පේරාදෙණිය සිසුහු මහනුවර විරෝධයක එස්.බී. භාෂා වෙනසක Lanka hot news lankahotnews.orgපේරාදෙණිය සරසවියේ සිසුන් මහනුවර නගර මධ්‍යයේ අද(08) උද්ඝෝෂණයක නිරත විය. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පේරාදෙණිය සරසවි සිසුන් තිදෙනා නිදහස් කිරීම, පන්ති තහනමට ලක්ව සිටින ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගම් සභාපතිවරයාගේ පන්ති තහනම ඉවත් කිරීම හා සමස්ත ශිෂ්‍ය මර්දනය නතර කිරීම යන ඉල්ලීම් වූ අතර උද්ඝෝෂණය පැවැත්වෙමින් තිබූ මහනුවර නගරයේ ඔරලෝසු කණුව ආසන්නයට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණි.මේ අතර උසස් අධ්‍යාපන ...
දැයට කිරුළ දින දෙකකින් දීර්ඝ කිරීමට ජනපති අණ කරයි Lanka hot news lankahotnews.orgඅනුරාධපුර - ඔයාමඩුව ප්‍රදේශයේ පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අණ කර තිබෙනවා. දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය ලබන 10 වැනිදා අවසන්වීමට මීට පෙර නියමිතව තිබුණ ද පාසල් දරු දැරියන් සහ ජනතාව ප්‍රදර්ශනය නැරීඹීම සඳහා දක්වන උනන්දුව මත ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. පසුගිය 4 වෙනිදා ආරම්භ ...
සරත් ෆොන්සේකා ඇතුළු සියළු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරනන්න Lanka hot news lankahotnews.orgෆොන්සේකා මහතා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කර ආණ්ඩුව රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කළ යුතු බව, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එකතුව විසින් 06 දින කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්වූ මාධ්‍ය හමුවට ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත්, ප්රජාතන්ත්රවාදී ජනතා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් සහ අනෝමා ෆොන්සේකා ...
IMF බලපෑම් හමුවේ රුපියල පාවේ Lanka hot news lankahotnews.orgඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද සත 20කින් පමණ පහළ ගොස් ඇත.ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස රජයට බලකර සිටියේ ශ්‍රී ලංකා ආර්ථිකය බරපතල තත්වයක් කරා ගමන් නොකිරීමටනම් රුපියලේ අගය පහත දැමිය යුතු බවයි. ශ්‍රී ලංකා මහබැංකුව පසුගිය සිකුරාදා පැවසූයේද ශ්‍රී ලංකාවේ වෙළද පරතරය 38.8කින් ඉහල ගොස් ඇති බවයි. මේ අනුව වෙළද පරතරය ඩොලර් බිලියන 1.1 දක්වා ඉහල ගොස් පසුගිය ...
ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකානු යෝජනා ගැන සාකච්ජාවට G.L. පීරිස් Lanka hot news lankahotnews.org ඉදිරි සති දෙක ඇතුළත ඇමෙරිකාවට පැමිණෙන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වෙත ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය ආරාධනා කර ඇති බවද ඇමෙරිකානු තානාපති ආරංචි මාර්ග අනාවරණය කරයි.ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරය (ලබන 27දා ජිනීවාහිදී ආරම්භ වීමට නියමිතය) වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලිය මූලික කරගනිමින් තවදුරටත් කරුණු පැහැදිලි කරගැනීම ...
‘දැයට කිරුළ’ එල්ලුම් ගස ගැන ජනතා මතය විමසන වේදිකාවක් Lanka hot news lankahotnews.org එල්ලුම් ගස යළි කි‍්‍රයාත්මක කිරීම සමාජයේ දැනට පවතින බිහිසුණු අපරාධ රැල්ල මර්ධනය කිරීම හේතුවක් විය හැකිද යන්න පිළිබඳ ජනතා මතය විමසන සමීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇත.‘දැයට කිරුළ’ ප්‍රදර්ශන භූමියේ ඉදිකර ඇති බන්ධනාගාර ප්‍රදර්ශන කුටියේදී එම සමීක්ෂණය සිදු කෙරෙන බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේය.ඒ අනුව ජනතා මතය ප්‍රකාශ කිරීම සඳහා ඊට අදාළ පත්‍රිකාවක් ප්‍රදර්ශන කුටියේ දී පිරවීමට එහි ...
ජාතික ප්‍රශ්ණයේදී සිදුවූ වැරදි වෙනුවෙන් ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ සමාව ගනී? Lanka hot news lankahotnews.org අනුරාධපුර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත පරිශ්‍රයේ දී පැවැති 64වන නිදහස් දින සමරු උළෙල අමතමින් ජනාධිපතිතුමා කියා සිටියේ ජාතික ප්‍රශ්ණයට සියලු දෙනා වගකිව යුතු බව උගත් පාඩම් සහ ප්රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවෙන් කරුණු හෙළි කර ඇති බවත් එම වාර්තාවේ නිර්දේශයන්ට අනුව රජය දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්ය.ජනාධිපතිතුමා උත්සවය අමතමින් තවදුරටත් කියා සිටියේ විදෙස් රටවල සිටින ත්රස්තවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව තවමත් ...
තමිල්නාඩුවේදී ශ්‍රී ලංකා කොඩිය පාගා දමයි Lanka hot news lankahotnews.orgශ්‍රී ලජකාවේ 64වන නිදහස් උළෙල වෙනුවෙන් තමිල්නාඩුවේ ප්‍රදර්ශණය කල, ශ්‍රී ලංකා ජාතික කොඩිය එසවීමට නොදී භාදා කොට ඇත.තමිල්නාඩුවේ සංවිධානාත්මක පිරිසක් ශ්‍රී ලංකා ජාතික කොඩිය බිම දමා පාගා සෙරෙප්පු වලින් සටහන් දැමීමට තරම් සාහසික වෛරයක් ප්‍රදර්ශණය කොට ඇත. තමිල්නාඩු පොලීසිය මෙම ප්‍රකෝප පිරිස පාලනය කිරීමට සමත්ව ඇත.මීට අමතරව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද භාණ්ඩ තමිල්නාඩු සමූපාකාර වෙළෙදසැල්වල අලෙවි කිරීම තහනම් කර ...
හෙදියන් තම වගකීම් ඉටුකොට වැඩි වැටුප් ඉල්ලිය යුතුයි Lanka hot news lankahotnews.orgආරම්භ කිරීමට නියමිතව තිබු හෙද වැඩ වර්ජනය තවකාලිකව අත්හිටවු බව රාජ්‍යය සේවා එක්සත් හෙද සංගමය පවසයි.හෙද ඉල්ලීම් වලට විසඳුම් ලබාදීමට සෞඛ්‍යය බලධාරීන් එකඟවීමත් සමඟ වර්ජනය අත්හිටවීමට තීරණය කළ බව සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.හෙද ඉල්ලීම් වලට සම්බන්ධ චක්රේලේඛය පෙබරවාරි 28 වන දින නිකුත් කිරීමට බලධාරීන් එකඟවු බව ආනන්ද හිමියෝ පැවසුහ.තවදුරටත් අදහස් දැක්වූ හිමියෝ හෙදියන් තම වගකීම් නිසියාකාරව ...
13 ප්ල්ස් කතාවෙන් අපේ 10,000 වැටුප් සටන යට යනවා Lanka hot news lankahotnews.orgලංකා තැපැල් සේවා සංගමයේ 12 වන මහ සමුළුව ඊයේ (02) දින කොළඹ මහජන පුස්ථකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා සහභාගී වී ඇත. මෙම සමුළුවේදී ලංකා තැපැල් සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස විජේරත්න මහතාත් එහි සභාපති ලෙස ජයන්ත මහතාතත් පත් වූ බව වාර්තා වේ.මෙහිද අදහස් දක්වමින් ලාල්කාන්ත ...
සුදු වෑන් පැහැර ගැනීම් වේගවත් කරයි Lanka hot news lankahotnews.orgකොළොන්නාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරාගේ සහෝදරයා වන ජානක ප්‍රභාත් නැමැත්තා මෙලෙස සුදුපැහැති වෑන්රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තාවෙයි. මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවරිදි වියේ පසුවූවෙකි.ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකුද සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දී අතරමග දමා ගොස් තිබේ. විශ්ව විද්‍යාලයේ සිට නවාතැන්පළට යමින් සිටියදී පැහැරගැනීම සිදුව ඇති බව ශිෂ්‍ය සංගම් නියෝජිත ...
ආණ්ඩුව ඉතිහාසයට පයින් ගහනවා - ශ්‍රී ලංකා නීතිඥයින් Lanka hot news lankahotnews.orgඅලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය කොටස් කර වෙනත් ස්ථානවල පිහිටුවීමේ සූදානමක් ඇතැයි පවසමින් නීතිඥවරුන් පිරිසක් අද විරෝධතාවක නිරත විය.අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අසළ විරෝධතාවයේ නිරත වූ පිරිස පසුව නීතිඥ සංගම් කාර්යාලය දක්වා ගමන් කළේය.ඔවුන් පෙන්වා දෙන්නේ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වසර 100කට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවය.එහි කොළඹ හා තදාසන්න ප්‍රදේශන්හි පොලිස් වසම්වල නඩු විභාගයට ගැනේ.එහෙත් මෙය ඉවත් කිරිමට ගෙන ඇතැයි කියන ...
නැගෙනහිර මුස්ලිම්වරු ඉඩම්,පොලිස් බලතල ඉල්ලයි Lanka hot news lankahotnews.orgජාතික ප්‍රශ්නයට 13වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය දේශපාලන විසඳුමක් ක්‍රියාත්මක කිරීමේදී නැගෙනහිර මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් වෙනම පරිපාලන ඒකකයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි. එයට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය පොලිස් හා ඉඩම් බලතල සහිත පරිපාලන ව්‍යුහයක් ස්ථාපිත කළ යුතු බවත් මහ ලේකම් හසන් අලි මහතා පවසා ඇත.පොලිස් හා ඉඩම් බලතල සහිත ආණ්ඩුක්‍රම ...
හදිසි දුම්රිය වර්ජනය අවසන් Lanka hot news lankahotnews.org දුම්රිය නියාමකවරු, ස්ථානාධිපති, දුම්රිය පාලකවරු හා ෆෝමන්වරු 1දින හිටිගමන් සවස හතරේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමත් සමග දුම්රිය ධාවනය නතර විය.කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත සියලුම දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් හදිසියේම නවත්වා ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළ අතර පසුව දිවයින පුරාම දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවිය.මෙසේ රට පුරා දුම්රිය ධාවනය හිටීමත් සමග විශේෂයෙන් කාර්යාලය අවසන් වී ...
හෙදියනි සටන් නොකරනු සියළු විසදුම් මා සතුය Lanka hot news lankahotnews.org ජනාධිපතිවරයා විසින් හෙද නිලධාරීන්ගේ සියලු ගැටලූවලට විසඳුම් ලබාදීමට සූදානම් වන මේ මොහොතේ විරෝධතා අවශ්‍ය නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසූයෝය. ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබන ලෙසත් ඒ සදහා වූ පොරොන්දුව ජනාධිපතිවරයා තමාට ලබාදුන් බවත් මේ අනුව සියළුම ප්‍රශ්ණ විසදන බවත් දැන් ඇත්තේ විසදුම් සදහා දින වකවානු හරියට සකස් කරගැනීමේ ප්‍රශ්ණයක් බවත් රාජ්‍ය සේවා එක්සත් ...
ජනඅරගල කණ්ඩායම පිල්ලෙයාන් සමග එකගතාවය හෙළිදරව් වේ Lanka hot news lankahotnews.org දමිල ජනතාවගේ ගැටළුවට දේශපාලන විසඳුමක් ලබාගැනීමේ ස්ථාවරයේදී එක්ව සටන් කරන බව නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන්(පිල්ලෙයාන්) මහතා පවසා තිබුණි. නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන්(පිල්ලෙයාන්) මහතා සමග ජනඅරගල කණ්ඩාමය රහස් සාකච්ජා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්ථාකලේ 2011 දෙසැම්බර් දෙවන සතිය ආම්භයත් සමගයි. මෙම හමුව සදහා සහභාගීවී ඇත්තේ ජනඅරගල කණ්ඩායමේ සේනාධීර ගුණතිලක මහතායි. මෙහිදී එක්ව සටන් කිරීමේ ගිවිසුමට එලැබ ...
උපාධිධාරීන්ගේ වෘත්තීය අයිතීන් හෑල්ලූ කරනවා Lanka hot news lankahotnews.org රාජ්‍ය සේවය තුල දැනට සිටින ආශ්රිත සේවා උපාධිධාරීන් සඳහා ‘ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරී සේවාව’’ නමින් සේවා ව්‍යවස්ථාවක් අනුමත කර ඇති බවට ආණ්ඩුවේ ඇමතිවරු හා රජයේ ඇතැම් නිලධාරීන් බොරු හා වංචනික ප්‍රකාශ නිකුත් කරන බවත් මෙම ප්‍රෝඩාව හරහා නොමග නොයන ලෙසත් රාජ්‍ය සේවයේ උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් රැුකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.මෙම තත්වය මත උපාධිධාරීන්ගේ වෘත්තීය අයිතීන් ...
ඉන්දියාව ශ්‍රී ලංකාවේ පෙනීසිටීම පිටුපස දේශපාලන බලපෑම් කරනවා? Lanka hot news lankahotnews.org චීනය,ශ්‍රී ලංකාවේ පෙනීසිටීම හුදු වානිජ අභිමතාර්ථයන් සඳහා පමණක් බවත්,කිසිදු දේශපාලන යටි අරමුණක් එහි නොමැති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුනේ අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකාවේ නේවාසික විදේශීය මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.පෑළදොරෙහි චීන නාවික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ අභිප්‍රාය ඇත්දැයි මාධ්‍යවේදියකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා මේ බව පෙන්වා දී ඇත. අසල්වැසි ඉන්දියාව,අමෙරිකාව වැනි කිසිදු රටක් එවැනි චෝදනාවක් ...
නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පෙරමුණු දෙකක සටනක් ඇවිලී තිබෙනවා - සමාජවාදී ශිෂ්‍ය සංගමය Lanka hot news lankahotnews.orgනිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාය විසින් ඊයේ (30) කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වූ සම්මන්ත්‍රණයේදී නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වන විට පෙරමුණු දෙකක සටනක් ඇවිලී තිබෙන බව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය නලීන්ද ජයතිස්ස මහතා පැවසීය. එක් පෙරමුණක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝකබැංකුව ඇතුළු විවිධ අධිරාජ්‍යවාදී සංවිධානත් සමග ආණ්ඩුව අත්වැල් බැදගෙන සිටිනවා. ඒ පෙරමුණ අධ්‍යාපනය විකුනා දැමීමටයි සටන් කරන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ පෙරමුණ ...
ප්‍රථමයෙන් ආන්ඩුව සමග එකගතාවය, ඉන්පසුව තේරිම් කාරක සභාවට නියෝජිතයින් Lanka hot news lankahotnews.orgරජය සමඟ සිදුකරනු ලබන සාකච්ඡා සඳහා එකඟතාවයකට පැමිණෙන තුරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයෙකු පත් නොකරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.ඒ සම්බන්ධයෙන් වෙනත් සාකච්ඡාවලට ද තම පක්ෂය සහභාගී නොවන බව එම සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් විසඳුම් සෙවිමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමඟ ඉදිරියේ දී සාකච්ඡා ...