කිරි පිටි රු 15කින්, ලාෆ් ගෑස් රු 350කින් ඉහ Lanka hot news lankahotnews.orgරුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් මිල සංශෝධනයක් සිදු නොකළ හොත් කිරි පිටි, ගෑස් මිල ඉහල දැමීමට සිදුවන බව කිරි පිටි ආනයන කරුවන් හා කර්මාන්ත හිමියන් පවසයි.රුපියලේ අගය අවප්‍රමාණය වීමත් හේතුවෙන් සිය සමාගම විසින් වෙළඳපලේ අලෙවි කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350 කින් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බව එහි සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය ප්‍රකාශ කල අතර. කිරි පිටි ආනයන කරුවන් සහ ...
ඇමෙරිකාව මහින්ද රාජපක්ෂව බේරාගනියි Lanka hot news lankahotnews.orgජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවක් විභාගයෙන් තොරව ප්‍රතික්ෂේප කිරීමට ඇමරිකානු අධිකරණයක් තීරණය කොට ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඇමරිකානු ජනාධිපතිවරයාගේ රජය විසින් පිළිගෙන තිබෙන හෙයින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව විභාගයකින් තොරව පරකබ තික්ෂේප කිරීමට කටයුතු කර ඇත.ඇමෙරිකාවේ සිටින දෙමළ ජාතිකයන් පිරිසක් සහ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් අදාළ නඩුව ගොනු කර තිබුණු බව ...
කතරගම මැණික් බලන්න ඇමෙරිකානු අධිරාජ්‍යයේ දූත පිරිසක් Lanka hot news lankahotnews.orgපසුගිය දිනවල රටතුළ ඉමහත් ආන්දෝලනයට ලක්වූ කතරගම, තම්මැන්නාව මැණික් නිධිය පිළිබඳව සොයා බැලීම සදහා අමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමක් කතරගම, තම්මැන්නාව අවට මැණික් නිධිය ආසන්න ප්‍රදේශවල තවත් මැණික් නිධි පවතී ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.නව තාක්ෂණික ක්‍රම යටතේ මෙම නිරීක්ෂණ කටයුතු සිදුවන බවත්, මාස කිහිපයක් තුළ ඒ සම්බන්ධව වාර්තාවක් ලබාගත හැකිවනු ඇති බවත් ජාතික මැණික් ...
රට ආරක්ෂා කරනවා ආණ්ඩුව ආරක්ෂා කරන්නේ නෑ - ලාල්කාන්ත Lanka hot news lankahotnews.org ඕනෑම අවස්ථාවක අපි රට ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලත් තියෙනවා. හැබැයි ආණ්ඩුව ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ආණ්ඩුවයි ඇමරිකා එක්සත් ජනපදයයි එක්සත් ජාතික පක්ෂයයි තුනම කියන්නේ එකම දෙයක්. මේ කුන්ගොල්ලගේම ඒකාබද්ධව යන වැඩක් තියෙන්නේ. ජනතා ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුව ජිනීවා නාඩගමක් රඟ දක්වනවා. අපි ඒකට විරුද්ධයි. ජනතා ප්‍රශ්න යට ගහන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ...
උගත් පාඩම් වාර්ථාවත් ඇමෙරිකා අධිරාජ්‍යවාදයේ ජිනීවා යෝජනාත් සමානයි රජය පිලිගනි Lanka hot news lankahotnews.orgඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සම්මේලනයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යෝජනාව හෙළා දකිමින් අඛණ්ඩව විරෝධතා පවත්වන බව ආණ්ඩුව මුලදී ප්‍රකාශ කළේය. රජය ඉදිරිපත් කල උගත් පාඩම් කොමිසම් වාර්ථාවත් ජිනීවා යෝජනාත් එකම බව දැන් පිළිගෙන තිබේ. 2009දී IMF සමග ගිවිසුම් අත්සන් කලා වගේ උගත් පාඩම් කොමිසම වාර්ථාවක්ද දැන් ඉදිරිපත් කොට ඇත. මෙම අධිරාජ්‍යවාදී වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට රජය මෙසේ බැදී ...
හමුදාවට පොලීසියට පෝස්ටර් ගැලවීමේ බලකායන් Lanka hot news lankahotnews.orgපවතින ආර්ථික අර්බුධයෙන් ගොඩඒමට නොහැකි බව දන්නා ආණ්ඩුව තමන්ට එරෙහි ක්‍රියා මාර්ග මර්ධනය කිරීමට පොලීසිය හමුදාව යොදාගෙන ඇත. ඔවුන්ව පොස්ටර් ඉරීමට යෙදවීම ගැන ජනතාවගේ දෝෂදර්ශණයට ලක්ව තිබේ. තෙල් මිල බස්ගාස්තු වහා අඩු කරනු ජවිපෙ පෝස්ටරයක් හමුදාවට අයත් රථයකින් ඉරා දමනු දුටු ජවිපෙ සාමාජිකයන් එය වීඩියෝ කරද්දී රථය ඉවත් කර ගෙන තිබේ. වැඩිකළ තෙල්, විදුලි සහ බඩුමිල අඩුකරන ලෙසත් රු. 3000/- ...
කුණු පුච්චන මැෂිමෙන් මිණී පුච්චන කුරුණෑගල නගර සභාව Lanka hot news lankahotnews.orgකුරුණෑගල මහ නගර සභාවෙන් පාලනය වන මල්කඩුවාව පොදු සුසාන භූමියේ මළ සිරුරු ධාහකය කුණු දහනයට පමණක් සුදුසු තත්වයකට පත්ව ඇති බැවින් අවට ජනතාවට මහත් සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දීමට සිදුව ඇත. මේ පිළිබදව පරිසර අධිකාරිය නගර සභාවට ඉදිරිපකත් කල වාර්ථාව නගර සභාව නොසලකා හැර තිබේ.පරිසර අධිකාරියද මේ පළිබද තොරතුරු වාර්ථාවක් වයඹ පළාත් සභාවට හෝ ඉදිරිපත් කොට විසදුමක් ලබා ගැනීමේ ක්‍රියා මාර්ගයට ...
ඉන්දියාව බටහිර සමග LLRC වාර්ථාවට UNP සහායත් Lanka hot news lankahotnews.orgඋගත් පාඩම් හා ප්රතිසංවිධාන කොමිෂන් වාර්තාව ඉදිරිපත් වීමත් සමග ඉන්දියාව හා බටහිර ඊට සහාය පලකරමින් එය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස බලපෑම් කළේය. උගත් පාඩම් හා ප්රතිසංවිධාන කොමිෂන් වාර්තාව පදනම් කර ගනිමින් දේශීය විසඳුමක් කරා යා හැකි බවත් ඊට අවශ්‍ය සහයෝගය ලබාදුන්නද, ආණ්ඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය සහය ලබාදිය නොහැකි බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද අද එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ...
සිමෙන්ති, මීටර් ටැක්සි ගාස්තු ඉහලට මාළු, දුම්රිය,ජල ගාස්තු වැඩි නොකරන බවට පම්පෝරි Lanka hot news lankahotnews.orgතෙල්, විදුලිය වැඩි වී ජනතාව පීඩාවෙන් සිටිද්දී සිමෙන්ති මිල ඉදිරි දෙසතිය තුළ ඉහළ දැමීමට සිදුවන බවත් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි මට්ටමට පත්ව ඇති බවත් ජාතික සමුපකාර මණ්ඩලය පවසයි. එම නිසා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 5ත් 10ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමට තීරණය කර ඇතැයිද රජය පවසයි.මේ අතර කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා මීටර් ටැක්සි සේවා සංගමය පැවසූයේ මීටර් ටැක්සි ...
මහපාරේ අරගල කර ජනතාවට ජයග්‍රහණ ලබා දෙනවා Lanka hot news යුද්ධය අවසන්කළා සේම ආර්ථික සංවර්ධනය ඇති කරන බව ආණ්ඩුව ප්‍රකාශකර අවුරුදු 3කට ආසන්න වුවද සුදුඅලින් වූ ව්‍යාපෘති කිහිපයක් නඩත්තු කිරීම හැර රටේ සංවර්ධනයට අදාල කිසිවක් නොකළ ආණ්ඩුව තෙල් මිල, බස්ගාස්තු සහ විදුලි බිල විශාල වශයෙන් වැඩිකර ජනතාව දැඩි පීඩනයකට පත්කිරීමට එරෙහිව විරෝධතා අඛණ්ඩව පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. ඉන්ධන, බස්ගාස්තු සහ විදුලි බිල විශාල වශයෙන් ඉහළ දැමීම සමස්ත ...
වැඩි කළ තෙල් මිල පහත දමා සහන සලසනතුරු ජවිපෙ සටන් කරනවා Lanka hot news lankahotnews.orgආණ්ඩුවේ බාධාකිරීම් ඉදිරියේ තෙල් මිල වැඩි කිරීම සහ මීගමු ධීවරයකු මරා දැමී යැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් අද ජවිපෙ විසින් මාලිගාවත්ත පීඩී සිරිසේන ක්‍රීඩාංගනයේ සිට අරඹන ලද උද්ඝෝෂණ පාගමන සදහා විශාල ජනතාවක් එකවී සිටි අතර මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රිඩාංගනයේ සිට කොටුව දෙසට යන්නට තැත් කළ නමුත් කඳළු ගෑස් හා ජල ප්‍රහාර නිසා ගමනට නැවත භාදා වූ අතර විසිරී ගිය ...
ආණ්ඩුව ඉන්ධන හා විදුලිය මිල ගලපා විදුලි බිල වහා ඉහල දමයි Lanka hot news lankahotnews.orgඉහළ දැමූ ඉන්ධන මිලට සැලකිල්ලට ගනිමින් අද(16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිලට ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එක් කිරීමට තීරණය කළ බව රජයේ මාධ්‍ය පවසයි. ඒ අනුව ගෘහස්ත විදුලි පාරිභෝගික අංශයේ මසකට කිලෝවොට් ඒකක 0 සිට 30 දක්වා ඒකක සඳහා සියයට 25කින් ද කිලෝවොට් ඒකක 31 සිට 60 දක්වා සියයට 35කින් සහ කිලෝවොට් ඒකක 60ට වැඩි සෑම ඒකකයක් සඳහාම ...
හලාවත විරෝධතා දරුණු අතට-පුද්ගලයෙක් වෙඩිතබා මරාදමයි Lanka hot news lankahotnews.orgඉන්ධන මිල ඉහළයාමට විරෝධය දක්වමින් දහස් ගණනක ජනකායක් මේ මොහොතේ විරෝධතාවයේ නිරත වෙමින් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවක නිරත විය. ආණ්ඩුවේ සහනාධාර ප්‍රතික්ෂේප කල මෙම පිරිස් ඉල්ලා සිටියේ ඉන්ධන මිල පහත හෙලන ලෙසයි. මෙම පිරිස් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග බලවත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර මෙම විරෝධතාවය අතරතුරදී කිසියම් වෙඩිතැබීමක් සිදුව ඇති අතර පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති ...
ධීවර ප්‍රශ්ණ වෙනුවෙන් මැදිහත් වූ ජවිපෙ හිටපු මන්ත්‍රීට ආණ්ඩුවෙන් මැර ප්‍රහාර Lanka hot news lankahotnews.orgඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය මගින් ඊයේ (14) පෙරවරු 8.00 ට පමණ කුඩාවැල්ල ධීවර වරාය පරිශ්‍රයේදී පැවැත්වීමට සූදානම් කරතිබූ ධීවර උද්ඝෝෂණයට 500කට අධීක පොලිස් කණ්ඩායමක් සහ මැර පිරිසක් සමග කඩා වැදුනු දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී. වී. උපුල් අතුළු පිරිසක් විසින් උද්ඝෝෂණයට සහභාගීවූ ධීවර ජනතාව බිවද්දා එය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන ලදී. එහිදී පළාත් ඇමතිවරයා ...
තෙල් මිල වැඩි කිරීමට එරෙහිව ජවිපෙ වීදි බසී Lanka hot news lankahotnews.orgමෙයට අමතරව අද දින රටපුරා තෙල් මිල අඩු කරනු යනුවෙන් පෝසටරයක්ද අලවා තිබෙනු දැක ගත හැකි විය.මේක සමස්ත ආර්ථිකයටම දරාගන්න අමාරු තත්ත්වයක්. දැඩි අර්බුදයකට මුහුණ දීමට හේතු වන තත්වයක්. මේ නිසා අපි ආණ්ඩුවට බලකරනවා ආණ්ඩුවේ නාස්තිකාර වියදම් ආවරණය කර ගැනීමට තෙල් මිල ඉහළ දැමීම වහාම නතර කරන ලෙස. ඒ සඳහා බල කිරීමට රට පුරා විවිධ ප්‍රදේශවල අපි උද්ඝෝෂණ පවත්වනවා. අනුරාධපුර, ...
අවසන් දින දැයට කිරුල සෙනග අඩුයි Lanka hot news lankahotnews.orgනුරාධපුරය, ඔයාමඩුවේදී පසුගිය 04 වන දින ආරම්භ වූ 2012 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය පෙබරවාරි 10 වන දින අවසන් කිරීමට නියමිතව තිබුණ ද විශාල ජනකායක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීම හේතුවෙන් එය 12 දින දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අණ කොට තිබුණි.(11) දිනය වන විට ප්‍රදර්ශනය නැරඹීම සඳහා ලක්ෂ 25කට අධික පිරිසක් පැමිණි බව සංවිධායක කමිටුව සඳහන් කළේය. ඔයාමඩුවේ අක්කර ...
ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කර වසර දෙකයි - කොළඹට මහ සෙනගක් Lanka hot news lankahotnews.orgජනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කර වසර දෙකක් පිරෙන අද දිනයේදී ඔහු නිදහස් කරන්නැයි ඉල්ලා අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරන සංකීර්ණයේ සිට වැලිකඩ දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණි. මෙම විරෝධතා පාගමන සදහා දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මෙන්ම කලාකරුවන් ද එක්වී සිටියහ. අලූත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට පැවැති විරෝධතාවයෙන් අනතුරුව අදහස් දැක්වූ අනෝමා ෆොන්සේකා මහත්මිය.ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර ...
නෝර්වේ,ජර්මනිය කොටි ලාංජනය සහිත මුද්දර නිකුත් කරයි Lanka hot news lankahotnews.orgප්‍රංශය, එංගලන්තය, ඇමෙරිකාව , ස්විස්ටර්ලන්තය ආදී රටවල කොටි මුද්දර නිකුත් කිරීමෙන් අනතුරුව ජර්මනියේදී හා නොර්වේ රාජ්‍යයන් තුලද මෙවැනිම මුද්දර මාලාවක් නිකුත් කොට තිබේ. ප්රභාකරන්ගේ රුව, නියගලා මල, ඊළම් සිතියම සහ ඊළම් කොඩිය ආදී සංකේත ඇතුළත් මෙම මුද්දර ජර්මනියේදී 'තමිල් ඊළම් කවුන්සිලය' මගින් ජර්මන් තැපැල් සේවය ඔස්සේ ද 'නෝර්වීජියානු කවුන්සිල් ඔෆ් ඊළම් තමිල්' නම් සංවිධානය ශස්සේ නෝර්වීජියානු තැපැල් සේවය මගින්ද මෙම ...
ආපන ශාලාවල සීනි නැතිව තේ බොන නීතියක් පනවයි Lanka hot news lankahotnews.orgදිවයිනපුරා ආපන ශාලාවල අලෙවි කරන තේ ,කෝපි හා කිරිවලට සිනී නොදැමීම වහාම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි. බෝ නොවන රෝග ඉහළයාම පාලනය කිරීමේ අරමුණින් මෙම නිතීය ක්‍රියාත්මක කර ඇත. මේ අනුව දිවයින පුරා පිහිටි හෝටල් සහ ආපනශාලා හිමියන්ව දැනුවත් කිරීම ඉදිරි දින කිහිපය තුළදී ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා සඳහන් කළේය. පාරිභෝගිකයින්ට සීනි ...
සෝමාලියානු කොල්ලකරුවන් පැහැරගත් 'නිමේෂා දුව' ගැන අනුර කුමාර ප්‍රශ්ණ කරයි Lanka hot news lankahotnews.orgසෝමාලියානු කොල්ලකරුවන් විසින් රඳවා තබාගෙන ඇති 'නිමේෂා දුව' ධීවර යාත්‍රාවේ සිටි ්‍රී ලාංකික ධීවරයින් පිරිස මුදවාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය අනුගමනය කරනු ලබන වැඩපිළිවෙළ කුමක්දැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදි. ඔහු ඉදිරිපත් කල සම්පූර්ණ ප්‍රශ්ණය මෙසේය.ගරු කථානායක තුමණි,සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගන්නා ලද ධීවරයින් කෙරෙහි මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි.අප ...