රජ රට වැව් හිදුනද හින්දුවා ද? Lanka hot news ආණ්ඩුවේ සංචාරක ව්‍යාපාරය රටේ එකම ආදායම් මාර්ගය කොට ගත් නිසා අනෙක් ක්ෂේත්රයන්ට තැබූ අවධානය අඩු විය. ලහි ලහියේ රට පුරා පිහිටි වැව් වලට සී ප්ලේන් බෑමේ ව්‍යාපෘතිය හා ඒ හරහා මතු වන ආර්ථික සාධක උරා ගැනීම සදහා ඉදිකිරීම්ද ඇරඹූයේ කළුවා සියඹල ගහ කැපුවා සේය. අද සී ප්ලේන් අසාර්ථක වූනිසා බෙරේ පලුවක් නැතිවීමේ පාඩුව ගොවියාට දරාගැනීමට සිදුව තිබේ. ඉදිරි දින ...
මයික්‍රොසොෆ්ට් සමාගමට ජාතිය පාවදීමේ ප්‍රමුඛයා තාරුණ්‍යයට හෙටක් Lanka hot news මයික්‍රොසොෆ්ට් සමාගමේ මෘදුකාංග ශ්‍රී ලාංකීය ජාතියට හුරු කිරීම සදහා මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනය මේවන විට මෙරට අධ්‍යාපන අමාත්‍යාශය හා තාරුණ්‍යයට හෙටක් සමග එක්ව විවිධ වැඩසටහන් රාශියකයක් සංවිධානය කර ඇත. දිගින් දිගටම අධික මුදල් සම්භාරයක් පොම්පකරමින් ශ්‍රී ලංකාව මයික්‍රොසොෆ්ට් සමාගමෙන් මිදීමේ අවස්ථා අහුරමින් අති අසාර්ථක ව්‍යාපෘති හදුන්වා දෙමින් ලාංකීය ජාතිය මයික්‍රොසොෆ්ට් සමාගමේ වහළුන් බවට පත්කිරීමේ වැඩපිළිවෙලට අතහිත දීමේ වැඩසටහනක් උතුරේ ...
මිනිසා දේශපාලන සත්වයෙකියැයි වදාලේ බුදුන්ද ඇරිස්ටෝටල්ද Lanka hot news භික්ෂුන් වහන්සේ ඇතුළු පූජකවරුන් මන්ත්‍රී පදවි දැරීම වලක්වා ලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන පෞද්ගලික මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවට පක්ෂ විපක්ෂ අදහස් මතුවෙමින් පවතී. බෞද්ධ භික්ෂූන් පාර්ලිමේන්තුවට යෑම නිවැරදි බවත් ඊට එරෙහි වීම බටහිර රටවල උවමනාවක් බව ජාතික හෙල උරුමය පවසයි. භික්ෂුව පාර්ලිමේන්තුවට පැමිනීම නිසා රටේ ප්‍රශ්ණ විසදුන බවත් ඔවුන් පවසයි. මිනිසා දේශපාලන ...
ලොව වේගවත්ම ධාවක යුසේන් බෝල්ට් යට කල තරුණියට මඩ Lanka hot news පසුගියදා නෝර්වේ ඔස්ලෝ නුවර පැවැති මීටර් 100 ධාවන තරඟයක් අවසන් වීමත් සමඟ ලොව වේගවත්ම ධාවකයා ලෙස සැලකෙන ජැමෙයිකාවේ යුසේන් බෝල්ට් හට පැමිණි වේගය පාලනය කර ගත නොහැකිව සුබ පැතීමට මල් කළඹක්ද සමඟ ධාවන පථයට පැමිණි තරුණියක්වද පෙරළාගෙන යාමට සිදුව ඇත. මෙම තරගයේදී බෝල්ට් මීටර සියය තරඟය ජයගෙන ඇත්තේ තත්පර 9.79 කිනි. කෙසේ නමුත් මෙම සිද්ධියෙන් පසු බෝල්ට් සිනාසෙමින් එම ...
ජනාධිපතිව බ්‍රිතාන්‍යෙය්දී සිදුවූ අපහාසය රටටම සිදුවූ අපහාසයක් Lanka hot news බ්‍රිතාන්‍ය මහ රැජිනගේ දියමන්ති ජුබිලිය සැමරීමේ උළෙලට සහභාගී වීමට ගිය ජනාධිපතිතුමාට මුහුණ දීමට සිදුවූ අපහසුතාවන් හා විරෝධතා තමා අනුමත නොකරන බව එ.ජා.ප හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහතා සදහන් කරයි. කුමන දේශපාලන පක්ෂය නියෝජනය කළත්, කුමන මත දැරුවත්, ශ්‍රී ලංකා ජන නායකයාට අපහාසාත්මක සිදුවීමක් වුවහොත් එය මුළු රටටම ඇතිවූ අපහාසාත්මක සිදුවීමක් ලෙස සැලකිය යුතු බව අද (13) ...
සමාජවාදී ශිෂ්‍ය සංගමයට එරෙහිව දියත්වී තිබූ දැවැන්ත කුමන්ත්‍රණය පරාජයට පත්කලා Lanka hot news lankahotnews.org "සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජතික සංවිධායක ලෙස නලින්ද ජයතිස්ස මහතා පත්වන්වන්නේ ජවිපෙ කට්ටිවාදී දේශපාලනයේ ආරම්භයත් සමගයි. ඒ වන විටත් එහි ජාතික සංවිධායක ධූරය දැරූ චමීර කොස්වත්ත මහතා හැකි ඉක්මනින් මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කලේ නලින්ද ජයතිස්ස සහෝදරයා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටු සමාජිකයෙක් මිස ජාතික සංවිධායක නොවන බවයි. තමා තව දුරටත් ජාතික සංවිධායක බවත් රට පුරා සමාජිකයන්ට නොමග නොයන ...
ලසිත් මාලිංග දන්නවාද ටිඕපිලෝ ස්ටීවන්සන් - අපේ කාලයේ ක්‍රීඩාවේ පරමාදර්ශයයි Lanka hot news lankahotnews.org කියුබානු ශ්‍රේෂ්ඨ ඔලිම්පික් බොක්සිං ක්‍රීඩක ටිඕපිලෝ ස්ටීවන්සන්ගේ හදිසි වියෝව සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමය සිය බලවත් ශෝකය පළකර නිකුත් කොට ඇත. ක්‍රීඩාව වෙනුවට මුදල් පසුපස දුවන ක්‍රීඩකයන්ට ටිඕපිලෝ ස්ටීවන්සන් මහඟු ආදර්ශයක් බව සමාජවාදී තරුණ සංගමය පවසයි. එම නිවේදනය හරහා සමාජවාදී තරුණ සංගමය ලාංකීය ක්‍රීඩා ක්ෂේත්රයට කරන බරපතල පහර දීම මනුෂ්‍ය ආත්මයම නැවත වරක් ප්‍රශ්ණකොට ජීවිතයේ සාරය කුමක්දැයි ප්‍රශ්ණ තිරීමට ...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාවට ඇතුල් වීමට ඉඩ නොදෙන තත්වයක්? Lanka hot news lankahotnews.org මෙරට නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් නවනීදම් පිල්ලෙයි මහත්මිය අදාළ ඉල්ලීම පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගෙන් සිදුකර තිබුණි. අදාළ ඉල්ලීම පිළිබඳව සහ නියෝජිත කණ්ඩායමට අයත් පුද්ගලයින් පිළිබඳව මෙහිදි අවධානය යොමුකිරීමට නියමිතය. විශේෂයෙන් ඔවුන් ශ්‍රී ලංකාවට ...
ගුවන් තොටුපලේදීම රෝගීන් හදුනා ගැනීමට ඒකකයක් හදන්න ජනපති උපදෙස් Lanka hot news lankahotnews.org ශ්‍රී ලංකාවේ සිට විදේශීය රටවල රැකියාව සඳහා පිටත්ව යන පුද්ගලයින් නැවත මෙරටට පැමිණීමේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදීම වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට ජනපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. විදේශීය රැකියා සඳහා ගොස් නැවත මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් බෝ නොවන රෝගවලට ගොදුරුවී ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා ...
මතට තිත ගුවන් මගීන්ටත් අදාලයි Lanka hot news lankahotnews.orgගුවන් යානා තුල බීමතින් පිස්සු කෙලීමේ වර්ධනයක් ඇති වී තිබේ. විශේෂයෙන් පසුගිය මාස 02ක කාලය තුල ඩුබායි සිට පැමිණි ගුවන් යානා 2කම මෙසේ බීමතින් හැසිරුණු පුද්ගලයන් කිහිපදෙනෙක්ම අත්අඩංගුවට ගන්නා ලදි. (09) රාත්‍රී 09.00 ට පමණ ශ්‍රී ලංකාව බලා ඩුබායි සිට ගුවන් ගත කල ගුවන් යානයක් තුලදී ගුවන් මගියකු බීමත්ව කලහකාරී ලෙස හැසිරෙමින් ගුවන් යානයේ අසුනකට සවිකර තිබූ රූපවාහිනී තිරයකට ...
රනිල් සතියක නිල සංචාරයකට චීනයට යයි Lanka hot news lankahotnews.org විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ නිල සංචාරයක නිරත වේ. ජුනි 10 අලුයම විපක්ෂ නායකවරයා දිවයිනෙන් පිටත්ව ගිය බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි. චීන කොමියුනිට්ස් පක්ෂයේ ආරාධනයකට අනුව සිදුකරන මෙම සංචාරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජයවර්ධන සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ද සහභාගී වී සිටිති. මෙම සංචාරය තුළ දී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ...
CSN පවුලේ නාලිකාවට SYU විරෝධය Lanka hot news lankahotnews.orgක්‍රීඩා ගුවන්විදුලි විකාශන අයිතිය CSN නාලිකාවට විකිණීමට විරෝධය පළ කරන බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි.ක්‍රීඩා රූපවාහිනි විකාශන අයිතිය රජයට පමණක් අයිති වී තිබිය දී එම විකාශන අයිතිය මේ වන විට රාජපක්ෂ පවුලේ නාලිකාවක් වන CSN නාලිකාවට රුපියල් මිලියන 125කට අවුරුදු 3කට විකුණා ඇති බව මුළු රටම දන්නා කරුණකි.එහි දෙවැනි පියවර ලෙස ක්‍රීඩා ගුවන් විදුලි විකාශන ...
එළදෙනගේ පස්ස ඇමෙරිකාවටයි ඉන්දියාවටයි හිස ලංකාවට - ජවිපෙන් චෝදනා Lanka hot news lankahotnews.org ආණ්ඩුවට තෙල් ගහන්න සෑම පුරවැසියෙක්ම වසරකට රු 2500ක් ගෙවනවායැයි අපූරු ගණිත සූත්‍රයක් අද හදුන්වා දුන්නේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ජාවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතායි. අපූරු අදහස් කිහිපයක්ම ඉදිරිපත් කල ටිල්වින් සිල්වා මහතා තෙල් සංස්ථාව නඩත්තු කිරීම ලංකා ආණ්ඩුව දරණ අතර ලාභ ලැබීම් ඉන්දියාවට සහ ඇමරිකාවට පවරා දීමේ මෝඩ තීරණය නිසා ජනතාව මත බරපටවා තිබෙන බවත් ...
ජනපති පබෝදාගේ අඩ නිරුවත අනුමත කරයි Lanka hot news lankahotnews.orgලංකාවේ සිනමා ශාලා පිරී ඉතිර වීමට උදාර පල්ලියගුරුගේ සුපර් සික්ස් සිනමා කෘතිය අධ්‍යක්ෂණය කොට ඇත. ලංකාවේ වැඩිම වියදමක් දැරූ චිත්‍රපටිය මෙය බවයි උදාර පල්ලියගුරුගේ හදුන්වන්නේ. මෙතරම් මුදලක් වියදම් කොට කරපු දේ කුමක් දැයි ඇසූ විට උදාර පල්ලියගුරුගේ පවසන්නේ අපි මල් පෝච්චිය ගෙදරින් ගෙනිච්චෙ නැහැ. ඒවා වෙනම ගෙනාවා. අපි ඇඳුම් නළුවන්ට ගේන්න කිව්වෙ නැහැ. මයිකල් විජේසූරිය ඒවා නිර්මාණය කළා. අනික අපි ...
ජනපති පබෝදාගේ අඩ නිරුවත අනුමත කරයි Lanka hot news lankahotnews.org ලංකාවේ සිනමා ශාලා පිරී ඉතිර වීමට උදාර පල්ලියගුරුගේ සුපර් සික්ස් සිනමා කෘතිය අධ්‍යක්ෂණය කොට ඇත. ලංකාවේ වැඩිම වියදමක් දැරූ චිත්‍රපටිය මෙය බවයි උදාර පල්ලියගුරුගේ හදුන්වන්නේ. මෙතරම් මුදලක් වියදම් කොට කරපු දේ කුමක් දැයි ඇසූ විට උදාර පල්ලියගුරුගේ පවසන්නේ අපි මල් පෝච්චිය ගෙදරින් ගෙනිච්චෙ නැහැ. ඒවා වෙනම ගෙනාවා. අපි ඇඳුම් නළුවන්ට ගේන්න කිව්වෙ නැහැ. මයිකල් විජේසූරිය ඒවා නිර්මාණය කළා. ...
අන්තරය රැක ගැනීමට ජවය, ශක්තිය එකතු කිරීම සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරයේ වගකීමක් - සමාජවාදී ශිෂ්‍ය සංගමය Lanka hot news lankahotnews.org දැන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කරන්න, එහි ප්‍රතිරූපයට හානි කරනන ආණ්ඩුවේ හෙංචයියන් විසින් වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා අ.වි.ශි.බ.ම. විශාල ඓතිහාසික කාර්යභාරයක් ඉටුකළා. එම අරගලවලදී අ.වි.ශි.බ.ම. කැඳවුම්කරුවන් 11 දෙනෙක් ජීවිත පරිත්‍යාග කළා. අන්තරය රැක ගැනීමට ජවය, ශක්තිය එකතු කිරීම සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරයේ වගකීමක්. ආණ්ඩුවේ මර්දනකාරී කුමන්ත්‍රණයට හසු නොවී ශිෂ්‍ය ව්‍යාපාරය රැකගැනීමට පෙළගැසෙන ...
අන්තරය රැක ගැනීමට ජවය, ශක්තිය එකතු කිරීම සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරයේ වගකීමක් - සමාජවාදී ශිෂ්‍ය සංගමය Lanka hot news lankahotnews.orgදැන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කරන්න, එහි ප්‍රතිරූපයට හානි කරනන ආණ්ඩුවේ හෙංචයියන් විසින් වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා අ.වි.ශි.බ.ම. විශාල ඓතිහාසික කාර්යභාරයක් ඉටුකළා. එම අරගලවලදී අ.වි.ශි.බ.ම. කැඳවුම්කරුවන් 11 දෙනෙක් ජීවිත පරිත්‍යාග කළා. අන්තරය රැක ගැනීමට ජවය, ශක්තිය එකතු කිරීම සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරයේ වගකීමක්. ආණ්ඩුවේ මර්දනකාරී කුමන්ත්‍රණයට හසු නොවී ශිෂ්‍ය ව්‍යාපාරය රැකගැනීමට පෙළගැසෙන ලෙසට අපි ...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කළු හා චන්දන පක්ෂය හැර යයි Lanka hot news lankahotnews.org පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බල කණු සෙලවෙද්දී එහි තවත් ප්‍රභල අභ්‍යන්තර නායකයින් දෙදෙනෙක් පක්ෂය හැරගොස් ඇත. සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් මූලික දේශපාලන කටයුතු ඇරඹි අසංක මහතා (කළු අයියා) හා චන්දන මහතා මෙසේ පක්ෂය හැර ගිය නවතම සාමාජිකයන්ය. ප්‍රේම කුමාර ගුණරත්නම්ගේ පළමු අත්හදා බැලීම වූ අසංක මහතා කැළණිය විශ්වවිද්‍යාලයට පැමිණ පළමු මොහොතේම සමාජවාදී ශිෂ්‍ය සංගමය හරහා නිර්ධන පංති පූර්ණ කාලීන දේශපාලනයට ...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කළු හා චන්දන පක්ෂය හැර යයි Lanka hot news lankahotnews.orgපෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බල කණු සෙලවෙද්දී එහි තවත් ප්‍රභල අභ්‍යන්තර නායකයින් දෙදෙනෙක් පක්ෂය හැරගොස් ඇත. සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් මූලික දේශපාලන කටයුතු ඇරඹි අසංක මහතා (කළු අයියා) හා චන්දන මහතා මෙසේ පක්ෂය හැරගිය නවතම සාමාජිකයන්ය. ප්‍රේම කුමාර ගුණරත්නම්ගේ පළමු අත්හදා බැලීම වූ අසංක මහතා කැළණිය විශ්වවිද්‍යාලයට පැමිණ පළමු මොහොතේම සමාජවාදී ශිෂ්‍ය සංගමය හරහා නිර්ධන පංති පූර්ණ කාලීන දේශපාලනයට පිවිසි ශක්තිමත් සාමාජිකයෙක් ...
කොම්පැනිවලට රජය උදව් කිරීමේ ප්රශ්නය මොකක්ද? මහින්ද චින්තනය මෙය නොවේද? Lanka hot news lankahotnews.org අපි දැන් රටේ ආර්ථික වර්ධනයේ තත්ත්වය ස්ථාවර කරමින් උතුරු නැඟෙනහිර ආර්ථිකය දියුණුකරමින් ආර්ථික වශයෙන් ඒකාබද්ධතාවක් ඇතිකර තිබෙන බව ද රජයක් ලෙස කිසි ම විදියකින් දූෂණයට ඉඩ තබන්නේ නැතැයි ද ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමීක්ෂණවලින් ශ්‍රී ලංකාව සියයට 7% - 8%ක ආර්ථික ...