රත් කරවන විනිසුරු තැරිය - බුරිය පෙන්නන තදවුන උඹෙ නෙරිය ( __ හාට් Piercing...✿•*`¨" ) ලට්ට ලොට්ට තිබුනට වැඩක් නෑඋඹෙ මූනේ සිරිය...අවුරුදු කුමරිය වෙන්නහිනාවෙන්නං බැරිය...මිරිකුණ ඉන වට ඔතාපු ඔය නෙරිය.....ඇඳපං පහලට පෙනෙන්නට හොද හැටි උන්ට උඹෙ බුරිය....රත් වෙලා නාකි විනිසුරුවන්ගෙ තැරියගලවලාම හිතින් ඉනවටඋඹෙ ඔය නෙරිය....ශූවර් වෙනව එක මදි උනත් සිරිය...කියාපං රහසින් ගලවන්න හැකි බව අතින්...හිතන් ගලවන උඹෙ නෙරිය.... ______ හාට් Piercing...✿•*`¨" ...
පෝන් ස්ටා(ර්).... (__ හාට් Piercing...✿•*`¨" ) ලට්ට ලොට්ට කැමතියි මමත්.. වෙනවට ඔයත් පෝන් ස්ටා(ර්).... කෙනෙක් මම විතරක් බලන මගේම චිත්‍රපටියක....!!! ____ ...
සිහිනයක පා සටහන්..... ( හිතුවක් කාර හීන 3 ) ලට්ට ලොට්ට ආයෙමත් මට ඔයාව මුනගැහෙන්න එන්න වෙන්නෙ නෑ... අපි දෙන්න හමබවෙන අන්තිම දවස අද.... මම ගැන ආයෙමත් හොයන්නත් එපා... ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි... හරියටම අවුරුද්දකට කලින්.. අද වගේ දවසක ඔයා අර ඉර බැහැගෙන යන ඈත අහස දිහා බලාගෙන කිවුවා... මම ඔයා දිහා බැලුවෙ එක පාරටම... ඒත් ගොඩාක් වෙලා යනකං ඔයා ඉදියෙ දවසක්ම අපිට එලියදීල ඒ එලිය මුලු ලෝකෙන්ම ...
පිරිමින්ගෙ "පිබිදීම" එතකොට ගැනැණුන්ගෙ ?? ලට්ට ලොට්ට ගැහැණූ සහ පිරිමි ලිංගික වශයෙන් වෙනස් උනත් බොහෝ විට සමාජයේදී සම අයිතිවාසිකම් දරති. ආසියාතික රටවල අනෙත් රවලට වඩා පුරුශ්යාදිපත්ය නිසා කාන්තාවට එම සම අයිතීන් නොලැබෙන බව බොහෝ කාන්තාවෝ කරණුලබන චෝදනාවක්... මෙම මාතෘකාව පුලුල්ව සාක්ච්චාකල යුතූ මාතෘකාවක් වූවත් මෙම ලිපියෙන් බලාපොරොත්තුවන්නේ තවත් පිරිමින් චෝදනා ලබන තවත් එක සාධකයක් වන ලිංගිකාදිපත්ය ගැහැණිය වෙත පැතිරවීම හා ගැහැණියට වඩා ලිංගික ...
කොල්ලන්ගේ බනිස් කෑම ( අතිශ්‍යයින්ම කොල්ලන්ට පමනය ) ලට්ට ලොට්ට කොල්ලෝ බනිස් කෑමට රුසියෝය... බනිස් කන්න ආස කෙල්ලෝද සිටියාට වැඩිපුරම බනිස් කන්න කැමති කොල්ලෝය... බනිස් කන්නේ බඩගින්නට නෙවේය... බනිස් කන්නේ ආසාවටය... අවුරුද්ද කාලයට නම් කන්නේ තරගයටය.. ඒ තරගවලත් වැඩිපුරම සිටින්නේ කොල්ලෝය.. කොල්ලෝ හා කෙල්ලෝ එකට බනිස් කනවා පොඩිමෑන් හැබැහින් ජීවිතේට දැක නැත්තේය... දකින්න ආසාවෙන් ඉන්නවාය.. ඒත් ලංකාවේ ඒවා දැකීමට තව අම්බාඑක කලක් යාවිය... කොල්ලෝ බනිස් කෑමට ආස උනත් ...
අලිංගේ අපේ කෙරුන්..... .... 18+ ලට්ට ලොට්ට අලියා කෙලින හැටි සත්තු වත්තේදී දැකගන්නට පුලුවන්ය. අලියා කෙලින හැටි පොඩි බබාලා නලිය නලියා බලනවාය. ඒ අතරේදි ලොකු බබාලා චූටි බබාලා කාලේදී අලි කෙලි බැලූ හැටි සිහිකරනවාය. සත්තු වත්තේදී අලියා කෙලින හැටි ලොකු බබාලා මෙන්ම පොඩි බබාලාද ආසාවෙන් බැලුවාට සමහර ගම්මානවට වල් අලියා පැන කෙලිනවාට කවුරුත් බයය. එවිට අලි වෙඩි දමා අලියා එලවා ගන්නවාය. අලියා කොටන් අදිනවාය.. අලියා පෙරහැරේද යනවාය..පෙර ...
ඇගේ කව ලට්ට ලොට්ට දිනක් කොළයක ලියපු කවියක අහම්බෙන් ඇස නැවතුනා දහසකුත් තව එකක් කවි මැද ඒ කවියටම හිත ගියා... කවියෙ ලස්සන එලිසමය දැක මගෙ හිත තව බර වුනා මොකද්දෝ හුරු පුරුදු ගතියක් තියෙන වගනම් සිහි කලා... කවිය කාගෙද කයිති කාටද මගේ සිත විමසිලි උනා කාත් කවුරුත් නෑ වගෙයි මුත් තනි කවියකට මම පෙම් කලා... හිතේ පතුලෙම තිබුණු තනුවක තායක් මට සිහි වුනා ඒක ...
"කලා වමනය මම ජුලියට්.... " ______ හාට් Piercing...✿•*`¨" ලට්ට ලොට්ට මාගේ ජුලියට්.... නොවුනාට මම උබේ රෝමියෝ මිලටගත් නුඹයි මගේ ජුලියට්..... නැතිවුනත් උබේ හදවත බඩගින්නට කන්න උබේ ඔය ඇඟ දුන්න උඹ මට ජුලියට්.... උබේ මොලගෙඩියෙන් සුප්.. බඩවැල් නූඩල්ස්... ලේ වලින් සෝස් පෙති කපපු මිනී මස් උබේ පුච්චන් කෑවා මම ජුලියට්.... අතුරුපසට ඇස් ගෙඩි දෙකෙන් ලොලිපොප් දැං බඩපිරී ඉස්මුරුත්තාවයි කලා වමනය මම ජුලියට්.... කනකං රසට තිබුනත් කෑවෙ මහ ජරාවකි පලයං යන්න මට ...
ඇනෝනිමස් ආතල් හෙවත් බල්ලාට සිංහයා යැයි බියවීම... ලට්ට ලොට්ට ඇනෝනිමසා බ්ලොග් අවකාශයේ මේන් ටොපික් එකක වී තිබුනේ දැනට ටික දවසකට කලින්ය... හැමෝම ඇනෝ නිමසා ගැන විවිද මත පලකරාට දැන් ඒවා ආයෙ කිසිකෙනෙකුට මතක නැත... පුරුදු පරිදි ඇනෝලා බ්ලොග් අවකාශය ගදගස්සවාගෙන යති.... ප්‍රථමයෙන් මෙය කිව යුතුව ඇත... මෙය කිසිම පුද්ගලයෙක් හෝ කිසිම බ්ලොග් අඩ්ඩවියක් ගැන ඇනෝනිමස් ආතල් හී "ඇනෝනිමසා" මාරයාගෙන හෝරාව සමග ඇති පෞද්ගලික තරහක් වැනි තරහක් පිරිමසා ගැනීමක් නොව ...
මම එය වින්දෙමි.... නැත විදෙවුවෙමි.... ... ලට්ට ලොට්ට මම වලාකුලක්මි.... රාත්‍රී අහසේ සුළගට ගසාගෙන යන වලාකුලක්මි... දහස් සංඛ්‍යාත තාරකාවෝ දිලි දීලී මා වටේ සිටිනා හැටි බලා සිටීමට අපූරුය... තරාකා එලිය පරයා නැගී ආ චන්ද්‍රයා මා අසලම දිලෙන්නට විය... මා දෑත් විහිදා එය මා තුලට ගමි... මා තුලට වන් චන්ද්‍රයාගේ සෞම්‍ය එලියෙන් රාත්‍රී අහසේ දිලෙන තාරකාවන් පරයා නැගෙන මනස්කාන්ත දර්ෂනයක් මවන්නෙමි.... ඉමක කොනක නොපෙනෙන රාත්‍රී අහසේ ඔහේ පාවී යන්නෙමි... ...
දේදුන්න දුර වැඩියි හිතුනා..... ලට්ට ලොට්ට දිනක් මම දේදුන්න දැක්කා.. අහසෙ හරි ලස්සනට උන්නා පොළවෙ මට දුර වැඩිද හිතුණා ඒ උණත් මගෙ හිතම බැඳුණා.... වරක් සිතිජය ගාව දැක්කා.. මහ මුහුද දේදුන්න ගිල්ලා පීනලා මට යන්න හිතුණා ආයෙමත් දුර වැඩියි දැනුණා... මුහුදෙ රුවලක් ඈත දැක්කා සිතිජෙ ලගටම ගිහින් තිබුණා දේදුන්නෙ රුව ආයෙ මැවුණා බෝට්ටුවකට මමත් නැග්ගා... මගදි වතුරේ මැණික් දැක්කා මුහුද ඇතුළේ දිස්නෙ දුන්නා දේදුන්න දුර වැඩියි ...
ඇයි බං අලුත් කෙල්ලොන්ට මෙච්චර චූ බර හැදෙන්නෙ.... ?? ලට්ට ලොට්ට මම ඉස්සර පිලි අරගෙන හිටියෙ කක්ක බර තමයි ලෝකෙ තියෙන ලොකුම බර කියල... ඒත් ලගදි දවසක ඒ පිලිගැනීම ආයෙමත් ප්‍රස්නයක් වෙන තරමටම හේතුවක් උනා... ලගදි දවසක් කියන්නෙ මේ පෙරේදා.... මට ආව ප්‍රස්නෙ තමයි.... දැන් ඔය කක්ක බර විතරද තියෙන ලොකුම බර.... එතකොට චූ බර...??? කක්ක බර උනාම වගේම හොදටම චූ බර උනාමත් ආයෙ හොදි ඔන්නෑ.... සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩයි... උදාහරණයක් විදියට ...
ඔබ ඔබේ ජීවිතයේ සාර්ථකත්වය මැනගැනීමට කැමතිද.... ? එහෙනම් මෙන්න... ලට්ට ලොට්ට වයස අවු 2 දී - ජීවිතයේ සාර්ථකත්වය යනු තනිවම නැගී සිටීමයි වයස අවු 4දී - ජීවිතයේ සාර්ථකත්වය යනු ඇදුමේ චූ නොකරගෙන සිටීමයි වයස අවු 5දී - ජීවිතයේ සාර්ථකත්වය යනු ටොයිලට් යාමෙන් පසු තනිවම පුක සෝදා ගැනීමයි වයස අවු 10 දී - ජීවිතයේ සාර්ථකත්වය යනු තමාගේ වැඩ තනිවම ...
ගාල්ල නගරයේ සැරි සැරූ හොට් ඇන්ඩ් සෙක්සි කෙල්ලෝ සහ උන්ගෙ කොල්ලෝ පින්තූර සහිතයි (බිග්මැච් ආතල් කතා 5 ) ලට්ට ලොට්ට වැඩියෙ කියන්න දෙයක් නෑ... බිග් මැච් ආතල් කතා සීරියස් එකේ බිග් මැච් පෙරඩ් එක ගැනත් ලියල තියෙනවනෙ.... කියවපු නැති කට්ටිය මෙතනින් ගිහින් කියවන්න බිග් මැච ආතල් කතා 1 - ගාල්ලට ඉහල අහසේදී අපේ පුකවල් ලෙලිගිහිපු හැටි.... බිග් මැච ආතල් කතා 2- පාසල් පෙම්වතා තම පෙම්වතියට තෑගි දීමට මිතුරන් සමග කුක්කු හැට්ටයක් තේරූ හැටි බිග් මැච ආතල් කතා 3 -පාරදිගේ පෙරලී ...
හිමි වුනෙ පුකට අපෙ දුකමය බිග් මැච් කාලේ .... ( බිග් මැච ආතල් කතා 4 ) ලට්ට ලොට්ට බිග් මැච ආතල් කතා මුලින් ඒව කියෙවුවෙ නැති අයටයි මේ..... ඒව කියෙවුවෙ නෑ කියල මේ කතාවෙ රසවින්දනයට එච්චර බාදාවක් වෙන එකක නෑ... ඒත් පුකවල් ලෙලි ගිහිපු හැටිනං කියවන්න වෙයි... බිග් මැච ආතල් කතා 1 - ගාල්ලට ඉහල අහසේදී අපේ පුකවල් ලෙලිගිහිපු හැටි.... බිග් මැච ආතල් කතා 2- පාසල් පෙම්වතා තම පෙම්වතියට තෑගි දීමට මිතුරන් සමග කුක්කු හැට්ටයක් තේරූ හැටි බිග් ...
සවිවී ඇත නොදැන ඇතුලින් බරු මුක්කූ - ඒ රණ තිසරු යැයි රැවටෙති කණ කොක්කූ / මෙලෝ රහක් නෑ 7 (18 + ද මන්දා ) ලට්ට ලොට්ට රුවැති ලඳකි කැතරින් ඉපදුන කොළඹ අඩිය තියන තාලෙට පද්දයි නිතඹ නටති සුළගෙ කූරු කරපු කෙස් කලඹ ගමන වගෙයි පිටියේ කරනා සරඹ කැතරින් දුටුවෙ මම සවසක කොළඹ හතේ ඒ වෙලාවෙ හිටියෙත් මම බියර් මතේ ගිය හැටි ලඟින් ඇය ගස්සල හතර අතේ නොමැකී තියේ අද වාගෙම මගේ හිතේ ලිප්ස්ටික් උලා දෙතොලම ගිනි රතු පාටයි ලෙන්ස් ඔබා ඇස් දෙක ලා නිල් පාටයි මේකප් ...
පාරදිගේ පෙරලී ගිය ලොකු කුක්කු පොඩි උන හැටි - බීමත් යක්ෂයෙන්ක්ගෙන් තරුණියකට අතවර ( බිග් මැච ආතල් කතා 3 ) 18+ ලට්ට ලොට්ට බික්මැච් සීසන් එකේ ආතල කතා කියන්න ඉතින් වෙනමම බ්ලොග් එකක් ලියන්න වෙනවා.. ඒ වෙච්ච ආතල් වලින්, පුකවල් ලෙලි යවාගෙන කොඩි දාපු හැටි පෙරඩ් යන්න කෙල්ලට ගිෆ්ට් එකක් දෙන විදියට ශෝප් එකේ අක්කව අපහසුතාවයට පත් කරමින් එක්තාරා පුද්ගලයෙක් කුක්කු හැට්ටයක් මිලදී ගනිපු හැටි කිවුවනෙ... අද කියන්න යන්නෙ ඊට පස්සෙ උන දේවල් ටිකක ගැනයි... පෙරඩ් එක දවසෙ ස්කෝලෙ ළමයින්ගෙ පැමිනීම නම් ඉතිං ...
සයිබර් සිහින උළෙලේදී හැඬවෙන මංගල සීනු - "බනියාගේ විවාහ යෝජනාව"- ලට්ට ලොට්ට මේක හරියන්නෙ නෑ.... තවත් බලා ඉදලත් බෑ... හොර රහසෙ වැඩේ කරාට කලින් සැරේ වැඩේ හරි ගියේ නෑනෙ... ඒකෙන් මේකෙන් උනේ කොමිස් එකට මට ලැබෙන්න තිබුන හයිබ්‍රිඩ් එක නැති වීමයි.... කලින් සැරේ කිවුවෙ ඉතිං ගාල්ලෙ ගෙට්ටුවේ තමයි.... ගහපු ප්ලෑන් ඔක්කොම වතුරෙ ගියා මදිවට තව පොඩ්ඩෙන් හිරෙත් යන්න වෙනවා.... වැඩේ ගැස්සිල ගිය පාර කොල්ලට පිස්සු වගෙත් හැදිලා උසාවිය දෙවනත් වෙන්න කෑගහපු හැටි ...
පාසල් පෙම්වතා තම පෙම්වතියට තෑගි දීමට මිතුරන් සමග කුක්කු හැට්ටයක් තේරූ හැටි ( බිග් මැච් ආතල් කතා 2 ) ලට්ට ලොට්ට උදාවෙලා තියෙන බිග්-මැච් සීසන් එක නිසා මේ දවස්වල බිග් මැච් ආතල් කතා ටිකක කියන්න හිතල මුලින්ම දැම්මෙ ගාල්ලට උඩින් අහසෙදි අපේ පුකවල් ලෙලි ගිහිහිපු හැටියි... කියවපු නැති කට්ටිය මෙතනින් ගිහින් කියවතෑකි... ඔය පිස්ස.. ඒ වගේම රත්ගමය යන ස්කෝලෙ එක්ක තමයි අපේ ස්කෝලෙතාඋවෘදු 106 තිස්සෙ බිග් මැච් කෙරුවාව කරන්නෙ... ආදරවන්තයන්ගෙ හටන කියල විරුදාවලිය ලබාගෙන ඉන්නෙ මේ බිග්- මැච් එක ගහන ස්කෝලෙ ...
ගාල්ලට ඉහල අහසේදී අපේ පුකවල් ලෙලිගිහිපු හැටි.... ( බිග් මැච් ආතල් කතා ) ලට්ට ලොට්ට දුමීගේ පුක ගැන කතා නිසා හා බිග්-මැච් සීසන් එක නිසා අලුත් වෙච්ච පුක ගැන මතකය අවදි කිරීමට අවසර....!!! ඒ 2007 අවුරුද්ද... මෙච්චරකල් ජීවිතේ ගතකරපු සුන්දරම අවුරුද්ද... පොඩි මෑන් පාසලේ ශිෂ්‍ය නායකයෙක් විදියට කටයුතු කරපු කාලෙ මුල්ම අවුරුද්ද... ඒ කියන්නෙ අපි ජුංඩො කාලෙ.... ස්කෝලෙ ඇතුලෙ පට්ට පොරවල් උනාට බෝඩ් එක ඇතුලෙ ලොකු අයියලාගෙ සියලු අනසක වලට යටත් වෙලා තියෙන හැම පක්කලි ...