මිල්ටරි පාලනය දිගටම Lanka hot news lankahotnews.orgවිජයග්රහණ දින සැමරුම් උත්සවයේදී පැමිණි සියල්ලන්ම අමතමින් කල කතාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ, දෙමල ඩයස්පෝරාව තවමත් ශ්‍රී ලංකාව ඊලාම් රාජ්‍යයක් බවට පත්කර ගැනීමට උත්සහ දරන බැවින් උතුරේ තිබෙන කිසිම හමුදා කඳවුරක් හෝ එම ප්රදෙශයෙට ලබාදෙන හමුදා ආරක්ෂාව කිසිම විටෙකත් ඉවත් නොකරන බවයි. තවදුරටත් ජාන්ධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ උතුරේ පමණක් නොව රට තුල තිබෙන කිසිම හමුදා කඳවුරක් එම ...
ද්විද්ව පුරවැසි භාවය ලියාපදිංචියකින් තොරවම දෙන්න ජනපති අණ කරයි Lanka hot news lankahotnews.orgශ්‍රී ලංකා පුරවැසිභාවය අවසන් කළ තැනැත්තන් වෙත ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම විධිමත් කිරීම සහ ඔවුන් හා ඔවුන්ගේ දරුවන්ට නැවත මෙරටට පැමිණීමට හා ශ්‍රී ලංකාවේ රැදී සිටීමේ විධිමත් ක්‍රමවේදයක් සඳහා පාරිසමුද්‍රීය ශ්‍රී ලාංකිකයෝ යනුවෙන් නව යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ මෙම යෝජනාවට අනුව ශ්‍රී ලංකා පුරවැසිභාවය අවසන් ...
ෆොන්සේකා නිදහස්කරදෙන ලෙස ජනපති කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලයි Lanka hot news lankahotnews.orgහිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා සඳහන් කළේය.මේ අතර සරත් ෆොන්සේකා මහතාගේ නීතිඥයන් විසින් ඒ මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. පසුගිය ජනාධිපතිවරණ සමයේ යුධ හමුදාවෙන් පලාගිය සෙබලූන් සේවයේ යොදවා ගත්තේ යයි චෝදනා මත ...
ඇඳුම් ගලවා ඉවත දමනු - ලොව වැඩිම පිරිසක් නිරුවතින් සහභාගීවූ ජායාරූපයේ හිමිකරු Lanka hot news lankahotnews.orgලොව වැඩිම නිරුවත් පිරිසක් (1000ක් පමණ) සහභාගී වූ ඡයාරූපය අමෙරිකානු ඡයාරූප ශිල්පි Tunick ජර්මනියේදී සිදු කරන ලදි. මේ සඳහා පුද්ගලයන් දහස් ගණනක් සහභාගී කර ගෙන ඇති අතර ප්‍රදේශයේ පැවති ඔපෙරා ජාතික රඟහල ඉදිරිපිට මේ සඳහා යොදාගෙන ඇත. ඔහු විසින් සම්මුඛ පරීක්ෂනයේදී ඔවුන් වෙත පවසා ඇත්තේ ඇඳුම් ගලවා ඉවත් දමන ලෙසයි. ඒ අනුව ඡයාරූපයේ අවශ්‍යතාව අනුව සංගීතඥයන්, සිසුන්, ඇතුළු විවිධ ...
චීනය සහ ජපානය අතර දූපත් ප්‍රශ්ණයට නැවත සාකච්ජා Lanka hot news lankahotnews.orgචීනය සහ ජපානය අතර දෙරට මුහුදු සීමාවන් පිළිබඳ තිබෙන ගැටලූකාරි තත්ත්වය නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් 16දින චීනයේ ගැන්ෂු නගරයේදී පැවැත්වෙනවා. වසර ගණනාවක් තිස්සේ චීනය සහ ජපානය අතර සෙන්කකු සහ ෂියායු දුපත් සම්බන්ධයෙන් ගැටලූකාරි තත්ත්වයක් පවතී. එම තත්ත්වය මෙම සාකච්ඡාවෙන් විසඳා ගැනීමට දෙරට විදේශ අමාත්‍යාංශ නියෝජිතයින් සහ ආරක්ෂක අමාත්‍යාංශ නියෝජිතයින් මෙම විශේෂ සාකච්ඡාවට අද සහභාගි වීමට නියමිතය. ...
සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්නේ නෑ Lanka hot news lankahotnews.orgසෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ දී පැවැති ප්‍රායෝගික පරීක්ෂණ මින් ඉදිරියට නොපවත්වන බවත් උසස් පෙළ සෞන්දර්ය විෂයන් සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණවල ගුණාත්මක බව ඉහළ නංවන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අලුතින් සිසුන් ඇතුළත් කරගැනීමේ දී පැවැති ප්‍රායෝගික පරීක්ෂණ අහෝසි කිරීම පිළිබඳ ව එල්ලවුණු විරෝධතා සහ විවිධ මත පිළිබඳ ව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය. ‘ප්‍රායෝගික ...
පෙ.ස.ප. හැරගිය නායකයින් දිමුතු ආටිගල හෙලි කරයි Lanka hot news lankahotnews.orgජවිපෙ කට්ටිවාදීන් විසින් ගොඩනගන ලද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන පෙලේ නායකයන් කිහිප දෙනෙකුම පක්ෂ හැර යද්දී පෙ.ස.ප. නායකයින් ප්‍රකාශ කලේ අපට ඇත්තේ මතවාදී ප්‍රශ්ණයක් බවත් ඒ සදහා දොරගුළු විවෘත්ත බවත්ය.මෙවර පොලොන්නරුවේදී පණ්ඩුක හා දිමුතු අබේකෝන් යන මහත්වරුන් පක්ෂය හැර ගොස් ඇති බව එහි දේශපාලන මණ්ඩල සභික දිමුතු ආටිගල මහත්මිය පිළිගෙන ඇත. දිගු වේළාවක් මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ දිමුතු ආටිගල මහත්මිය ...
ෆොන්සේකා නිදහස් කරන බව මම දන්නෙත් මාධ්‍යවලින් - ජනපති Lanka hot news lankahotnews.orgහිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන බවට පැතිර යන ආරංචි තමන්ද දැන ගත්තේ මාධ්‍ය වාර්තා හරහා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ. ඊයේ උදැසන ලහි ලහියේ අරලියගහ මන්දිරයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් හමුවු අවස්ථාවෙදි ජනාධිපතිවරයා මේ බව කියා තිබේ. මෙම හමුවෙදි එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රි ජොන් අමරතුංග මහතා ජනාධ්පතිවරයාගෙන් විමසා ඇත්තේ සරත් ෆොන්සේකා නිදහස් කිරිම පිළිබදව පවතින ...
ශිව ලිංගයත් යෝනි ගලත් සොරකම් කරයි - ශිව දේවාලය අනාරක්ෂිතයි Lanka hot news lankahotnews.orgපොළොන්නරුව පූජා භූමියේ පිහිටි විශාලතම ශිව දේවාලය නිධන් සොරුන් විසින් විනාශ කර තිබේ. අඩි 4ක් පමණ උසින් යුත් ශිව ලිංගය ද සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවද ශිව දේවාලය ඇතුලේ ශිව ලිංගය තැන්පත් කර ඇති ගර්භ ගෘහයේ යෝනි ගල ඉවත් කර අඩි තුනහමාරක වලක් හාරා ඇතැයි ඒ පිළිබදව පරික්ෂණ සිදුකරන පුරාවිද්‍යා නිළධාරින් කියා සිටි.ශිව ලිංගය සිටුවා තිබූ ප්‍රදේශය කැණීම් කර ...
නිධන් හොරු සමග දරුවා ගියේ කැමැත්තෙන්, බිලි දීම බොරුවක් පොලීසිය කියයි Lanka hot news lankahotnews.orgවාලච්චේන ප්‍රදේශයේ දරුවෙකු නිධන් හෑරීම සඳහා බිලි දීමට රැගෙන ගියේ යයි පැවසෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බව පොලීසිය පවසයි. පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ මාදම්පෙ ප්‍රදේශයේ කුකුල් ගොවිපලක සේවය සඳහා සිය කැමැත්තෙන් දරුවා අදාල වාහනයට වාලච්චේනදී නැඟ ඇති බවට තොරුතුරු හෙළිව ඇති බවයි. නිධානයක් ගැනීමට බිලීදම සඳහා දරුවෙක් පැහැරගෙන ගියේය යයි පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම නිලධාරියා මේ අදහස් ...
නැවත පදිංචිකරවීමේ වැඩපිළිවෙලට ඇමෙරිකාවෙන් ජනපතිට පැසසුම් Lanka hot news lankahotnews.orgරජය විසින් ක්‍රියාත්මක කර ඇති නැවත පදිංචිකරවීමේ වැඩපිළිවෙළ අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ පැසසුමට ලක්ව තිබේ 14 පෙරවරුවේ නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවක දී එම ආයතනයේ මානූෂීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ට්‍රෙවර් හියුබ්ලින්ග් මහතා මේ බව ප්‍රකාශ කර ඇත. නැවත පදිංචි කරවීමේ වැඩපිළිවෙළ සඳහා තවදුරටත් සහය ලබාදෙන බව එහි දී අදහස් දැක් වූ ට්‍රෙවර් හියුබ්ලින්ග් ...
ඒඩ්ස් මර්ධනයට ඖෂධයක් සොයාගනී Lanka hot news lankahotnews.org ඒඞ්ස් රෝගයෙන් වැලකී HIV අසාධනය මර්ධනය කල හැකි බෙහෙතක් නිර්මාණය කර ඇති බවට අමෙරිකාවෙන් වාර්තා වේ. Truveda නම් වන මෙම පෙති වර්ගය HIV රෝග නිවාරකයක් ලෙස භාවිතා කල හැකි බවත් මෙම බෙහෙත සොයාගත් අමෙරිකානු රාජ්‍ය ආධාරක වෛද්‍ය කණ්ඩායමේ හා තවත් විද්‍යාඥයින් පිරිසකගේ මතය වේ. අමෙරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය විසින් පවත්වන ලද විශේෂ පරීක්ෂණයකින් පසු මෙම ඖෂධය ඒඞ්ස් රෝගය ...
වීර කැප්පෙටිපොල සමග ඇමති මර්වින් එක්ව සටන් කරලා Lanka hot news lankahotnews.orgරට පුරා වංචාකාරී දේශප්‍රේමී ඇමති වරු බිහි වී ඇති යුගයක අධිරාජ්‍ය විරෝධී සටනකදී මරාගෙන මැරෙන සේනාංකයක් සාදමින් එහි සැබෑ උවමනාව රටට හෙළි කළේ මර්වින් සිල්වා මැති තුමායි. ඔහුට මෙම දේශප්‍රේමී අරගලයට මැදමුලනේ සහයෝගය උපරිමයෙන් ලැබී තිබේ. ඒ සදහා මෑත කාළීන සාක්ෂිය නැවතත් කැළණියේ සංවිධායක ධූරයට මහජන සබඳතා සහ මහජන කටයුතු අමාත්‍යා මවින් සිල්වා මහතා පත් කිරීමෙනි. මහින්ද රාජපක්ෂ ප්රමුඛ දේශප්‍රේමයෙන් ...
ජනපති දෙල්කද වෙළෙදුන්ට මැයි දින දුන් පොරොන්දුව කඩ කරයි Lanka hot news lankahotnews.orgනුගේගොඩ , දෙල්කඳ පොළ පිහිටි භූමිය වෙළෙඳාම සඳහා ලබානොදීමට එම ඉඩම් හිමිකරු ගෙන ඇති තීරණය හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබේ. පෞද්ගලික හිමිකරුවෙකුට අයත් භූමියක් තුළ දෙල්කඳ පොළ පවත්වාගෙන යන අතර එය වසර 100කට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන යන බව එහි වෙළෙඳ පිරිස් පවසති. 2012 මැයි දිනයේ ජනපති පොරොන්දු අතරට දෙල්කද පොළ ප්‍රශ්ණය විසදන බවත් ඒ සදහා මැයි දිනයට සහභාගී වන ...
කැනේඩියානු පුරවැසියා උතුරේ දී මරා දැමීම ගැන පරීක්ෂණයක් කැනේඩියාව ඉල්ලයි Lanka hot news lankahotnews.orgපසුගිය සතියේ දී අභිරහස් අන්දමින් මරා දමා තිබූ කැනේඩියානු පුරවැසියකුගේ මරණය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස කැනේඩියානු රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇත. මෙම ඝාතනය පිළිබඳව ප්‍රකාශයක් කර ඇති ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහා කොමසාරිස් බෲස් ලෙවි පවසන්නේ කැනේඩියානු පුරවැසියෙක් වන අන්තෝනිපිල්ලෙයි මහේන්ද්‍රරාජා සාහසිකයන් පිරිසක් විසින් කිලිනොච්චි අසල ප්‍රදේශයකදී මරා දැමුණු බවට සැක පළ වී තිබෙන බවයි. විධිමත් පරීක්ෂණයක් ...
භාෂාවන් නිවරදිව පහසුවෙන් හැදෑරීමේ අවස්ථාව අන්තර්ජාලයෙන් ලබාදෙන්න ජනපති උපදෙස් Lanka hot news lankahotnews.orgඅන්තර්ජාලය ඔස්සේ භාෂා පුහුණුව ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන යටතේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව යටතේ ඇති භාෂා විද්‍යාගාර තුළ පවත්වනු ලබන පාඨමාලා අන්තර්ජාලය ඔස්සේ ලබාදීම මෙන්ම, එම වැඩසටහන් සඳහා සජීවීව සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීමද සිදු කිරීමට නියමිතය. සිංහල,දෙමළ හා ඉංග්‍රිසි මෙන්ම ජර්මන්,ප්‍රංශ වැනි භාෂාවන්ද නිවරදිව පහසුවෙන් හැදෑරීමේ අවස්ථාව මේ ඔස්සේ ...
ජංගම දුරකතන හිමයන් විදුලි සංරක්ෂණයේ බුද්ධිමත් බලවේගයයි Lanka hot news lankahotnews.org බලශක්ති සුරක්ෂිත ශ්‍රී ලංකාවක් සඳහා යන ගමනේ දී බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය ඉතා වැදගත් යැයි හඳුනාගනිමින් සියලු ම අමාත්‍යාංශ, පළාත් සභා, රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි සමස්ත රාජ්‍ය සේවකයන් ඒ පිළිබඳ ව දැනුවත් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයත්, ජනාධිපති ලේකම් කාර්යාලයත් ඒකාබද්ධ ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කෙරිණ. එහි සමාරම්භක අවස්ථාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික ...
රජයේ නිලධාරීන්ට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන් හි පශ්චාත් උපාධි හැදෑරීමට අවස්ථාව Lanka hot news lankahotnews.org වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීම සඳහා රාජ්‍ය අංශයේ සමාන ව සම්පත් සංවර්ධනය කිරීම සඳහා ජපාන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජපාන යෙන් මිලියන 211ක ( රු.මි. 340) ජපාන රජයෙන් ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපන් රජය එකඟතාවය පළ කර තිබේ. මෙමගින් රජයේ නිලධාරීන්ට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන් හි පශ්චාත් උපාධි හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත. ජපාන රජයේ තාක්ෂණික සහාය ...
ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් පශ්චාත් උපාධි ප්රදානය කිරීමට ජනපති උපදෙස් Lanka hot news lankahotnews.orgරාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ යෝජනාවක් අනුව 2008 අංක 05 දරණ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. · යුධ හමුදාවට අයත් විද්‍යාලයක් ලෙසට පවත්වාගෙන යන යුධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලය 2007 ජනවාරි මස 22 දින සිට ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය වශයෙන් ස්ථාපිත ...
IMF ගණු දෙණු දිගටම පැවැත්වීමට ජනපති උපදෙස් Lanka hot news lankahotnews.orgජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ණය වැඩසටහන 2012 ජූලි මාසයේදී අවසන් වුවත් ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කරමින් මූල්‍ය අරමුදල සමග තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලංකාව සාකච්ඡා කරමින් සිටින බව මහ බැංකු අධිපතිවරයා කියයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරීක්ෂණය කරන සම්බන්ධතාවයක් තිබෙන විට විදේශීය ආයෝජකයින් රට කෙරෙහි තබන විශ්වාසය වැඩිවන බවත් ඔවුන් එවැනි සම්බන්ධතාවයක් බලාපොරොත්තු වන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ...