හම්බන්තොට ජනතාවගේ දැඩි ඉල්ලීමක් වූ සෆාරි උද්‍යනය ලබාදීමට ජනපති අනුමැතිය Lanka hot news ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කරන ලද යෝජනාවක් අනුව දෙස් විදෙස් සංචාරකයින්ට නවමු අත්දැකීම් ලබා දෙන හම්බන්තොට සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු 2014 වන විට අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. · මෙම උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වාර්ෂික ඇස්තමේන්තුගත ප්‍රතිපාදනවලට අමතර ව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සංවර්ධන අරමුදලින් ලබාගැනීමට තීරණය විය. · අකකර 500 ක ...
වීදි ලාම්පුවටත් බද්දක් Lanka hot news අගෝස්තු 01වනදා සිට දිවයිනේ වීදි ලාම්පු වලින් සියයට 50ක් නිවාදැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත. පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් සමග අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (31) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ. දිවයින පුරා ස්ථාපිත කර ඇති මුළු වීදි ලාම්පු සංඛ්‍යාව ලක්ෂ 08 ඉක්මවයි. ලංකා විදුලිබල මණ්ඩලයේ හෝ ලෙකෝ ආයතනයේ ...
අධ්‍යපන ක්ෂේත්රයේ පැනනැගි අර්බුද විසදන්න මොරටුව විශ්වවිද්‍යාලය සටන් බිමට Lanka hot news විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටළුවලට වහා විසඳුම් ලබාදී සරසවි වහා විවෘත කරන ලෙසත්, උසස්පෙළ Z Score ගැටළුවෙන් අසාධාරණයට පත් සිසුන්ට වහා සාධාරණය ඉටු කරන ලෙසත්ආණ්ඩුවට බල කරමින් මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් අද දින උද්ඝෝෂණ පාගමනක් පවත්වන ලදී.මොරටුව විශ්වවිද්‍යාලයීය සිසු සංගම් එකමුතුව විසින් පැවැත්වූ මෙම උද්ඝෝෂණය විශ්වවිද්‍යාලය අසලින් උදෑසන 10.00ට ගමන් අරඹා ගාළුපාර දක්වා ගමන් කර නැවතත් විශ්වවිද්‍යාලය වෙත පැමිණුනි. පොලීසිය වාරණ නියෝගයක් ලබාගෙන ...
තැපැල් කාර්යාලයක් මැතිවරණ කාර්යාලයක් බවට Lanka hot news මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නැගෙනහිර පළාත් සභාවට තරගවදින පළාත් සභා අපේක්ෂක එම්.එස්.සුබෙයිර් මහතා (හිටපු සෞඛ්‍ය අමාත්‍ය) එරාවූර් තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ පළමු මහලේ සිය මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යන බව කැෆේ සංවිධානය පවසයි.එහි විධායක අධ්යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුව මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කළ ලිපියක මේ බව දැක්වෙයි. එහි මෙසේද සඳහන්ය.මඩකළපුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභාඅපේක්ෂක එම්.එස්.සුබෙයිර් ...
ආණ්ඩුව දූෂිතයි කියනවානම් අල්ලස් කොමිෂමට ගිහින් පැමිණිලි කරන්න Lanka hot news ආණ්ඩුව දූෂිත නම් අල්ලස් කොමිෂමට ගිහින් පැමිණිලි කරන්න. මම කියන්නේ බොරුවට දූෂිතයි නොකියා මේ පිළිබඳව යථාර්ථවාදීව බලන්න කියලා පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි.අපි විශාල වරායන් හදනවා. කොළඹ වරාය සංවර්ධනය කරනවා. දෙසැම්බර් මාසයේ අපි ගාලු මුවදොර අක්කර 500ක් ගොඩකරලා එය සම්පූර්ණ නගරයක් බවට පත් කරනවා. ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය වෙනවා. ගාලු වරාය සංවර්ධනය වෙනවා. කන්කසන්තුරේ වරාය අලුතින් ම හදනවා. ...
උතුරේ හමුදා පාලනය විහිළුවක් - හමුදාව පාසැල් විභාගයක් නවතා ක්‍රීඩා උත්සවයකයකට සිසුන් බලෙන් ගෙන යයි Lanka hot news මේ දිනවල පාසල්වල දෙවන වාරයෙහි විභාගයන් පැවත්වෙමින් තිබේ. මෙවැනි තත්වයක පූනගරි කොඨශයට අයත් 30කට අධික පාසල්වල ඉගෙනුම් ලබන 3000කට අධික සිසුන් විභාගයට පෙනී සිටින අතරවාරයේ හමුදාව විසින් ජෙයපුරම් හා අවට ගම්මානවල සිටන සිසුන්ව තුනුක්කායිවල ක්‍රීඩා උත්සවයක් සඳහා බලයෙන් රැගෙන ගොස් තිබේ. මෙම නිසා අධ්‍යාපන දෙපාර්තුමෙන්තුවෙහි විභාග විදි විධානවලට එපිට පූනගරි කොඨාශයෙහි විභාගයන් නවතාදමා තිබේ. ශ්‍රී ලංකාවෙහි කුමන පරිපාලන විදි විධාන ...
පොතක් සමග ඇදට ගිය චන්ද්‍රානිගේ පාලු කැපූ අපේ ජනපති Lanka hot news රට පුරා z ස්කෝර් අවුල නිසාත් වංචා දූෂණ උද්ඝෝෂණ වලින් පිරී යද්දී මේ සියල්ලටම සංවේදී නායකයා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමායි. 24දින උදෑසනම අපේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා උදේ 5.48ට දුරකථන ඇමතුමක් දී ඇත්තේ පොතක් සමග නින්දට ගිය අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියටයි. ඒ ඇයගේ 50 වන උපන් දිනයේදී සුභ පැතීම සදහායි. (ඇය ඇදට යන්නේ ...
ජනතාව පෙළන පාලනයට එරෙහිව දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ජවිපෙ රථ පෙළපාලියක Lanka hot news වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම පවත්වාගෙන යන හිතුවක්කාර, ප්රජාතන්ත්ර විරෝධී, අත්තනෝමතික පාලනයට විරුද්ධව ජනතාව දැනුවත්කිරීමේ සහ සංවිධානය කිරීමේ ව්‍යාපාරයක් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කොට ඇති අතර ‘‘ජනතාව පෙළන පාලනයට එරෙහිව ජන පෙළගැස්ම’’ යන තේමාවෙන් ජනතාව ඒකරාශී කිරීම මෙහි අරමුණයි. මේ සඳහා විවිධ කි‍්‍රයාමාර්ග අතරේ මූලික පියවලෙස ජූලි 27 සිට අගෝස්තු 1 දක්වා රථ පෙළපාලියක් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාපැවැත්වෙන අතර ...
දයාසිරි ජයසේකර සමග අශෝක් අබේසිංහත් ආණ්ඩුවට Lanka hot news එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ද ආණ්ඩුවට එක්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක්වුවහොත් ඔහු සමග අශෝක අබේසිංහ මහතා ද ආණ්ඩුවට එක්වන බව එම වාර්තා සදහන් කරයි.එක්සත් ජාතික පක්ෂය තුළ ප්රජාතන්ත්රවාදය නොමැති බවත්තමන් සෑමවිටම හෘද සාක්ෂියට අනුව කටයුතු කරන බවද අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා පවසා තිබේ. මේ අතර අශෝක අබේසිංහ මහතා ...
එංගන්ත ඔලිම්පික් සංවිධායයින්ට උතුර දකුණ මාරු වෙලා Lanka hot news ඔලිම්පික් පාපන්දු පුහුණු තරගයකදී උතුරු කොරියානු කාන්තා පාපන්දු කණ්ඩායම හඳුන්වාදීමේදී ඔවුන්ගේ ධජය වෙනුවට දකුණු කොරියාවේ ධජය ප්‍රදර්ශනය කිරීම නිසා උතුරු කොරියාව එම තරගයෙන් ඉවත් වී ඇත. ඔවුන් පවසන්නේ මෙය තමන්ට කල අවමසානයක් බවයි. මේ සම්බන්ධයෙන් තරග සංවිධායකයින් උතුරු කොරියාවට සිය කණගාටුව පළකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.මේ පිළිබද විවිධ අදහස් පලවන අතර එංගලන්ත ඔලිම්පික් උළෙලදී ශ්‍රී ලංකා කොඩිය වෙනුවට ...
ජනපති සොයා බැලීමෙන් ගිලන් රථ 250ක් මිලදී ගනී Lanka hot news රටේ ප්‍රශ්ණ පිළිබද දැඩි අවදානයකින් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි රොහල් සදහා ගිලන් රථ 250ක් මිලදී ලන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට අණ කොට තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ගෙනා යෝජනාවක් අනුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව තුළ දැනට පවත්නා ගිලන් රථ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ගිලන් රථ 250ක් මිලදී ගෙන අවශ්‍ය රෝහල් වෙත බෙදා ...
කොරහේ කිඹුලන් දුටු ඇමති බන්දුල Lanka hot news පසුගිය උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඉසෙඩ් ලකුණු පිළිබද විපක්ෂය මේ බව පෙන්වා දුන් විට බන්දුල ගුණවර්ධන, එස්බී ඇමතිවරු විපක්ෂය තලියේ කිඹුලන් දකින ප්‍රකාශ කල බව ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා,අධ්‍යාපනයේ තිබෙන බරපතල ගැටළු දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා. විශ්වවිද්‍යාල සේවකයින් පවා අචාර්ය මහාචාර්යවරුන්ගේ සාධාරණ ...
අතුරුදහන්වූවන් ගැන පිල්ලෙයාන් සොයාබලා නෑ TNA චෝදනා කරයි Lanka hot news නැගෙනහිර ඡන්ද සටන උණුසුම් වන්නේ නැවත වරක් ජාතිවාදී දේශපාලනය කරලියට පැමිණි නිසාය. දමිළ ජනතාවගේ ජන්ද ඉලක්කකොට ගනිමින් විවිධ ප්‍රකාශ නිකුත් වෙමින් පවතී. මෙහිදී නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරයි චන්ද්රකාන්දන්ගේ වසර තුනක පාලන සමයේදී 130 දෙනෙකු අතුරුදහන්වී ඇතයි දෙමළ ජාතික සන්ධානයෙහි පාර්ලිමෙන්තු මන්ත්‍රී යෝගේස්වරන් මහතා පවසා තිබේ. අතුරුදහන්වූවන්ට නිදහසේ ජීවත්වීමට අවස්ථාවක් නොදුන්නේ ඇයිදැයි හා ප්‍රධාන අමාත්‍යවරයකු වශයෙන් අතුරුදහන්වූ පිරිසට කුමක්වූවේදැයි ...
සමාජවාදී තරුණ සංගමයට වව්නියාවේදී කුළු පොලු කිලිනොච්චියේදී බාදා කිරීම් Lanka hot news කිලිෙනාච්චිෙය්දීලංකා ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී ජාතිවාදී කළකෝලාහල ඇතිවී තිබුණ නමුත් ඒ ඉතිහාසය සියලූම අවස්ථාවලට වඩා 83 කළු ජූලිය මේ රට තීරණාත්මකව වෙනස් කරන අවස්ථාවක් බවට පත්වුණා. රට විශාල යුද්ධයකට ඇදදැමූ මූලික හේතුව බවට පත්වුණා. 83 ජූලි 23 දින කළුජූලිය ආරම්භ කළතීරණාත්මක දිනය සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ සියලූ ජාතීන් ඒකරාශී කරගත් ජාතික සමගිය ගොඩනැගීමේ අධිෂ්ඨානය ඒකරාශී කරගන්නා දවස හැටියට සමාජවාදී තරුණ ...
දුමින්ද සිල්වාට වෙඩි තැබූ බව මතක නෑ Lanka hot news ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයවීමට අදාල කොලොන්නාව වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධව තමන්ට කිසිදු මතකයක් නැතැයි දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සිංගප්පූරුවේදී තමන්ට පැවසූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ඊෙය් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා තිබේ. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා විසින් සී.අයි.ඩිය වෙත ලබා දෙන ලද කටඋත්තරය අද අධිකරණය හමුවේ තැබීමේදී මේ බව හෙළි කෙරිණි.මෙහි ...
පාසලේදී ඉංග්‍රීසි කථා කරන්න, කියවන්න උගැන්වීම කරන ගමන් ශබ්ධකෝෂකුත් දුන්නනම් අධ්‍යාපනය ඉදිරියට ගත හැකියි Lanka hot news අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්රයේ පාසලක් දියුණුව ලබන්නේ විදුහල්පති මතයි. හොඳ කළමනාකාරීත්වයෙන් යුක්ත දක්ෂ විදුහල්පතිවරු ඉන්නවා නම් ඒ පාසල දියුණු වීම නැවැත්විය නොහැකි බව දොඩම්පොත්ත කණිෂ්ඨ විද්‍යාලයේ නව විද්‍යාගාර ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. ඒත් අපිට තියෙන ප්රශ්නය තමයි කළමනකාරීත්වයෙන් දක්ෂ උදවිය කොහෙන්ද හදාගන්නේ කියලා. මගේ අදහස පාසල් සඳහා පත් කළ යුත්තේ දක්ෂතාවලින් හෙබි ...
IMF ණය වැඩසටහනක් ශ්‍රී ලංකාවේදී සාර්ථකව අවසන් කල එකම නායකයා මහින්ද රාජපක්ෂයි Lanka hot news ගෙවුම් ශේෂ අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවති ගිවිසුම යම් යම් ගැටලු හමුවේ වුවද පසුගිය සිකුරාදා නිම විය. අර්බුධ හමුවේ වුවද IMF සමග ලංකාව ණය වැඩසටහනක් සාර්ථක අවසන් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ රාජ්‍ය පාලන යුගයේදීය. මහින්ද රාජපක්ෂ මහතා මෙම මෙම ණය වැඩ සටහන සාර්ථක කිරීමට ගත් අවංක අව්‍යජ උත්සාහය නිසාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකාව ඇතිකර ...
අධිරාජ්‍යවාදී නිෂ්පාදන සබදතා බිදවැටීම ලංකාවට විප්ලවයක් Lanka hot news දැනට ලංකාවේ පවතින ATM යන්ත්‍ර ලංකාව තුළ එකම පද්ධතියකට සම්බන්ධ වී නැත. ඒනිසා එම ගණු දෙනු නිශ්කාශන කටයුතු සිදුවන්නේ ඇමරිකාව වැනි රටවල නිසා විශාල පිරිවැයක් යන නිසා විවිධ බැංකුවල ATM යන්ත්‍ර වලින්ගනුදෙනු කරුවන් මුදල් ගැනීමේදී ගනුදෙනුවකට රුපියල් 30-60 අතර අමතර ගාස්තුවක් දැරීමට සිදු වේ. ශ්‍රී ලංකා මහ බැංකුව හා බලයලත් වාණිජ බැංකු වලට අයත් ලංකා ක්ලියර් සමාගම ගොඩනැගීමට යන යටිතල ...
දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ Lanka hot news සුවහසක් රසික ජනතාවගේ හදවත් සනසාලූ වික්ටර් රත්නායකගේ ‘ ස ‘ ප්‍රසංගයේ සමාප්තිය ‘ස’ ප්‍රසංගය ඇරැඹි හැව්ලොක් ටවුන්හි ලුම්බිණි රඟහලේ දී මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ප්‍රධානත්වයෙන් අද ලුම්බිණි රඟහලේදී පැවැත්වේ. වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගය මෙරට ඒක පුද්ගල ගී ප්‍රසංගවල ආරම්භයයි. ඉතා සාර්ථක ලෙස පුරා වසර තිස් නවයක් තිස්සේ දෙස් - විදෙස් හී ඉදිරිපත් කළ ‘ස’ ප්‍රසංගය තරම් අන් ප්‍රසංග සාර්ථක නොවුණු බව ...
එස්.බී. මෝඩකම ප්‍රදර්ශණය කිරීම හා උගත් කම සගවා ගැනීම Lanka hot news රටක දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්කළ යුතු බවට යුනෙස්කෝව කර ඇති නිර්දේශය තමන් පිළිගන්නා නමුදු එම 6%ට ආණ්ඩුව අධ්‍යාපනයට වියදම් කරන මුදල පමණක් නොව දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමව්පියන් වෙන්කරන මුදලද ඇතුලත් විය යුතු යැයි උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි. ආණ්ඩුව අධ්‍යාපනය සඳහා වෙන්කරන්නේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 2.2ක් පමණක් බව කී ඔහු දෙමව්පියන් හා වෙනත්පාර්ශවයන් කරන වියදම් ද ...