මම උතුරු කොන සැබෑ ප්‍රශ්න ගැන දොඩමළු වීමි. - ceylon today article අනිත් කොණ - The Other End පසු ගිය සති අන්තය බොහෝ අවිවේකී වුනා. නමුත් වාසනාවට මේ ටිකේම වාට්ටුව අර පිරී ඉතිරී ගිය ඩෙංගු කතාවලින් නිදහස් වුනා. අපි බොහොම නිදහසේ වැඩ කරගත්තා.ඔය අතර ceylon today පුවත්පතේ, විශේෂාංගයක් වන book worm හි පැෂන් ෆෘට් නමින් ලේඛකයන්ගේ සහ ඔවුන්ගේ පොත් ගැන දොඩමළු වන ෂෙනාල් රාජකරුණානායක , ග්රන්ථ මගින් මා ලියූ අනිත් කොන, බ්ලොග් බුක් හෙවත් blook එක අරගෙන කියවා ...
අනිත්කොනේ මතක සමග තමිලිනී කියැවීමි ! අනිත් කොණ - The Other End හිත පුරා නැගුණු බොහෝ බරැති සුසුමන් සමග මම, පුරා දින තුනක් තිස්සේ තමිලිනී ජෙයකුමාරන් ලියූ මගේ අරගලය (මේ තියුණු අසිපතක සෙවන යට කෘතියේම නව සංස්කරණයයි එහි තමිලිනීගේ මවගේ සම්මුඛ සාකච්ජාවක් ඇතුලත්කර තිබේ) සහ අලුයම් සිහින, කියැවීමි. තියුණු අසිපතක සෙවන යට කෘතිය පිටවූ කාලයේ මිලදී ගත නොහැකි විය. දැඩි සේ වෘත්තීය ජීවිතයේ කලබලකාරිත්වය හා සටන් වදින අතර තුර ජීවිතයේ සෙසු සංවේදනා ...
අනිත්කොනේ මතක සමග තමිලිනී කියෙව්වෙමි ! අනිත් කොණ - The Other End හිත පුරා නැගුණු බොහෝ බරැති සුසුමන් සමග පුරා දින තුනක් තිස්සේ තමිලිනී කියෙව්වෙමි. තියුණු අසිපතක සෙවන යට කෘතිය පිටවූ කාලයේ මිලදී ගත නොහැකි විය. දැඩි සේ වෘත්තීය ජීවිතයේ කලබලකාරිත්වය හා සටන් වදින අතර තුර ජීවිතයේ සෙසු සංවේදනා හා ගැටෙන්නට සිදු වීම එයට හේතුව යි.ආයුධ වලින් දිනන්නට හැකි කිසිවක් නොවන බව පසක් කළ ත්‍රස්තවාදී අරගලය නිමාවට පත් වී දැන් වසර හතකටත් ...
සමාජ ජාලා හරියට පිහියක් වගේ , AK's 2 cent අනිත් කොණ - The Other End මිනිස්සු අහන්නේ " කොහොමද ඔය සේරම කරන්න වෙලාව හොයා ගන්නේ" කියලා. එයාලා අහන්නේ නෑ.. බබා නිදි පැය කීයක් වැය වෙනවද කියලා මේ ලියවිල්ලට. එයාලාට පේන්නෙ නෑ කොහොමද මෙච්චර දුරක් ආවේ කියලා. දැන්නම් ඒවට උත්තර දෙන්නෙත් නෑ. මොකද ඉන් සමහරක් , තමන්ගේ ගැන, තමන්ගේ පවුල ගැන පමණක් සිතන අය. ඔවුන් සිදු කළ යුතු මෙහෙය වත් සිදු කරන්නේ නැති අය. අන්තිමට ඒ ...

මූත්‍රා මැනීමේ මහා වැඩමුළුව ! අනිත් කොණ - The Other End ඇඳක් ඇඳක් ගානේ වෙද නළාවත් එල්ලගෙන යනකොට ඒ ඇඳන් පාමුල පුටුවකට බර වෙලා ඔළුව ගහගෙන ඇඳ විට්ටමේ, බුදුවෙන්න පාරමී දම් පුරන බෝසත් අම්මලා, නිදි මරාගෙන දරුවන් කරේ එල්ලගෙන ,"තවම හොඳ නෑ ඩොක්ටර්""ඇයි දන්නෙ නෑ උණ එන්නේ, "ඒවගේ කතා කියන්නේ බොහොම කණගාටුවෙන්. ඉතින් එකවරක් නොව සිය වරක් උනත් එන එන දොස්තරගෙන් නර්ස් නෝනෙක්ගෙන් එකම දේ අහන්නේ හිත සැහැල්ලු කරගන්න වෙන්නත් ඇති. ...

ලීකිං ලීකිං - ඩෙංගු කතා අනිත් කොණ - The Other End "ඩොක්ටර් ඔයා අන්න අර ඇඳයි මේ ඇඳයි බලලා ඉන්න... ඉක්මනින්." උදෑසනම වාට්ටුවෙ වෝඩ් රවුන්ඩ් කරන්න හදද්දිම මිසීගෙන් නියෝගයක්. එවෙලෙම බලපු pcv එක ඉහළ අගයක් ඇවිත්. ඒකියන්නේ රුධිරයේ තරල සහ සෛල අතර ප්‍රතිශතය.දරුවගේ අත් තරමක සීතලක් දැනෙනවා ඒත් ඔහු හරි පහසුවෙන් ඉන්නවා. ඇහුවට අමාරුවක් නෑලු . බඩ පොඩ්ඩක් රිදෙනවා. හැබැයි තේරෙනවා පරීක්ෂා කරද්දී නාඩි වැටෙන්නෙත් අඩුවෙන් බව. මූලික සොය බැලීම් පරීක්ෂන ...

ඔයාලත් මදුරුවෝ වගේමයි, විදිනවා ලේ ගන්නවා ! අනිත් කොණ - The Other End ඩෙංගු අධි වසංගත තත්වය නවතිනකම් මේ ඩෙංගු කතා ලියැවෙනු ඇත.මම සැරින් සැරේ, මේ ගැන ලියන්නේ අවධානය යොමු කරන්න වගේම, මේ පවතින තත්වය ගැන දැනුවත් කරන්න.හැමදාම වගේ, අප රෝහලත් ඩෙංගු උණ අධිකවම ඇති ප්‍රදේශයක වන නිසා, අහල ඇති බෝවන රෝග වෛද්‍යායතනය මෙන්ම මෙහිද වාට්ටු පිරී ඉතිරී ගොසින්.මහ රෑ තිස්සේද පැයෙන් පැය රෝහල් ගත වන පිරිස අඩු නැත. වැඩිහිටි වාට්ටු වල තත්වය ...

ඇන්ටිජන් ඇනිටිබොඩි මොනවද අප්පා මේ ! අනිත් කොණ - The Other End අවුරුදු දහයෙන් ඉහළ ළමයි කොහොමත් අපි එක්ක තරහෙන් ඉන්නේ ...හරියට ඩෙංගු අපි හදවලා බලෙන් නතර කරන් ඉන්නවා වගේ....නමුත් ඊට වඩා පොඩි අය අපි එක්ක හරි ඉක්මනට යාළු වෙනවා. අපේ ලොකු මිස් ළමයින්ට පාට පෙට්ටි කොළ එහෙම දුන්නම මෙන්න මේ වගේ චිත්‍ර ඇඳලා දෙනවා. රසික උඩගම කියන මිතුරා, මේ එක චිත්‍රයක් අපූරුවට කැන්වස් පෝස්ටරයක ප්‍රින්ට් කරලා ගෙනත් දුන්නා. ඒක තමා එක ...

ඩෙංගු දින පොත - dengue diary... අනිත් කොණ - The Other End විදෙස්ගතව සිට නැවත පැමිණියේ ඩෙංගු උණ ඉවරයක් නැති... ගංවතුර කරදර මැද, කඳු ඉහ මත කඩා වැටෙන දේශයකට ය. මේ මා විටින් විට මුහුණු පොතේ සටහන් කළ ඩෙංගු කතා ය. තව ඉවරයක් නෑ. රටට ආදරේ මිනිස්සුන්ට ආදරේ, තමන්ට වඩා අනුන් ගැන පරාර්ථකාමී වූ පිරිසක් රටට අවශ්‍ය මොහොතක් යැයි මට සිතේ. මැයි 17 feeling painedඔබ දන්නවා ද අප වාට්ටු වේ නේවාසික ප්‍රතිකාර ...
ඩෙංගු උණට බෙහෙත් මොනවද ? අනිත් කොණ - The Other End දින කීපයකට කලින්, ආවා අත පය සීතලම සීතල වෙලා ලොකු දරුවෙක්,ප්ලේට්ලට් ඊට කළින් දවසෙ, 190 එදා 70 , pcv ඉහළම අගයක්. හුස්ම ගන්න අමාරුයි. පපුව රිදෙනවා. බඩ දකුණු පැත්ත හොඳටම රිදෙනවා. ඇඟ ඇතුලේ හිස් ඉඩවල් තරල වලින් පිරිලා. ඇගේ අත් පා සියල්ල අයිස් කුට්ටියක් වගේ සීතලයි.දවසෙන් platelet බහින්න පුළුවන්ද ? ඔව්.දින එකෙන් දෙකෙන් platelet නගින්නත් පුළුවන්ද ? ඔව්,මොකද, ඩෙංගු ...
කිලෝ පහේ බබෙක් ? අනිත් කොණ - The Other End එදත් සුපුරුදු පරිදිම බොහොම බොහෝම වැඩ රාජකාරි අධික දවසක් වුනා අපෙ අනිත් කොනේ මහ රෝහලට.අප වාට්ටු වල සැත්කම් සඳහා වුන දිනය නිසා වෛද්‍යවරුන්ගෙන් සමහරු හිටියේ ශල්‍යාගාරයේ. මමත් හිටියේ එදින ශල්‍යාගාරයේ සැත්කම් සඳහා සහභාගි වෙමින්.යුද්ධය ඉවර වුනත් එක්කම කාලය නිසා අප උරමත විශාල වැඩ රාජකාරි කන්දරාවක් පැටවී තිබිනි.මා කලින් කල ලියූවාක් මෙන්, ඔවුන්ට සියලු කරදර වලට විසඳුම රෝහලම විය. සියල්ලෝම කඳවුරු ...
; තිතයි කොමාවයි ජීවිතෙයි ! අනිත් කොණ - The Other End මොකක්ද ඔය ටැටූ එක ?මා අසල හිඳගෙන සිටි තරුණ විදේශීය ශිෂ්‍යාවගෙන් මම විමසුවෙමි. ; මේකද ? ඇය ඇගේ වම් අතේ මැණික්කටුව සමීපයේ තිබුනු මේ තිත සහ කොමාවක් සහිත සලකුණ පෙන්වමින් ඇසීය."මේ මට මතක් කර දීමක් ! මම ජීවිතේ අත හැරියේ නෑ කියලා.""මට පැහැදිලි මදි" මම කීවෙමි. ලිං මැඩියෙක් සේ ජීවත් වූ කාලයක් ගෙවමින් සිටි අපට අන්තර්ජාලය දැන ගන්න ලැබුනෙත් මේ ...
කටකාරිලා දෙන්නයි බොහොම සොඳුරු හෝරා කිහිපයයි ! අනිත් කොණ - The Other End අද මට හරිම කටකාර දැරියක් මුණ ගැහුනා... ඒ ගැන ලියූ සටහනත් එකතුකරන්න හිතුවා. Met the most talkative 7 year old today who made me speechless... මොකද්ද ඩොක්ටර් මගෙ බඩ රිදෙනවා ලේ එකක්වත් බලන්නකෝස්කෑන් එකත් නෝමල් ලු, අරයගෙත් නෝමල්ලු, මම හිතන්නෙ මැශින් එක කැඩිලද කොහෙද...මම : ඇයි ඒ ?"ඉතින් මගෙ බඩ තාම රිදෙනවනේ මැශිම හොඳනම් ලෙඩේ පේනවනේ...ආයෙ ටිකකින් " මේ ඔයාට ...
හද සසල කළ ඒ තැන ! අනිත් කොණ - The Other End "අම්මා බබාගේ හර්ද ස්පන්දන වේගෙ අඩු වෙනවා , ඒ එක්කම මේ ඇතුලේ වතුර පාට හරි නෑ බබාට ඇතුලෙම කක්කා ගිහින් වගේ. ඔයාගේ ගැබ් ගෙලේ ප්‍රමාණය බබාට එන්න තරම් ලොකු වෙලා තුනී වෙලා නෑ. එනිසා අපි සීසර් කරනවා" අම්මාට එහෙම පැහැදිලි කර දුන්නා. ඒ අම්මා ඒ වෙනකොටත් හිටියේ ප්‍රසව වේදනාවෙන් බොහෝ වෙලා තිස්සේ ප්‍රසූතිකාගාරයේ."අනේ ඩොක්ටර් මහත්තයා කැමති නෑ සීසර් කරනවට, අනේ ...
ගං වතුර ගඟේ වතුරම නොවේ ! ඇස් උඩ තියන් අපේ දෙසුම් ඇසූ මිනිසුන් අනිත් කොණ - The Other End කුඩා කාලයේ නම් මට මතක ගංවතුරකට තිබුනේ අපි දහයේ හෝ නමයේ ඉඳෙද්දී මුළු කොළඹම යට වුන ගංවතුර... අඩි කිහිපයක් පමණයි එහිදිත් යට වුනේ. අගනුවර මහල් නිවාසෙක සිටි අපට නම් කිසි බලපෑමක් වුනේ නෑ එනමුත් පහළ තට්ටුවල අයට නම් වතුර ගෙවල් තුලට දමා තිබුනා.ඒ වතුරේ උනත් දියබුං ගැහිලි, ඇවිදිලි එහෙම කරන්න ලැබුනේ නෑ. මොකද ඒ වෙනකොටත් අපි තේරුම් ගත්තා, එහි භයානක ...