ආසන පටි නොපළඳින රියදුරන්ට එවේලේම දඩුවම් දෙන්න ජනපති පොලිස්පතිට නියෝග කරයි Lanka hot news lankahotnews.orgආසන පටි නොපළදින රියදුරන් උසාවියට ඉදිරිපත් නොකර එම ස්ථානයේම දඩුවම් ලබා දිමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත.දැනට පවතින නීතියට අනුව ආසන පටි පැළඳ නොයාම සම්බන්ධයෙන් වැරදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලබයි.එම නීතිය සංශෝධනය කර අදාල වැරැද්ද සඳහා දඩ පත්‍රිකා නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් පොලිස්පතිතුමා වෙත අණ කොට ඇත.මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා විසින් ප්‍රවාහන ඇමති ඩලස් අලහප්පෙරුම ...
සපිරිපාසැල් ව්‍යාපෘතිය - නිදහස් අධ්‍යාපනය වලලනවා Lanka hot news lankahotnews.orgවර්තමාන ආණ්ඩුව මේ වසරේ සිට ක්‍රියාත්මක කරන සපිරිපාසල් 1000ක ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීමේදී එයට අයත් නොවන පාසල් 4000කට වැඩි ප්‍රමාණයක් වැසීයාමට ඉඩහැර අධ්‍යාපනය පෞද්ගලීකකරනය කිරීමේ වැඩසටහන වහාම අත්හිටවියයුතු බව ජනතාවිමුක්ති පෙරමුණ අවදාරනය කරයි. අද (29) උදේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි එම පක්ෂ ප්රධානකාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී දේශපාලන මණ්ඩල සාමාජික අනුර කුමාර දිසානායක මහතා මේබව පැවසීය. මෙම අවස්ථාවට මධ්යමකමිටු සමාජික, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික ...
ඉඩම් බලතල ඉල්ලා නැගෙනහිර පළාත් සභාවට ගෙනා යෝජනාව ඒකමතිකව සම්මතයි Lanka hot news lankahotnews.orgපළාත් සභාවලට ඉඩම් බලතල ලබාදෙන ලෙස ඉල්ලා නැගෙනහිර පළාත් සභාව යෝජනාවක් සම්මත කරගත් බව නැගෙනහිර පළාත් ඉඩම් අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි. පසුගිය දා පැවැති සභා වාරයකදී සියළු මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව මෙම යෝජනාව සම්මත කර ගත් බවයි නැගෙනහිර පළාත් ඉඩම් අමාත්‍ය විමලවීර දිසානායක කියා සිටියේ. වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ වාර්ගික ගැටුමක් තිබුණ ප්‍රදේශයක පලවා හැරීම් හා පලායෑම් ...
ඉඩම් බලතල පොලිස් බලතල ගන්න එක්ව සටන් කරනවා Lanka hot news lankahotnews.orgදමිල ජනතාවගේ ගැටළුවට දේශපාලන විසඳුමක් ලබාගැනීමේ ස්ථාවරයේදී දෙමළ ජාතික සන්ධානය සමඟ එකඟ වන බව නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන්(පිල්ලෙයාන්) මහතා පවසයි.ඉඩම් සහ පොලිස් බලතල ලබාගැනීම සඳහා වූ ඉල්ලීම සම්බන්ධයෙන් තමන්ද එකඟ වන බව පවසන සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මේ සම්බන්ධයෙන් දන්වා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් මහතා වෙත ලිපියක් යොමු කර තිබෙන බවද පැවසීය.තමිල් මක්කල් වෙඩුදලෙයි පුලිගල් ...
ඇමෙරිකාවත් ශ්‍රී ලංකාවත් වැඩිම ණය චීනයෙන් Lanka hot news lankahotnews.orgචීන රජයෙන් මේ වන විට ලංකාවේ කිසිම සංවර්ධන ව්‍යාපෘතියකට ආධාර ලබා දී නොමැති බව එජාප පා.ම ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. රජය මේ වන විටත් සංවර්ධන කටයුතු සඳහා චීනයෙන් ණය ලබා ගන්නා බවත් ඒවා ලබා දෙන්නේ අධික පොලී අනුපාතයන් යටතේ බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි. රජය චීනයේ ණය උගුලකට අසුවී ගැලවීමට නොහැකිව සිටින බවද හෙතෙම පවසයි.මෙම ණය උගුලේම ඇමරිකාවද සිරවී ඇති ...
කාල්ටන් සුපිරි ක්‍රීඩා සැණකෙළිය තිස්සමහාරාමදී Lanka hot news lankahotnews.orgතාරුණ්‍යයට හෙටක් සංවිධානයට අනුබද්ධ කාල්ටන් ක්‍රීඩා සමාජය මෙහෙයවනු ලබන ‘කාල්ටන් සුපිරි ක්‍රීඩා සැණකෙළිය 2012’ (27) තිස්සමහාරාම කාල්ටන් ධාවන පථයේදී පෙරවරු 8.00ට ආරම්භ විය.මෙම තරගාවලිය 29 සිට පුරා දින තුනක් තිස්සමහාරාම කාල්ටන් ධාවන පථයේදී පැවැත් වේ.තරගාවලිය මවුන්ටන් පාපැදි තරගවලින් ආරම්භවීමට නියමිත බවත්, මීට අමතරව යතුරු පැදි, 4X4 ජීප් රථ, ජල ක්‍රීඩා, ඉලක්කයට වෙඩි තැබීම, ඔරු පැදීම, කඹ ඇදීම වැනි ඉසව් ද ...
UN සාම හමුදා උපදේශක මණ්ඩලයට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා Lanka hot news lankahotnews.orgඑක්සත් ජාතීන්ගේ සාම හමුදා උපදේශක මණ්ඩලය සඳහා එක්සත් ජාතීන්ගේ බලධාරීන් විසින් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර ඇති බව රජය ප්‍රකාශ කරයි. එම පත්වීම සඳහා ජගත් මහලේකම් වරයාද අනුමැතිය ලබා දී ඇත. ශවේන්ද්‍ර සිල්වා එම උපදේශක මණ්ඩලයට ඇතුළත්වූ ප්‍රථම ආසියානු ජාතිකයා වීමද විශේෂත්වයකි. එක්සත් ජාතීන්ගේ සාමසාධක කටයුතු පිළිබඳ විශේෂ උපදේශන කමිටුව මේ මස අවසන් වීමට පෙර පළමු රැස්වීමට පැවැත්වීමට නියමිතව ...
රජයේ රෝහල්වල අඩුපාඩු රැසයි - x ray පටල හිගයි Lanka hot news lankahotnews.orgආණ්ඩුව ප්‍රධන පෙලේ රජයේ රෝහල්වල අඩුපාඩු ඇති කර ජනතාව පෞද්ගලික රෝහලවලට ජනතාව යොමුකිරීමේ වැඩපිළිවෙලක් සිදු කරන බව (27) කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ථ ලංකා සුව සේවා සංගමය පවසන ලදි. දැනට මාස 6ක පමණ කාලයක් තිස්සේ රජයේ රෝහල්වල 35 හා 35-45 යන ප්රමණවල එක්ස්රේ පටල වල දැඩි හිගයක් පවතින් බව පවසන සමස්ථ ලංකා සුව සේවා සංගමය රජය එම ගැටළුව විසඳීමට කිසිදු ...
රුපියලේ අගය තවත් පහත දැමීමට IMF බලපෑම් Lanka hot news lankahotnews.orgලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස රජයට බලකර සිටින්නේ ශ්‍රී ලංකා ආර්ථිකය බරපතල තත්වයක් කරා ගමන් නොකිරීමටනම් රුපියලේ අගය පහත දැමිය යුතු බවයි. ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේද ශ්‍රි ලංකාවේ වෙළද පරතරය 38.8කින් ඉහල ගොස් ඇති බවයි. මේ අනුව වෙළද පරතරය ඩොලර් බිලියන 1.1 දක්වා ඉහල ගොස් පසුගිය නොවැම්බරයට සාපේක්ෂව විදේශ සංචිත ප්‍රමාණයද විශාල ලෙස පහල බැස තිබෙනවා.රජයේ අසීමිත ...
ආණ්ඩුවට එරෙහිව ජන සේනාවක් ගොඩ නගනවා Lanka hot news lankahotnews.orgපක්ෂයේ සියළුම ශාඛා සමිති හා සංවිධානවලින් තෝරාගන්නා සාමාජිකයන් පිරිසකගෙන් ආණ්ඩුවට එරෙහිව ජන සේනාවක් ගොඩ නැගීමට එක්සත් ජාතිත පක්ෂය තීරණය කර ඇති බව එජාප මහලේකම් තිස්ස අත්තනායක පවසයි. ඒ අනුව එජාප ශාඛා සමිති හා සංවිධාන මට්ටමින් අවම වශයෙන් පාක්ෂිකයන් 100කට ආසන්න පිරිසක් තෝරාගෙන එම ජන සේනාව ගොඩ නැගීමට කටයුතු කරන බව මහලේකම්වරයා පවසයි. මෙම වැඩපිළිවෙලට එරෙහි වන එජාප ආසන සංවිධායකවරුන් උපදේශක ...
පෞද්ගලික බස්රථ 2ක් අද සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ Lanka hot news lankahotnews.orgදක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික මගී බස්රථ සේවාව අද(27) සිට ආරම්භ කෙරේ.ඒ අනුව ප්‍රථමයෙන්ම පෞද්ගලික බස් රථ දෙකක් අද උදෑසන 9.00ට ධාවනය සඳහා එක් කෙරෙන බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කෙරෙන ලංගම බස් සඳහා මගීන්ගෙන් අයකෙරෙන රුපියල් 400ක ගාස්තුවම අයකරනු ලැබේ.අදාළ බස්රථ ධාවනයට එක් කිරීම සී. බී. රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර ජාතික ගමනාගමන කොමිෂන් ...
දෙවන යුධ අධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් Lanka hot news lankahotnews.orgදෙවන යුධ අධිකරණය ලබාදුන් තීන්දුව තහවුරු කරමින් අභියාචනාධිකරණය පසුගිය දෙසැම්බර් 16 වන දින ලබාදුන් තීන්දුවට එරෙහිව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ශ්‍රේෂ්ඨාධීකරණයට අද අභියාචනයක් ඉදිරිපත් කළේය.එහි දැක්වෙන්නේ හිටපු හමුදාපතිවරයාට දෙවන යුධ අධිකරණය නියම කළ මාස 30 ක සිර දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ගොනු කළ අභියාචනය සාධාරණව විභාග කර නොමැති බවය.අභියාචනාධිකරණය වැරදි සහගත ලෙස එම අභියාචනය පිළිබද තීන්දුවකට එළඹ ඇති බවද එම පෙත්සමහි ...
ඕස්ට්‍රේලියානු අගමැතිනියට ඇබොර්ජින්වරුන් පහර දීලා Lanka hot news lankahotnews.orgඕස්ටේ්රලියාවේ කැන්බරා නගරයේදී පැවති උත්සවයකදී අගමැතිනි ජූලියා ගිලාඩ් මහත්මිය කරදරයකට මුහුණපා ඇති බව වාර්තා වේ. එම උත්සවයෙන් අනතුරුව පැවති තේපැන් සංග්‍රහය අතරතුරදී විරෝධය දක්වමින් එම ස්ථානයට පැමිණි ඕස්ට්‍රේලියානු ආදිවාසීන් වන ඇබොර්ජින්වරුන් 200 ක පමණ කණ්ඩායමක් අග්‍රාමත්‍යවරියට සිය විරෝධය පලකොට ඇති බව එම මාධ්‍ය වාර්තා පවසයි.කෙසේ වෙතත් ආරක්ෂකයින් විසින් අග්‍රාමාත්‍යවරිය ආරක්ෂිතව රැගෙනගොස් ඇති අතර එහිදී කිසිවකු විසින් ඇයගේ පාදයකින් ඇදීමේදී ඇය ...
රුසියාව කොටස්වලට කැඩීමේ අනතුරක් Lanka hot news lankahotnews.orgරුසියාවේ දැනට පවතින ජනවාර්ගික අර්බුද හේතුවෙන් රට කොටස්වලට කැඞී යෑමට ඉඩක් පවතින බව එරට අගමැති ව්ලැඞ්මීර් පුටින් අනතුරු අඟවයි. අගමැතිවරයා (23) රුසියානු පුවත්පතකට ලබා දුන් සමුම්ඛ සාකච්ඡාවකදී සහ මොස්කව් නුවර ජනතා රැලියක් ඇමැතූ අවස්ථාවේදී මේ බව පවසා ඇත. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු වෙන් වුණු රටවල තවමත් සිවිල් යුද්ධ පවතින බවත් රුසියාව එසේ කැබැලි වීමට ඉඩ නොතැබිය යුතු බවත් අගමැති ...
අහිතකර පියයුරු සැකසීම අර්බුදයක Lanka hot news lankahotnews.orgශල්‍ය කර්ම ආධාරයෙන් පියයුරු සැකසීම සදහා භාවිතාවන ජෙල් වර්ගය වසර 13ක් තිස්සේ සෞබ්‍යයට අහිතකර ජෙල් වර්ගයක් භාවිතය නිසා කෘතීම පියයුරු සහිත කාන්තාවන් අපහසුතාවයට පත්ව තිබෙනවා. මෙම සෞබ්‍යයට අහිතකර මෙට්ට සදහා භාවිතා කරන ජෙල් කෘතීම පියයුරු සදහා භාවිත කලේ ප්‍රංශයේ බංකොලොත් වී ඇති PIP සමාගමයි. ඔවුනට මිනී මැරීමේ චෝදනා එල්ලවී ඇති අතර මෙම බාල පියයුරු ඉවත්කරගන්නා ලෙස වෛද්‍යවරු ප්‍රකාශයට පත්කොට තිබෙනවා. ...
ගඩාෆි හිතවාදීන් බානී වාලීඞ් නගරයට කඩා වැදී අත්පත් කරගනී Lanka hot news lankahotnews.orgලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පාලනය අවසන් කිරීමෙන් පසු ලිබියාවේ පාලනය අතට ගෙන සිටින්නේ ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයයි.ලිබියාවේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමේ අරමුණින් මේ වසරේ මහ මැතිවරණයක් පැවැත්වීමට ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය සැරසෙයි. එහෙත් ලිබියා වැසියන් චෝදනා කරන්නේ පාලක මණ්ඩලය තමන්ට වාසි වන අයුරින් එමමැතිවරණ පැවැත්වීමට සැරසෙන බවය. කෝපයට පත් ලිබියා විරෝධතාකරුවෝ පසුගියදා බෙන්ගාසී නුවර පිහිටි ලිබියා ජාතික අන්තර්වාර පාලක ...
ඉන්දීය ධීවරයින් 43 නිදහස්වීමක් නෑ අද අධිකරණය ඉදිරියට Lanka hot news lankahotnews.orgත්‍රිකුණාමලය - පුල්මුඬේ උතුර මුහුද තීරයේදී ඉන්දීය ධීවරයන් 43 දෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රා 6 ක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සඳහන් කළේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම ධීවරයන් ත්‍රිකුණාමලය වරාය පොලීසියට වැඩිදුර පරීක්ෂණ සඳහා භාරදුන් බවයි. ති‍්‍රකුණාමලය - පුල්මුඬේ සහ කෝකිලායි මුහුදු තීරයේ විශාල ප්‍රමාණයේ ඉන්දීය ධිවර යාත්‍රා විශාල සංඛ්‍යාවක් ධීවර කටයුතුවල නිරත වන ...
කටාර් තෙල් වෙනුවට ඕමාන් තෙල් - ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය Lanka hot news lankahotnews.orgඉරානයට ඇමෙරිකාව පැනවූ සම්බාධක සමග ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ආයෝජනය තව මාස 02කින් පමණ බිද වැටීමට නියමිත අතර ඊට විකල්පය කටාර් රාජ්‍යයෙන් බනිජ තෙල් ලබා ගැනීම සිහිනයක් වූයේ ඊට සරිලන ලෙස ඛනිජ තෙල් පිරිපහදුව නවීකරනයට මුදල් ශ්‍රී ලංකාවටයෙදවීමේ නොහැකියාව නිසයි. දැන් ශ්‍රී ලංකා රජය හා ඕමාන් රජය අතර ඛනිජ තෙල් ක්ෂේත්රය පිළිබඳ මෙන්ම ආයෝජන සම්බන්ධව එකඟතාවයන් ඇතිකර ගැනීමට නියමිත බව ...
ආයුර්වේද වෙදකම කියා බටහිර වෙදකම උගැන්වීම වැරදියි Lanka hot news lankahotnews.orgආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳ වූ උපාධියක් ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය පීඨය මගින් පිරිනමන බවත්,එහි නව විෂය නිර්දේශය පිළිබඳ තම සංගමය ගැඹුරින් අධ්‍යයනය කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චන්දන එපිටකඩුව මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.මෙම විෂය නිර්දේශයේ අන්තර්ගත බොහෝ කොටස් බටහිර වෛද්‍ය විද්‍යා විෂය ක්ෂේත්රයට අයත් කරුණු මිස ආයුර්වේද වෛද්‍ය විද්‍යා විෂය ක්ෂේත්රයට අයත් කරුණු නොවන බවට ...
ටෙලි ගණිකාවන් නිදහස් Lanka hot news lankahotnews.orgනාට්‍යවල සුළු චරිත රඟපෑ හා වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටි ටෙලි නිළියන් දෙදෙනෙකු හා එම නිළියන් ජංගම ගණිකා සේවයේ යෙදවූ තරුණයෙකු ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා නියෝග කලේය.ටෙලි නිළියන් වන දිස්නා කුමාරි ජයකොඩි,හේරත් මුදියන්සේලාගේ චමිලා නිසංසලා හා චතුර මධුරංග යන මෙසේ නිදහස් විය.බම්බලපිටිය පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර මොවුන් එක් ගැණුම්කරුවෙකුගෙන් ...