පළාත් සභා මැතිවරණයට පෙර මත්තල ගුවන් තොටුපොලේ විවෘත්ත කිරීමක් Lanka hot news www.lankahotnews.orgශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොල මත්තල මේ දිනවල ඉදිවෙමින් තිබේ. ඉන් 70%ක වැඩ කටයුතු අවසන් බවයි රජය පවසන්නේ. චීන ජාතිකයන් සහ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් දහසකට වැඩි ප්‍රමාණයක් මෙහි ඉදිකිරීම් කටයුතු වල නිරත වන බවත් ලෝකයේ නවීනතම ගුවන් තොටුපළක ගොඩබැස්සවිය හැකි නවීනතම ගුවන් යානය මෙම ගුවන්තොටුපළට ගොඩබෑ හැකි බවත් රජය කියයි.ඇමරිකානු ඩොලර් බිලියන 209 ක වියදමින් ඉදිකෙරෙන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ...
විදේශගත රැකියා නියුක්තිකයින්ට විශ්‍රාම වැටුප් ලබාදීම මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්තියට අනුවයි Lanka hot news lankahotnews.orgමහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි දැක්වෙන පරිදි “සැමට විශ්‍රාම වැටුපක්” යන තේමාව යටතේ විශ්‍රාම වැටුප් නොලබන සැමට විශ්‍රාම වැටුප් ලබාදීම හා හා පුළුල් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට සමාජ ආරක්ෂණ මණ්ඩලය විවිධ වැඩසටහන් හඳුන්වා දෙමින් සිටී.ඒ යටතේ විදේශයන්හි සේවය කරන ඉහළ වැටුප් ලබන ශී‍්‍ර ලාංකිකයින්ට වැඩි මුදලක විශ්‍රාම වැටුපක් ලබාදීමේ සමාජ ආරක්ෂණ මණ්ඩලයේ අරමුණ සාක්ෂාත් කිරීමේ පළමු පියවර ලෙස ...
මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඛනිජ තෙල් Lanka hot news lankahotnews.orgමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඛනිජ තෙල් ගවේෂණයේ යෙදෙන Cairn India සමාගම සිය ගවේෂණ කටයුතු පිළිබඳ නවතම තොරතුරු අනාවරණය කරයි. මේ අනුව, සමාගම පවසා තිබෙන්නේ දැනට ගෑස් ඇතැයි සොයාගෙන තිබෙන ලිං දෙකෙන් අඩුම තරමේ එකකින්වත් වාණිජ මට්ටමින් ගෑස් නිපදවීමට හැකියැයි තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවයි. සමාගම විසින් පසුගිය වසරේදී මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ කණින ලද තෙල් ලිං තුනෙන් දෙකක ස්වභාවික ගෑස් ...
ඊශ්‍රායලයට අපකීර්තියක් එක්කරමින් ඊජිප්තුව, ඊශ්‍රායලයේ ගෑස් සැපයුම නවතා දමයි Lanka hot news lankahotnews.orgඊජිප්තුව විසින් ඊශ්‍රායලයට ලබා දෙන ලද ස්වභාවික ගෑස් සැපයුම නවත්වන්නට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊජිප්තු ස්වභාවික ගෑස් සපයන ආයතන විසින් පසුගිය ඉරිදා දින සිට මෙම අත්හිටවීම කි‍්‍රියාත්මක වන බවට දැනුම් දී ඇති අතර ඊශ්‍රායලය මාස 4 කින් තම බිලියන 8 ක පමන වන ගෙවිම් සිදු කර නැති බවත් මෙම ආයතන අතර ප්‍රධානි මොහොමඩි සොහිබි පෙන්වා දෙයි.අනෙකුත් ...
ඉන්දියාව අවුරුදු නෑගම් ආවේ නෑ ජවිපෙ කියයි Lanka hot news lankahotnews.orgඉන්දියාවේ විශේෂ නියෝජිතයින් ශ්‍රී ලංකාවට අවුරුදු නෑගම් ආවේ නැති බව ජ.වි.පෙ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ජාතික ප්රශ්නය සෙල්ලමක් නොවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හා සුනිල් හදුන්නෙත්ති මහතා කියා සිටියේ (23)කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි. එහිදී ඔවුන් මෙසේද කියා සිටියේය.පා. ම. විජිත හේරත් මහතා. ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකාව ඇතුළු නියෝජිතයින් ලංකාවට අවුරුදු නෑගම් ආවේ නැහැ. ...
රාජපක්ෂවරුන් බලයේ සිටින තාක් කල් මට අත තියන්න කාටවත් බෑ Lanka hot news lankahotnews.orgකැලණියේ සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද කියා සිටියේ ආසන සංවිධායකවරයෙකු ඉවත් කළ හැක්කේත් ,සංවිධායකවරයෙකුට එරෙහිව විනය ක්‍රියා මාර්ගයක් ගත හැක්කේත් ජනාධිපතිවරයාට පමණක් බවයි. ඒ නිසාම ඉදිරියටත් කැලණිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා වශයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මහතා කටයුතු කරනු ඇති බවත්, පක්ෂයේ සෙසු ක්‍රියාකාරීන් ක්‍රියා කළ යුත්තේ ආසන සංවිධායකවරයාගේ අනුදැනුම මත බවත් බැසිල් ...
මුස්ලිම් නායකයන් තම ජාතිකත්වය ඉදිරියේ වීරයින් වීමේ පොරයක Lanka hot news පොදු ජනතාව ආගමික සීමා ඔස්සේ බේද භින්න කොට තම තමන්ගේ පටු අරමුණු ඉටුකරගැනීමට මාන බලන ආණ්ඩුවේත් විවිධ කණ්ඩායම්වල උත්සාහයත් එවැනි අවස්ථාවකදී තම ජාතිකත්වය ඉදිරියේ බාල දේශපාලන රංගනයක යෙදෙමින් තම ජන්ද පදනම් රැක ගැනීමේ දේශපාලකයින්ගේ උත්සාහයත් ජාතිවාදී ගිණි ඇවිලෙද්දී ඒ දෙස වගකීම් විරහිතව හැසිරෙන ආණ්ඩුවේ උත්සාහයත් දැකිය හැකිය.මෙය සරල සිද්ධියක් වුවවද ආණ්ඩු ප්‍රකාශකළේ අපි ජාති, ආගම් හා සංස්කෘතික වශයෙන් විවිධ මට්ටම් ...
රට පුරා ටොර්නාඩෝ අවදානමක් Lanka hot news lankahotnews.orgශ්‍රී ලංකාවේ අන්තර් මෝසම් කාළගුණය සක්‍රිය වී තිබීම හේතුවෙන් වැසි සහ අකුණු ගැසීම් මෙන්ම ටොර්නාඩෝ (tornado) තත්වයන්ද රටපුරා ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එවැනි ටොර්නාඩෝ තත්වයක් කුරුණෑගල ගල්ගමුවේ ප්රෙදේශ 02ක ඇතිවූ අතර මේ හේතුවෙන් නිසා නිවාස ඇතුළු ගොඩනැඟිලි කිහිපයකට අලාභ හානි සිදුව තිබේ.මෙවැනි ටොනේඩෝ තත්වයන් රටපුරා සෙසු ප්රදේශවලද ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී. මීට පෙර ඌව ...
ආසියානු දේශපාලනය ගිණියම් කරමින් චීන රුසියා ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් Lanka hot news lankahotnews.orgචීන රුසියානු ඒකාබද්ධ යුධ අභ්‍යාසය ඇරඹී බව චීන රජය ප්‍රකාශ කලා. 2005 සිට දෙරට මිල්ටරි ගිවිසුම් වලට පිවිසියා. චීන රුසියා ඒකාබද්ධ නාවික යුධ අභ්‍යාසයක් මීට පෙර පවත්වා නොතිබුනත් මෙය වර්ශිකව පැවැත්වීමට දෙරට සැලසුම් කොට ඇත. දෙරටේ ආරක්ෂාවත් කළාපයේ සාමයත් මෙහිදී සැලකිල්ලට ගන්නා බවයි ඔවුන් ගේ මතය වන්නේ. මෙම ද්වි පාර්ශවික යුධ අභාසයට චීන මහජන විමුක්ති හමුදාව සම්බන්ද වන අතර චින ...
ප්‍රංශ ජනාධිපති වරණය සාර්කෝසිට ප්‍රභල අභියෝගයක් Lanka hot news lankahotnews.orgප්‍රංශ ජනාධිපති නිකලස් සාර්කෝසිට ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇතැයි සැලකෙන ප්‍රංශ ජනාධිපතිවරණය අද පැවැත්වේ. ශක්තිමත් ප්රංශයක් ගොඩනගමු යන්න ජනාධිපති සාර්කෝසිගේ මෙවර ප්රචාරක තේමාව වී ඇත. වමටත් අවස්ථාවක් යන්න තේමා කර ගත් සමාජවාදී පක්ෂ අපේක්ෂක ෆ්රාන්සුවා හොලන්ඬේගෙන් ජනාධිපති සාර්කෝසිට දැඩි අභියෝගයක් එල්ල වී ඇත. අපේක්ෂකයන් දස දෙනෙකු ප්‍රංශ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අතර ඉන් කිසිවෙකු හෝ සියයට 50කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ...
මට කරන චෝදනා චැනල් 4න් කරන චෝදනා වගේ එකක් Lanka hot news lankahotnews.orgජිනීවා යෝජනාත් සමග ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය සොයා බැලිය යුතු බවත් තමා ජිනීවා සිටියදී ලැබූ ජය ඉන් අනතුරුව නොලද බවත් පරාජයට හේතු සෙවිය යුතු බවත් මුලින් ශ්‍රී ලංකාව සමග සිටි රටවල් මෙවර අහිමිවූයේ ඇයි අදී ප්‍රශ්ණ කිරීම් නිසා රාජ උදහසට ලක්වීමට ඉඩ ඇති ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා තමන්ට නිල වශයෙන් විරුද්ධව චෝදනා පත්‍රයකුත් නැති බව ප්‍රකාශ ...
මත භේදයට තුඩු දුන් මොරගහ කන්ද ජලාශ කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය Lanka hot news lankahotnews.orgචීනයේ Sinohydro Corp. සමාගම ඇමරිකානු ඩොලර් විසිපන්කෝටි විසිතුන්ලක්ෂ දෙදහස්දෙසීය විසිඑකක් (ඇ.ඩො.25,23,02,221) වටිනා මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක කොන්ත්‍රාත්තුව දිනා ගැනීමට සමත්ව ඇත.එනම් මෙම සමාගමට මොරගහකන්ද ජලාශයේ මූලස්ථායි වැඩ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව (Construction of Head-Works of Moragahakanda Reservoir) ඉංජිනේරු- ප්‍රසම්පාදන හා ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක ආකාරයට ලබාදීමටකැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ සදහා රජයේ ඉඩම් වලින් ලබා ගන්නා ඉදිකිරීම් දුව්‍ය වෙනුවෙන් අදාළ රජයේ ආයතන වෙත ...
එක්සත් ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බලය පෙසපට අහිමිවේ Lanka hot news lankahotnews.orgජවිපෙ කට්ටිවාදීන් විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහිකිරීමට පෙර එක්සත් ජාතන්ත්රවාදී පෙරමුණේ බලය අල්ලා ගන්නා ලදි. නවතම ආරංචි මාර්ග අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එම එක්සත් ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බලය අහිමිවී ඇත. මේවන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ පවසා ඇත්තේ පක්ෂය තුල මතවාදී අරගලයක් ඇති බවයි. නමුත් එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාධරයන් සීග්‍රයෙන් පක්ෂය හැරයන බවයි. මේවන ...
මානව හිමිකම්, බලය බෙදීම අධීක්ෂණයට නවදිල්ලියේ කාර්යාලයක් Lanka hot news lankahotnews.org ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කරන ආකාරය හා බලය බෙදීමක් හරහා දේශපාලන විසඳුමකට යාම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා වෙනම කාර්යාලයක් පිහිටුවන ලෙසට ඉන්දීය රජයට දැනුම් දීමට මෙරට සංචාරය කල ඉන්දීය නියෝජිත කණ්ඩායම තීරණය තර ඇත.ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් ඇතුළු කණ්ඩායම මේ පිළිබඳව ඔවුන් හමුවූ දේශපාලන පක්ෂවලට මේ බව දැනුම් දී තිබේ.මෙම අධීක්ෂණ කාර්යාලය නවදිල්ලියේ පිහිටවනු ඇති බව නියෝජිත ...
සගරාවක පිටු අතර සැගවුන හෂීස් ලැබුනේ ජනප්‍රිය නිලි ඇන්ජෙලාට? Lanka hot news lankahotnews.org ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිලියක් වන ඇන්ජෙලා සෙනෙවිරත්න නමින් ඉන්දියාවේ සිට මධ්‍යම තැපෑලට ලද හෂීස් පාර්සලය රැගෙන යාමට පැමිණි විදේශිකයෙකු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය අංශය විසින් (18) අත්අඩංගුවට ගන්නා ලදි. බ්‍රිතාන්‍ය ජාතික මෙම තරුණයා මෙරට රැඳීසිට ඇත්තේ මෙරට තානාපති කාර්යාලයක සේවය කරන විජාතික කාන්තාවකගේ කොල්ලුපිටියේ 67, හඩ්සන් පාර, කොළඹ 3. නිවසේයි. ඇන්ජෙලා සෙනෙවිරත්න මිට වසර 10 ට පමණ ...
පියා තම දියණිය වසර 7 ක් බිරිඳ ලෙස තබාගෙන Lanka hot news lankahotnews.org15 හැවිරිදි සිය දියණිය සමග අඹුසැමි සබඳතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අරලගංවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.පොලිසියටලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරු ගලතලාව, අඩි 3 ඇලපාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මේ සම්බන්ධයෙන් අදාළ දියණියගෙන් ද පොලිසිය ප්‍රශ්න කර ඇත.වයස අවුරුදු 8 දී පමණ සිය පියා වෙතින් තමා අපහරණයට ලක්වූ අතර එතැන් සිට ඔහු සමග අඹුසැමියන් ලෙස වසර 7 ක් ගතකිරීමට සිදුවූ බව එහිදී ඇය ...
දඹුල්ලේ ජතිවාදී ගිණි කාටද? Lanka hot news lankahotnews.org දඹුල්ල රජ මහා විහාරස්ථානයට අයත් අක්කර 300 ක් පමණ වන ඉඩම් පූජා භූමි සංවර්ධනයට යැයි පවසමින් රජය විසින් පවරාගෙන ඇති නමුත්, ඒවා දේශපාලනඥයින්ගේ අවශ්‍යතා මත අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකිරිම සදහා ලබා දී ඇති බවට චෝදනා කරමින්, 20 පෙරවරුවේ සිට දඹුල්ලේ උද්ඝෝෂණයක් පැවැත්වුනි. සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහානායක ඉනාමලූවේ ශ්‍රී සුමංගල හිමියන් එහි පෙරමුණ ගත්තෝය. දඹුල්ලේ පිහිටි මුස්ලිම් පල්ලිය ...
ඉන්දුනීසියාවේ අදත් භූ කම්පන දෙකක් Lanka hot news lankahotnews.org ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයින් ආසන්නයේ සහ පැපුවා කලාපයේ අද (21) උදෑසන භූ කම්පන දෙකක් සිදුවිය. අද (21) අලූයම සුමාත්‍රා දිවයිනට ඔබ්බෙන් ඇතිවූ භූ කම්පනයේ ප්‍රබලතාව රික්ටර් පරිමාණය අනුව 6.1කි. ඉන් පැය කිහිපයක් ඇතුළත පැපුවා කලාපයට ඇතිවූ රික්ටර් පරිමාණයේ 6.6ක භූ කම්පනය හේතුවෙන් එහි ජනයා කලබලයට පත් විය. කෙසේ නමුත් මෙම භූ කම්පන දෙක නිසා සුනාමි අවදානම් තත්ත්වයක් ඇති වී නොමැත. ...
අවුන් සාන් සුකී පාර්ලිමේන්තු වර්ජනයකට Lanka hot news lankahotnews.orgමියන්මාරයේ විපක්ෂ නායිකා අවුන්සාන් සුකී එරට පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට සූදානම් වේ. වසර ගණනාවක් නිවාස අඩස්සියේ සිටි ඇය පසුගියදා පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ ඇගේ ජාතික ලීගයට ආසන රැසක් දිනා දෙමින්. පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමේදී භාවිතා කරන පාඨයක් හේතුවෙන් ඇගේ පක්ෂය සහ ආණ්ඩුව අතර මතබේදයක් උද්ගත විය. දැනට දිව්රුම් දීමේදී භාවිතා කරන ‘‘ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම’’ යන වචනය වෙනුවට ‘‘ගෞරව කිරීම’’ යන වචනය යොදන ලෙසයි ...
යාපනය නගරයේ අඩක් පිරිසිදු කිරීම පුද්ගලික අංශයට පවරනවා Lanka hot news lankahotnews.org යාපනය මහ නගර සභා බල ප්‍රදේශය තුළ පිරිසිදු කිරීමේ කටයුතු මෙතෙක් මහ නගර සභාව විසින් කර ගෙන යනු ලැබුව ද එම කාර්යය නිසියාකාර ව සිදු නොකරන බැවින් මේ පිළිබඳ ව අත්හදා බැලීමක් ලෙස ඉදිරියේ දී නාගරික බල ප්‍රදේශයේ අඩක් ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු පුද්ගලික අංශයට පැවරීමට කටයුතු කරන බව සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ...