වෛද්‍ය පර්යේෂණ ආයතනය පිස්සු කෙලිනවා Lanka hot news lankahotnews.orgවෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පැවැත්වූවායැයි කියන පර්යේෂණ වල විශ්වාසය බරපතල ලෙස බිද වැටෙමින් පවතින්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පර්යේෂණ ලාංකීය අවශ්‍ය තාවයන්ගෙන් වියුක්ත්තව සංදර්ශනාත්මකව මාධ්‍ය වෙත ඉදිරිපත් කෙරෙන නිසායි. සමහර පර්යේෂණ ප්‍රතිඵල අන්තර් ජාලයෙන් ප්‍රසිද්ධ කරන ලද ඒවා මුත් වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සොයා ගත්තා ලෙස ප්‍රකාශයට පත් කරයි. මීට මාස කිහිපයකට පෙර ප්ලාස්ටික් වතුර බෝතල් එක වරකට වඩා භාවිතය ශරීර ...
ලන්ඩන් හිමි නම ස්ත්‍රී දූෂණ චෝදනා වලින් නිදහස්? Lanka hot news lankahotnews.org බාල වියේ දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවලට වැරදිකරු කෙරුන ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරාධිපති පහලගම සෝමරතන නාහිමියන්ට ලන්ඩනයේ අධිකරණයකින් වසර හතක සිර දඬුවම් නියම විය. විහාරාධිපති හිමියන් වරද පිළිනොගැනීම නිසා නඩුව මෙපමණ කාලයක් දීර්ඝ වීමට හේතු වීය. 1970 වේ දශකයේ බටහිර ලන්ඩනයේ චිස්වික් පළාතේදී බාල වියේ දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා හතරකට එහිමියන් වැරදිකරු බව පසුගිය මැයි මාසයේදී අධිකරණය ...
ලන්ඩන් හිමි නම ස්ත්‍රී දූෂණ චෝදනා වලින් නිදහස්? Lanka hot news lankahotnews.orgබාල වියේ දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවලට වැරදිකරු කෙරුන ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරාධිපති පහලගම සෝමරතන නාහිමියන්ට ලන්ඩනයේ අධිකරණයකින් වසර හතක සිර දඬුවම් නියම විය. විහාරාධිපති හිමියන් වරද පිළිනොගැනීම නිසා නඩුව මෙපමණ කාලයක් දීර්ඝ වීමට හේතු වීය. 1970 වේ දශකයේ බටහිර ලන්ඩනයේ චිස්වික් පළාතේදී බාල වියේ දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා හතරකට එහිමියන් වැරදිකරු බව පසුගිය මැයි මාසයේදී අධිකරණය තීන්දු කළේය. ...
රාජ්‍ය පොසොන් උත්සවයට සූර් වෙලා යන්නේ බලාගෙන ගැමුණු හස්ති රාජයා දැඩි අවධානයෙන් Lanka hot news lankahotnews.org රාජ්‍ය පොසොන් උත්සවය මෙවර ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථාන පූජා භූමිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර තිබේ. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙවර පොසොන් පෝදා සිතුල්පව්ව විහාරස්ථාන පරිශ්‍රය වෙත පැමිණෙතැයි අපේක්ෂා කරන අතර, පැමිණෙන සියලු දෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන් ම එම පිරිසගේ පානීය ජල අවශ්‍යතා සහ සනීපාරක්ෂක, සෞඛ්‍ය හා ප්‍රවාහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් උපරිමයෙන් සලසා දීම සඳහා මෙහි දී ජනාධිපතිතුමා ...
රාජ්‍ය පොසොන් උත්සවයට සූර් වෙලා යන්නේ බලාගෙන ගැමුණු හස්ති රාජයා දැඩි අවධානයෙන් Lanka hot news lankahotnews.orgරාජ්‍ය පොසොන් උත්සවය මෙවර ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථාන පූජා භූමිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර තිබේ. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙවර පොසොන් පෝදා සිතුල්පව්ව විහාරස්ථාන පරිශ්‍රය වෙත පැමිණෙතැයි අපේක්ෂා කරන අතර, පැමිණෙන සියලු දෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන් ම එම පිරිසගේ පානීය ජල අවශ්‍යතා සහ සනීපාරක්ෂක, සෞඛ්‍ය හා ප්‍රවාහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් උපරිමයෙන් සලසා දීම සඳහා මෙහි දී ජනාධිපතිතුමා අදාළ බලධාරීන්ට ...
එල්ටීටීඊ සංවිධනයේ දකුණේ ක්‍රියා ශීලීව සිටි (සිංහල කොටි) සහෝරදවරුන් දඩයමට ජවිපෙ සහාය වුනා Lanka hot news lankahotnews.org පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ලෙකම් පුබුදු ජයගොඩ මහතා වෙබ් පුවත්පතකට අදහස් දක්වමින් කියා සිටියේ ජවිපෙ දක්ෂිණාංශික පක්ෂයක් බවයි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජාගොඩ මහතා ජවිපෙ උපතේ සිටම සිය ප්‍රතිපත්ති තුලට සමාජවාදය ඇතුලත් වූවානම් ජාතීන් ගේ ස්වයං තීරණය අයිතිය පිළිනොගන්නත්, දෙමළ අරගල කුඩු පට්ටම් කරන්න ධනේෂ්වර පංතිය සමඟ අත්වැල් බැඳගන්න පුළුවන් කමක් නැතැයිද දෙමළ ජාතික අරගලයට සහය ...
එල්ටීටීඊ සංවිධනයේ දකුණේ ක්‍රියා ශීලීව සිටි (සිංහල කොටි) සහෝරදවරුන් දඩයමට ජවිපෙ සහාය වුනා Lanka hot news lankahotnews.orgපෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ලෙකම් පුබුදු ජයගොඩ මහතා වෙබ් පුවත්පතකට අදහස් දක්වමින් කියා සිටියේ ජවිපෙ දක්ෂිණාංශික පක්ෂයක් බවයි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජාගොඩ මහතා ජවිපෙ උපතේ සිටම සිය ප්‍රතිපත්ති තුලට සමාජවාදය ඇතුලත් වූවානම් ජාතීන් ගේ ස්වයං තීරණය අයිතිය පිළිනොගන්නත්, දෙමළ අරගල කුඩු පට්ටම් කරන්න ධනේෂ්වර පංතිය සමඟ අත්වැල් බැඳගන්න පුළුවන් කමක් නැතැයිදදෙමළ ජාතික අරගලයට සහය දෙන්න ස්වයං තීරණය ...
හර්ෂ ද සිල්වා ලංකාවේ A/L අසමත් වුන ගොබ්බයෙක් Lanka hot news lankahotnews.org නිල සංචාරයක් සඳහා තායිලන්තය බලා පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් බැංකොක් නුවර පැවැත්වෙන සැමරුම් උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගිවිය. මෙහිදි ජුනි මස 02 වැනි දිනට යෙදෙන බුද්ධ ජයන්ති උත්සවයේ "බුද්ධ ජයන්තියෙන් මිනිස් වර්ගයාට සිදුවු සෙත" යන මැයෙන් ජනාධිපතිවරයා විසින් විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිත බව සදහන් විය. මේ සංචාරය පිලිබද එජාප පාර්ලිමේන්තු ...
හර්ෂ ද සිල්වා ලංකාවේ A/L අසමත් වුන ගොබ්බයෙක් Lanka hot news lankahotnews.orgනිල සංචාරයක් සඳහා තායිලන්තය බලා පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් බැංකොක් නුවර පැවැත්වෙන සැමරුම් උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගිවිය. මෙහිදි ජුනි මස 02 වැනි දිනට යෙදෙන බුද්ධ ජයන්ති උත්සවයේ "බුද්ධ ජයන්තියෙන් මිනිස් වර්ගයාට සිදුවු සෙත" යන මැයෙන් ජනාධිපතිවරයා විසින් විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිත බව සදහන් විය.මේ සංචාරය පිලිබද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද ...
IOC ඩීසල් මිල ඉහල ගියත් ප්රෙට්රල් මිල ඉහල දැම්මේ නෑ රජය කියයි Lanka hot news lankahotnews.orgමෙරට ඉන්ධන බෙදා හැරීමේ යෙදෙන ඉන්දියන් තෙල් සමාගම විසින් රජයෙන් ඉල්ලා තිබුනේ ඞීසල් රුපියල් 10කින් හා පෙට්‍රල් රුපියල් 13කින් වැඩි කිරීමට අවසර දෙන ලෙසය. නමුත් ඊට එරෙහිවූ ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද මධ්‍ය රාත්‍රියේ සිට IOC බෙදුම්හල්වලින් අලෙවි කරනු ලබන ඞීසල් මිල ඉහල නංවා තිබේ. ඒ අනුව සුදු ඞීසල් හා සුපිරි ඞීසල් යන වර්ග දෙකම ලීටරයක් රුපියල් දෙකකින් ඉහල නංවා ...
IOC ඩීසල් මිල ඉහල ගියත් ප්රෙට්රල් මිල ඉහල දැම්මේ නෑ රජය කියයි Lanka hot news lankahotnews.org මෙරට ඉන්ධන බෙදා හැරීමේ යෙදෙන ඉන්දියන් තෙල් සමාගම විසින් රජයෙන් ඉල්ලා තිබුනේ ඞීසල් රුපියල් 10කින් හා පෙට්‍රල් රුපියල් 13කින් වැඩි කිරීමට අවසර දෙන ලෙසය. නමුත් ඊට එරෙහිවූ ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද මධ්‍ය රාත්‍රියේ සිට IOC බෙදුම්හල්වලින් අලෙවි කරනු ලබන ඞීසල් මිල ඉහල නංවා තිබේ. ඒ අනුව සුදු ඞීසල් හා සුපිරි ඞීසල් යන වර්ග දෙකම ලීටරයක් රුපියල් දෙකකින් ...
ධනේශ්වර ආර්ථීකයේ අවසානයට හේතුව මිත්‍ය ප්‍රාග්ධනයයි Lanka hot news lankahotnews.orgලෝකයේ කිසිම රටක නැති ආකාරයට ආණ්ඩුව මැදිහත් වී බැලූම් බෝලයක් මෙන් පිම්බූ කොටස් වෙළඳපොළ අද බිඳවැටෙමින් පවතින බවත් එයට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි. එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද(31) එම පකෂ ප්‍රධාන කාර්යාලයේ පැවති ජනමාධ්‍ය හමුවකදී මෙම චෝදනාව ආණ්ඩුවට එල්ල කළේය. මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය. මහ බැංකුව, මහා භාණ්ඩාගාරය ...
ධනේශ්වර ආර්ථීකයේ අවසානයට හේතුව මිත්‍ය ප්‍රාග්ධනයයි Lanka hot news lankahotnews.org ලෝකයේ කිසිම රටක නැති ආකාරයට ආණ්ඩුව මැදිහත් වී බැලූම් බෝලයක් මෙන් පිම්බූ කොටස් වෙළඳපොළ අද බිඳවැටෙමින් පවතින බවත් එයට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි. එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද(31) එම පකෂ ප්‍රධාන කාර්යාලයේ පැවති ජනමාධ්‍ය හමුවකදී මෙම චෝදනාව ආණ්ඩුවට එල්ල කළේය. මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය. මහ බැංකුව, මහා ...
රටවල් 2ක් ඇති වීම වැලැක්වීමට යුද්ධ කලාට ඇතිවී තිබෙන්නේ රටවල් 2ක් Lanka hot news lankahotnews.org රටවල් 2ක් ඇති වීම වැලැක්වීමට යුද්ධ කලාට ඇතිවී තිබෙන්නේ රටවල් 2ක් යනුවෙන් වාසුදේව නානයක්කාර මහතා පවසයි. එක රටක එක විදිහේ පාලනයකුත් උතුරේ තව විදිහේ පාලනයකුත් ඇති වී ඇතැයිද ප්‍රකාශ කළේය. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනු යනුවෙන් රටපුරා සම්මන්ත්රණ පවත්වමින් වාසුදේව මහතා ප්‍රකාශ කොට ඇත. අධිරාජ්‍යවාදය පරදා විජයග්‍රහණය කිරීමට මහින්ද රාජපක්ෂ ගෙනයන වැඩ පිළවෙල අති සාර්ථක බවත් මහින්ද ...
රටවල් 2ක් ඇති වීම වැලැක්වීමට යුද්ධ කලාට ඇතිවී තිබෙන්නේ රටවල් 2ක් Lanka hot news lankahotnews.orgරටවල් 2ක් ඇති වීම වැලැක්වීමට යුද්ධ කලාට ඇතිවී තිබෙන්නේ රටවල් 2ක් යනුවෙන් වාසුදේව නානයක්කාර මහතා පවසයි. එක රටක එක විදිහේ පාලනයකුත් උතුරේ තව විදිහේ පාලනයකුත් ඇති වී ඇතැයිද ප්‍රකාශ කළේය. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනු යනුවෙන් රටපුරා සම්මන්ත්රණ පවත්වමින් වාසුදේව මහතා ප්‍රකාශ කොට ඇත. අධිරාජ්‍යවාදය පරදා විජයග්‍රහණය කිරීමට මහින්ද රාජපක්ෂ ගෙනයන වැඩ පිළවෙල අති සාර්ථක බවත් මහින්ද රාජපක්ෂ ඉතිහාස ...
ජනතාව බිය නොවන්න රාජ්‍ය බැංකු තැන්පතු ආරක්ෂිතයි Lanka hot news lankahotnews.org මෙරට බැංකු පද්ධතියේ ගිණුම්කරුවන් වෙනුවෙන් ඔවුන්ගේ තැන්පතු ආරක්ෂා කිරීමට රජය කැපවන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන පවසයි. ඒ අනුව රාජ්‍ය බැංකු සතුව පවතින තැන්පතු ආරක්ෂා කිරීමට රජය විශේෂ පියවර රැසක් ගෙන ඇති බවද නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි. මීට අමතරව මෙරට බැංකු කඩා වැටීමටද රජය කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බවත් මහින්ද රාජපක්ෂ මහතා නිරන්තර ඒ පිළිබද අවදානයකින් ...
ජනතාව බිය නොවන්න රාජ්‍ය බැංකු තැන්පතු ආරක්ෂිතයි Lanka hot news lankahotnews.orgමෙරට බැංකු පද්ධතියේ ගිණුම්කරුවන් වෙනුවෙන් ඔවුන්ගේ තැන්පතු ආරක්ෂා කිරීමට රජය කැපවන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන පවසයි. ඒ අනුව රාජ්‍ය බැංකු සතුව පවතින තැන්පතු ආරක්ෂා කිරීමට රජය විශේෂ පියවර රැසක් ගෙන ඇති බවද නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි. මීට අමතරව මෙරට බැංකු කඩා වැටීමටද රජය කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බවත් මහින්ද රාජපක්ෂ මහතා නිරන්තර ඒ පිළිබද අවදානයකින් පසුවී සිටින ...
බඩු මිල අඩු කරනු කියා ගොවියෙක් හා කම්කරුවෙක් මහ පාරේ නිදි Lanka hot news lankahotnews.org බඩු මිල පහත දමා ජනතාවට සහන දෙනු! නැතිනම් ගෙදර යනු ! යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණයක් 29 කුරුණෑගල නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලදී පැවැත් විය. මෙම උද්ඝෝෂණය සදහා ජවිපෙ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සහභාගී වූ අතර සහභාගී වූ පිරිස විවිධ සටන් පාඨ කියමින් බඩු මිල වහා අඩු කරනු වශයෙන් උද්ඝෝෂනයේ යෙදුනි. මේ අතර වර්ථමාන ගොවියෙක් හා ...
බඩු මිල අඩු කරනු කියා ගොවියෙක් හා කම්කරුවෙක් මහ පාරේ නිදි Lanka hot news lankahotnews.orgබඩු මිල පහත දමා ජනතාවට සහන දෙනු! නැතිනම් ගෙදර යනු ! යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණයක් 29 කුරුණෑගල නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලදී පැවැත් විය. මෙම උද්ඝෝෂණය සදහා ජවිපෙ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සහභාගී වූ අතර සහභාගී වූ පිරිස විවිධ සටන් පාඨ කියමින් බඩු මිල වහා අඩු කරනු වශයෙන් උද්ඝෝෂනයේ යෙදුනි. මේ අතර වර්ථමාන ගොවියෙක් හා කම්කරුවෙක් නිරූපනය ...
සැබෑ අධිරාජ්‍ය විරෝධී අරගලයකින් තොරව ආණ්ඩුවේ මේ ක්‍රියාකාරිත්වය ආපසු හරවන්න බැහැ Lanka hot news lankahotnews.org අධ්රාජ්‍ය විරෝධී ජනතා ව්‍යපාරය නමින් සංවිධානයක් අද බිහිවූ අතර එහි සම කැදවුම්කරු කේ.ඩී ලාල් කාන්ත මහතා අදහස් දැක්වීමක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කරන ලදි. ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වේගයෙන් අධිරාජ්‍යවාදී මැදිහත්වීම් සිදුකරමින් තිඛෙනවා. ආර්ථීක දේශපාලනකි සංස්කෘතික සහ සාමාජීය සියලූම අංශ ගිල ගනිමින් සිටිනවා. පසුගිය 18 වෙනිදා ජී.එල්.පීරිස් ඇමතිවරයා හිලරි ක්ලින්ටන්ට දින වකවානු සහිතව ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම ...