සහවේදනය - empathy අනිත් කොණ - The Other End ප්රශ්නය අපේ නොවන නිසා අපිට හරි ලේසියෙන් අනුන්වවිවේචනය කරන්නවිනිශ්චය කරන්නඒ ගැන කතා කරන්නඒ ගැන තීන්දු දෙන්නඒගැන අදහස් දෙන්නපුළුවන්, ඒ ප්රශ්නය අපේ නොවන නිසා.සහවේදනය ඉගෙනුමට කාලය මෙය යැයි මට සිතේ.It is easy for usto judge one,to talk about it,to make conclusions,to express views and opinionsto criticize itBecause the problem or issue is not ours !අද වන විට සෞඛ්‍ය ක්ශේත්‍රය ගැනම සමාජයේ ...
වණ්ණ දාසි ඔස්සේ සමාජය කියැවීමි. අනිත් කොණ - The Other End පුතේ අන්න අර පාරෙන් එද්දි අන්න අර ගෑණු ඉන්න අර හරියෙන් පාර පැනලා එහාපැත්තෙන් එන්න ! කොච්චරවත් මහල් නිවාස සංකීර්ණේ ඉන්න අපිට ඇසුණු වදන් පෙළක්.“කතාකරාට කතා කරන්න එපා ! මූණ බලන්න එපා ! , හිනා වෙන්න එපා !”කීව නිසාම ඒ හරියෙන් යද්දී දිව යන්නත්, ඔවුන් දිහා නොබලන්නත් පුරුදු වුනා. නමුත් ඒ මුහුණු මතකයේ තිබුණා.එක්තරා ජනාකීර්ණ ටවුමක ජනාකීර්ණ මහමාර්ගයක තිබුණු අස්සයෝ ...

මොනවද කරන්නේ - දිවි නහගන්නවට ! අනිත් කොණ - The Other End සිය දිවි හානි කරගන්න හිතෙන අයට මොනවද කියන්න ඕනෙ කියලා කෙනෙක් අහනවා. මම නම් කියන්නේ හැකි ඉක්මනින් ඔබම,ඔහු හෝ ඇයව මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමුකරන්න කියලයි. මේ කියන්නේ මනෝ වෛද්‍ය ඒකකයක වැඩ කළ වෛද්‍යවරයෙක් වෙන මමයි. මම එහෙම කියන්නේ මනෝ වෛද්‍ය විෂය හෝ උපදේශනය සුළු කොට තකන්න පුළුවන් විෂයක් හෝ ක්‍රමවේදයක් නොවන නිසයි. කාගෙ හරි හිත හැදෙන්න කතා කරන්න පුළුවන් වෙන්න ...

ඔය කෙල්ලෝ මොනවද දන්නේ ! අනිත් කොණ - The Other End ඔය කෙල්ලෝ මොනවද දන්නේ !මෙය සිදුවී වසර කිහිපයකි, එනිසා ලියා තබන්නට සිත් විය. උතුරේ කතා රැගත් අනිත්කොන පොත ගැන මා දන්නා හඳුනන අයෙක්, එක්තරා මහත්මියකට පැවසූ විට “අනේ ඔය කෙල්ලෝ මොනවා දන්නවද උතුර ගැන” යැයි පැවසූ බව ආරංචි විය.ඒ මහත්මිය අපි මොනවා දන්නවා දැයි සැක පහල කළ අන්දම ගැන වැරැද්දක් මම නොදකිමි.මොකද අපිත්,එහි යනකම්ම අනේ අපිමොනවා දන්නවාදැයි නොදැන සිටියෙමු. ආච්චිලා ...

ඔබේ යට ඇඳුමේ පාට කුමක් ද ? අනිත් කොණ - The Other End වේදිකාව මත දිග හැරෙන වචන මගේ හදවත පසාරු කරගෙන යන්නට විය. මගේ ඇස් මුලට කඳුළු කැට පිරෙන්නට විය. මුහුණේ මාංශ පේෂීන් තද කරගෙන කඳුළු නවතාගන්නට ද හැඬුම් මැඩලන්නටද මට සිදු විය.එක් වරම මා සිටියේ, වවුනියාවේ මහ රෝහලේ නාරිවේද වාට්ටුවේ ය. ළමා වාට්ටුවෙන් අප වෙත එවා තිබුනේ මවක් ළදරුවෙක් සහ අවුරුදු පහක පමණ දැරිවියක් ය.ඇඳ ඉහ පතෙහි ලියා තිබුණු දේ දැක, ...

සමාජයක් වශයෙන් අප පරාජිත ය. අනිත් කොණ - The Other End සමහරු එක පාරම නින්දෙන් ඇහැරී ඇත. එහෙමත් නෙමෙයි, ඔවුන්ව ඇහැරවලා , සමාජයේ ගඳගහන අපිරිසිඳු යථාර්තය වෙත බලෙන් තල්ලු කර දමා ඇත. මගේ ලිවීම ඒ තරම් ප්‍රබල ලෙස දැනෙන්නේ ඇයිදැයි සිතා වෙහෙස නොවන්න. මේ සැබෑ ලංකා සමාජ යේ නිරුවත ය. අපි රටක් වශයෙන් පරාජිත වී තිබේ, මනුෂ්‍යත්වය, කරුණාව සහ උසස් ජීවන තත්වයන් යන මේවා හීන වුණු රටක් සමාජයක් ලෙස අපි පරාජිතයන් ...

මොකුත්ම කරන්න බෑ අම්මේ ! අනිත් කොණ - The Other End වැඩ කරපු තරමක් කරේ, ප්‍රසව හා නාරි වේද වාට්ටු තුලයි, එහිදිත් මේ වගේ ජාන විකෘති නිසා අවයව ඉන්ද්රිය නොවැඩුණු ළමයි ප්‍රසූත කරනකම් , එයාලා මැරෙනකම් බලන් ඉන්න වුනා. එයාලව ප්‍රකෘති කරන්නේ නෑ, ජීවත් කරවන්න බැරි නිසා. එහෙම තමයි guidelines තියෙන්නෙ. ඒත් ! anomaly ස්කෑන් කියන විකෘතිතා හොයන ස්කෑන් මගින් සති විස්සකට අඩු කාලයකදී මේ වගේ සංකූලතා හොයා ගත්තත්"ඔයාගේ දරුවා හරියට ...
මොකුත්ම කරන්න බෑ අම්මේ ! අනිත් කොණ - The Other End වැඩ කරපු තරමක් කරේ, ප්‍රසව හා නාරි වේද වාට්ටු තුලයි, එහිදිත් මේ වගේ ජාන විකෘති නිසා අවයව ඉන්ද්රිය නොවැඩුණු ළමයි ප්‍රසූත කරනකම් , එයාලා මැරෙනකම් බලන් ඉන්න වුනා. එයාලව ප්‍රකෘති කරන්නේ නෑ, ජීවත් කරවන්න බැරි නිසා. එහෙම තමයි guidelines තියෙන්නෙ. ඒත් ! anomaly ස්කෑන් කියන විකෘතිතා හොයන ස්කෑන් මගින් සති විස්සකට අඩු කාලයකදී මේ වගේ සංකූලතා හොයා ගත්තත් ඒ අම්මලාට ...
ඇගේ ගර්භාෂය ඔබේ නොවේ ! අනිත් කොණ - The Other End මගේ ජීවිතේ මම කම්පනයට පත් වෙච්ච මොහොතවල් බොහෝ ය.ඒ උනත් මට අමතක කරන්න බැරි කතා ගොඩක් නැවත මතකය ට නැගුනේ මේ දිනවල කරලියට නැගුණු ගබ්සාව නීතිගත කරන යෝජනා සමග ය.අවුරුදු 12 දැරියක් අපේ මාතෘ සායන වලට ගෙන ආවේ කොන්වන්ට් එකේ සිස්ටර් කෙනෙක්.එදින ඇය ගෙන ආ ඒ දැරිවියගේ මුහුණේ තිබුනේ අතිශය වේදනාබර හැඟීමක්. මා දැනගත් පරිදි , ඇගේ මව පියා දෙදෙනාම ...
ඇගේ ගර්භාෂය ඔබේ නොවේ ! අනිත් කොණ - The Other End මගේ ජීවිතේ මම කම්පනයට පත් වෙච්ච මොහොතවල් බොහෝ ය.ඒ උනත් මට අමතක කරන්න බැරි කතා ගොඩක් නැවත මතකය ට නැගුනේ මේ දිනවල කරලියට නැගුණු ගබ්සාව නීතිගත කරන යෝජනා සමග ය.අවුරුදු 12 දැරියක් අපේ මාතෘ සායන වලට ගෙන ආවේ කොන්වන්ට් එකේ සිස්ටර් කෙනෙක්. මේ උතුරු කොනේ සේවය කරන්න ගත්ත කාලේ. මම ඉගෙන ගත් කන්‍යාරාමයේ ජේෂ්ඨ කන්‍යා සොයුරිය, මේ කන්‍යාරාමයේ සොයුරිය හා ...
ඇතුලේ ඉන්නේ දොස්තර නෝනා ! අනිත් කොණ - The Other End සෞඛ්‍ය ක්ෂේත්රයේ ආකල්ප !මේක වෙලා ටික කාලයක් නිසා මම හිතුවා මේ දේ ලිවීම වැරැද්දක් නෑ කියලා. මෙය එක් එක් පුද්ගලයාගේ වැරදි සෙවීමට ලියන්නක් නොවන බවත්, සමස්ථ වෛද්‍ය හෙද හෙදි සුළු සාත්තු සේවක යන කාර්යය මණ්ඩලයේම වෙනසක් සිදුවිය යුතු බව පමණක් හිතේ තියාගෙන ලියනා ලියවිල්ලක් බවත් මතක් කරනු කැමැතියි. මේ ලියන මම ද මගේ අඩු පාඩු හදාගෙන ඉදිරියට යනවා මිසක, සර්ව ...

සයිබර් සල්ලාපය සහ Book Lunatics ! අනිත් කොණ - The Other End බුක් ලූනටික්ස්, මේ වචනයම මට ගෙන ආවේ කුතුහලයක්.කතුවරු දහ දෙනෙක් ? මට ඒක තවත් පුදුමයක්. ඒ පුදුමය දැක බලාගන්න මම 13 ඉරිදා, මහවැලි කේන්ද්‍රයට ගියෙමි.මුහුණු පොතේ දැක පුරුදු බුක් ලූනටික් සංසදයේ සොයුරු සොයුරියන්, සිනාමුසු මුහුණින් සිටි අතර, අන්තර්ජාලයේ පොත් සාප්පුව, ග්රන්ථ grantha.lk හි, මා අවුරුදු 10 කට කළින් හඳුනාගත් බ්ලොග් සහෘද, දසුන් සමීර වීරසිංහ, තනෝජා නංගී, නවීන් ශ්‍රීමාල් මල්ලි සහ ...

මම උතුරු කොන සැබෑ ප්‍රශ්න ගැන දොඩමළු වීමි. - ceylon today article අනිත් කොණ - The Other End පසු ගිය සති අන්තය බොහෝ අවිවේකී වුනා. නමුත් වාසනාවට මේ ටිකේම වාට්ටුව අර පිරී ඉතිරී ගිය ඩෙංගු කතාවලින් නිදහස් වුනා. අපි බොහොම නිදහසේ වැඩ කරගත්තා.ඔය අතර ceylon today පුවත්පතේ, විශේෂාංගයක් වන book worm හි පැෂන් ෆෘට් නමින් ලේඛකයන්ගේ සහ ඔවුන්ගේ පොත් ගැන දොඩමළු වන ෂෙනාල් නියොමාල්, ග්රන්ථ මගින් මා ලියූ අනිත් කොන, බ්ලොග් බුක් හෙවත් blook එක අරගෙන කියවා තිබුනා.සති ...