රැකියා ඉල්ලූ තරුණයින්ට ගුටි බැට සමග කදුළු ගෑස් Lanka hot news සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයට මීට ටික වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කළේය.පොලීසිය විසින් එල්ල කරන ලද බැටන් පොලු ප්‍රහාර නිසා සමාජවාදී තරුණ සංගමයේ තිදෙනෙකුට තුවාල සිදීවී ඇතියි ද ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව හදීසි අනතුරු ඒකකයේ අධ්යක්ෂවෛද්ය ප්‍රසාද් ආරියවංශ පවසයි.සමාජවාදී තරුණ සංගමය මෙම විරෝධතාවය සංවිධානයකොට තිබුණේ 2012 වසර වෙනුවෙන් පසුගියදා ...
ජවිපෙ කට්ටිවාදීන් නිලතල රැකගන්න මාධ්‍ය සංදර්ශණයක Lanka hot news lankahotnews.orgමතවාදීමය වශයෙන් තවදුරටත් ජවිපෙ දේශපාලනය සමග ගමනක් නොමැති ජවිපෙ කට්ටිවාදීන් ජවිපෙන් තමන්ට ලැබුණ නිලතල රැක ගැනීමේ මෙහෙයුමක් අරඹා තිබේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (29) කැඳවා තිබූ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා සහභාගිවීමට ජවිපෙ කට්ටිවාදීන්ට සිදුව ඇත්තේ නීතිමය ක්‍රියාමාර්ග හමුවේ තම මතභේදකාරී සාමාජිකත්වය රැක ගැනීමටයි. මෙය සනාත වූයේ 29 ප.ව.3.00ට ජවිපෙ මධ්‍යමකාරක සභාව පවැත්වීමට යොදාගත් මෙහොතේම පාර්ලිමේන්තු මන්ත්‍රී ...
ආශ්චර්යමත් පිවිසුමේ චාටර් වුනොත් දඩය රු5000යි Lanka hot news lankahotnews.orgහදිසි ආපදා අවස්ථාවකදී වාහන නතර කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෙන්කර ඇති මංතීරුවේ හේතුවක් නොමැතිව වාහන නතර තරන රියදුරන්ට රුපියල් 5000ක දඩයක් නියම කොට ඇත. ආපදා මංතීරුවේ සිට අවට සිරි නරඹන පිරිස් වැලැක්වීම මෙහි අරමුණ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඊට අමතරව ආශ්චර්යමත් පිවිසුම අපවිත්‍ර කරන පුද්ගලයන් අල්ලා ගැනීමට වෙනම වැඩපිළිවෙලක් සකස් කොට ඇතැයිද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි ...
ටී.එන්.ඒ මන්ත්‍රීවරුන් හා යසුෂි අකාශි අතර හමුවක් Lanka hot news lankahotnews.orgද්‍රවිඩ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් අද(29) මෙරටට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා හමුවී තිබේ.එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සත්දෙනෙකු කොළඹ, හිල්ටන් හෝටලයේ දී යසුෂි අකාශි මහතා හමුවූ බව ද්‍රවිඩ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය, යුද්ධය නිමවූ පසුව තවමත් වාර්ගික ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් ලබාදීමට ප්‍රමාදවීම, උතුරු ...
ඇමති ජොන්ස්ටන් පොල් කයි Lanka hot news lankahotnews.orgපොල් හිඟය මඟ හැරවීම සඳහා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් රුපියල් හය ලක්ෂ අසූඅට දහස් පන්සිය දොළහක් වියදමකින් 22500ක් වූ පොල් තොගය විනාශ කළ බව අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. පොල් තොගය ලැබෙන විට ශ්‍රී ලංකාවේ පොල් හිඟය මඟහැරී තිබූ බැවින් මේ පියවර ගත් බව ඇමැතිවරයා ප්‍රකාශ කලේය. ...
දුමින්ද පැමිණි වහා අත්අඩංගුවේ-රහස් පොලිසිය Lanka hot news lankahotnews.orgභාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ලංකාවට පැමිණි වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව රහස් පොලිසිය අද(29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.ඒ අදාළ පැමිණිල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද කැඳවු අවස්ථාවේදී ය.දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මේ වන විට අධ්‍යයනයක් සිදුකරමින් සිටින බව රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරී ...
මහරජ අන නොතකා බණ්ඩාරවෙල අයවැයත් ආණ්ඩුව පරදවයි Lanka hot news lankahotnews.orgඑක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි බණ්ඩාරවෙල ප්‍රාදේශිය සභාවේ අයවැය පරාජයට පත්ව තිබේ. එහි සභාපති උදය කිත්සිරි පැවසුවේ, අයවැයට පක්ෂව ඡන්ද 4ක් ලැබී ඇති අතර ඊට විපක්ෂව ඡන්ද 5ක් ලැබුණු බවයි.ඒ සඳහා රහස් ඡන්දයක් පැවති අතර එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඊට විපක්ෂව ඡන්දය භාවිත කර ඇති බව ද ඔහු පැවසීය.ඔහු සඳහන් කළේ, ඒ අනුව එක් වැඩි ඡන්දයකින් අයවැය පරාජයට ...
අධිවේගයේ පළමු රිය අනතුරින් පුද්ගලයින් දෙදනෙකුට තුවාලයි.. Lanka hot news lankahotnews.orgදක්ෂිණ අධිවේගි මාර්ගයේ වෑන් රථයක් පෙරළීමේන් පුද්ගලයින් දෙදනෙකු තුවාල ලබා තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේ අද පෙරවරු 7.15 ට පමණ කහතුඩුවට කිලෝමිටර් 8 ක් දුරින් එම අනතුර සිදුව ඇති බවය.වෑන් රථය ලිස්සා යෑමෙන් පෙරළි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.තුවාල ලැබුවන් හොරණ රෝහලට අතුලත් කර තිබේ. ...
කොටි මහවිරු සැමරුම් අත්හදා බලයි Lanka hot news lankahotnews.orgහිටපු කොටි නායක වෙළුපිල්ලේ උපන් දිනය වෙනුවෙන් කොටි හිතවාදී පිරිස් ත්‍රිකුණාමලයේ ස්ථාන කිහිපයකදී පත්‍රිකා බෙදා හැරීමක් හා පෝසටර් ව්‍යපාරයක් දියත් කොට ඇත. සාම්පූර් අවතැන් වැසියන් වෙසෙන කිලිවෙඞ්ඩි සුභසාධන මධ්‍යස්ථාන භූමියේ දමාගොස් තිබූඅත්පත්රිකා කිහිපයකින් පැවසෙන්නේ කොටි නායකයා මිය නොගිය බවත් කිසිදිනෙක කොටි නොනවතින බවත් කොටින්ගේ විශ්වාසය දෙමළ ඊළම බවත්ය. මේ අතර ත්‍රිකුණාමලය සාම්පල්තිවු ප්‍රදේශයේ රතු පැහැ අකුරින් ලියා අලවා තිබූ පෝස්ටර්වල ...
දිරිය දරුවෝ දේශපාලනයට යොදාගත් සංවිධායකයින් ගුටි කයි! Lanka hot news ”දිරිය දරුවෝ ළමා පදනම” ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ පැවැත්වූ තෑගි බෙදීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගීවන බව පවසමින් තෑගි බෙදා දීමේ උත්සවය සංවිධානය විය. නමුත් පැය ගණනක් ගියද ප්‍රධාන අමුත්තන් මීට සහභාගී නොවීය. උත්සවය පමා කිරීම නිසා ප්‍රකෝප වූ පිරිස් සංවිධායකයනට පහරදෙන්නට වූහ. තෑගි කොල්ලකෑහ. රැස්වීම අවසන්වනතුරුත් ආරාධිතයෝ නොපැමිණියහ. පන්දහසක් පමණ දෙනා ...
වරායේ වෘත්තීය සමිතිය නැවතත් ජවිපෙට Lanka hot news lankahotnews.orgපසුගිය නොවැ. 22 දින පැවති වරාය සේවක සුභසාධන සමූපකාර සමිතියේ මහා සභා නිලවරණයෙන් ජ.වි.පෙ. ට සම්බන්ධ වරාය වෘත්තීය සමිතිය වන සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ඉදිරිපත් කළ කණ්ඩායම ජයගෙන තිබේ. වරාය තුල විවිධ කොට්ඨාශ නියෝජනය කරමින් නියෝජිතයින් පත්කරන මෙම සමා සභා නිලවරණයේදී ජ.වි.පෙ. ට සම්බන්ධ වෘත්තීය සමිතිය විසින් නියෝජිතයින් 81 ක් ඉදිරිපත් කර තිබූ අතර ඉන් 72 ක්ම තේරී ...
දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත්ත කරන්න යසුෂි අකාෂි දිවයිනට Lanka hot news lankahotnews.orgජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. තෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන යෂුෂි අකාෂි දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පැවරීම වෙනුවෙන් පැවැත්වෙන උත්සවයේ විශේෂ ආරාධිතයෙකු ලෙසද එක්වනු ඇති. හෙට (27) මෙම මාර්ගය විවෘත කෙරෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. සිය සංචාරය අතරතුරදී යෂුෂි අකාෂි ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හා විපක්ෂය සමගද සාකච්ජා කිරීමට නියමිතයි. ...
රට පුරා මහ වැසි Lanka hot news lankahotnews.orgයාපනය, මඩකලපුව, වව්නියාව, අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ඇඳ හැලෙන අධික වැසි සමඟ ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ එම දිස්ත්‍රික්කවල මාර්ග කිහිපයක් ද ජලයෙන් යට වී ඇති බවය. මේ අතර අනුරාධපුර මල්වතු ඔය සහ යාන් ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.මඩකලපුව දිස්ත්‍රික්කයේද මාර්ග කිහිපයක් තවමත් ජලයෙන් යටවී ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි ...
සුමන සමන් දෙවිදුට ආරක්ෂාව දීමට නොහැකිවූ සමනල අඩවියේ ජන්දය Lanka hot news lankahotnews.orgශ්‍රී පාදස්ථානාධිපති හිමියන් තෝරා ගැනීමේ ඡන්දය සබරගමු පළාත් සභාවේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී දැඩි ආරක්ෂාව මැද්දේ සිදුවිය. ඒ අනුව ශ්‍රි පාදස්ථානාධිපති නායක පදවිය සදහා පැල්මඩුල්ල රජමහා විහාරය සහ පොත්ගුල් රජමහා විහාරයන්හි උභය විහාරාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් අද පස්වරුවේ තේරී පත්විය.මෙහිදී බෙංගමුවේ ධම්මදින්න හිමියන්ට ඡන්ද 165 ලැබුනු අතර උන්වහන්සේ සමග නායක පදවිය සඳහා තරඟ වැඳුනු වර්තමාන ශ්‍රි පාදස්ථාන භාරකාර පුජ්‍ය දම්පහල ...
වැඩකරන ජනතාව දැවැන්ත අරගලයකට සූදානම් Lanka hot news lankahotnews.orgමෙවර අයවැය රාජ්‍ය සේවකයින්ට 10%ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට ප්‍රකාශ කළ නමුත් මේවන විට එය වැටුපට එල්ලන තවත් සොච්චම් දීමනාවක් බව පැහැදිලි වී තිබෙන බවත් ජාතික වෘත්තීය සමිතිය කියා සිටී. එම මධ්‍යස්ථානය ජනාධිපතිවරයාට ලිපියක් මගින් කියා සිටින්නේ දැනට ගෙවනු ලබන සියළු දීමනා මූලික වැටුපට එකතු කරන ලෙසය.කේ.ඞී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් යුතුව යවා ඇති එම ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.ජාතික වෘත්තීය ...
වැටුප් වැඩි නොකලොත් උද්ඝෝෂණයේ Lanka hot news lankahotnews.orgලංකා විදුලිබල මණ්ඩල සේවක වැටුප් සියයට හතළිස් පහකින් ඉහළ නොදමන්නේ නම් ලබන සතියේ සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති තීරණය ඇති බව අප වෙත වාර්තා වේ. විදුලිබල මණ්ඩල සේවකයන්ට වසර තුනකට වරක් වැටුප් වැඩිවන අතර 2009 ජනවාරියට පසුව 2012 ජනවාරි මාසයේ වැටුප් වැඩිවීම ලැබිය යුතුව ඇති බවද ඔවුන් පවසයි. ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව නිර්දේශ කර ...
කොටස් වෙළදපොළ හදිසියේ අත්හිටුවයි Lanka hot news lankahotnews.orgමේවන විට කොළඹ කොටස් වෙළදපොළේ සියළු ගනුදෙනු කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.කොළඹ කොටස් වෙළඳ පොළේ මිලංක මිල දර්ශකය අද උදෑසන සියයට 5.0 කට වඩා පහළ යාම නිසා විනාඩි තිහක කාලයකට ගනුදෙනු අත්හිටුවීමට කොටස් වෙළඳ පොළ කටයුතු කළේය.ඊයේ දිනයේදී කොටස් වෙළඳ පොළ ගනුදෙනු සියයට 2.7 කින් පහළ ගිය අතර මිලංක මිල දර්ශකය සියයට 5.0 කට වඩා පහළ ගිය අවස්ථාවල ...
" සිහින ඇති සහන නැති "අය වැයක් Lanka hot news lankahotnews.orgනිවැරදි ආර්ථික කළමණාකරණයක් සහිත සාර්ව ආර්ථික දැක්මක් නැති ජනතාවට සහන නැති සිහින ඇති අයවැයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන බැවින් ජනතා විමුක්ති පෙරමුුණ එයට එරෙහිව ඡුන්දය දී පාර්ලිමේන්තුවෙන් පිටත රට පුරා ජනතාව සමග එක්වී උද්ඝෝෂණ පවත්වන බව එම පක්ෂය පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡුාවකදී හෙළි කළේය. අද (23) උදේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ එම ප්රවෘත්ති සාකච්ඡාවට පක්ෂයේ ප්රචාරක ලේකම් පා.ම. විජිත ...
අපිව සතුටු කල අයවැයක් - IMF Lanka hot news lankahotnews.orgශ්‍රී ලංකා රජය විසින් රුපියල අවප්‍රමාණය කිරීමට ගෙන ඇති තීරණය ආර්ථික ක්ෂේත්රයේ සුබවාදී බලාපොරොත්තු ඇතිකරනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.මෙමගින් ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනයේදී තරගකාරිත්වය තුළින් වාසිදායක තත්ත්වයක් උදාකරදෙනු ඇතිවාක් මෙන්ම සංචිත සාමාන්‍ය මට්ටමෙන් ඔබ්බට ආරක්ෂාකාරීවනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත කෝසි මතායි මහතා පවසා ඇත.මෙම තීරණය ශ්‍රී ලංකාව විසින් ගනු ලැබූ නිවරදි තීරණයක් බවත්,එය ...
නැවත අය වැය පරාජය කරන මන්ත්‍රී වරුන්ට විනය ක්‍රියාමාර්ග Lanka hot news lankahotnews.orgඑක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ගාල්ල බෝපේ-පෝද්දල ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාජයට පත් වී තිබේ.සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් සන්ධානයේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේය. නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් 7 දෙනෙකු සභාව නියෝජනය කරන අතර අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළේ එයින් තිදෙනෙකු පමණි.එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් තිදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රිවරයා අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළේය.මීට පෙරද දොඩම්ගොඩ ...