බල්ලයි බැල්ලියි ( වැඩිහිටියන්ට පමණයි 18 + ) ලට්ට ලොට්ට දවසක් ඇන්ඩම් අක්කත් එක්ක කොහෙද ගමනක් යනවලු.. එහෙම යන ගමන් මුගේ වැඩේ දකින් දකින් දේ ගැන ප්රස්න අහන එකලු...අක්කත් ඉතිං හැම එකටම පුලුවන් පුලුවන් විදියට උත්තර දිදී යනකොට පාරෙ බල්ලෙකුයි බැල්ලියෙකුයි අහවල් වැඩේ කරනවලු..ඇම්ඩා අක්කගෙන අත දික් කරල ඇහුවලු අක්කෙ අර මොකද අර බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කරන්නෙ කියල...දැන් ඉතිං අක්කට කරගන්න දෙයක් නෑලු... අක්ක මුගේ තර්ම දන්නෙ නෑනෙ ...
ඉරුවා කොණ රතු වෙන්න මම... ( ______ හාට් Piercing...✿•*`¨" ) ලට්ට ලොට්ට නිසා හුළඟ දල්වන්නට නිවි නිවී..,, ගියා හුඟක් ගිණිකූරු මට.... දැන්...., තබා උඹ කටේ ...
කෑදර හෙවත් කා බෑ පුතා ලට්ට ලොට්ට අපේ එකෙක් හිටියා... උගේ කාඩ් එක කෑදර... ඒ නම වැටුනෙ ඌට කොත්තු තුනයි එලෝලු රොටි තුනකුයි කන ගමන් කෝක් බඩි දෙකක් බොන්න පුලුවන් වෙච්ච නිසයි.. තවත් ඌ තියපු රෙකෝඩ් එකෙක් තමයි ගාල්ලෙ චීනගෙ කඩේ කිවුවාම ඕන එකෙක් දන්න චනීස් එකේ ( කුණු ඇල පාරෙ තියෙන ග්ලෝබ් චයිනීස් රෙස්ටුරෙන්ට් එක ) දෙන්නෙක් අමාරුවෙන කාල ඉවර කරන ෆුල් පෝෂන් එකක් මූට තනියම ...
Xe / New ගර්ල් ෆ්රෙන්ඩ් ( ______ හාට් Piercing...✿•*`¨" ) ලට්ට ලොට්ට පරණ පාන් උනත් ඌට, දැන් ..... මට උණු බනිස් ...... ______ හාට් Piercing...✿•*`¨" කලින් ...
හැපි මෙවුවා එකක සමග පොඩි මෑන් ලොකු වීම.. ලට්ට ලොට්ට සිංහල බ්ලොග් ගැන මම දැනගත්තෙ තරිඳු විජේරත්න මගේ මිතුරගෙන් .. මූණු පොතේ ගෲප් හදාගෙන පිස්සු විකාර ලියනකොට එක එක ස්ටේටස් දානකොට ඌ තමයි මට කෝල් කරල කිවුවෙ උඹට හරියන්නෙ බ්ලොග් කියල... ඌ කියල දුන්න විදියට බ්ලොග් එකක හදාගෙන ලියන්න කියල අත ගැහුවට ඒක වැඩි කාලයක් කෙරුන වැඩක් නෙවෙයි... පෝස්ට් දෙකයිද කොහෙද දැම්මෙ... ඒක එහෙමම ඉවර උනා...ඒත් බ්ලොග් කියවිල්ලටනම් දිගින් දිගටම ...
මදුෂාණීට දැන් සුවයි....!!! හැමෝටම ගොඩක් පිං... ලට්ට ලොට්ට මතකද මීට මාස තුනකට විතර ඉහතදි ලට්ට ලොට්ට අඩවියෙන් ඔබෙන් පුංචි ඉල්ලීමක් කරා ජීවිතයක් බේරගන්න උදවුවක් දෙන්න කියල... ?? ඔවු... තයිරොයිඩ් පිලිකාවෙන් පීඩා විදපු මදුෂාණි සහෝදරීට ප්රතිකාර කරන්න එකතුවෙන්න කියලයි අපි හැමෝම ඉල්ලා සිටියෙ... මේ ගැන මුලින්ම පොඩිමෑන්ට කිවුවෙ දේවායි... නිශාන්ත මහත්තයා මගින් තමයි දේවා මේක දැනගත්තෙත්.... සහෝදර පාසලේ සහෝදරියක් නිසාත් ලබා දී තිබුණු ලිපිනය ටිකක් ලඟ ...
ඔබා මාමේ.... උඹ අපේ හිත් තුල හැමදාම මරණීයයි..... ලට්ට ලොට්ට ජීවිතේ එකම එක වරක් දැකපු..හැබැහින් වචන කීපයකට වඩා කතා නොකරපුඋඹ සදහටම වෙන්වෙලා කියල ඇහුවාමමගේ පපුව හිර උනේ ඇයිද කියල මම තාමත් දන්නෙ නෑ...බ්ලොග් ලෝකෙට අලුත් එකෙක් විදියටවෙන උන්ගෙ බ්ලොග් කියවගෙන යද්දිසමහර පෝස්ට් වලට වඩා.. උඹේ කමෙන්ට් කියවන්න මම ආස කරා...මමත් බ්ලොග් එකක පටන් ගත්තාම උඹේ කමෙට් එකක් වැටුන දවසෙඒක මට මහා ලොකු කමක් උනා...ඒ උඹ මගේ හිතේ එච්චර " පොරක් ...
ඒක සුළු දෙයක් ..... ( 18 + අතිශයින්ම වැඩිහිටියන්ට පමනයි ) ලට්ට ලොට්ට මේකත් අර වෙසක් දවසෙ රස කතා වටයෙන්ම අහුල ගනුපු එකක් තමයි අර " බීප් බීප්" කතාව වගේ එහෙම කිවුවෙමේකත් ඉතිං අතිශයින්ම වැඩිහිටියනට පමණයි හින්ද....බලාගෙන යනකොට වෙසක් එකට ලෝකෙ පුරාම උන්දල කරල තියෙන්නෙ රස කතා කියන එකනෙ.. පර්ත් පන්සලේ ඔබා මාමල දාපු රස කතා වටයෙ කතාවක් මෙතනින් ගිහිල්ලත් බලන්න පුලුවන්...පොඩි එවුන් එහෙම ඉන්නවනං ආයෙ හොදින් කියන්නෙ පලයල්ල යන්න...ඔය හෙළයේ ඉතිහාසය ලියන ...
ඇගේ සුරතාන්තය .. 18 + ( ______ හාට් Piercing...✿•*`¨" ) ලට්ට ලොට්ට අහෝ....!!! දෙවුදත් නොදුටු මොක්පුර.... ______ හාට් Piercing...✿•*`¨" ටියුබ් ලයිට් කෂ්ටිය ඊයක් එවන්න...... කලින් හාට් එකේ Pierce කරපුවා ______________ රෑට රෑට හොරෙන් හොරෙන් පෝන් ස්ටා(ර්)කලා වමනය ජුලියට් ...
රෑට රෑට හොරෙන් හොරෙන් ______ හාට් Piercing...✿•*`¨" ලට්ට ලොට්ට අභිෂේක් බච්චන්අයියෝ.... උඹ දන්නවනංඋඹේ ගෑනිමගේ ඇඳට එන හැටි රෑට රෑට හොරෙන් හොරෙන් ...නැගල මමඅපේ ගෑනිගෙ බඩ උඩබලද්දිබෝතලේ අඩියෙන්.... ______ හාට් Piercing...✿•*`¨" ඊයෙ දාපු කතාව බීප් බීප් ( 18+ )කලින් හාට් එකේ Pierce කරපුවා ______________ ආලයට වෙඩි කෑම ____ හාට් Piercing...✿•*`¨" ඇහැ උල් වෙන්න... හිත හිල් වෙන්න... ...
බීප් බීප් ( 18 + අතිශයින්ම වැඩිහිටියන්ට පමනයි ) ලට්ට ලොට්ට මේ දවස්වල මුකුත් ලියන්න වෙලාවක් ඇත්තෙම නෑ... වෙලාවක් තිබුනත් නිකන් කම්මැලියි කම්මැලියි වගේ... හැම පාරම වෙසක් එකට ගමේ දන්සැල දෙන නිසා ඒකෙ වැඩ කරල ඉවර වෙලා රෑ අපේ සෙට් එකත් එක්ක ගියා වෙන දන්සැල්වල තත්වෙ කොහොමද කියල බලාගෙන එන්නත් එක්ක... ඔය ඔක්කොම ඉවර වෙලා කවුරුත් වගේ ඇදෙන්නෙ ගාල්ලෙ කොටුව පැත්තටනෙ... දවල්ටවත් දැකල නෑ එච්චර සෙගඟක්.. කෑම දිරවන්නත් එක්ක වාඩිවෙලා සතුටු ...
සයිබර් සිහින උළෙලේ කතාකරණ පොටෝ 3වන කොටස ලට්ට ලොට්ට සයිබර් සිහිණ උළෙල ඉවර වෙලා දවස් 5කුත් වෙනවාය... ඒත් තවමත් ආතල් එක ගිහින් නැතිය... වෙච්ච සින් කෝන් තාමත් රෑට රෑට සිහිනෙන් පේනවාය... තනියම හිනා යනවාය... තොට පිස්සුදැයි ගෙදර කෂ්ටිය අනන්ත්වත් අසනවාය... වැඩේ මෙව එක තාමත් යට යන්නේ නැත්තෙ.. තඩි කැමර් කාරයෝ සුට්ටෙන් සුට්ට පොටෝ දාන නිසාය... අලුත් පොටෝ ටිකක් දැක්ක ගමන් ගැගේ මයිල් මෙවුව වෙනවාය... මම හිතුවේ මගේ විතරයි කියාය.. ...
සයිබර් සිහිණ උළෙලේ කතාකරණ පොටෝ... දෙවනි කොටස ලට්ට ලොට්ට සිහින උළෙලේ තඩි කැමර් කාරයෝ ගහපු පොටෝ වලට හඬ කවා දාපු " කතා කරන පොටෝ පෝස්ටුව නැගලා ගියේය... දෙවනි කොටස දාන්න දාන්න යැයි අම්භානෙක අය කියනවාය.. ඒත් කැමරා තුබුන තරමට පොටෝ නෑ වගේය... තවත් කතා කරණ පොටෝ ටිකක් හොයාගෙන මෙහෙම දානවාය ඒ ඒ පොටෝ ගැන තම තමන්ගේ අදහසුත් දානවා නං තවත් වැඩේ නැගලා යන බං පොඩි මෑන්ගෙ අදහසය... පුලුවන් කට්ටිය ...
සයිබර් සිහිණ උළෙලේ කතා කරණ පොටෝ... ....!!! ලට්ට ලොට්ට සයිබර් සිහිණ උළෙල නිමාවිය... කොටින්ම කියනවනං පට්ටය... ඊට එහා දෙයක් කියන්න නැතිය... කියලාද වැඩක් නැත... ඒක නිසා කියන්නේද නැතිය... කස්ටිය තම තමන්ගේ ආතල් ගත්තාය... දන්නෙ නැති උන් ගොඩක් සෙට් උනේය... මටනං වටිනම දේ ඒකය... තඩි කැමරා එල්ල ගතිපු උන් බැලු බැලු අත වටේටම හිටියේය.. උන් අම්බානෙක පොටෝ ඇල්ලුවාය.. පොටෝ තිබුනත් ඒවායෙන් වෙන දේවල් වීඩියෝ වලදී වගේ හිතාගන්න බැරිය .. ඒකනිසා ...
Untitled Post ලට්ට ලොට්ට ඉස්සර පුංචි කාලේ...ඉඳගෙන අපි මරද වැල්ලේ...වාඩි වෙලා ගල් පල්ලේ...පිප්පි කල හැටි මතකද මගෙ සූකිරි බෝලේ...ජුංඩක් විතර ලොකු වෙච්ච කාලෙ...ගෙට වෙලා උඹ, ඉන්නකොට කාමරෙ මුල්ලේ...හොරෙන් ඇවිත් ජනේලෙ පල්ලේඅස්සෙන් ඇවිත් බැලුව හැඩ,මතකද උඹේ මාලේ...කියපංකො මයෙ සූකිරි බෝලේඋබට මතකද ඒ කාලේ...දවසක් හැන්දෑ වෙච්ච වේලේ...උඹව දාගෙන ගියා මම බයිසිකලෙ පොල්ලේ....උබේ මස්සින රාලේමහ එපා කරපු එකා මයෙ කෙල්ලේ..ඌ ගමේ නැති කාලේ... ...
සයිබර් සිහින කුමරාගේ තෑග්ග... සයිබර් සිහින කුමරිය... ??? ලට්ට ලොට්ට සයිබර් සිහින උළෙලට තව ඇත්තේ දවස් දෙකකටත් අඩු කාලයක්ය... .. කලිං සැරේට වඩා සද්දෙ මදියයි ඇනෝ ලොකු තාත්තලා සද්දෙ දානවාය... සද්දෙ දාන්නෙ වැඩි හරියක් ඇතුල හිස් උන්යැයි පොඩි මෑන්ට හිතෙන්නේය... අනිත් එක ඔය හැම තැනම අලි ටෝක් නරි වාදන් දෙන්නේ දෙන්නෙක් නැතිනං තුන්දෙනෙක් කියලාත් හිතෙන්නේය... ඒවා වැඩක් නැතිය... වැඩක් ඇත්තේ සිහින උළෙලය... ඒකනං 22 දා.. ආයෙත් ඉටි කිරිස් වගේ තියෙන්නේය... ...
ආලයට වෙඩි කෑම ______ හාට් Piercing...✿•*`¨" ලට්ට ලොට්ට පැතුම් මල් රකින්නටතුවක්කුව අත දැරිමි..තවත් මවකට පුතෙක්අහිමි වේ යැයි සිතුනි..තොප්පි ගල, වාකරේ..කිලිනොච්චි පහු කරන්...දියවන්නාව මැද කොටුවෙවටේ කටු වැට බිඳන්...නිදි වැරූ.. සෙත සැදූ.. දා කඳුළු බිඳු හැලූ...රුපු වැරූ ලේ හැලූ මුර දෙවුණි දිවි පිදූ....නුබේ නම උලා කාඋන්ගෙ තේජස බෙදන්..උබේ ලේ හැලූ උන්උන්ගෙ කොටුවේ ලැගන්..තප්පුලන හැටි දකිමිපවු කරපු ඇස් වලින්...අවුරුද්දෙ සුබ පැතුම්පනිද්දී කන් වලින්...කාල්ටන් ...
ඔසප් දා අවුරුදු ....!!! ( ______ හාට් Piercing...✿•*`¨" ය ) ලට්ට ලොට්ට ඉදල ඉදල මට අවුරුදු ලබන දාම තියාගත්තනෙ මාරුවෙන්න අර රාශියෙන් මේ රාශියට... ඉතිං කොහොමද මම වැඩ අල්ලන්නෙ මේ ...
හඳට ලිවුමක් ලට්ට ලොට්ට හිතේ ඇති දුක ලියාලා මමහඳට ලියුමක් අරිනවා...මම බලන හැම වෙලාවෙම උඹහැංගෙන්නෙ ඇයි අහනවා....එවා පිළිතුරු ලිවුමකින් මටහඳ මෙහෙම දැන් කියනවා...හැංගෙනව මම නෙමෙයි ඒ කළුවලාකුළ විත් වහනවා...වලාකුළ ඇයි උඹව වහගෙනමට යකා දැන් නගිනවා...හඳ දිහා මම බලන එක ගැනඌට මොකදැයි අහනවා...අහසෙ ඇති හඳ අයිති අහසටනැද්ද උඹ එය දන්නවා...වලා කුලකට මිස උඹට බෑඅහසෙ ඒ තැන ගන්නවා.... ...
හඳේ කළු ලප දැන හිටිය හද ලට්ට ලොට්ට හඳේ ලස්සනඑලිය දැක්කමආදරේ මටහිතෙනවා...දැන් මගේ හඳමගේ කරගෙනමගේ හදවතෙතියෙනවා....හඳේ කළු ලපදැකපු මගෙ ඇස්කෑගහල මට කියනවා...උබේ කරුමෙටගැහුව මම කරපිස්සු හැඳිලදඅහනවා...ඒක අහගෙනඉඳපු මගෙ හිතකොදුරලා මටකියනවා...ඌට වැඩියෙන්දන්නෙ මම හඳඋඹත් ඒ ගැනදැන්නවා... ෴෴෴ ඊයෙ දාපු ______ හාට් Piercing...✿•*`¨" එක රත් කරවන විනිසුරු තැරිය - බුරිය පෙන්නන තදවුන උඹෙ නෙරිය කලින් ...