කොම්පැනිවලට රජය උදව් කිරීමේ ප්රශ්නය මොකක්ද? මහින්ද චින්තනය මෙය නොවේද? Lanka hot news lankahotnews.orgඅපි දැන් රටේ ආර්ථික වර්ධනයේ තත්ත්වය ස්ථාවර කරමින් උතුරු නැඟෙනහිර ආර්ථිකය දියුණුකරමින් ආර්ථික වශයෙන් ඒකාබද්ධතාවක් ඇතිකර තිබෙන බව ද රජයක් ලෙස කිසි ම විදියකින් දූෂණයට ඉඩ තබන්නේ නැතැයි ද ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී පවසයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමීක්ෂණවලින් ශ්‍රී ලංකාව සියයට 7% - 8%ක ආර්ථික දියුණුවක් ඇති රටක් ...
ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන්න 2012 දකුණු ආසියා ජංගම දුරකථන සමුළුව සවියක් Lanka hot news lankahotnews.org දකුණු ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට 2012 දකුණු ආසියා ජංගම දුරකථන සමුළුව ඉතා වැදගත් බවත් ඊට ශක්තියක් සැපයූ බවත්ඉ2012 දකුණු ආසියා ජංගම දුරකථන සමුළුව අමතමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි. ජංගම දුරකථන ක්ෂේත්රයේ විශේඥයින් විද්වතුන් නිෂ්පාදකයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් ...
ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන්න 2012 දකුණු ආසියා ජංගම දුරකථන සමුළුව සවියක් Lanka hot news lankahotnews.orgදකුණු ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට 2012 දකුණු ආසියා ජංගම දුරකථන සමුළුව ඉතා වැදගත් බවත් ඊට ශක්තියක් සැපයූ බවත්ඉ2012 දකුණු ආසියා ජංගම දුරකථන සමුළුව අමතමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි. ජංගම දුරකථන ක්ෂේත්රයේ විශේඥයින් විද්වතුන් නිෂ්පාදකයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මෙම ...
ජාතික රෝහල් සෙවකයෝ අරක්කු වෙනුවට ස්ප්‍රීට් බීලා අයෙක් මරුට Lanka hot news lankahotnews.org රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ ආරක්ෂක සේවයේ නියුතු පුද්ගලයින් දෙදෙනෙකු ඇල්කොහොල් ලෙස ස්ප්‍රීට් වර්ගයක් පානය කිරීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තත්වය අසාධ්‍ය බැවින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. මොවුන් පානය කර ඇත්තේ මීතයිල් හෝ සෙවනගල ඇල්කොහොල් විය හැකි බවට සැකයක් මතුවී ඇති අතර ඒ පිළිබඳව රස පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති ...
ජාතික රෝහල් සෙවකයෝ අරක්කු වෙනුවට ස්ප්‍රීට් බීලා අයෙක් මරුට Lanka hot news lankahotnews.orgරජයේ වෛද්‍ය සැපයුම් අංශයේ ආරක්ෂක සේවයේ නියුතු පුද්ගලයින් දෙදෙනෙකු ඇල්කොහොල් ලෙස ස්ප්‍රීට් වර්ගයක් පානය කිරීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තත්වය අසාධ්‍ය බැවින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. මොවුන් පානය කර ඇත්තේ මීතයිල් හෝ සෙවනගල ඇල්කොහොල් විය හැකි බවට සැකයක් මතුවී ඇති අතර ඒ පිළිබඳව රස පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති බැවින් නිශ්චිතව ...
නිරුවත් වෙරළ තීරයක් සිහිනෙන්වත් නොසිතුවෙමි Lanka hot news lankahotnews.org ශ්‍රී ලංකාවේ කිසි ම මුහුදු තීරයක නිරුවත් වෙරළ තීර ඇති කිරීමේ අරමුණක් රජයට නොමැති බවත් එවැන්නකට ඉඩ නොතබන බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය. ඕනෑ ම සමාගමකට ඒ ගැන සිතන්නට හැකි බවත් රජය එවැන්නකට ...
නිරුවත් වෙරළ තීරයක් සහිනෙන්වත් නොසිතුවෙමි Lanka hot news lankahotnews.orgශ්‍රී ලංකාවේ කිසි ම මුහුදු තීරයක නිරුවත් වෙරළ තීර ඇති කිරීමේ අරමුණක් රජයට නොමැති බවත් එවැන්නකට ඉඩ නොතබන බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.ඕනෑ ම සමාගමකට ඒ ගැන සිතන්නට හැකි බවත් රජය එවැන්නකට කිසිසේත් ඉඩ ...
මාගම්පුරට දෙවනවරට පලමු නැව පැමිනීමත් සමග හම්බන්තොට වරාය ආනයන ප්‍රති අපනයන මධ්‍යස්ථානයක් වේ Lanka hot news lankahotnews.org 2010 නොවැම්බර් 18 වනදා ජනාධිපතිතුමන් විසින් විවෘත කල මාගම්පුර වරායට මාස හයකට පමණ පසු ප්‍රථම වාතවට නැවක් පැමිණ තිබෙනවා. රජය මීට කලින් ප්‍රකාශ කලේ චීනයේ සිට පොහොර ගෙන්වූ නැවක් මාගම්පුරට පැමිණි නිසා එය පලමු නැව බවයි.නමුත් දැන් රජයම පවසන්නේ මාගම්පුරට පසුගිය කාලයේ ඇතැම් පාර්ශ්ව පැතිර වූ බොරු ප්‍රචාර පරදවමින් පලමු නැව පැමිණි බවයි. හම්බන්තොට වරාය ඉදිකිරීමෙන් පසුව වක්කඩක් ...
මාගම්පුරට දෙවනවරට පලමු නැව පැමිනීමත් සමග හම්බන්තොට වරාය ආනයන ප්‍රති අපනයන මධ්‍යස්ථානයක් වේ Lanka hot news lankahotnews.org2010 නොවැම්බර් 18 වනදා ජනාධිපතිතුමන් විසින් විවෘත කල මාගම්පුර වරායට මාස හයකට පමණ පසු ප්‍රථම වාතවට නැවක් පැමිණ තිබෙනවා. රජය මීට කලින් ප්‍රකාශ කලේ චීනයේ සිට පොහොර ගෙන්වූ නැවක් මාගම්පුරට පැමිණි නිසා එය පලමු නැව බවයි.නමුත් දැන් රජයම පවසන්නේ මාගම්පුරට පසුගිය කාලයේ ඇතැම් පාර්ශ්ව පැතිර වූ බොරු ප්‍රචාර පරදවමින් පලමු නැව පැමිණි බවයි.හම්බන්තොට වරාය ඉදිකිරීමෙන් පසුව වක්කඩක් කැඩුවා සේ මුදල් ...
කාන්තාවන්ගේ අසැබි ජායාරූප 6000ක් තබා ගත් වෛද්‍යවරයා නිදැල්ලේ Lanka hot news lankahotnews.org මෙම වර්ෂයේ මාර්තු 27 වැනි දින පෞද්ගලික අංශයේ රැකියාවක නියුතුව සිටි තරුණියකගේ ඡායාරූප අනවසරයෙන් ගත් පුද්ගලයෙකු ගැන මරදාන පොලීසියට පැමිණිලි කර තිබුණා. එම තරුණිය නිර්භීතව ඉදිරිපත් වී ජායාරූප ලබාගත් පුද්ගලයාගේ කැමරාව, හැඳුනුම්පත් ආදිය ලබාගෙන මරදාන පොලීසියට සාක්ෂි සහිතව ඉදිරිපත් කර තිබුණා. එහිදී හෙළිවී තිබුණේ අදාල පුද්ගලයා රජයේ රෝහලක වෛද්‍යවරයෙකු බවයි. ඔහු ඔහුගේ කැමරාව තුළ එවැනි ජායාරූප 6,000ක් පමණ ...
කාන්තාවන්ගේ අසැබි ජායාරූප 6000ක් තබා ගත් වෛද්‍යවරයා නිදැල්ලේ Lanka hot news lankahotnews.orgමෙම වර්ෂයේ මාර්තු 27 වැනි දින පෞද්ගලික අංශයේ රැකියාවක නියුතුව සිටි තරුණියකගේ ඡායාරූප අනවසරයෙන් ගත් පුද්ගලයෙකු ගැන මරදාන පොලීසියට පැමිණිලි කර තිබුණා. එම තරුණිය නිර්භීතව ඉදිරිපත් වී ජායාරූප ලබාගත් පුද්ගලයාගේ කැමරාව, හැඳුනුම්පත් ආදිය ලබාගෙන මරදාන පොලීසියට සාක්ෂි සහිතව ඉදිරිපත් කර තිබුණා. එහිදී හෙළිවී තිබුණේ අදාල පුද්ගලයා රජයේ රෝහලක වෛද්‍යවරයෙකු බවයි. ඔහු ඔහුගේ කැමරාව තුළ එවැනි ජායාරූප 6,000ක් පමණ ගබඩාකර ගෙන ...
රාජ්‍ය ආයතනවල ඉවතලන කඩදාසි වලින් කඩදාසි නිෂ්පාදනය ඉහල දමන්න ජනපති උපදෙස් Lanka hot news lankahotnews.orgරාජ්‍ය ආයතනවල ඉවතලන කඩදාසි නැවත නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙසින් භාවිතා කොට ජාතික කඩදාසි නිෂ්පාදනය ඉහල දමන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික කඩදාසි සංස්ථාව දැනුවත් කොට තිබේ ඒ අනුව රාජ්‍ය ආයතනවල ඉවතලන කඩදාසි තම ආයතනය වෙත ලබාදෙන ලෙස ජාතික කඩදාසි සංස්ථාව ඉල්ලීමක් කරයි. කඩදාසි නිෂ්පාදනයේදී ප්‍රධාන නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙසින් ඉවතලද කඩදාසි යොදා ගන්නා බැවින් රාජ්‍ය ආයතනවල ඉවතලන කඩදාසි තම ආයතනය වෙත ...
රාජ්‍ය ආයතනවල ඉවතලන කඩදාසි වලින් කඩදාසි නිෂ්පාදනය ඉහල දමන්න ජනපති උපදෙස් Lanka hot news lankahotnews.org රාජ්‍ය ආයතනවල ඉවතලන කඩදාසි නැවත නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙසින් භාවිතා කොට ජාතික කඩදාසි නිෂ්පාදනය ඉහල දමන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික කඩදාසි සංස්ථාව දැනුවත් කොට තිබේ ඒ අනුව රාජ්‍ය ආයතනවල ඉවතලන කඩදාසි තම ආයතනය වෙත ලබාදෙන ලෙස ජාතික කඩදාසි සංස්ථාව ඉල්ලීමක් කරයි. කඩදාසි නිෂ්පාදනයේදී ප්‍රධාන නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙසින් ඉවතලද කඩදාසි යොදා ගන්නා බැවින් රාජ්‍ය ආයතනවල ඉවතලන කඩදාසි තම ...
අධිරාජ්‍යවාදීන්ගේ සැමරුමකට එංගන්තයට ගිය මහින්ද හා ශිරන්ති නැවතී සිටි හෝටලය අවට විරෝධතා Lanka hot news lankahotnews.orgඑක්සත් රාජධානියේ දෙවන එළිසබෙත් මහ රැජනගේ වජ්ර ජයන්ති මහෝත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය මේ වනවිට ලන්නයේ සිටින අතර ඔවුන්ගේ ගමනට හරසර මෙන්ම විරෝධතාවන්ද එකතු වී ඇත. රජයේ දැඩි අවධානයකට ලක් වූ මෙම සංචාරය සාර්ථක කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා දැඩි උත්සාහයක් ගෙන තිබුණි.දෙමළ ඩයස්පෝරාව මහින්ද රාජපක්ෂ ලන්ඩන් සංචාරයට එරෙහිව දැඩි ක්‍රියා ...
අධිරාජ්‍යවාදීන්ගේ සැමරුමකට එංගන්තයට ගිය මහින්ද හා ශිරන්ති නැවතී සිටි හෝටලය අවට විරෝධතා Lanka hot news lankahotnews.org එක්සත් රාජධානියේ දෙවන එළිසබෙත් මහ රැජනගේ වජ්ර ජයන්ති මහෝත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය මේ වනවිට ලන්නයේ සිටින අතර ඔවුන්ගේ ගමනට හරසර මෙන්ම විරෝධතාවන්ද එකතු වී ඇත. රජයේ දැඩි අවධානයකට ලක් වූ මෙම සංචාරය සාර්ථක කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා දැඩි උත්සාහයක් ගෙන තිබුණි.දෙමළ ඩයස්පෝරාව මහින්ද රාජපක්ෂ ලන්ඩන් සංචාරයට එරෙහිව ...
ඉරානයට එරෙහි සයිබර් ප්‍රහාර වඩාත් ශිෂ්ට සම්පන්නයි Lanka hot news lankahotnews.orgඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් වේවි යැයි බිය වූ හිටපු ඇමෙරිකා ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, ඔහුගේ පාලන සමයේදී, අන්තර් ජාලය හරහා එම න්‍යෂ්ටික කටයුතු අඩපණ කිරීමට සංකීර්ණ පරිගණක වයිරස නිර්මාණය කිරීමට උපදෙස් දුන් බව ඇමෙරිකා ආරක්ෂක අංශ පවසයි.න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඉරානයට ප්‍රහාරයක් එල්ල කරමින් මැද පෙරදිග අර්බුදයක් ඇති කිරීම වෙනුවට අන්තර් ජාලය හරහා සංකීර්ණ පරිගණක වයිරස යවා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට ...
ඉරානයට එරෙහි සයිබර් ප්‍රහාර වඩාත් ශිෂ්ට සම්පන්නයි Lanka hot news lankahotnews.org ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් වේවි යැයි බිය වූ හිටපු ඇමෙරිකා ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, ඔහුගේ පාලන සමයේදී, අන්තර් ජාලය හරහා එම න්‍යෂ්ටික කටයුතු අඩපණ කිරීමට සංකීර්ණ පරිගණක වයිරස නිර්මාණය කිරීමට උපදෙස් දුන් බව ඇමෙරිකා ආරක්ෂක අංශ පවසයි.න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඉරානයට ප්‍රහාරයක් එල්ල කරමින් මැද පෙරදිග අර්බුදයක් ඇති කිරීම වෙනුවට අන්තර් ජාලය හරහා සංකීර්ණ පරිගණක වයිරස යවා ඉරානයේ ...
ලන්ඩනයේ බිග් බෙන් කුළුණ එලිසබත් කුලූන බවට පත් කරයි Lanka hot news lankahotnews.orgබි්රතාන්යයේ දෙවැනි මහ එලිසබත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන්, ඇයට ගෞරව කිරීමක් ලෙස, ලන්ඩනයේ ඉදිකර ඇති සුප්‍රසිද්ධ ‘බිග් බෙන්’ ඔරලෝසු කුලූන, ‘එලිසබත් කුලූන’ යනුවෙන් නම් කොට ඇත.1952දී දෙවැනි එලිසබත් රැජින කිරීටය පැලදීමෛන් අනතුරුව වසර 60ක් කිරීටය දරා සිටීම නිමිත්තෙන් දියමන්ති ජුබිලිය සංවිධානය කොට ඇත.දැන් ඇය 86 හැවිරිදි මිත්තණියක්වන එලිසබත් රැජින දියමන්ති ජුබිලිය නිමිත්නෙන් ලන්ඩන් නුවර දින හතරක් පුරාවට විශේෂ උත්සව ...
ලන්ඩනයේ බිග් බෙන් කුළුණ එලිසබත් කුලූන බවට පත් කරයි Lanka hot news lankahotnews.org බි්රතාන්යයේ දෙවැනි මහ එලිසබත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන්, ඇයට ගෞරව කිරීමක් ලෙස, ලන්ඩනයේ ඉදිකර ඇති සුප්‍රසිද්ධ ‘බිග් බෙන්’ ඔරලෝසු කුලූන, ‘එලිසබත් කුලූන’ යනුවෙන් නම් කොට ඇත.1952දී දෙවැනි එලිසබත් රැජින කිරීටය පැලදීමෛන් අනතුරුව වසර 60ක් කිරීටය දරා සිටීම නිමිත්තෙන් දියමන්ති ජුබිලිය සංවිධානය කොට ඇත. දැන් ඇය 86 හැවිරිදි මිත්තණියක්වන එලිසබත් රැජින දියමන්ති ජුබිලිය නිමිත්නෙන් ලන්ඩන් නුවර දින හතරක් පුරාවට ...
වෛද්‍ය පර්යේෂණ ආයතනය පිස්සු කෙලිනවා Lanka hot news lankahotnews.org වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පැවැත්වූවායැයි කියන පර්යේෂණ වල විශ්වාසය බරපතල ලෙස බිද වැටෙමින් පවතින්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පර්යේෂණ ලාංකීය අවශ්‍ය තාවයන්ගෙන් වියුක්ත්තව සංදර්ශනාත්මකව මාධ්‍ය වෙත ඉදිරිපත් කෙරෙන නිසායි. සමහර පර්යේෂණ ප්‍රතිඵල අන්තර් ජාලයෙන් ප්‍රසිද්ධ කරන ලද ඒවා මුත් වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සොයා ගත්තා ලෙස ප්‍රකාශයට පත් කරයි. මීට මාස කිහිපයකට පෙර ප්ලාස්ටික් වතුර බෝතල් එක වරකට වඩා ...