ශ්‍රි ලංකා ටෙලිකොම් ඇමතුම් මධ්‍යස්ථානයේ සේවකයින් දැඩි දුෂ්කරතාවයක Lanka hot news ශ්‍රි ලංකා ටෙලිකොම් ඇමතුම් මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන සේවකයින් සිය රාජකාරි කටයුතු අපහසුතාවයකින් සිදුකරන බව වාර්ථාවේ. දිනකට පැය 8 ක වැනි කාලයක් පාරිභොගිකයින් විසින් යොමුකරනු ලබන ඇමතුම් සඳහා මැදිහත්විමට සිදුවිමත් ඉතා අඩු විවේක කාලයක් සහිතව එවැනි දුෂ්කර කටයුත්තකට මැදිහත්වි සේවය සැපයුවද ප්‍රමාණවත් විවේක කාලයක් නොමැති බවත් තම දුක්ගැනවිලි සඳහා කළමනාකරණය අවධානයක් නොකරන බව ඔවුන් පවසයි. කම්කරුවන් මහුණදෙන පරත්වාරෝපණය විසදීමට ...
ඇමති චම්පික ජාතික ගැටළුවෙන් කොටසක් විසදන්නේ විදුලි සේවක අරගලය ජයග්‍රණය කරවමින් Lanka hot news රටේ විදුලි අර්බුධය ජාතික ගැටළුව බව පවසන චම්පික රණවක ඇමතිතුමා එහි සේවක අරගල මායිම් නොකල පුද්ගයෙක් ලෙස රටේ ජනප්‍රියය. සේවක අරගල මර්ධනය කරමින් හා අපහාස කරමින් සිටි ඇමති චම්පික මහතා ලංකාවේ ජාතික ගැටළුව විසදීමට පෙර සේවක ගැටළු විසදීමට සිදුවිය. පසුගිය 04 වන දින සංකේත වැඩවර්ජනය කළ සේවකයින් 120 ක් පමණ දෙනාගේ සේවය අත්හිටුවීමට එරෙහිවත් වැටුප් ගැටළුවට විසඳුම් ඉල්ලා විදුලි ...
ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 09 ඉන්දියාවෙන් පිටමං කිරීමට ජයලලිතාගෙන් බලපෑම් Lanka hot news ඉන්දියාවේ චෙන්නායිහි තම්බරම් ගුවන් හමුදා කඳවුරෙහි පුහුණුවක නිරතව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 09 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට එවීමට ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කොට තිබේ. තමිල්නාඩු දේශපාලඥයින්ගේ බලපෑමට යටත්ව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය මෙම තීරණයට එළඹ ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අදාළ ගුවන් හමුදා නිලධාරීන් පුහුණු කිරීම නවතාදමන ලෙස මීට පෙර තමිල්නාඩු මහ ඇමතිනී ජේ. ජයලලිතා මහත්මිය ...
සේවයෙන් පහ කල විදුලිබල මණ්ඩල සේවකයින් වහා බදවා ගනු Lanka hot news විදුලිබල මණ්ඩලයේ සේවකයින් 100 ට අධික පිරිසක් සේවයෙන් පහකිරීමට එරෙහිව හා ඔවුන්ගේ සේවක අයතීන් මුල්කරගනිමින් දියත් කර ඇති මෙම වැඩ වර්ජනයට කඩිනම්විසඳුමක් ලබාදීමට ආණ්ඩුව පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි. මෙම වැඩ වර්ජනයෙන් සමස්ත ජනතාවම පීඩාවට පත්වන අතර මුළු රටේම කර්මාන්ත ක්‍රියාවලිය අඩපණවීමට ඉඩ ඇති බැවින් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බවද ...
පූජ්‍ය පක්ෂයසතු දේශපාලනය කිරීමේ අයිතිය ආරක්ෂා කල යුතුයි - ජවිපෙ කියයි Lanka hot news විජේදාස රාජපක්ෂ මහතා පූජ්‍ය පක්ෂයට පාර්ලිම්නතුව තහනම් කරන යෝජනාව සම්බන්ධයෙන් ජවිපෙ අදහස ප්‍රකාශයට පත්ව තිබේ. පාර්ලිමේන්තුවට පැමිනීමට ඉඩ අහැරිය යුතු පිරිස් බොහොමයක් සිටින නිසාත් හාමුදුරුවන්ට ජන්දය දෙන්නේ ජනතාව නිසාත් පැලැස්ථර විසදුම් වලින් තොරව සමස්ථ සමාජ පරිවර්ථනයක අවශ්‍යතාවය මතු කරමින් ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සති අන්ත පුවත් පතකට දැක්වූ අදහස. “රටේ සියල්ල තීරණය වන්නේ දේශපාලනය මතයි. දේශපාලනයෙන් තොර කිසිවක් ...
උසස් පෙළ විභාගය නිසා ඡන්ද ප්රචාරක කටයුතු වලට ඉඩ අහුරන්න මහින්ද උපදෙස් Lanka hot news විභාග දෙපාර්තමේන්තුවේ විශේෂ ඉල්ලීම අනුව මෙම කාලසීමාවේදී උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් ඊට බාධා වීම වැළැක්වීම සඳහා ඡන්ද ප්රචාරක කටයුතු සීමා කිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ අනුව වාහනවල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම හා විභාග මධ්‍යස්ථාන අසල පස්වරු 4.30 දක්වා රැස්වීම් පැවැත්වීම සම්පූර්ණයෙන් ම තහනම් වේ.කෙසේ වුවද මේ පිළිබඳ අවසන් තීරණය ලබන 06 වැනි දා ...
ලංගම දියුණු කරන්න බැරි බස් මදි නිසා Lanka hot news උපරිම ලෙස යහපත් ප්‍රවාහන සේවාවක් ලබාදීමට කටයුතු කරන බවත් ලංගමය ශක්තිමත් කිරීම සඳහා නව බස්රථ ලබාගත යුතු බවත් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය. ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී 04 පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. නව බස්රථ ලබාදීමේ දී 50%ක හෝ සහනදායීක්රමයක් යටතේ ලංගමයට බස්රථ ලබා දෙන්නේ නම් ඉතුරු මුදල් උපයා ගෙවීමට හැකිවන බව ද ඒ ...
ජාතිය මයික්‍රොසොෆ්ට් මෘදුකාංගයන්හි වහළෙකු කිරීමේ වැඩ පිළිවෙලට රුකුලක් Lanka hot news බම්බලපිටිය, යුනිටි ප්ලාසා පළමු මහලේ, අංක 315 දරණ ස්ථානයේ පිහිටි මීඩියා සෙන්ටර් ආයතනය මයික්‍රොසොෆ්ටි ආයතනය හිමිකමි දරණ Windows XP මෘදුකාංගයට අදාළ බුද්ධිමය දේපළ හිමිකම් උල්ලංඝණය කරමින් මයික්‍රොසොෆ්ට් ආයතනය අපකීර්තියට පත්වන පරිදි ව්‍යාජ හා අවසර නොලත් මෘදුකාංග අඩංගු පරිගණක පාරිභෝගිකයින්ට අලෙවි කර ඇතැයි මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් මීඩියා සෙන්ටර් ආයතනයට (වර්තමානයේ Shad´s Digital) විරුද්ධව වානිජ මහාධිකරණයට ඉදිරිපත් කල නඩුව මීඩියා සෙන්ටර් ...
අපිට පඩි නැත්තේ නයනට දෙන නිසාද? Lanka hot news ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ 74 ක සේවකයන්ට පසු ගිය මාසයට අදාල වැටුප් මේ වන තෙක් ගෙවා නැතැයි වාර්තාවේ. පසු ගිය මස වැටුප් ලැබී නොමැති සේවකයන් ගණන දසදහසකට අධික වන අතර වැටුප් ලද සේවකයන්ට පවා හිමිව ඇත්තේ වැටුපෙන් කොටසක් පමණි.ගෙවීමට ඇති සම්පූර්ණ මුදල රැපියල් මිලියන 200කට අධිකය වන අතරමහා භාණ්ඩාගාරය මගින් ලංගම වෙත නිකුත් කරන මුදල් වැටුප් ගෙවීමට ...
බ්‍රසීලයේ කාන්දම් කොලුවා ජනප්‍රියත්වයෙන් ඉදිරියටම Lanka hot news අවුරුදු 11 වයසැති පෝල් ඩෙවිඩ් අමෝරිම් එරට මිනිසුන් නිතර කතා බහ කරන ජනප්‍රිය චරිතයක් වී ඇත.එයට හේතුව මොහුගේ සිරුරේ විශේෂිත කානදම් ශක්තියක් තිබීමයි. මෙම අසාමන්‍ය පිරිමි දරුවාට එම කාන්දම් බලය නිසා යකඩ භාවිතකර තැනූ හැදි,ගෑරප්පු,පිහි වනි ඕනෑම දෙයක් තම ශරීයේ අලවා තබා ගත හැක. රූපවාහිනී කැමරා ඉදිරියේදීද ඔහු මෙම අසාමාන්‍ය ලක්ෂණය තහවුරු වුනා. මෙවැනි අසමානතා සහිත දරුවෙක් සර්බියාවෙන්ද වාර්ථා ...
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්විය යුතුයි Lanka hot news හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමට සිදුකළ වෙඩි තැබීමෙන් ජීවිත දෙකක් බිලි ගනිමින් හා තවත් පිරිසකට තුවාල සිදුකරමින් එම රැස්වීම කඩාකප්පල් කිරීමේ පූර්ණ වගකීම භාරගත යුත්තේ ආණ්ඩුව බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය කමිටු කැඳවුම්කරු මංගල සමරවීර මහතා පවසයි. වෙඩි තැබීම් සිදුවූ මෙම ප්‍රදේශය රාජපක්ෂ පවුලේ දේශපාලන අධිකාරය පවත්වාගන්නා ප්‍රදේශයක් වන බැවින් එය වඩාත් අවධාරණයෙන් කිවයුතු ...
IMF අවසන් ණය වාරිකය සදහා තවත් කොන්දේසි Lanka hot news ඉදිරි මාස කිහිපය ශ්‍රී ලංකා ආර්ථිකය තවත් විනාශයන් කරා ලගා වේ යැයි ජාත්‍යත්තර මූල්‍ය අරමුදල විශ්වාස කරන නිසා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය රාමුව සහ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවසන් ණය වාරිකය ලබාදීම සම්බන්ධයෙන් තීරණය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. අදාළ කරුණු පිළිබඳව සෑහීමකට පත්වන්නේ නම් ණය මුදලේ අවසන් වාරිකය ශ්‍රී ලංකාවට ලබාදෙන බව එම අරමුදල සඳහන් ...
ලක්ෂ්මන් හුළුගල්ල ප්‍රකාශ නිකුත් කරන්නේ රෙදි ඇදගෙනද? Lanka hot news පසුගිය 15දා කටුවනදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් විවිධ අර්ථකථන සහ වැරදි චිත්රයන් නිර්මාණය කරමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ විසින් (17) පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළේය. එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති එම සාක්ච්ඡාවේදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක මහතා අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටියේ "පසුගිය 15 දා කටුවනදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් විවිධ අර්ථකථන සහ ...
ඩෙංගු මාරයා ලාංකීය මිනිස් ප්‍රතිදේහ ඉක්මවද්දී මහින්ද කියුබාවේ Lanka hot news ඩෙංගු රෝග ලක්ෂණ මතු නොකර ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති හෙයින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දේවන් මෙන්ඩිස් මහතා පැවසීය. මේ අනුව මොළයේ උණ,පාචනය ,නියුමෝනියාව,කැස්ස වැළඳුණ රෝගීන්ගේ රුධිරය පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන්ටද ඩෙංගු රෝගය වැලදී ඇති බව තහවුරු වීමෙන් මේ බව අනාවරණය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය. ...
කොළඹ සරසවි සිසුන්ගෙන් ඉපයූ මුදල් විදෙස් සිසුන්ගේ පහසුකම් සදහා Lanka hot news ජාත්‍යන්තර සිසුන්ගේ අවශ්‍යතාවයන්ටද ගැලපෙන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීමට යන සය මහල් බහු කාර්ය ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් සඳහා වැයවන මුදල් වලින් රුපියල් මිලියන 150 ක වියදමක් දැරීමට කොළඹ විශ්වවිද්‍යාලය සූදානම් වේ. සිය පශ්චාත් උපාධි පාඨමාලා වලින් ආදායම් ලැබෙන බවත් එම ආදායම් වලින් කොටසක් රුපියල් මිලියන 150 ක් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ පලමු අදියර සඳහා යොදවන බව එහි උපකුලපතිනිය වන ක්ෂණිකා ...
ශ්රීණ ලංකාවට හංගේරියානු උපදේශණ සේවා අරඹන්න ජනපති යෝජනා කරයි Lanka hot news ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව හංගේරියානු රජය සමග උපදේශනය හා සහයෝගිතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට රජය තීරණය කොට තිබේ. මෙම අවබෝධතා ගිවිසුම යටතේ දෙරට අතර දේශපාලන, ආර්ථික, වෙළෙඳ, මුල්‍ය, කෘෂිකර්ම, සංස්කෘතික, තාක්ෂණික හා විද්‍යාත්මක සහයෝගිතා මෙන් ම ජාත්‍යන්තරව පවතින අන්‍යෝන වශයෙන් උනන්දුවක් දක්වන කරුණු පිළිබඳ ව ද දෙරට අතර කරුණු වාර්ෂික ව සමාලෝචනය කිරීමට මෙමගින් ඉඩ සැලසේ. වැඩබලන ...
ජනපති මැදමුලන වලව්ව අසල ගමක, ජවිපෙ ජනහමුවකට වෙඩි වරුසාවක් - දෙදෙනෙක් මරුට Lanka hot news මහජනතාව මර්ධනය කරමින් පාලනය පවත්වාගෙන යාම ප්‍රතිපත්තිය කරගෙන සිටින ආණ්ඩුව කටුවන පැවති ජනතා විමුක්ති පෙරමුණේ ජනහමුවකට පහරදී දෙදෙනෙකු ඝාතනය කිරීමේ වගකීම, මැර කණ්ඩායම් නඩත්තුකරමින් පවත්වාගෙන යන ආණ්ඩුව භාරගත යුතවබවද, මැර කල්ලිවලින් අවසරගෙන දේශපාලනය කිරීමේ සූදානමක් ජනතා විමුක්ති පෙරමුණට නැතැයි ජවිපෙ පවසයි. මැදමුලන වලව්ව අවට ප්‍රදේශවල විශාල පොලිස් හා හමුදා ආරක්ෂාවක් යොදා තිබියදී බටහිර චිත්‍රපටවල වගේ වෙඩි තබමින් ගොස් වාහන ...
වාහනවල දුම් පරීක්ෂාවට නව ක්‍රමවේදයක් හදන්න ජනපති උපදෙස් Lanka hot news රථවාහන වලින් පිටවන දුම් පරීක්ෂා කිරීම සඳහා නව ක්‍රමවේදයක් ගෙන ඒමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ සමාජිකත්වයෙන් කමිටුවක්ද පත් කර ඇති අතර එහි සභාපතිවරයා ලෙස අන්තර් ජාතික මුල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම මහතා කටයුතු කරනු ලැබේ. එසේම වාහන ලියාපදිංචි කිරීමේදී දුම් සහතිකය ලබා ගත්තද එම වාහනය මාර්ගයේ ධාවනය වන ...
වාහනවල දුම් පරීක්ෂාවට නව ක්‍රමවේදයක් හදන්නස ජනපති උපදෙස් Lanka hot news රථවාහන වලින් පිටවන දුම් පරීක්ෂා කිරීම සඳහා නව ක්‍රමවේදයක් ගෙන ඒමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ සමාජිකත්වයෙන් කමිටුවක්ද පත් කර ඇති අතර එහි සභාපතිවරයා ලෙස අන්තර් ජාතික මුල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම මහතා කටයුතු කරනු ලැබේ. එසේම වාහන ලියාපදිංචි කිරීමේදී දුම් සහතිකය ලබා ගත්තද එම වාහනය මාර්ගයේ ධාවනය ...
සරත් ෆොන්සේකා සිරගෙදර සිටියදී ජවිපෙ සොයා බලා නෑ Lanka hot news ප්‍රජාත්‍රන්තවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා 14 දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී එතුමාගේ සිරගත කළ ජීවිතය, නිදහස ලබාගැනීම, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට දුන් පිලිතුරු හා ඉදිරි දේශපාලන ගමන් මඟ හා ප්‍රතිපත්ති පිලිබඳවත් සිරගෙදරදී තමාට සැබෑ ලෙසම උදව් කල අයගේ නම් පිළිබදවත් මෙහිදී සැකැවින් විස්තර කළේය. නිදහස ලැබීමෙන් පසු ප්‍රථම මාධ්‍ය හමුවේදීම සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ කිසිසේත් මෙම දුෂිත ආණ්ඩුව ...