සුන්දරත්වය ගැන කතා කිරීම සම්බන්ධ ව. එය අපිට ආඩම්බරයක් යැයි ද ජනාධිපතිතුමා පැවසීය.ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය මගින් සංවිධානය කළ පළාත් පාලන ජාතික මහ සමුළුව අද ...
ඇමති බන්දුලගෙන් තවත් අත්තනෝමතික වැඩක් Lanka hot news lankahotnews.orgහොරණ ප්‍රදේශයේ වාර්ෂිකව නැටුම් වලින් සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ ලබන පාසල් සිසුන්ට සම්මාන ප්රදානය කිරීම සදහා පැවැත්වෙන ‘‘ප්රණාම සරණීය සම්මාන උළෙල’’ මෙවර අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට සහභාගී වීමට අපහසු බව පවසා එය හොරණ ප්‍රදේශයේදී පවත්වනවා වෙනුවට තමන්ට සහභාගී වීමට පහසු බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පවත්වන ලෙස උපදෙස් දී ඇත.මේ නිසා හොරණ ප්‍රදේශයේ පිහිටි පාසල් වල සිසුන්, ගුරුවරුන් හා දෙමව්පියන් සිය ...
ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා සංගමයේ සමුළුව Lanka hot news lankahotnews.orgඅයිතින් දිනිමට ප්රජාතන්ත්රවාදය තහවුරු කිරිමට වැඩකරන ජනතා බලයක් ගොඩනගමු යන තේමාව යටතේ ලංකා ටෙලිකොම් සේවා සංගමයේ 7 වන වාර්ෂික සාමාජික සමුළුව දෙසැම්බර් 07 වන දින ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සේවා මුක්ත භට සංගම් ශාලාවේදී පෙ.ව 10.00 ට පැවැත්වෙන බව එම සංගමයේ ලේකම් ජයසුන්දර මහතා පවසයි. එදිනම මෙම සංගමයේ වෙබ් අඩවියද විවෘත කිරීමට නියමිත ...
පක්ෂයේ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය ඕනෑ කර තිබේ Lanka hot news lankahotnews.orgනියම ලෙස ස්ථාපිත කර නොමැති කෘත්‍යාධිකාරී මණ්ඩලයක් තුලින් පක්ෂයේ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදයට දැඩි ලෙස බලපෑම් එල්ලවිය හැකි බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. වැඩි දුරටත් අදහස් දක්වන ඔහුඅප පක්ෂයේ ප්‍රධාන නිලධාරීන් තෝරා ගැනීම පිළිබඳව නිර්ණායකයන් ගණනාවක් සකස් කොට ඇති බව මාධ්‍ය මගින් මෙන් ම පක්ෂයේ නිලධාරීන්ගෙන් විමසීමේ දී ස්ථිර වශයෙන් දැන ගන්නට ලැබුණි. 2010.12.12 දින පක්ෂ සම්මේලනයේ දී ...
කාන්දුව කාගෙද කියල තාම දන්නෙ නෑ Lanka hot news lankahotnews.orgබ්ලූමැන්ඩල් මහවත්ත ප්‍රදේශයේ පසුගිය දිනවල සිදු වූ තෙල් කාන්දුව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට අයත් නළ මාර්ග වලින් වූ තෙල් කාන්දුවක් නොවන බව බව මේවන විට තහවුරු වී ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කරයි.ඊයේ දිනයේ පොලොව හාරා ඒ පිළිබඳ තහවුරු කරන ලද බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.තෙල් කාන්දුවන්නේ ලංකා ඛනිජ තෙල් තොග ...
මතභේදයට තුඩු දුන් ඇමරිකාවේ බෙල් හෙලිකොප්ටර් ශ්‍රී ලංකාවට Lanka hot news lankahotnews.org2011 ජූලි මාසයේ ටෙන්ඩර් කැදවූ බෙල් 412 වර්ගයේ නව හෙලිකොප්ටර් යානා 02 ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර දීම ඇමරිකාවේ ටෙනසී හි පිහිටි බෙල් අංගනයේදී දෙසැම්බර් 1 සිදු විය. මෙම හෙලිකොප්ටර මිලදී ගැනීමට ඩොලර් මිලියන 13.4ක් වැයවේ. මේවා යොදා ගන්නේ ප්‍රභූ ආරක්ෂක කටයුතු වලටයි. මේ අනුව ලංකාවේ මෙම වර්ගයේ බෙල් හෙලිකොප්ටර් 8ක් ඇත.මේවා භාරගෙන ඇත්තේ ඇත්තේ ගුවන් හමුදාපති එයාර් ...
තරුණ සමාජවාදීන්ගේ පාගමනට කල ප්‍රහාරය හෙලා දකිනවා – ලෝක ප්රජාතන්ත්රවාදි තරුණ සංගමය Lanka hot news lankahotnews.orgතරුණයින්ගේ විරැකියා ප්‍රශ්නයට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද අයවැයෙහි සහන නොමැති බව පවසමින් තරුණ සමාජවාදි සංගමය පැවැත්වූ පාගමනට අමානුෂික ලෙස පහරදීම ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ සම්මේලනය හෙලා දකියි. මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුලත් කර ඇත. http://www.wfdy.org/ලෝක ධනවාදයේ අර්බුදයට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ලෝකවාසී ජනතාවට මිස ධනපති පංතියට නොවේ.වර්තමානයේ ලෝකය පුරා ධනවාදී ආණ්ඩු විසින් ඉදිරිපත් කරන අයවැය ප්‍රකාශන ...
රජරට වෛද්‍ය පිඨ අර්බුදයට විසදුම ශිෂ්‍ය සංගමය තහනම් කිරීමද? Lanka hot news lankahotnews.orgපාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් රජරට වෛද්‍ය පීඨ සිසුන්ගේ පන්ති තහනම් කිරීම සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය තහනම් කිරීම බරපතල ගැටලුවක් බවයි.රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ සායනික පුහුණුව 2011 මැයි මස 9 වෙනි දින ආරම්භ කිරීමට නියමිතව තිබුනත්. එයට අවශ්‍ය මහාචාර්ය ඒකකය( විශේෂඥ වෛද්‍යවරු හා මහාචාර්ය වෛද්‍යවරු ...
දැනුම්දීමකින් තොරව බස් ධාවනයෙන් ඉවත් වෙනවා Lanka hot news lankahotnews.orgලබන 14 වැනිදාට පෙර බස් ගාස්තු වැඩි කිරීමට රජය පියවර නොගත හොත් පෙර දැනුම් දීමකින් තොරව ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ මසක් ඇතුලත බස් ගාස්තු වැඩි කරන බවට පසුගිය නොවැම්බර් මස 14 වැනිදා පැවැති සාකච්ඡාවේදී පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී.රත්නායක පොරොන්දු වූ බවය. ...
එක්සත් ජාතීන්ගේ සංවිධානයට බරපතල සයිබර් ප්‍රහාරයක් Lanka hot news lankahotnews.orgසුගිය බදාදා දිනයේ ඇමෙරිකාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිඝනක සර්වරයකට (McAfee) සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙහි වගකීම කිසිවෙක් භාරගෙන නැතත් මෙය පිටුපස බීජිනය ඇතැයි සැකපහලවී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඉන්දීය රජය සම්බන්ද තොරතුරු, යුධ තොරතුරු ආදී විශාල තොරතුරු ප්‍රමාණයක් සොරාගෙන ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි දත්ත සර්වරයක් ද සොරාගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි විද්‍යුත් ...
උපකුලපති ඉල්ලා අස්විය යුතුයි-ජපුර සිසුන් Lanka hot news lankahotnews.orgශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ පාලනයට එරෙහිව (01) දින දහවල් ජයවර්ධනපුර සරසවි සිසුන් විසින් උද්ඝෝෂණයක් පැවැත්වීය. අසත්‍ය චෝදනා මත පංති තහනම් කිරීම, නේවාසිකාගාර පහසුකම් කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම් මූලික කරගෙන උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. ...
ඉංජිනේරු සංස්ථා සේවකයෝ විරෝධතාවක Lanka hot news lankahotnews.orgසුගිය බදාදා දිනයේ ඇමෙරිකාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිඝනක සර්වරයකට (McAfee) සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙහි වගකීම කිසිවෙක් භාරගෙන නැතත් මෙය පිටුපස බීජිනය ඇතැයි සැකපහලවී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඉන්දීය රජය සම්බන්ද තොරතුරු, යුධ තොරතුරු ආදී විශාල තොරතුරු ප්‍රමාණයක් සොරාගෙන ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි දත්ත සර්වරයක් ද සොරාගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි විද්‍යුත් ...
ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් Lanka hot news න්‍යෂ්ටික වැඩසටහනට මුවාවී ඉරානය විනාශකාරී පරමාණු අවි නිපදවන හෙයින් අන්තර්ජාතික වශයෙන්ඉරානයට පනවා ඇති සම්බාධක දැඩිකලයුතු යැයි බිතාන්‍ය පුන පුනා කල ප්‍රකාශයට විරෝධය පල කරමින්ඉරාන විශ්වවිද්‍යල සිසුන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට කඩාවැදී පහරදී ඇත. මෙහිදී ප්‍රහාරයට මුහුණදීගත නොහැකිවූ බ්‍රිතාන්‍ය තානාපති කාර්ය මණ්ඩලය ආරක්ෂක දොරෙන් පැන ගොස් ඇත. සිසුන් බ්‍රිතාන්‍ය ධජ පුළුස්සමින් කාර්යාලයට හානිකලේය. මෙම ප්‍රහාරය දැඩි ලෙස බ්‍රිතාන්‍ය රජය හෙලා දැක ඇති ...
ලෝක බැංකුව ශ්‍රී ලංකා අධ්‍යාපනයට අතහිත Lanka hot news lankahotnews.orgමෙරට ප්‍රාථමික සහ ද්වීතීක අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ශී‍්‍ර ලංකාවට ලබාදී තිබෙනවා. ඒ අනුව මෙම ණය මුදලින් මෙරට පාසල් පද්ධතිය ජාතික මට්ටම දක්වා දියුණු කිරිමට වැඩසටහන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සකස් කරමින් පවතිනවා. පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශයේ සහයෝගය ඇතිව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ හා එක්ව අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම වැඩසටහන් කි‍්‍රයාත්මක ...
ග්‍රේරු මහතාගේ අධ්‍යාපන ආයතන රජයට පවරාගැනීමට පෙර ආණ්ඩුවට එකතු වුනා Lanka hot news lankahotnews.orgපාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන්ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට ගියේ ජාතියේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීමට නොව ඔහුගේ අනාගතය වෙනුවෙන් යැයි එජාප මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දී පැවසීය. ජාතියේ දරුවන්ට මේ ආණ්ඩුව යටතේ අත්ව තිබෙන ඉරණම ගැන සුළු අවබෝධයක්වත් තිබුණා නම් ගේ‍්‍රරු ආණ්ඩුවට එකතු නොවෙතියිද ආණ්ඩුවට එරෙහිව හයිඞ් පිටියෙන් මතුවූ පොදුජන විරෝධය ඔහු පාවා දුන්නේ යැයි ද ජයසේකර මහතා චෝදනා කළේය. ව්‍යාපාරිකයින් දේශපාලනයට පැමිණි විට ...
ශ්‍රී ලංකාව දැන් නිවැරදි මග යමින් සිටිනවා Lanka hot news lankahotnews.orgදිවයිනට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා ජපාන තානාපති නිවසේදි මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එහිදී අදහස් දක්වමින් යසුෂි අකාෂි මෙසේ පැවසීය. "සංහිදියාව සඳහා වගවීමේ ක්‍රියාවලිය ඉතාම හොඳයි. සියුම් ලෙස සංහිදියාව පිළිබඳ අර්ථ දැක්වුවහොත් වගවීම යනු වෙනම කොටසක්. නමුත් නියම සංහිදියාවක් සඳහා මූලිකත්වය ගන්නවා. ජාතික මුල පිරීමක් ඉතාම වැදගත් සේම ඉතාම ඵලදායි ජාත්‍යන්තර මුලපිරීමකට වඩා. දෙවැන්න තමයි එලෙස ජාතික ...
ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සියලු දීමනා ගෙවා දමනවා Lanka hot news lankahotnews.orgමේ මස 15 වෙනිදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සියලු දීමනා ගෙවන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතා පවසයි. නිමා වු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙතෙක් මුදල් ගෙවීම් සිදු කර නොමැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දුන් මූල්‍ය අර්බූදය ඊට හේතු වූ බව අතුරු කමිටුවේ හිටපු සභාපති උපාලි ධර්මදාස මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ...