කියුබානු තානාපතිකම තමරා කුගනායගම් මත පැටවූවක් Lanka hot news ශ්‍රී ලංකා රජය ඇමරිකානු ගැති ප්රතිපත්තියක කටයුතු කරන බව ප්රකාශකල තමරා කුගනායගම් ජනපති කියුබා සංචාරයේදී අත්තනෝමතික ලෙස කියුබාවේ තානාපතිනිය ලෙස නම් කොට ඇත. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කල තමරා කුගනායගම් මහත්මිය වෙනිසියුලාවේ කැරකස්හි අලුතින් ආරම්භ කෙරෙන නව ශ්‍රී ලංකා තානාපතිකාර්යාලයේ තානාපති ධූරය ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඇගේ එමඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප ...
යාපනය මහරෝහලේ අර්බුදයට ජනපති මැදිහත් වේ Lanka hot news යාපනය මහ රෝහල ආශ්‍රිතව පැන නැගී ඇති සිද්ධීන් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි අවධානයට ලක්ව තිබේ. යාපනයේ මහ රෝහලේ ඉදිවන නව ගොඩනැගිල්ලට අවශ්‍ය යකඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් එම රෝහල් අධ්යක්ෂවරයාට එල්ල වී ඇති චෝදනාව ප්‍රධාන තැනක් ගනී. මේ සම්බන්ධ විමර්ශනයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය යොමුකල මහින්ද රාජපක්ෂ මහතා එම වාර්ථාව මත ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට සූදානමින් සිටී. සෞඛ්‍ය ලේකම් වෛද්‍ය ...
හදමුදාවෙන් නැවත පදිංචි වූවන්ගේ දේපල පවරාගනී Lanka hot news පසුගිය සතියේ මුල්ලතිව් මුල්ලිවායිකාල් බටහිර ප්රදේශයේදිපවුල් 21ක ජනතාව නැවත පදිංචිකරන ලදි. ඔවුන් සියළු දෙනා වවුනියාව අවතැන් කඳවුරුවල සිට තම නිවෙස්වලට පැමිණියේ තවත් කදවුරකට යැවීමට දේශීයව හා විදේශීයව පැමිණි බලපෑම නිසයි. මෙම පිරිස්වල මුල් නිවාස බොහොමයක් ජීවත් වීමට සුදුසු මට්ටමක තිබුණු අතර රජය එම නිවාස වල පදිංචිය අනුමත කළේද එම නිසාය. තම නිවාස බැලිමට ගිය එහි පදිංචිකරුවන්ට නිවසතුලට යෑමට අවසර නොදුන් ...
සරණාගතයින් ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවේ නම්, පිටුවහල් කල නොහැකියි Lanka hot news ඕස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින් ලෙස පැමිණි එරට පුරවැසිභාවය ඉල්ලන්නන් ආපසු දිවයිනට පිටුවහල් කරන්නයි ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටිය නමුත් ශ්‍රී ලංකා මුහුදු කලාපය තුල ශ්‍රී ලංකා සරණාගතයින් එරට නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම හෝ ආපසු හරවා යැවීමේදී කිසිම ගැටළුවක් නොමැති මුත් ජාත්‍යන්තර මුහුදු කලාපයෙහි හෝ ඔස්ට්‍රේලියානු මුහුදු කලාපයතුල පුරවැසි ඉල්ලුම්කරුවන්ව ආපසු හරවා යැවීමේදී ජාත්‍යයන්තර නීතිරීති පිළිපැදිය යුතුයැයි ඕස්ට්‍රෙලියානු ආගමන අමාත්‍ය ක්‍රිස් ...
ඕස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින්ව පිටුවහල් කල යුතුයි Lanka hot news ඕස්ට්‍රේලියාවට පුරවැසි භාවය ඉල්ලුම් කරමින් මෑත කාලයේ දී වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ශ්‍රී ලාංකිකයින් දරන උත්සාහය ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරය තුළ අපකීර්තියක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත් නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට පුද්ගලයින් ගෙනයාමේ ජාවාරම ඉන් එක් පියවරක් බවත් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා පවසයි. කෙසේ වෙතත් සරණාගතයින් ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු ...
බෞද්ධ භික්ෂූන්ට සංවර්ධන නිලධාරී තනතුරු දීම ශාසනික පරිහානියක් Lanka hot news උපාධිධාරී සහ වෙනත් අධ්‍යාපන සුදුසුකම් ලැබු භික්ෂූන් වහන්සේ සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන ඇති බව ත්‍රෛයිනිකායික මහනායක ස්වාමීන් වහන්සේ පවසයි. ත්‍රෛයිනිකායික මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අධ්‍යාපන අමාත්‍යවරයාට විශේෂ ලිපියක් යොමුකරමින් මේ පිළිබඳව දැනුම් දී ඇත. උපාධිධාරී මෙන්ම වෙනත් අධ්‍යාපනික සුදුසුකම් ලැබු මෙම ස්වාමීන් වහන්සේ රජයේ පාසල්වල හෝ පිරිවෙන්වල ගුරුවරුන් වශයෙන් සේවය කිරීම හැර රජයේ හෝ වෙනත්ආයතනවල රැකියාවන් ලබාදීම සම්බුද්ධ ශාසනයට කෙරෙන අගෞරවයක් ...
එජනිස අභ්‍යන්තර ගැටුම් උග්‍ර අතට - හෙළ උරුමය ජන්ද වර්ජනයක, ජනිපෙ පංචායුධයෙන් Lanka hot news එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකයන් තේරීම පිළිබඳ සාකච්ඡාවේදී සන්ධාන නායකයින් අතර උණුසුම් තත්වයක් ඇති වී ඇත. සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමපාලනය කරගැනීමට නොහැකි වූ තැන බැසිල් රාජපක්ෂ මහතා පැමිණ ඇති අතර ඔහු සුපුරුදු ලෙස නිදහසේ වචන හසුරවමින් රාජපක්ෂ පවුලේ ආධිපත්‍ය පතුරවමින් සිටියද පෙර පරිදි ඒවාට සවන් දීමට සන්ධාන නායකයන් සූදානම් නොවී ඇත. එහිදී ඇමති ...
උගතුන්ට බහරේනයටද විකිණෙනු හැකිය - ඩිලාන් පෙරේරා Lanka hot news ජාතික සහ ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සුදුසුකම් සහිත ශ්‍රී ලාංකිකයන්ගේනූතන දැනුම හා පළපුරුද්ද ගැඹුරින් සලකා බහරේන්හි රැකියා අවස්ථා විවෘතකරදෙන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. වෘත්තීය සුදුසුකම් සහිත මිනිසකු රටට උකහා ගැනීම සදහා ආර්ථිකයක් නිර්මාණය නොකරන මහින්ද චින්තන ප්‍රතිපත්තිය වෘත්තීය සුදුසුකම් සහිත මිනිසුන් විදේශයන්ට විකුණා ලැබෙන විදේශ විනිමය රටේ ප්‍රධානතම ආදායම් මාර්ගය කර ගනිමින් සිටියි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ ඇමති ...
රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව රජයට බරක් නිදහස් අධ්‍යාපනය? Lanka hot news 2013 වසර සඳහා අවශ්‍ය පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීම මුද්‍රණාල 18ක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. අධ්‍යාපන අමාත්‍ය බන්දුලගුණවර්ධන මහතා කළ මෙම යෝජනාවට අනුව වර්ග 322කට අයත් පාසල් පෙළ පොත් මිලියන29ක් පමණ මුද්‍රණය කරනු ලබන අතර මේ සඳහා පත්කරන ලද අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අනුව පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ ආයතන 18ක් වෙත වගකීම් පවරනු ලැබේ. ලබන ...
මධ්‍යම ඌව පළාත් ඡන්දයේදී බඩු මිල වැඩි කොට දේශීය ගොවිතැන රැක ගන්නවා Lanka hot news මහින්ද චින්තන ජාතික පුනර්ජීවන වැඩපිළිවෙළෙහි මූලික හරය ලෙස වන්නේ දේශයේ සම්පත් සහ අප රටේ ජනතාව කෙරෙහි ඉහළ විශ්වාසයක් තබමින් රටෙහි නිමැවුම, ආදායම, සේවා නියුක්තිය ඉහළ නංවා, මිල ස්ථාවරත්වයක් ඇති කොට ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමයි. මෙහි ව්‍යාතිරේකයක් එක් විය යුතු බවයි ජනතාවගේ අදහස වී ඇත්තේ. සහල්, අර්තාපල්, ලොකු ලූනු, රතු ලූනු, මුං ඇට, වියළි මිරිස්, කව්පි, ටින් ...
මහින්ද චින්තන ප්‍රතිපත්තිය බඩු මිල අඩු කිරීමයි Lanka hot news මහින්ද චින්තන ප්‍රතිපත්තිය අනුව ජනතාව පෙලන අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීම අරඹයි. අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු 13 මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පැවසීය. ඒ අනුව අල, ළූණු, කරවල, සැමන්, මාළු සහ හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු අඩු කර තිබේ. බඩු මිල අඩු වන හැටි ලිත්රෝ සහ ලාෆ් යන වර්ග දෙකේම ...
මයික්‍රොසොෆ්ට් චින්තනය හෙවත් මහින්ද චින්තනය Lanka hot news මයික්‍රොසොෆ්ට් මුළු ලෝකයම තම මෘදුකාංගයන්හි වහලෙකු කරගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ලංකා රජය ඊට අවශ්‍ය උපරිම පහසුකම් සලසා ඇත. එහි මුදල් වලට වහල්ව ජාතියක් අධිරාජ්‍යවාදී ඒජන්තයකුගේ වහල් බිමක් කරන මෙම වැඩ පිළිවෙලට ව්‍යාජ අධිරාජ්‍ය විරෝධයක් පෙන්වන මහින්ද රාජපක්ෂ මහතා තම උපරිම සහාය පල කොට තිබේ. ‘FutureGOV 2012’ සාක් සමුළුවේ සාමාජික වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයට අනුග්‍රහය දැක්වීමට මයික්‍රොසොෆ්ටි ශ්‍රී ...
ස්ත්‍රී දූෂණ චෝදනා රජයට කරන්නේ යුද්ධයට චෝදනා කල අයමයි Lanka hot news ස්ත්‍රී දූෂණ ඇතුළු සමාජ අපරාධවලට හේතු සමාජය තුලම පවතින අතර ඒවායේ වැඩිවූවක් සිදු වූ වානම් ඒවාද සමාජයීය හේතුම වේ. නමුත් විමල් වීරවංශ මහතා පවසන පරිදි ස්ත්‍රී දූෂණයට පාලකයා වගකිව යුතු නොවේ. මහින්ද රාජපක්ෂ පාලනය එවැනි තත්වයන් සදහා සියලුම නීතිමය හා සමාජයීය ක්‍රියාමාර්ග ගෙන තිබියදී ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් රජයට චෝදනා නැගීම ද්වේශ සහගත ක්‍රියාවකි. ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් රජයට ඇඟිල්ල දිගු කළ ...
උතුරු මැද පළාතට වැසි නොලැබුනොත් වගා විනාශයකට ඉඩ, නමුත් සහනාධාර වැඩපිළිවෙල ඉදිරියට Lanka hot news දැනට පවතින නියං කාලගුණ තත්ත්වය සමඟ තවත් සතියක කාලයකින් වර්ෂාව නොලැබුණහොත් අනුරාධපුරය, පොළොන්නරුව දිස්ත්‍රික්කවල සියයට 75ක පමණ වගා විනාශයක් සිදුවිය හැකි යැයි ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.එම තත්ත්වයේ බලපෑම එල්ලවනුයේ එළඹෙන කන්නයට බවද අමාත්‍යවරයා සඳහන් කළේය.මේ අතර දැනට බලපා ඇති නියඟයට හසු වූ වගාවන් වෙනුවෙන් ගොවීන් ලබාගෙන තිබෙන වගා ණය නැවත අය කර ගැනීම තාවකාලිකව නතර ...
නියගය දේශපාලන වාසි වලට ගන්න උත්සාහ කරනවා Lanka hot news නියං කාලගුණය හේතුවෙන් රජය විසින් ලබාදීමට තීරණය කර ඇති සහනාධාර දේශපාලනපක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට වාසි හෝ අවාසි සහගත අයුරින් භාවිත කිරීමට ඉඩනොදෙන ලෙස පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරයි. එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලිපියක් මගින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත මේ බව දැනුම් දී ඇත. එසේ වුවහොත් ඡන්දදායකයින්ගේ ස්වාධීන මතයට බලපෑමක් වනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.එවැනි සහනාධාර ලබාදීම් බලයේ සිටින දේශපාලන ...
සුරයක් විකුණද්දී සෞදි ආගමික පොලිසියට මාට්ටු - රන්ජන් රාමනායකගේ කට පූට්ටු Lanka hot news සෞදි අරාබියේ රියාද් නගරයේදී බුදුන් වදිද්දී අත්අඩංගුවට ගත් බවට පදියතලාවේ පදිංචි පී.පී. තුංගසිරි මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම අසත්‍ය හා ගොතන ලද කථාවක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි. නමුත් මේ පිළිබදව රංජන් රාමනායක මහතා හා බොදු බලසේනා විසින් චෝදනා කළේ ලාංකිකයෙක් බුදුන් වැන්ද නිසා මරණ දඩුවමට ලක්ව ඇති බවයි. මෙහි ඇත්ත සිද්ධිය දැන ගන්නට ලැබෙන්නේ ...
උතුර නැගෙනහිර යාකරන්නැයි TNA නැවත ඉල්ලයි Lanka hot news උතුර නැගෙනහිර පළාත් යාකළ යුතුයයි දෙමළ ජාතික සන්ධානයෙහි පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්. සුමන්දිරන් මහතා පවසා තිබේ.උතුර නැගෙනහිර ඒකාබද්ධ කරන්න යන්නෙහි සැගවුන වෙනත් අරමුණු නැතැයිද පුන පුනා පවසා තිබුනේ දේශපාලන සිරකරු නිමල රූබන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. දේශපාලනයේදී සැගවුන අරමුණු නැතැයි ප්‍රකාශ කිරීමම අරමුණ සැගවීමකි. දිගු ඉතිහාසයකට උරුමකම් කියන මෙම අර්බුධය ඉන්දු ලංකා ගිවිසුමට අවුරුදු 25ක් වන තැනදීද ...
පාසල් පද්ධතිය හමුදාකරණයට ලක්කිරීමට විදුහල්පතිවරුන්ට කර්නල් පදවි පිරිනමයි Lanka hot news පාසල්වල විදුහල්පතිවරු හා අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට කර්නල් තනතුරු පිරිනැමීම පාසල් පද්ධතිය හමුදාකරණයට ලක්කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර එම සැළසුම වහා නතර කරන ලෙස බලකර සිටින බව ලංකා ගුරු සේවා සංගමය පවසා සිටී. පසු ගිය ජූලි මාසයේ 04 හා 05 දෙදින කිරුළපන ජාතික ශිෂ්‍යභට මූලස්ථානයේදී මේ සඳහා වන සම්මුඛ පරික්ෂණ පවත්වා ඇති අතර සතියක පුහුණුවකින් අනතුරුව ...
පෙරටුගාමී කෑගල්ල පුත්තලම දිස්ත්‍රික් සංවිධායකයින් පක්ෂය හැර යයි Lanka hot news පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අභ්‍යන්තර අර්බුධ ගනනාවක් විසින් එහි සාමාජිකයන් විශාල ප්‍රමාණයක් පක්ෂය හැර ගිය අතර තවත් විශාල ප්‍රමාණයක් දේශපාලන කටයුතු වලින් ඈත්ව රැකියාවලට ගොස් ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැරගිය නවතම සාමාජිකයන් වන්නේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් වෙනුර හේරත් මහතා සහ පුත්තලම දිස්ත්‍රික් ලේකම් එරාජ් ක්‍රිෂාන්ත අල්විස් මහතායි. වෙනුර හේරත් යනු කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා එහි පංති තහනමකට ලක්වීමත් සමගම ජවිපෙ ...
සපත්තු ලෙවකකා ගුටි කන දේශපාලන සිරකරුවෝ Lanka hot news කොළඹට ගෙනයනු ලැබූ එල් ටී ටී ඊ සැකකරුවකු ආපසු ගෙන එන ලෙස බල කරමින්වවුනියාව සිරගෙදර සිරකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ බන්ධනාගාරනිලධාරීන් තිදෙනකු මුදා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාවසෙනසුරාදා ප්‍රහාරයක් දියත් කොට මහර බන්ධනාගාරයට ගෙන එනු ලැබූ සිරකරුවන් 31 දෙනකු අතුරින් එක් අයෙක් වන ගනේෂ් නිමලරූබන් මිය ගියේය. සැකපිට අත්තඩංගුවට පත්වී පහරකෑමට ලක්වී මියගොස් සිටි වවුනියාවෙහි ...