M I L F ( එම් අයි එල් එෆ් ) ... 18+ නොවේ ලට්ට ලොට්ට M I L F ඔය අකුරු 4 මුලින්ම දැක්කෙ මට මතක විදියට වැල සයිට් එකක ... ඕකෙ තේරුමක් මුලින්ම දන්නෙ නැති උනාට පස්සෙ පස්සෙ ඔය කැටගරියෙ ෆේවරිට් ලිස්ට් එකට වැටුනා .. මොකද කියන්න දන්නෙ නෑ ..පස්සෙ පස්සෙ තමයි මට හිතුනෙ ඕක සාමාන්‍යයි කියල .. ඒකට මුලින්ම හේතු උනේ දිනේශ් කොලබගේගෙ " සුළග වගේ ඇවිදින් " කතාව කියෙවුවට පස්සෙඒකෙ තියෙන්නෙ මේ ...
ගූගල් එකේ සෙක්ස් සොයන ලෙඩේට පියාබන මාලු , ඉගුරු, සහ තවත් දේ එකතු කොට සැදූ මහින්ද මාමිගේ බේත .... ලට්ට ලොට්ට ඉස්සර පොඩි කාලෙ චන්දයක් එනව කියන්නෙ පුල් ආතල් ...ඇයි අලුත් ෆිල්ම් පෙන්නන්නවා ... නිදිමරාගෙන ගෙදර කට්ටියම ඒව බලනවා ඇයි චන්ද ප්‍රතිපල යනකොට ඒව කොලවල ලියනවා ..පුල් ආතල් ...එත් දැන් ආතල් එක ඔය ෆිල්ම් එකවත් චන්දෙ ලියන එකවත් නෙවෙයි ...ඉල්ලන අපේක්ශකයො ටිකනෙ හත්වලාමෙ ... ... දැන් කට්ටිය උඩ දාගෙන කෑගැහුවට අපේ මහින්ද මාමිගෙ පරිණත දේදපාලන දැනුම උපයෝහී කරගැන තමයි මේවගේ අපේක්ශ ...
කිස් කරද්දි තමන්ගෙ කෙල්ල ඇස් පියාගන්නවද ... ?? ( පිරිමින්ට පමණයි ) ලට්ට ලොට්ට කෙල්ලො කිස් කරද්දි ඇස් පියාගන්න් ඇයි ... ?? ඕක බුකියෙ කාලයක් ප්‍රසිදධ වෙලා තිබුන ප්‍රස්නයක් ... ඇත්තටම කෙල්ලො කිස් කරද්දි ඇස් පියාගන්නවද ... ඕක පොයින්ට් එකටම අහනවනන් කොල්ල කිස් කරද්දි කෙල්ල ඇස් පියාගන්නවද කියලයි අහන්න ඕනෙ ... නිකන් කිස් එකකදි නෙවෙයි ඒකත් ඉතිං ලිප් කිස් එකකදි ..ඕක අපේ කොල්ලොන්ට දැවන් ප්‍රස්නයක් වූ නිසාම විසාරද තැම්පත් පොඩිමෑන් මහතා මේ පිලිබද අවදානය ...
ලංගම රියේ .... ඇගෙ බුරියේ ... ලට්ට ලොට්ට මේ ලගදි දවසක කාර් එක සර්විස් එකට දාල එන වෙලාවක බස් එකෙ මට වෙච්ච ඩිකිබිරිං එකක් මට හදිසියේම මතක් උනා .. .... මම ගියපු ජනතා සංතක ලංගමේ හවස් ජාමෙ නිසා කට කපල එකයි සෙනග ... ඒත් දෙයියනේ කියල බස් එක ආපු ගමන් සෙට් වෙච්ච නිසා මට පස්චාත් ප්‍රදේෂය නූර් මංජීතෝ කරගන්න චාන්ස් එක ලැබිලයි තිබුනෙ ... එහා පැත්තෙ අංකල් කාරය ...
පොඩි මෑන් රිටන්ස් විත්.. පකින් Awesome .. !!! ලට්ට ලොට්ට බ්ලොගේට කෙලවෙලා .. ගිය අවුරුද්දටම ලියල තියෙන්නෙ දෙකයි ... ... ඉස්සර බ්ලොගෙ ලිවුවුවෙ පට්ට කික් එකෙ... ඒත් කාලයක් කාලයක් යනකොට හිට්ස් අඩුවක් නැති උනත් නූර් මන්ජීතෝ වෙලා ගියා ලාවට වගෙ ... ... හිතල හිතල ලියන මොනවහරි ජිල් මාට් එකක පස්සෙ පස්සෙ නිකම්ම කම්මැලි වෙලා ගියා වගෙ ... ඒක නිසා ඒක එහෙමම මග ඇරිල ගියා කියන එක ... අවුරුදු දෙකකට කිට්ටු ...
පිරිමි සිත් මත් කෙරූ.... හැහැණුන්ගෙ පියයුරූ... / Her Boobs ලට්ට ලොට්ට ෆේස් බුක් එකේ දසුන් වානගුරු සහෝදරය ලස්සන පෝස්ට් එකක් ලියල තිබුන කාන්තාවන්ගෙ පියයුරු ගැන .... ඒක දැකල තව ටිකක ඒ ගැන සවිස්ථරාත්මකව ලියන්න හිතුනා...ස්ත්‍රී ශරීරයේ අනෙත් සෑම තැනටමත් වඩා විරුද්ධ ලිංගිකයාගෙ ආකර්ෂනය දිනාගැනීමට සමත් වෙච්ච අවයවයක් පියයුරු ... ජනනේන්ද්රියට පවා මෙවැනි ආවධානයක් කෙලින්ම යොමුකිරීම බෙහෙවින්ම සීමාන්තිකයි.. මෙ මවිත කරවන සුළු ආකර්ෂණය හේතුවන් සියවස් ගනනක සිට සිත්ගන්නා සුළු ...
වර්ථමානයේ බහුතරයක් හොට් ඇන් සෙක්සි ටීචර්ලාට උපහාර පිනිස පොඩි මෑන් ලියූ.... " ටීචාලංකාරය " ලට්ට ලොට්ට බුරිය පෙන්නන සාරිය ලොවෙත් පිට නැති හැට්ටය පාසලට අපෙ සුරලිය වනමි ම ටීචාලංකාරය පන්තිය අපෙ ටුවෙල් සී කොල්ලො ටික ෆුල් නොයිසී "මචංලා අර කම් සී " හදිසියේ එක් අයෙක් පැවසී එක්ස්ප්‍රෙෂන් උගෙ මාරය හක්ක පනිනා ගානය දික් කරපු අත මානය බැලුව අප කිමදැයි විකාරය අර එපිට කොරිඩෝරය පන්තියට අපෙ පාරය කොනෙන් මතු වුන සාරිය දැක සියලු සිත් ෆුල් බකල් විය ...
සෑම කොල්ලෙක්ම කියවිය යුතු කවි- කතන්දරය හෙවත් " උංගිගෙ ජංගිය " ලට්ට ලොට්ට එහා ගෙදර සෝමක්කගෙ දුව උංගීඅවුරුදයි මාස හතට මට නංගීදිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගීදැක්කා වැටේ වනනා හැටි සිට හැංගීඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයිඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයිහානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයිමේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයිෆෝන් එකත් ගැලෙක්සි එස් ත්‍රී එකකීඇපල් ෆෝන් චාටර් කියනව ඒකීසුකුරුත්තං අම්බානෙක මෙකී නොකීඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකීහායි නංගි කිවුවොත් ඔරවන් යන්නේපූස් ගමන් ...
ඔසප් දා කවිය... ලට්ට ලොට්ට රේන් රේන්ගෝ අවේ....කම් අගේන්...අනද(ර්) ඩේ...ලිටිල් පපීවෝන්ට්ස් ටුප්ලේ...රේන් රේන් ගෝ අවේ... ______ හාට් Piercing...✿•*`¨" ෴ කලින් හාට් එකේ Pierce කරපුවා ______________ ලොකු පපුවක රහස්පරිණත Xe / New ගර්ල් ෆ්‍රෙන්ඩ් ඇගේ සුරතානතය රෑට රෑට හොරෙන් ...
කවිය ඇය... ලට්ට ලොට්ට කියපු නොකියපු කවිකාර කම්ඇවිත් මේ රෑ සිතට එබෙමින්දැකපු නොදැකපු පෙම් හීන වලතැවරුවා ඇගෙ සුවඳ යහමින්..නපුරු බියකරු දැනෙන තනිකමපලා යද්දී හිතේ කොනකින්සුමුදු සුසිනිඳු ඇගේ කොපුලකසුවඳ දැනුනා අකුරු අතරින්....විදපු නොවිදපු ඇගේ තුරුලේසුවය යලි යලි මතක් කරමින්ඉඹපු නොයිඹපු ඇගේ මුහුණෙහැම තැනම යලි සිතින් ඉඹිමින්...දැනුන නොදැනුන ආදරේ ගෙනමේ වගේ තව අකුරු කරමින්..ලියපු නොලියපු මහ ගොඩක් කවිලියමි මම තව තවත් ගොතමින් ...
"උඹේ අම්මට " - ද රිටර්න් ඔෆ් ද පොඩි මෑන් ලට්ට ලොට්ට ඇස් පියාගෙන හිනැහෙන්නෙ ඔය හීනයෙන් නුඹ දකිනවද ඇය... නොපෙනෙනා සුර ලොවක ඉඳ මට නුඹට ඇවිදින් වනනවද අත.... තාත්තා නුඹෙ කියන වාරම් තාලෙ ඉකියට වරදිනා බව ... කියන්නට නුඹ එපා ඈ හට දුක හිතේවී ඈට හරියට... පුංචි තරුවක් තියල මං ලග හොරා ගත්තට මගෙ සරා සඳ ... පුංචි බැනුමක් එවුව කියපං දිවියලෝකේ ලොකුම දෙවියට... වැරදිලාවත් " අම්මෙ " කියලා කියන්නට නුඹ ...
ඇම්ඩාගේ කතා... හරකා සහ සොසේජස් (18+ ) ලට්ට ලොට්ට ඔන්න දවසක් ඇම්ඩට ඔය මොකද්ද එකකින් පිටරට සවාරියක් යන්න චාන්ස් එකක ආවලු...අර සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වගේ එකකින්...මූ පොඩි එකා නිසා තාත්තත් එක්කලු ගියේ... ගියේ ඇමරිකාවට... ඔන්න දැන් ලංකාවෙ සෙට් එක එක්කගෙන යනවලු එහේ තියෙන වැඩ කෑලි ඒව මේව බලන්න... ඇම්ඩත් කට ඇරගෙන ඔය හැම එකක්ම බලනවලු තාත්තගෙ අතේ එල්ලිලා...පට්ට සයිස් ගොඩනැගිලි එක එක ජාතියේ ෆැක්ටරි දැකල ඇම්ඩට දැන් මාර පුදුමයිලු...අන්තිමට ...
පොටෝ එකක් අරන් දෙන්න කකුස්සියේ ගහගන්නට (විරිඳු කවි- කොල්ලන්ට විශේෂයි ) ලට්ට ලොට්ට මේක ඉස්සර අපි ආතල් එකට කියපු කවි සෙට් එකක්... ඕක කොහෙන් ඇහුනද කවුරු කිවුවද කියල මතකයක් නෑ... කොහොම හරි ට්‍රිපක් එහෙම යනකොට සිංදු කියද්දි ඕක ඇදෙනවම තමයි... මේ ලගදි අපේ එකෙක් මතක් කරාම තමයි මේක ලියල දාන්න ඕනෙ කියල හිතුනෙ.. ඌ මතක් කරෙත් මොකක් හරි හේතුවකට එතන ඉදපු එකෙක් අර කවිය කියපු වෙලාවක ... අර හැමෝම අහල තියෙන එක...ඉවසන දනා ...
ඔබගේ සියලුම ලිංගික කටයුතු හා දැවෙන ප්‍රස්නවලට ඔන්ලයින් විසදුම් මෙන්න.. ( 21+ අතිශ්‍යයින්ම වැඩිහිටියන්ට පමණයි ) ලට්ට ලොට්ට ඔබගේ පෙම්වතා පෙම්වතිය ඔබට ලොකු ටෝක්ස් දමනවාද... ??ට්‍රයි කරණ කෑල්ලගෙන් ලකුණු නැද්ද ?කෑල්ල අතේ ඉදියත් ටෝක් කරගන්න ක්‍රමයක් දන්නෙ නැතිද... ?? රේන් කෝට් නැතුව නාන්න බයද... ? පැනපු කොටු ඉදිරියේදී රවුන් වේදැයි සැකෙන්ද ... ?එසේත් නැතිනම් මොනයක් හෝ සීක්රට් ප්‍රොබ්ලම් එකකින් ඔබ දුක් විඳිනවාද.... ??එසේනම් පමා නොවන්න.. ඇනෝනිමස් ආතල්හි ඇනෝනිමසා ( හිටපු ) ප්‍රධානය කල ලිංගිකවෛද්යාචාර්ය පට්ටමෙන් ...
පරිණත ______ හාට් Piercing...✿•*`¨" ( 18+ වගේ ) ලට්ට ලොට්ට මචං මං ගල් නවත්තල හුඟක් කල්.... දැන් ... ; ______ ...
ගොතාපු ඒවා... why Did you walk Away... ? ලට්ට ලොට්ට එදා නුඹෙ ලඟබැඳ තැබූ පෙමබිඳ දමා නුඹ ගියා මතකද ... මා දමා නුඹ ගියා මඳිවට ඇයි ගියේ හඳ පලා වෙන් කොට ... එදා මගෙ හිත පලා හෙනගිය ආදරේ තව නුඹේ ලඟ බව ... ඉවෙන් වාගේ දැනෙනවා මට ලඟ ලඟම නුඹෙ සුවඳ දැනුනම ... මැරෙයි හිතුවට මැරුණෙ නෑ තව පණ අදිනවා තාම මගෙ පෙම ... එකම කඳුලක් අරන් ආවත් පණ ගහවි ...
මඟුලක නටපු මඟුලක්.....!!! ලට්ට ලොට්ට කවුරු කවුරුත් තම තමන්ගෙ යාලුවන්ගෙ මඟුල් ගෙවල් වල ගිහින් ඇතිනෙ... මඟුල් ගෙදරක ගියාම කරන ප්‍රධාන වැඩේ තමයි කෑම සහ බීම... විශේෂයෙන් යාලුවෙක්ගෙ වෙඩින් එකකට ගියාමනං පිරිමි පාර්සවේ වැඩි දෙනෙක් කන් පාත් වෙන්න බොනවා... බීල බීල තව සමහරු ආතල් ගන්න ගිහින් වලි වලින් තමයි ඉවර වෙන්නෙ.. ඒ වෙලාවටනං අරූට වෙඩින් එක කියපු එක අපරාදෙ කියල හිතෙනව ඇති යාලුවට... කෑම බීම කෙසේ ...
ෆේස් බුක් "පරිඝණක උදවු" සමාජ සත්කාරය - ඔබත් හැකි පමණින් දායක වෙන්න.. ලට්ට ලොට්ට ඉස්සර පොඩි මෑණ් එහා ගෙදරට යනව හැමදාම සෙල්ලම් කරන්න ඒ එහේ ඉදපු මලයත් එක්ක මම තුනේදි විතර ඌ ඉදියෙ මොන්ඩිසෝරියේ... දවසක් එහා ගෙදරට යනකොට ගෙදර තියෙනව තව ටී වී එකක්... හැබැයි වැඩේ කියන්නෙ පොඩි එකාගෙ අම්ම ඒක ඉස්සරහ ඉදගෙන බටන් වගයක් තියෙන කෑල්ලක මොනවද පරිස්සමෙන් ඔබනවා... පොඩිමෑණ් ඇහුව ඇන්ටිල තව ටී වී එකක ගෙනාවද කියල.. ඇන්ටි කින්ඩියට හිනා උනා... "නෑ ...
කෑදර හෙවත් කෑ බෑ පුතාගේ තවත් වික්‍රමයක්.... ලට්ට ලොට්ට අපේ සෙට් එකේ ඉදපු කෑදරයගෙ " ලු " කතාවක් මම කලින් කිවුවනෙ... ඕක පරන කතාවක් කියල ඔය කතන්දර එහෙම කිවුවා... ඒක නිසා පොරරගෙ ඇත්තම කතාවක් කියන්න තාමයි මේ හදන්නෙ... ඒ ලෙවල් කරන කාලෙ ඒ කියන්නෙ 2007 - 2008 අවුරුදු දෙකේ පාසලේ සීනියර් ප්‍රිෆෙක්ට් බෝඩ් එක තමයි ඔය අපේ සෙට් එක කියන්නෙ.. 24 දෙනෙක් ඉදපු සෙට් එකට ගුරුවරු පවා කිවුවෙ යමයො ...