ප්‍රමිතියෙන් තොර සුවද විලවුන් අල්ලන්න ජනපති උපදෙස් Lanka hot news lankahotnews.orgමෙරට භාවිතයට ගන්නා විලවුන් වර්ග සඳහා නව ප්රමිතිකරණයක් ලබාදීමට ජාතික විලවුන් උපකරණ සහ ඖෂධ අධිකාරිය පියවර ගෙන ඇති බව එම අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හේමන්ත බෙනරගම මහතා පැවසීය. නිසි ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කරනු ලබන විලවුන් වර්ග සම්බන්ධයෙන් විලවුන් අධිකාරියට පැමිණිලි රැසක් ලැබීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. ජාතික විලවුන් උපකරණ සහ ඖෂධ අධිකාරියේ අනුමැතියකින් තොරව විලවුන් වර්ග නිෂ්පාදනය කිරීම හෝ ආනයනය ...
රටට අධිරාජ්‍ය විරෝධී පළල් පෙරමුණක් අවශ්‍යයි Lanka hot news lankahotnews.orgගිය අවුරුද්දේ වෙසක් පෝය ලබන කොට විදේශ ඇමති ජී.එල්. පීරිස් මහතා හිටියේ ඉන්දියාවේ. ඒ රාජතාන්ත්‍රික ගමනේ ප්‍රතිඵලයක් විදියට උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවට ලබාදුන්නා. අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට සාර්ථකව ඉදිකිරීම් කළ හැකිව තිබියදී මේ වැඬේ කළා. මෙවර වෙසක් උත්සවය ලබන විට පෙරදා මධ්‍යම රාත්‍රියේ කිරි පිටි ගෑස්, සිමෙන්ති මිල විශාල වශයෙන් වැඩි කළා. මේ තත්වය යටතේ ජාතික වැදගත්කමකින් යුතු උත්සවයක් ...
සරසවි සිසුන්ට හමුදා පුහුණුව නැවතත් Lanka hot news lankahotnews.orgවිශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා වන නායකත්ව සහ ධනාත්මක හැකියා වර්ධනය කිරීමේ පාඨමාලාව මැයි මස 27වන දින ආරම්භ කෙරෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී. ජී. ජයසිංහ මහතා පවසයි. මෙහි පළමු කණ්ඩායමට ශිෂ්‍යයන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත අතර එම ශිෂ්‍යයින් 27වනදා සවස 06.00ට පෙර අදාළ පුහුණු මධ්‍යස්ථානවලට පැමිණිය යුතුව ඇත. එසේම මැයි මස 28වනදා උදෑසන සිට නියමිත කාලසටහනකට අනුව ...
පෙරටුගාමී කුරුණෑගල දිස්ත්‍රික් නායක පක්ෂය හැර යයි Lanka hot news lankahotnews.orgජවිපෙ කට්ටිවාදීන් පිහිටුවාගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් තව තවත් උග්‍රවී ඇති බව වාර්ථා වේ. සාමාජිකයන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතියට ගරු නොකරන බවටත් නිලධාරිවාදී නායකත්වයක් බිහිවී ඇති බවටත් ජවිපෙදී දියාරු ලක්ෂණ දැරූ නායකයන් නැවත් දේශපාලන මණ්ඩලයට එක්ව ඇති බවටත් පංතියේ කාර්ය ඉටුකිරීමේලා පක්ෂයේ කාර්ය භාරය අමතක කරමින් තම පුද්ගලික මානසික අවශ්ය්යතාවයන් හබා යන නායකයින් බිහිවී ඇති බවත් ප්‍රකාශ කරමින් පෙරටුගාමී පක්ෂයේ කුරුණෑගල ...
කුස පබා විජය කුවේනි සමග ගැටේ Lanka hot news lankahotnews.orgඉතිහාසය තේමා කොට ගත් සිනමා සම්ප්රදාය අද රැල්ලක් බවට පත්වී ගැටුමක් බවටද පත්වී ඇත. ඉතිහාසය තේමා කරගනිමින් වෙළදපොලට නිකුත් වී ඇති කුස පබාත් , විජය කුවේනිත් තරගයට තිරගත වෙමින් පවතී. මේ සදහා නරඹන්නන් දිනා ගැනීමට උපරිම ප්‍රචාරයක් ලබා දීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක වේ. ප්‍රේක්ෂකයන් දිනාගැනීමේ සීතල යුද්ධය පුපුරා යන්නේ කුලියාපිටියෙනි. විජය කුවේනි පෝස්ටර් අලවමින් සිටි පිරිසක් මැදට සුදු වෑන් රියකින් පැමිණි ...
පිච්ච මලට ධාතුන් වහන්සේ වැඩම කලා Lanka hot news lankahotnews.orgවාරියපොල, ගෝනගම අළුපොතගම ආරාමයේ පැවති වෙසක් පිංකම් මාළාවේ ධාතු ප්‍රධර්ශණය වැදගත් තැනක් උසුලන ලදි. ඊට යාබද වැල්ලාගලට ධාතුන් වැඩම කරවීමට 06 අළුපොතගම ආරාමයේ මෙහෙනින් වහන්සේ නමක් ගම් වාසීහු ඉදිරියේ ධාතුන් වහන්සේ විවර කළෝය. ජායා රූප ගැනීම තහනම් කල මෙහෙනින් වහන්ස කවුරුත් ඉදිරියේ ධාතුන් පිච්ච මලට වැඩම කරන අයුරු නරඹන්නට ආරාධනා කළෝය. ගම් වාසී ජනතාව මෙම හාස්කම හඩාවැලපෙමින් නැරඹූ අතර මෙහෙනින් ...
ප්‍රංශයේ නව ජනාධිපති එරට සමාජවාදී පක්ෂයේ ෆැන්සුවා හොලන්ඩේ Lanka hot news lankahotnews.orgප්‍රංශයේ හිටපුජනාධිපති නිකොලොස්සාර්කෝසි පරාජයට පත් කරමින් ඔලන්ඩ් මෙම ජයග්‍රහණය හිමි කරගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් ෆැන්සුවා හොලන්ඩේ ජය හිමිකර ගෙන ඇත්තේ සියයට 51.7ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමිනි. නිකොලොස්සාර්කෝසි ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 48.3කි. 1980දශකයෙන් පසු සමාජවාදී අපේක්ෂකයෙකු ප්‍රංශ ජනාධිපති ලෙස තේරී පත්වූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂිතය. මෙම ජයග්රහණයෙන් අනතුරුවෆැන්සුවා හොලන්ඩේ මාධ්‍ය වෙත අදහස් ...
විවාහක හිමිනම අධිකරණය හමුවට Lanka hot news lankahotnews.orgවෙනත් නමකින් පෙනී සිටිමින් තරුණියක් විවාහ කරගත් හිමිනමක් නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.නාවලපිටිය, අළුත්ගොඩ,දෙකිඳ ප්‍රදේශයේ විහාරස්ථානයක වයස අවුරුදු 25ක් වන හිමිනමක් වෙනත් නමකින් පෙනී සිටිමින් 2010 වර්ෂයේදී කැටගොඩ,උඩුගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් විවාහ කර ගැනීමක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසියට කරන ලද පැමිණිල්ලක් පිළිබඳව විමර්ශන ආරම්භ කර මෙම හිමි නම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම නාවලපිටිය මහේස්ත්‍රාත් ...
බාල ගුවන් යානා තෙල් නිසා ගුවනේ අනතුරු නෑ Lanka hot news lankahotnews.orgපසුගිය කාලයේදී මෙරටට ගෙන්වූ බාල පෙට්‍රල් තොගයක් නිසා මෝටර් රථ වාහන මහමඟ නතර වූ අතර අවසානයේ තෙල් සංස්ථාවට ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට ද සිදුවිය. මෙවරද සිංගප්පූරු බිට්‍රිෂ් පෙට්‍රෝලියම් සමාගමෙන් මෙරටට ආනයනය කරන ලද ගුවන් යානා තෙල් මෙට්‍රික්ටොන් විසිදහසකින් මෙට්‍රික් ටොන් හත්දහස් පන්සියයක් බාල ඉන්ධන බවට රසායනාගාර පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ. අදාළ බාල ගුවන් යානා තෙල් තොගය පිළිබඳව සිංගප්පූරු පෙට්‍රෝලියම් ...
ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යයට, ත්‍රී පෝෂ පිටරටට Lanka hot news lankahotnews.orgමහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ඉදිරි මාස තුන ඇතුළත ත්‍රිපෝෂ අපනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. පෞද්ගලික අංශය යටතේ ක්‍රියාත්මක වූ ත්‍රිපෝෂ නිෂ්පාදන කර්මාන්තශාලාව මීට වසර කිහිපයකට පෙර රජයට පවරා ගැනීමත් සමඟ ත්‍රිපෝෂ නිෂ්පාදන සීඝ්‍ර ලෙස ඉහළ ගිය බවද සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. කිරිදෙන මව්වරුන්ට හා වයස අවුරුදු 5ට අඩු බරින් යුත් දරුවන්ට මෙය ලබාදීමට කටයුතු ...
රජයේ තීරණ ඉදිරියේ කිරිපිටි සමාගම් බියෙන් හැකිලෙයි Lanka hot news lankahotnews.orgනුවරඑළියේ කිරි ගොවීන් කිරි මහමග හලා දැමීම පසුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇතැයි චෝදනා කරන රජය එම ප්‍රදේශවල සියළුම දියර කිරි මිල්කෝ ආයතනය මගින් මිලදීගෙන කිරිපිටි නිෂ්පාදනය කිරීමට තීරණය කර ඇත. අමාත්‍ය මණ්ඩලය යෝජනාවක් ලෙස මෙය අනුමත කර තිබෙන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසූ අතර රජය කිරිපිටි සමාගම් වලට යටත් වීමට සූදානම් නැතැයිද අවධාරණය කළේය.රජය විසින් මිලදී ගන්නා කිරි අදාළ ප්‍රදේශවල ...
පාන් මිල අද සිටම වැඩිවෙලා Lanka hot news www.lankaahotnews.orgලබන සඳුදා(30) සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් 03 න් ඉහළ නැංවෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. අද(28) පස්වරුවේ රැස්වූ සංගමයේ විධායක සභාවේ දී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්ය. තිරිඟු පිටි මිල රුපියල් 8.50 න් ඉහළ යාම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල ඉහළ දැමිය යුතු බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කර තිබිණි. ...
විදේශිකයින්ට හිරිහැර කල කප්පම් කරුවන් දැලේ Lanka hot news www.lankahotnews.orgවිදේශිකයින් තිදෙනෙකුගෙන් කප්පම් මුදල් ලබා ගැනිමට තැත් කළ පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, මුදල් ලබා ගැනීමේ අරමුණින් සැකකරුවන් එක් විදේශිකයෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඇති බවයි. ඔහු පසුව නිට්ටඹුව ප්‍රදේශයේදී මුදාගෙන තිබේ. ...
කාලගුණ අනාවැකි හරියටම කියන රේඩාර් පද්ධතිය ජනපති අනින් Lanka hot news www.lankahotnews.orgකාලගුණ අනාවැකි නිශ්චිතවම කිව හැකි ඩුප්ලෝ රේඩාර් පද්ධතියක් ගොංගල කන්දේ ස්ථාපිත කිරීමට පියවර ගත් බවත් ඒ ඔස්සේ ඉදිරියේ දී කාලගුණ අනාවැකි සාර්ථකව ඉදිරිපත් කළ හැකි බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. නිශ්චිත ලෙසම කාලගුණ අනාවැකි ප්‍රකාශයට පත් කළ නොහැකි බවට සමාජයේ මතයක් පවතින බවත් නමුත් පසුගිය කාලයේ දී මෙම තත්ත්ත්වය තරමක් දුරට හෝ වෙනස් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ...
කළු ගගේ පාලම කැඩී කළුතර තරුණියක් මරුට Lanka hot news lankahotnews.orgකළුතර උතුර, කළු ගඟේ දුම්රිය මාර්ගයට පිටතින් සවිකර තිඛෙන මගී පාලමේ ගමන් කරමින් සිටි තරුණියක් (26) ගඟට වැටී මරණයට පත්ව ඇත. 26 සවස 03.40ට පමණ එම තරුණිය ගඟ වැටී ඇති අතර තරුණියගේ පෙම්වතාද ඒ සමඟ ඇය බේරා ගැනීමට ගඟට පැන තිබේ. අනතුරුව පොලිස් බෝට්ටු සහ නාවික හමුදා බෝට්ටුවල සහාය ඇතිව තරුණියගේ මෘත ශරීරය සොයා ගෙන ඇති අතර තරුණයාගේ සිරුර මෙතෙක් ...
සෙවනගල සීනිකර්මාන්තායතනයේ නැවත උද්ඝෝෂණ නෑ Lanka hot news lankahotnews.orgඌන උපයෝජිත වත්කම් පනත යටතේ පසුගියදා රජයට පවරාගනු ලැබූ සෙවණගල සීනිකර්මාන්තායතනයේ උක් අස්වනු නෙළීමේ උත්සවය ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්නමහතා ඇතුළු මොණරාගල දිස්ත්‍රික් දේශපාලන නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා සිදුවිය. ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ අදහසකට අනුව (27) ආරම්භ කෙරෙන උක් අස්වනු ඇඹරීමේ කාර්යයන් සමඟ සෙවණගල හා පැල්වත්ත සීනි සමාගම් එක්කොට නව සමාගමක් පිහිටුවීමට ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍යංශය කටයුතු යොදා ඇත.දැනට ...
නුවර ජන අරගල 3ට කැඩේ Lanka hot news lankahotnews.orgජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වී ගිය ජන අරගල කණ්ඩායම ආරම්භ කල පෙරටුගාමී සමාජවාදී පක්ෂය බරපතල බෙදීම් ගනනාවකට ලක්ව ඇත. මෙම කණ්ඩායම් වලට ජාතික මට්ටමේ නායකත්වය දෙනදිමුතු අබේකෝන් මහතා නියෝජනය කරන නුවර දිස්ත්‍රික්කයේ ප්රතිවිරෝධය උපරිම තලයකට පැමිණ ඇති අතර දිමුතු කණ්ඩායම එහි බලය තහවුරු කර ගනිමින් සිටී. ජනඅරගල කණ්ඩායමේ නුවර දිස්ත්‍රික්කයේ ප්රවනතා 3ක් දැකගත හැකි අතර 1. දිමුතු අබේකොන් කණ්ඩායම 2.සමන් ප්‍රනාන්දු ...
රෝහලේදී කාන්තාවට අතවර කිරීමට තැත්කල වෛද්‍යවරයා අත්අඩංගුවට Lanka hot news lankahotnews.orgකිරිබත්ගොඩ,දලුගම පෞද්ගලික රෝහල වෙත දත් පරීක්ෂා කිරීම සඳහා පැමිණි කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත්කළ රාගම රෝහලේ වෛද්‍යවරයෙකුව කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. දත් පරීක්ෂා කිරීම සඳහා පසුගිය 24වෙනි දින එම කාන්තාව අදාළ වෛද්‍යවරයාවෙත ගොස් ඇති අතර ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පසු දිනයේද දත් පරීක්ෂා කිරීම සඳහා පැමිණෙන ලෙසට දන්ත වෛද්‍යවරයා එම කාන්තාවට උපදෙස් දී ඇත. ඒ අනුව එම කාන්තාවපසුදිනද ...
කෘෂිකර්මය සඳහා න්‍යෂ්ටික තාක්ෂණය යෙදවුමට ජනපති උපදෙස් Lanka hot news lankahotnews.org"කෘෂිකර්මය සඳහා න්‍යෂ්ටික තාක්ෂණයේ ඉදිරි ගමන් මඟ" මැයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු පරමාණුක ශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ අප්‍රේල් 26 සහ 27 යන දෙදින තුළ පේරාදෙණියේ ජාන සම්පත් කේන්ද්‍රයේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.ලෝකයේ බොහෝ රටවල මෙන් ම ශ්‍රී ලංකාව තුළත් න්‍යෂ්ටික තාක්ෂණය යොදාගෙන කෘෂිකාර්මික ක්ෂේත්රය වැඩිදියුණු කරගන්නේ කෙසේද යන්න පිළිබඳ ව මහජනතාවට පුළුල් දැනුමක් ලබාදීම, ...
පාසැල් ලමුන්ට චීන භාෂාව විෂයක් ලෙස හැදෑරීමට අවස්ථාව Lanka hot news lankahotnews.orgලෝකයට අළුත් අදහස් රැසක් එක් කළ රටක් වශයෙන් චීනය අතීතයේ සිටම ශ්‍රී ලංකාව සමඟ සමීප සම්බන්ධතා ගොඩනගා ගෙන ඇති බවත් එම සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ට චීන භාෂාව විෂයක් ලෙස හැදෑරීමට අවස්ථාව සලසාදීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කොන්ෆියුසියස් මධ්‍යස්ථානය විසින් මෙහෙය වන ලද චීන ...