සැබෑ අධිරාජ්‍ය විරෝධී අරගලයකින් තොරව ආණ්ඩුවේ මේ ක්‍රියාකාරිත්වය ආපසු හරවන්න බැහැ Lanka hot news lankahotnews.org අධ්රාජ්‍ය විරෝධී ජනතා ව්‍යපාරය නමින් සංවිධානයක් අද බිහිවූ අතර එහි සම කැදවුම්කරු කේ.ඩී ලාල් කාන්ත මහතා අදහස් දැක්වීමක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කරන ලදි. ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වේගයෙන් අධිරාජ්‍යවාදී මැදිහත්වීම් සිදුකරමින් තිඛෙනවා. ආර්ථීක දේශපාලනකි සංස්කෘතික සහ සාමාජීය සියලූම අංශ ගිල ගනිමින් සිටිනවා. පසුගිය 18 වෙනිදා ජී.එල්.පීරිස් ඇමතිවරයා හිලරි ක්ලින්ටන්ට දින වකවානු සහිතව ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම තීරණාත්මක ...
රවී කිපෙයි - මී මැස්සා වහන්නෙ හොඳ තැන්වල නිල මැස්සා වහන්නේ කුණු ගොඩවල් වල Lanka hot news lankahotnews.org දැඩි ඉවසීමකින් පක්ෂ අර්බුදය දෙස බැලූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතා එජාප විකල්ප කණ්ඩායමේ නායක සජිත් ප්‍රේමදාස මහතා තම පක්ෂයට කරන හානිය අන්තර්ජාල පුවත්පතකට මෙසේ හෙලිදරව් කොට ඇත. ආණ්ඩුව පේ‍්‍රමදාස ගුණානුස්මරණයට විශාල සහයෝගයක් ලබා දුන්නා. අපි යාපනයේ මැයි දිනය පවත්වන්න යන කොට, අපිට බැහැ කොටින් සමඟ මැයි දිනය සමරන්න කියලා සජිත් කිව්වා. කොටින්ට සල්ලි දුන්නේ කවුද? පේ‍්‍රමදාස ...
රවී කිපෙයි - මී මැස්සා වහන්නෙ හොඳ තැන්වල නිල මැස්සා වහන්නේ කුණු ගොඩවල් වල Lanka hot news lankahotnews.orgදැඩි ඉවසීමකින් පක්ෂ අර්බුදය දෙස බැලූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතා එජාප විකල්ප කණ්ඩායමේ නායක සජිත් ප්‍රේමදාස මහතා තම පක්ෂයට කරන හානිය අන්තර්ජාල පුවත්පතකට මෙසේ හෙලිදරව් කොට ඇත. ආණ්ඩුව පේ‍්‍රමදාස ගුණානුස්මරණයට විශාල සහයෝගයක් ලබා දුන්නා. අපි යාපනයේ මැයි දිනය පවත්වන්න යන කොට, අපිට බැහැ කොටින් සමඟ මැයි දිනය සමරන්න කියලා සජිත් කිව්වා. කොටින්ට සල්ලි දුන්නේ කවුද? පේ‍්‍රමදාස තමයි ...
නැගෙනහිර මහ ඇමති කමට පොර, මුස්ලිම් කොන්ග්රස් කාර්යාලයට ගිනි Lanka hot news lankahotnews.orgමඩකළපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව කාර්යාලයට අද(26) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති බව කාත්තන්කුඩිය පොලිසිය පවසයි. අද පස්වරුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් මෙම නව කාර්යාලය විවෘත කිරීමට නියමිතව තිබූ බව ද සඳහන්ය. ගින්නෙන් කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව ද කාත්තන්කුඩි පොලිසිය සඳහන් කරයි. ගින්නෙන් කිසිවෙකුට හානි සිදුව ...
පුද්ගලික රසායනාගාර සදහා රජයේ අනුග්‍රහය Lanka hot news lankahotnews.orgමෛත්‍රීපාල සිරිසේන මහතා සෞබ්‍ය අමාත්‍ය වරයා ගිය වසරේ ජාතික රෝහලේ කල සංචාරයකදී රජයේ රසායනාගාර පහසුකම් අවශ්‍ය පමනටත් වඩා ඇති බවත් එහි විශ්වාසය පිළිබද කිසිදු ගැටලුවක්ද නැති නිසා පුද්ගලික රසායනාගාර වලට රජයේ රෝහල් වලින් යොමු කිරීම වහා නතර කරන ලදි. නමුත් එහි ප්‍රතිඵලයක් නොලැබුන අතර රජයේ රෝහල් පුද්ගලික රසායනාගාර වෙත රෝගීන් යොමු කිරීම ජයටම කෙරුනේ ඇමතිතුමා ගේ අණ නොතකාය. මේ පිලිබද ...
පූර්ණ ගෝලාඩ් ඩිජිටල් ප්රක්ෂේපණ යන්ත්‍රය ග්‍රහ ලෝකාගාරයට Lanka hot news lankahotnews.orgඅධ්‍යාපනික වශයෙන් වැදගත්කමක් උසුලන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයට විශ්වය හා සම්බන්ධිත අධ්‍යාපනික කරුණු ගණනාවක් ප්‍රදර්ශනය කර පෙන්වීමේ හැකියාව සහිත පූර්ණ ගෝලාඩ් ඩිජිටල් ප්රක්ෂේපණ යන්ත්‍රයක් ලබා ගැනීමට, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට මහින්ද රාජපක්ෂ මහතා විසින් දක්වන ලද අදහසකට අනුව අමාත්‍ය මණ්ඩලයට කල යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ...
මෙවන් යුගයක වැඩි පඩි ඉල්ලීම මෝඩ කමක් පඩියට වඩා වැඩ කිරීමයි වැදගත් - ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය Lanka hot news lankahotnews.orgපඩි ඉල්ලලා උද්ඝෝෂණ කරලා කෑගහනවාට වැඩිය ලබන වැටුපට වඩා වැඩි සේවයක් කිරීම ලංවිමට වගේ ම අද මේ රටටත් අවශ්‍යයි. ඒ සඳහා පෙළගැසෙන ලෙස ලංවිම ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සිය සහෝදර සේවකයන්ගෙන් ඉල්ලා සිටී. සේවකයින් වෙනුවෙන් කතා කරනවා යැයි කියන බොහෝ වෘත්තීය සමිති සිදුකරන්නේ තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ඒ ඒ ආයතන තුළ ක්‍රියාත්මක කිරීමයි. සෑම අවස්ථාවක ම වැඩකරන ජනතාවගේ ...
නොතාරිස් වරුන්ට දැඩි නීති රීති වලට යටත් කිරීමට ජනපති අණ Lanka hot news lankahotnews.org අවශ්‍යතාවලට ගැළපෙන පරිදි හා වංචනික ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහා නොතාරිස් ආඥා පනත සංශෝධනය කිරීමට මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. ශ්‍රී ලංකාවේ ලේඛන ලියා සහතික කිරීමේ දී නොතාරිස්වරුන් පිළිපැදිය යුතු රීති මෙමගින් දැඩි කෙරේ. තවද ලේඛන ලියාපදිංචියේ දී නොතාරිස්වරුන් වංචනික ක්‍රියාවන්හි නිරත වන අවස්ථාවන්හි දී දැනට පනවනු ලබන රුපියල් 2000ක් වන උපරිම දඩය රුපියල් ලක්ෂයක උපරිමය දක්වා වැඩි කිරීමට ...
එස්.බී අධිකරනය ඉදිරියේ අසරනවේ Lanka hot news lankahotnews.orgපසුගිය උසස් පෙළ විභාගයේ Z-score ලකුණු ප්රදානය කිරීමේදී ඇතිවූ ගැටලු පිළිබඳ අධ්‍යයනය කිරීමට කමිටවුක් පත්කිරීමට අවසර ඉල්ලා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා විසින් නීතිපතිනිය මාර්ගයෙන් කරන ලද ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම ඉල්ලීම අද සලකා බලා ඇත.විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමට අදාළව තීන්දු ගැනීමට බලය ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ...
නීති විරෝධී ජංගම දුරකතන ආනයනය නැවතීමට ජිල්මාට් එකක් Lanka hot news lankahotnews.orgජංගම දුරකතනයක් මිල දී ගැනීමේ දී එහි තත්ත්වය පිළිබඳව පාරිභෝගිකයින්ට පූර්ණ විශ්වාසයක් ලබා ගත හැකි නව තාක්ෂණික ක්‍රමවේදයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දෙන ලදි. දැනට වෙළෙඳපොළ කරා පැමිණෙන නීති විරෝධී දුරකතන ආනයනය කිරීම වළක්වාලීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නොහැකි බැවින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පමණක් සිදු කෙරේ. කෙසේ නමුත් කොමිෂන් සභාව මේ වන විට හඳුන්වා ...
ලාඕසය, කාම්බෝජියාව ජනාධිපතිවරුන්ට පමණක් මහින්ද රාජපක්ෂ පරදී Lanka hot news lankahotnews.orgඅමෙරිකානු ජනමත විමසුම් සමාගමක් වන Gallup විසින් ආසියාවට අදාළව කරන ලද නවතම ජනමත විමසුමේදී ශ්‍රී ලාංකිකයින් 91% ක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ අනුමත කරන බව සඳහන් කරයි. එසේම 6% ක පිරිසක් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුමත නොකරන බවත්,තවත් 3% ක පිරිසක් ඒ පිළිබඳ සිය කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කර නොමැති බවත් Gallup නිල වෙබ් අඩවියේ සඳහන්ය. එසේම මෙම සමීක්ෂණයට අනුව ආසියානු ...
භාග නිදහසක් දුන්නත් රැස්වීම් තබා ජනතාව දැනුවත් කිරීම නතර කරන්නේ නෑ Lanka hot news lankahotnews.orgතමාට මැතිවරණයකට තරගකිරීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාවක් නැතත් දේශපාලනය කිරීමට හැකියාව ඇති බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි. බන්ධනාගාරගතව සිටි සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සමාව ලැබීමෙන් පසු රොයිටර් පුවත් සේවය හා දුරකථනයෙන් එක්වෙමින් හෙතෙම මේ බව පවසා තිබේ. තමාට මිනිසුන්ව දැනුවත් කිරීමට හැකියාව ඇති බවත්,රැස්වීම් කැඳවා ආමන්ත්‍රණය කළ හැකි බවත් ඔහු එහිදී සඳහන් කර ඇත. එසේම ...
ලොව උසම කුලුන ‘ස්කයිට්‍රී’ ජපානයේ Lanka hot news lankahotnews.org ලෝකයේ උසින් විශාලතම විකාශන කුලුන (22) ජපානයේ ටෝනියෝ නුවරදී විවෘත විය. මෙම කුලුන නම් කර ඇත්තේ ‘ස්කයිට්‍රී’නමිනි. පැරීසියේ පිහිටි අයිෆල් කුලුන මෙන් දෙගුණයක උසින් සමන්විත මෙහි උස මීටර් 634කි. මෙය නිම කිරීමට වසර තුනහමාරක පමණ කාලයක් ගත වී ඇති බව වාර්තාවේ. ‘ස්කයිට්‍රී’කුලුන ඉදිකිරීම සඳහා ජපන් යෙන් බිලියන 65ක මුදලක් වැය වී ඇති අතර ලබන වසරේ සිට විකාශන කටයුතු වෙනුවෙන් ...
පළාත් සභා වලට කලින් පොලීසියේ ස්ථාන මාරු Lanka hot news lankahotnews.orgසේවා අවශ්‍යතාවය මතපොලිස් පරීක්ෂකවරුන් 09දෙනෙකුට පොලිස් මූලස්ථානය විසින් ස්ථාන මාරුවීමි ලබා දී ඇත. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.යූ.කේ. ලොකුහෙට්ටි මහතා බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ සිට වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.ඞී. සී.කේ වීරසිංහ මහතා මන්නාරම කොට්ඨාසයේ සිට කිලිනොච්චිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස පත් කර තිබේ. මොණරාගල ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ඩබ්ලිව්.එච්. කළණසිරි මහතා ග්රෑන්ඞ්පාස් පොලීසියේ ස්ථානාපති ධුරයටත් ...
සරත් ෆොන්සේකා සමග සාකච්ජා මැයිදින පෙළපාලියට සහභාගී නොවූවන් ගැන තීරණයෙන් පසු Lanka hot news lankahotnews.orgනිදහස ලැබු සරත් ෆොන්සේකා මහතා සමඟ ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ඉදිරි දේශපාලන වැඩ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ද කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. යාපනයේ පැවති මැයි දින පෙළපාලිය සඳහා සහභාගී නොවූ පුද්ගලයින්ගෙන් නිදහසට කරුණු විමසීමක්ද මේ අනුව හදිසියේ අවශ්‍ය බවයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේන්නේ. මැයි දිනයට අදාළ වාර්තාව (21) පස්වරුවේ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පක්ෂයේ මහලේකම්වරයා විසින් ඉදිරිපත් ...
Yahoo සමාගම චීනයේ Alibaba සමාගමට කොටස් විකුණයි Lanka hot news lankahotnews.orgඇමරිකානු අන්තර්ජාල සමාගමක් වන Yahoo පසුගිය කාලයේදී Yahoo සමාගමට Google හා Facebook සමාගම් වලින් එල්ලවූ දැඩි තරගය හමුවේ අන්තර් ජාල වෙළඳ දැන්වීම් වෙළඳ පොළ සැලකිය යුතු ලෙස අහිමිවෙමින් ගියේය. මේ අතර Yahoo සමාගම ඩොලර් බිලියන 7.1 ක් උපයා ගැනීමට සැලසුම් කර තිබෙන්නේ සිය කොටස් වලින් සියයට 20 ක් පමණ චීනයේ විශාලතම අන්තර් ජාල සමාගම වන Alibaba සමාගම් සමූහයට විකිණීමට විකිණීමෙනි.Yahoo ...
ෆොන්සේකා මහතා පැහැරගැනීම, සිරගත කිරීම, නිදහස් කිරීම යන සමස්ත ක්‍රියාදාමයට ජනාධිපතිවරයා නියෝග දුන්නා Lanka hot news lankahotnews.org මේ වනවිට ආණ්ඩුවේ මාධ්‍ය සහ ආණ්ඩු හිතවාදී මාධ්‍ය වාර්තා කරන්නේ වෙන කිසිවෙකු විසින් ෆොන්සේකා මහතාව පැහැරගෙන ගිහින් දඩුවම් පැමිණවීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් නිදහස් කරනවා යන්න තහවුරු වන වාර්තාවන්. නමුත් මේ අවස්ථාවේදී අවධාරණය කළ යුතු වන්නේ ෆොන්සේකා මහතා පැහැරගැනීම, සිරගත කිරීම, නිදහස් කිරීම යන සමස්ත ක්‍රියාදාමයට ජනාධිපතිවරයා නියෝග දුන් බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසියි. ඔහු මේ ...
ජවිපෙ කැරලිකාර කණ්ඩායම බිහිකිරීමේ ප්‍රභලයා පෙරටුගාමීන්ට අහිමිවේ Lanka hot news lankahotnews.orgජවිපෙ කට්ටිවාදී න් ජවිපෙ කඩා දැමීමේ පුරෝගමියා හා එහි න්‍යායාචාර්ය පණ්ඩුක මහතා මේ වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ඉවත් වී ඇත. ධනපති සමාජ උත්තර නිර්මිතයේ යෝධයෙක් වූ ධනපති දෘෂ්ටිවාදය මුළු මහත් ධනපති සමාජයම වෙලාගෙන ඇති මොහොතක මෙහි ග්‍රහණයට බලපෑමට නිර්ධන පංතියේ බහුතරයම ඇදවැටී ඇති මොහොතක ධනේශ්වර සමාජය පුරා විහිදී ගිය ධනේෂ්වර දෘෂ්ටිවාදයට එරෙහිව යෝධ මතවාදී අරගලයක යෙදෙමින් පීඩිත පංතිය ධනේෂ්වර ...
දොරට තට්ටු කරන සද්දෙට මිදුලට ගියාම මිදුල පෙරලෙනවා Lanka hot news lankahotnews.orgදිවයිනේ ප්‍රදේශ තුනකට අද(20) අලුයම භූකම්පන තත්ත්වයක් බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. නුවරඑළිය, බදුල්ල සහ මාතලේ දිස්ත්රික්කයන්ට එම කම්පන තත්ත්වය විනාඩි 02ක පමණ කාලයක් බලපා ඇති අතර භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ පල්ලේකැලේ පිහිටි භූකම්පන මානවලද එම තත්ත්වය සටහන්ව තිබේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන ලද්දේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැනටමත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ භූ විද්‍යා හා පතල් කාර්යාංශය ...
ජනාධිපති රට ගියේ ෆොන්සේකාට නිදහස ලබා දීම සදහා ලේඛණ වලට අත්සන් කරලා Lanka hot news lankahotnews.orgහිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබා දීම සඳහා වන ලිපි ලේඛනවලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා තිබේ. ඉකුත් 18වනදා ජනාධිපතිතුමා එම ලේඛන සඳහා අත්සන් තැබූ බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය උපදේශක බන්දුල ජයසේකර මහතා පැවසීය.අනතුරුව අදාළ ලේඛන ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා වෙත ජනාධිපතිතුමා භාරදී ඇත. ඒ අනුව අදාළ ලේඛන හෙට(21) දිනයේ දී ...