රාජ්‍ය සේවකයන්ට අයවැයෙන් 10%ක පඩි වැඩි වීමක් නෑ Lanka hot news lankahotnews.orgමෙවර අයවැය යෝජනා හරහා රජයේ සේවකයන්හට ලබාදී ඇත්තේ සියයට 10 ක දීමනා වැඩිවීමක් මිස වැටුප් වැඩිවීමක් නොවන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම් සමන් රත්නප්‍රිය පවසයි. රජය 2006 අයවැයෙන් ප්‍රකාශයට පත්කළ ජීවන වියදම් දීමනාවට හිමි නියමිත වටිනාකම මේ වන විට නොගෙවීම බරපතළ ගැටලුවක් බවත් වැඩි වන ජීවන වියදමට සහනයක් වශයෙන් ප්‍රමාණවත් වැටුප් වැඩිවීමක් මෙවර අයවැයෙන් ලබා නොදීමෙන් ...
නිදහස් අධ්‍යාපනයේ මලගම SB ඇමති සමයයි-වෛද්‍ය සිසුන් කියයි Lanka hot news lankahotnews.orgමාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ඉදිකිරීම් වහා නතර කරන ලෙස බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පාගමනක් අද කොළඹ දී පැවැත්විණි. දිවයින පුරා විශ්වවිද්‍යාල වෛද්‍ය සිසුහු දහසකට ආසන්න පිරිසක් ඊට එක්වූහ. ඔවුන් කොළඹ ජාතික රෝහල අසලින් පාගමන ආරම්භ කර කිංසි පාර ඔස්සේ පුංචි බොරැල්ලටත් මරදාන ඩීන්ස් පාර හරහා වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටටත් පැමිණි මහ ...
අයවැයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රවටයි Lanka hot news lankahotnews.orgවිශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මාස දෙකකට අධික කාලයක් වෘත්තීය ක්‍රියා මාර්ගයට අවතීර්ණ වෙද්දී රජය දැක්වූ සුබවාදී ප්‍රතිචාරය හේතුවෙන් වෘත්තීය ක්‍රියා මාර්ගය 2012 අයවැයදක්වා අත්හිටුවීමට සිදුවූවා නමුත් රජය පොරොන්දු වූ ආකාරයට අයවැය තුළින් සිය වැටුප් වැඩිවීම් සිදුවී නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවසයි.එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ මේ පිළිබඳව සිය විධායක කමිටුව රැස්වී සාකච්ඡා කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් ...
පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පරාජය කරනවා ''නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරය'' Lanka hot news lankahotnews.orgපෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම සම්බන්ධව මේ දක්වා නිශ්චිත ආයතන ව්‍යූහයක් පිහිටුවා නොතිබූ අතර එම අඩුව සම්පූර්ණ කිරීමට පෞද්ගලික විශ්වවිද්‍යාල පනත මේ වනවිට කෙටුම්පත් කර ඇති බව ''නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරය'' අණාවරණය කරයි. (20) පෙරවරුවේ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති මධ්‍ය සාකච්ඡාවකදී මේබව හෙළිකළේය.එම ව්‍යාපාරය නියෝජනය කරමින් ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූයේ, ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි, එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය ...
රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට සියලුම ජනතාව ඒකරාශි විය යුතුයි Lanka hot news lankahotnews.orgරටේ අවිනීතියට එරෙහිව සියලු දෙනා පෙළගැසිය යුතු බව අනෝමා ෆොන්සේකා අවධාරණය කරයි. රටේ ඉහළම අධිකරණය විසින්දුන් තීන්දුවට තමා ගරු කරන බව අවධාරණය කරන ඇය එම දඬුවම කලින් සිටම ලබා දෙන බව දැන සිටි බවද පවසයි. රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට සියලුම ජනතාව ඒකරාශි විය යුතු කාලය එළඹ ඇති බවද අනෝමා ෆොන්සේකා පවසයි. මේ සම්බන්ධයෙන් කිසිවෙකුට ශාප කිරීමට තරම් තමා පහත් මට්ටමකට ...
ගෝරි මැද ජනපති අයවැය කියවයි Lanka hot news Add captionlankahotnews.org2012 වසර සඳහා වූ අයවැය යෝජනා අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.ජනාධිපතිවරයා අයවැය කථාව ආරම්භකර ටික වේලාවකින් පාර්ලිමේන්තු සභාගැබ තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති විය.එජාප මන්ත්‍රීවරුන් විවධ විරෝධතා පාඨ කියමින් ඝෝෂා කිරීම ඊට හේතු විය. පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සභාව මධ්‍යට පිවිස විපක්ෂ මන්ත්‍රීවරුන්ට විරෝධය පළ කරමින් ...
ආණ්ඩුවේ අතුරු පාලක මණ්ඩලය EDCS (ගුරු ගෙදර) විනාශ කරයි Lanka hot news lankahotnews.orgආණ්ඩුව බලෙන් පවරාගෙන අතුරු පාලක මණ්ඩලයක් යටතට පත්කළ අධ්‍යාපන සමූපකාර සමිතිය (ගුරු ගෙදර)නව අතුරු පාලක මණ්ඩලය හරහා පාලනය වීමට පටන්ගත් පසු දූෂණ හා අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බවත් අධ්‍යාපන සමූපකාර සමිතියෙන් පසුගිය සැප්තැම්බර් මස තුල පමණක් සාමාජිකයින් 1450 දෙනෙකු ඉල්ලා අස්වී ඇති බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.තම සංගමය අධ්‍යාපන සමූපකාරය පාලනය කළ කාලය තුල ...
සුදු කොඩි රැගෙන පැමිණි අයට වෙඩි තැබූබව ප්රකාශකල බව පිළිගන්නැයි සරත් ෆොන්සේකාට අධිකරණය කියයි Lanka hot news lankahotnews.orgහිටපු හමුදාපති සරත් ෆොන්සේකාට මහතාට කොළඹ මහාධිකරණය අද වසර තුනක සිර දඬුවමක් නියම කළේය. ඒ සුදු කොඩි නඩුවට අදාළව ඔහු වැරදිකරුවිමෙනි.මීට අමතරව රුපියල් 5,000 දඩයක් ගෙවන්නැයි, නියම කෙරුණු අතර එය නොගෙවන්නේ නම් තවත් මාස 6ක සිර දඩුවමකට ඔහු යටත් කෙරෙනු ඇති. මෙම දඬුවම නියම කෙරුණේ සුදු කොඩි නඩුවේ පළමු චෝදනාවට වරදකරුවීම හේතුවෙනි.සුදු කොඩි රැගෙන පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට වෙඩි තබැන්නැයි, ආරක්ෂක ...
ද්‍රවිඩ ජාතික සන්ධානයේ විදෙස් සංචාරයෙන් පසු රජය සමග නැවත සාකච්ජා Lanka hot news රජය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර මීළඟ වටයේ සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විදේශගතව සිටීම හේතුවෙන් දීර්ඝ කාලයක් අදාළ සාකච්ඡා පැවැත්වීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රජිව් විජේසිංහ මහතා සඳහන් කළේය. නමුත් අද පැවැත්වෙන සාකච්ඡාවත් සමඟ දෙපාර්ශ්වය අතර සම්බන්ධතාව ඉදිරියටත් පවත්වාගෙන යාම රජයේ අරමුණ බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන් අද පැවැත්වෙන සාකච්ඡාව දිර්ඝ කාලයකින් පසුව ...
මාසයක් තුල බස් ගාස්තු වැඩි කරීමක් Lanka hot news ඉන්ධන සහනාධාරයක් ලබා දෙන ලෙසට පෞද්ගලික බස් හිමියන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් රජය දැක්වූ ප්‍රතිචාරය මත බස් ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසීය. නමුත් පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශය සමග ඇතිකරගත් ලිඛිත එකගතාවකින් පසු වර්ජනය අතහැරීමට තීරණය කරන ලදි. මේපිළිබද වැඩිදුර අදහස් දැක්වූ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද දින මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්රය ...
දූෂිත තැපල්පති ඉල්ලා අස්විය යුතුයි Lanka hot news විවිධ චෝදනා එල්ලවී ඇති තැපැල්පති ඞී.එන්.කේ දිසානායක මහතා වහාම එන තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් තැපැල් වෘත්තිය සමිති එකමුතුව අද දහවල් කොළඹ ඞී.ආර්. විජයවර්ධන මාවතේ ප්‍රධාන තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය. ඔහු ඉවත්වන තුරු සත්යග්රහයක්ද ඔවුන් විසින් ඇරඹීය. මධ්‍යම තැපැල් හුවමාරුවේ සමස්ත සේවකයින් අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට ද අද(14) අවතීර්ණ වන බව එම එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක කේ.එම් ...
1984දී විශ්වවිද්‍යාල පොලිසි අසාර්ථකයි Lanka hot news විශ්වවිද්‍යාල තුළ අභ්‍යන්තර කැළඹිලි ඇතිවීම වැළැක්වීම පිණිස විශ්වවිද්‍යාල භූමි තුළ පොලිස් මුරපොළවල් ආරම්භ කිරීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක පවසයි. විශ්වවිද්‍යාල පොලිසි නමින් මෙම වැඩපිළිවෙළ නම් කරන අතර පිටරට විශ්වවිද්‍යාලවල පවා මෙවැනි පොලිස් ස්ථාන අරඹා බෙන බව අමාත්‍යවරයා පවසයි. මෙසේ ආරම්භ කිරීමට නියමිත පොලිස් මුරපොළවල් තුළ පොලිස් කාන්තාවන් මෙන්ම පොලිස් නිලධාරීන්ද යොදවන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. ...
රෝහණ සහෝදරයගේ දේශපාලනය කොල්ලකන්නේනම් ඒ උත්සාහය දිවිහිමියෙන් පරාජය කරනවා Lanka hot news පුංචි කොල්ල කල්ලියක් බිහිවී ඇත. මුලින් දේපල කොල්ල කෑ මෙම කල්ලිය රෝහණ විජේවීර සහෝදරයගේ දේශපාලන ගෞරවය කොල්ල කනවා. තමන්ගේ පටු අරමණු වෙනුවෙන් රෝහණ සහෝදරයගේ දේශපාලනය කොල්ලකන්නේනම් ඒ උත්සාහය දිවිහිමියෙන් පරාජය කල යුතුයැයි පැවසූවේ කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ (13)පැවති 22වැනි ඉල්මහ සමරුවෙදී ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතාය.''දැන් රෝහණ විපේවීර විප්ලවය කරන්නේ නැත. උතුරේ මාක්ස් ලෙනින්වාදයක් එනවා. ඒක වැදගත් කියල 1982 දී ...
Untitled Post Lanka hot news මේ දිනවල ඔව් මම කොටියෙක් යනුවෙන් කොළඹ පුරා පෝස්ටරයක් දැකිය හැකි අතර ඒ සදහා විවිධ අර්ථ කථනයන් ඉදිරිපත් වෙමින්පැවතියද මෙය සෙල්වම් නැමති සිනමා කෘතිය බවත් එහි පුනරුත්ථාපනය වූ LTTE සාමාජිකයෙක් දක්වන රංගන දායකත්වය නිසා මෙමනාමය ලැබී තිබේ. නමුත් ජවිපෙ කට්ටිවාදීන් මෙම පෝස්ටරය තමන්ට ජවිපෙ විසින් එල්ලකල දැවැන්ත මඩ ප්‍රහාරයක් ලෙස හදුනාගෙන ඇත. කට්ටිවාදී විරු සමරුව කඩා කප්පල් කිරීමේ ජවිපෙ බරපතල ...
හෙදියන් සූරාකෑමට Lanka hot news මේ වන විට කොළඹ හෙද විදුහල් ක්ෂේත්රය තුල මහා පරිමාණ වංචා, දූෂණ හා ගසාකෑම් ව්‍යාපාරයක් දියත් වී ඇති බව සමස්ත ලංකා සුව සේවා සංගමය පසුගිය 9 වැනි දින කොළඹදී මාධ්‍ය සාකචඡාවක් කැඳවමින් හෙළිදරව් කර සිටියේය.මේ සම්බන්ධව ආසන්න සිදුවීම් ගණනාවක් ඔවුන් ඉදිරිපත් කළේය.අළුතින්ම හෙදපත්වීම් ලබාදුන් 1442 ක පිරිස පසුගියදා ජනාධිපති මන්දිරයට කැඳවා ඇත්තේ එදිනට ඔවුන්ට ඩිප්ලෝමා සහතිකයක්ද ප්‍රධානය කරන බව හෙද ...
ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් සටනට Lanka hot news ‘‘තම ස්ථිර පදිංචි ස්ථානවලින් දුර බැහැර සේවය කරන වෛද්‍ය නිලධාරීන් වසර ගණනාවක සිටම ස්ථාන මාරු ලැබීමට සුදුසුකම් සපුරා තිබියදීත් ඔවුන්ට ස්ථාන මාරු ලැබීමට ඇති හිමිකම අහිමි කර ඇත. තත්වය මෙසේ තිබියදීම 2012 වසර සඳහාද ස්ථානමාරු කැඳවීමට මෙතෙක් පියවර ගෙන නැත. එය ආයතන සංග්‍රහයේ විධිවිධාන හා වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු පටිපාටිය උල්ලංඝනය කිරීමක් බවද අවධාරණය කරමු’’මෙසේ ප්‍රකාශකලේ සමස්ත ලංකා රජයේ ආයුර්වේද ...
කැලණිය පේරාදෙණිය සරසවි උණුසුම් Lanka hot news අද උදෑසන පේරාදෙණිය සරසවිය සිසුන් කළමණාකරණ පීඨයට සිසුන් බදවා නොගැනීමට එරෙහිව විරෝධයතාව දක්වා උද්ඝෝෂණයක් දියත් කරන ලදි. ඒ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් තුවාල ලැබූ 6 දෙනෙකු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. විද්‍යාපීඨ ශිෂ්‍ය සභාවට තරග කළ සිසුන් දෙපිරිසක් අතර ගැටුම හටගෙන තිබේ. මහාචාර්ය නලින්ද සිල්වා මහතාට හිතවත් සිසුන් පිරිසක් මෙම ගැටුමට මුල්වී ඇතිබවද වාර්ථාවේ. ...
වැඩබලන විදුහල්පතිවරුන්ට තාවකාලික පැලැස්ථරයක් Lanka hot news දිවයින පුරා 4,000කට අධික වැඩබලන විදුහල්පතිවරුන් ,විදුහල්පති ධුරයේ ස්ථිර කරන ලෙස බල කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දින 44ක සිට උපවාසයක නිරතවූහ. නමුත් ඊට නිසි විසදුමක් ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අසමත් වූහ. මෙසේ දින ගණනාවක සිට උපවාසයේ නිරත සිටින වැඩබලන විදුහල්පතිවරු 09 පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඇතුල් වුහ. මෙම තත්වය පාලනය කිරීමට පොලීසියද පැමිණි අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ජාවක්ද අද ...
පාර්ලිමේන්තුව ගාලගෝට්ටියක Lanka hot news ඌණ කාර්යය සාධන සහ ඌණ උපයෝජන වත්කම් යළි යථා තත්ත්වයට පත්කිරීමේ පනත් කෙටුම්පත අද දින විවාදයට ගන්නේද නැද්ද යන තීරණය පිළිබද උණුසුම් වාතාවරණයක් මධ්‍යයේ පැවැත්විය.අදාළ පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස, පාලිත රංගේ බණ්ඩාර, විජයදාස රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක යන මන්ත්‍රීවරුන් විසින් රීති ප්‍රශ්න ඉදිරිපත් කරන ලදී. මේ අතර ඊට පිළිතුරු දෙමින් අදාළ පනත් කෙටුම්පත ...
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පෝස්ටර් වාරියපොල පොලිසිය පැහැරගනී Lanka hot news සමාජවාදී ශිෂ්‍ය සංගමය අයවැයෙන් ප්‍රමාණවත් මුදලක් අධ්‍යාපනයට වෙන්කරනු සටන් පාඨය යටතේ පෝස්ටර් ව්‍යාපාරයක් රටපුරා දියත්කොට තිබුණු අතර එහි පෝස්ටර් අලවමින් සිටි පිරිසකගේ පෝසටර් වාරියපොල පොලිසිය පැහැරගෙන ඇති අතර 3ක් පොලිස් අත්අඩංගුවේ රදවාගෙන ඇත. ...