සල්ලිද .. මිනිස්සුද බ්‍රෝ .. ?? ලට්ට ලොට්ට බ්‍රෝ ... මේ දවස්වල බුකියෙන් ප්‍රසිද්ධ වෙච්ච ආමන්ත්‍රණයක් .. ඉස්සර උණවටුනෙත් හිටිය බ්‍රදර් කියල එකෙක් ... කාගෙත් හිතවතා ... කොයි කවුරුත් කතා කරේ ඌට බ්‍රදර් කියල .. හැබැයි ... කාගෙ කවුද .. ඉන්නෙ කොහොමද ... වයස කීයද ... කරන්නෙ මොනවද .. රස්සාවක් .. බැඳලද ඌව දන්න කිසිම එකෙක් දන්නෙ නෑ ... අඩුම තරමෙ නමවත් ... බ්‍රදර් විතරයි ... කාලයක් කොන්ඩෙ ...
පොඩි මෑන් ප්රසැන්ට් - අති විශේෂ ( DCSL) ජනෙල් සුප් ලට්ට ලොට්ට සිංහල බ්ලොග් අවකාසයේ සූප සාත්‍රය පටන ගත්තේ .. මං දන්නා තරමින් " මාරයාගේ හෝරාවය "දේස දීපාංකරේ සිංහල කෑම ඒලක උක විදින උන් පමනක් නොව අපේ ඛේට දාතුවද ස්මයිල් අන කෑම ජාති එක එක එවුවා හදාගෙන පොර මේකේ ඇලෙවුවාය ...පස්සෙ පස්සෙ ඔය ලෙඩේ බොගෙත් .. බුකියෙත් සීග්‍රයෙන් පැතිර ගියෝය ...බුකියෙත් , ටීවී එකෙත් කෑම ජාති මොන යකා මොන ලෝකේ හදපුවාදැයි මටනං ...
අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ... ලට්ට ලොට්ට අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ... ?? හැබැයි අපේ අම්ම සිංහයෙක් එක්ක බුදියෑවේ නෑ ... අපෙ අම්ම බුදියාපු එකම මිනිහ ... ඒ කියන්නෙ මගෙ අප්පොච්චි ... රට ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තියාපු අභීත සෙනවියෙක් ... උන්දැ සිංහ කොඩියට සීරුවෙන් ඉදල සැලුයුට් ගැහුවෙ නියම සිංහලේ පුරුසයෙක් විදියට . සැලුයුට් ගැහුවෙ දවල් රෑ නැතුව මේ සිංහලේ වනසන්න ආපු හැත්තකගෙන් මේ ...
මමගෙ කඩේ චූන් නැති උනාට ... කෑම රහයි ... ! ලට්ට ලොට්ට ටී වෙනයිප්ලේන්ටි වෙනයි කිරි තෙ වෙනයිකිරි කහට වෙනයි ..ඒත් .. ,ටක ටකස් ගාන ..යාරෙ මනිනඅන්ඩ කැඩුන ... බෙලෙක් කෝප්ප ... එකයි ...! බංකු වෙනයිපුටු වෙනයිබංකුවේ වාඩි වෙන්න කඩදාසි ඉරයි ...පුටු ලඟ අත කට පිහින්න ටිෂූ පේපර් තියයි .. කැප්ටන් , ත්‍රී රෝස් , මුත්තයිය , ගෝල්ලිප් ..දුම කෝකත් එකයි ...හැබැයි ෆිල්ටරේට ... , වෙනස ගානෙ තමයිදිස්නෙ දෙන සපත්තුවෙන් .. ෆිල්ටර් කොටේ ...
අහසෙ ඉහලක .. අලුත් සිහිනෙක ලට්ට ලොට්ට අහසෙ ඉහලක ඈත ගවුවක වලාකුළු බෝ ගැවසුනූ ... සිහිණ මැදුරක පාළු සවසක මදු විතක් ලඟ තනි මැරූ ... අලුත් සිහිනෙක පාට අරගෙන හෙමි හෙමින් මා පසු කෙරූ ... පුංචි සුරඟන යන්නෙ කොයිබඳ හොරෙන් මා වෙත ඉඟි මැරූ ... හඳ එලියෙ රෑ බිමට බැහැලා පුංචි නැටුමක් නටන්නද ඔය ... ලඟින් යනකොට ඉඟිකලේ දැන් මටත් නැටුමට එන්න කියලද ... නැටුම අහවර කරල ...
සීයගෙ කතා ලට්ට ලොට්ට මගේ ජීවිතේ මම දැකපු පට්ටම පොර තමයි සීයා ...දොං පැට්රික් හේවාවිතාරණ එහෙමත් නැත්තන් " පැටි මහත්තයා ... " මේ පහුගිය සතියට සීය මැරිලා අවුරුදු අටක් වෙනවා ... අවුරුදු 91 ක් , සාමාන්යෙන් තුන්වෙනි සැරේ බඩුම තමයි කිවුවට , හාට් ඇටෑක් 5ක් හැදිලත් ... ; දෙවැනි හාට් ඇටෑක් එකෙන් පස්සෙ ... "ජීවත් වෙන්න ආසනං තවත් සිකරට් බොන්න එපා .." කියල ; ...
H වාට්ටුවෙන් එකෙක් .. ___________හාට්Piercing...✿•*`¨" ලට්ට ලොට්ට උඹට වගෙමයි මචං මටත් ප්‍රාඩෝ තිබුන කඩ්ඩ වැනු පට්ට සුදු විස්කි කෑලිත් හිටිය ඇහැට සඟ අතට ලැප වගෙම හිතෙ ගට තිබුන මවුන්ට් එම් සී බම්බ කිලියො කාම වල බැස්ස . ගියපු තැන දොර ඇරුන එහෙන් සැලුටුත් වැදුන මචං උඹ අඩෝ බං යාළු බේබිල හිටිය සවුන්ඩ් වැඩි කරපු තඩි බෆල් මැද කල් මැරුව එලි පාට හූ බල්ටි ඔලුව මැද කරකැවුන බැටන් ...
රෝම ( මයිල් ) ධාතුව , ස්ත්‍රී පාත්ත වර්ගයා සහ අපි ( පිරිමි ) ලට්ට ලොට්ට සියලු ගැහැණුන් තමගෙ ඇගේ වැවෙන රෝම දාතුවට අකමැතිය ... මූණෙ නම් ත්‍රෙඩිං කරති .. ඇහි බමේ සිට මුලු මූනම දක්වා .. බෙල්ල ගෙල පිටුපසත් එසේමය ... පපුව , බඩ නං වැක්ස් කොරති .. බොහෝ විට උක්කුන් බබාලගේ තැන තැන වැවෙන යෝද තනි දාර මයිල් ලෝ උගුලුවා දමති ... කිහිලි නම් සේවු කරති ... ඒවාට වෙනම ලේඩිස් රේසර් තිබෙති ... ඒවා ...
තාමත් නොවැටී .. හිත රිදවන්නෙ කිමද වස්තුව ... ලට්ට ලොට්ට නිසල රැයක සයුරු ඉමක සිට ,මගේ ආදරණීය වස්තුව වෙත ලියමි ...මම මෙතෙක් කාලයක් උඩ බලාගෙන බඩ උලාගෙන බකන් නිලාගෙන හිටියේ ඔයා වැටෙනකන් ය . ඒත් ඔයා තාමත් වැටුනේ නැතය . ඒකට මට හිත හෙනට කරදරය ... ඔයා වැටෙන එක ගැන මම සිරසේ යන මෙගා එකක් වගේ අම්බානෙක දිග හීන බැලුවාය . ඒත් වැටුනේ නැතිය... ඒත් ඔයා කවදා හරි වැටෙන බව මම ...
අප්පච්චි , අලිවික්‍රම , හිටං මාමා සහ අපේ ගමේ එවුවෝ .... ! ලට්ට ලොට්ට අපේ අප්පච්චි හරි හොඳ පොරකි .. ගමේ ගානට ශේප් එකේ කාගෙන්වත් කතාවක් බතාවක් නැතුව තමන්ගෙ පාඩුවේ ඉඳපු පොරකි . ගමෙ පොදු වැඩ වලටද මළ ගෙදරට මගුළටද සහබාගී වෙමින් ගානට පාඩුවෙ සද්ද නැතුව හිටපු පොරකි .. දවසක් රතු තොප්පියක් දාගත්ත රැවුලෙක් අපේ ගෙදර ආවය තව එක එක පොරවල් කීපදෙනෙකුත් එක්ක ඇවිත් අප්පිච්චිත් එක්ක කුටු උටු ගගා ඉඳ යන්නට ගියේය .. ටික ...
ජගත් කාන්තා ප්‍රජාවට පිදෙන උත්තමා .. චා ... ර ............. කවි ..!!! // තිසර පට වරුණ ලට්ට ලොට්ට මාතලන් ලොක්ක මගේ පොස්ස්ට් එකකට තැනක් දීල තිබුනනෙ ... ඊයෙ ... බොහෝ වු ඉතා තදින් බැනලා තිබුනා ලියන්නෙ නැති එක ගැනත් ... ඉතිං එහෙම අපිට ආදරේ කරන ජන මනයා ඉන්නකොට ලියන්න හිතෙනවා ... ඒත් කම්මැලියි අප්ප දැන් ... බුකියෙනම් ඔහේ කොටල දානවා ... ටීචාලංකාරයෙන් ආයෙ කරලියට නිසා ඒ වගෙම කයියකින් අරඹන්න හිතුවා ... ඇරබුවට කොච්චර දුර යාවිද දන්නෙ නෑ ... ...
ලැට් එක / The Toilet ලට්ට ලොට්ට ලැට් එක යනු මිනිසෙක් තම ජීවිතකාලයෙන් අවුරුදු දෙකක් පමන කාලයක් ගෙවා දමන. එක එක හැඩයේ .. එක එක විදියේ .. ඒ ඒ තට්ටම් වලට ගැලපෙන්නට බී බී මට්ටම් වලට හැදූ හැමෝටම ඉතා අත්‍යවශ්‍ය .. බොහෝ දෙනාගේ බොහෝ රහස් සැගවූ .. අති විසේස උත්කුස්ඨ අලංකාර විටක බයංකාර .. අතිරමණීය වාගේම මරණීය ...පියංකර මදුර මනෝහර පොට් එකකි .. කක්කුස්සිය , වැසිකිලිය , ...
ප්‍රේමපූර්ණිකාව ( තද බල බූට් කෑ ලපයි සිපයිට හෘදයාබාද ඇතිකල හැකි බව කරුනාවෙන් සලකන්න) ලට්ට ලොට්ට ප්‍රේමය ...යනු කුමක්දැයි කියා ...ඇට මුන් ඇට වෙන තර්ක විතර්ක තිබුනාට ... බොහෝ උන් රෙද්දෙර රෙවෙනා කවි ලීවාට.. ගෝන අල බහින සයිස් වැල් බයිල කීවාට.. ප්‍රේමය යනු නිස්චිතවම මෙයයැයි කීමට .. දන්ත හේමමලාටවත් .. දස්කොන් ප්‍රෙමිලාටවත් .. රෝමියෝ ජුලියට්ට තියා .. එක වසරේ සිට .. දහම්පාසලේ පන්තියේ පලවෙනියා වෙමින් මා තැබූ රෙකෝඩ් එකට කෙලවමින් අවසාන ශ්‍රේණියට හිමිදිරි උදෑසන ඇති වූ මෝල් ...
පොඩි මෑන් සෙල්ෆ් රැප් නම්බර් වන් .. .. - මගෙ ඇට දෙක - ලට්ට ලොට්ට මේ ඔන්ලයින් අවකාසෙට කාලෙන් කාලෙට එනවා එක එක අමුතු දේවල් ... ඒක එක ත්රෙන්ඩ් ... ඉස්සරම බ්ලොග් වල මඩගහගන්න ත්රෙන්ඩ් තිබුනා ... බ්ලොග් ලියන උන් එලියෙදි හම්බලා කොරන් කියන එව මඩ ගහ ගත්ත ... ඒ මඩවලට වටේ ඉන්න උන් පෝර දැම්ම ... එක එක ජනප්‍රිය බ්ලොග් වල පලවෙනි කමෙන්ට් එක දාන්න පුදුමු පුකේ අමරුවක් තිබුනේ ... පස්සෙ බ්ලොග් ...
දුමක ආතල් එක .. අතිසයින්ම දුම් බොනන්න සදහා පමනයි ... ලට්ට ලොට්ට කාලෙකට පස්සෙ බ්ලොගට බැහැල දාපු කතා දෙකට හොද ප්‍රතිචාර තිබුනනෙ ... අර ඒ කාලෙ ඉදල මේකෙ නසරානි වෙච්ච සෑම එහෙම තාම ඉන්නවා ... ඉස්සර මේකෙ පැල් බැදගෙන ඉදලා පස්සෙ පස්සෙ බුකියට බැහැල ඉන්නකොට මම හිතුවෙ පරණ එවුන් මේකෙන් තොලෝන්චි වෙලා ඇති කියලා ... කොහොමින් කොහොම හරි තව කතාවක් මතක් උනා ... ඒකත් අර කලින් දාපු යාලුවො තුන් දෙනාගෙ එකක්ම ...
වෙරි වෙනවද ? මත් වෙනවද ?? පක් වෙනවද ??? ලට්ට ලොට්ට කරන්න වැඩක් නැති උනාම ඉදල හිටල බ්ලොග් එක මතක් වෙනවා ... ඒත් ලියන්න කම්මැලි .. ඉස්සරනං පුක ඉරාගෙන බ්ලොග් ලිවුව ... බුකියෙ ශ්‍යා කරා .. කමෙට් වලට රිප්ලයි කරා... ඒත් අනේ මන්ද ඇයි කියල ... දැන්නම් ඒ ඉස්ස හැලිලද කොහෙද .. සිංඩි ටිකෙනුත් එලවලා මම හිතන්නෙ ... ඕනම් දෙයක් එහෙම තමයි .. ටික කාලයයි ... නිකන් ඉන්න වෙලාවට ...
කෙල්ලන්ගෙ ඩයරි ලිවිල්ල නිසා කෙලවී යන පාසල් කාලයේ ආදරය ... " ඔබ මගේ වෙලා - මම ඔබෙ වෙලා ලට්ට ලොට්ට එවන එවන ලියුම පරිස්සං කරල තියාගන්න එක. එවන හැම මැසේජ් එකම සේවු කරන එක. ස්කෝලෙ කාල ලවු වලදි ගොඩක් උන් කරන දෙයක් ... පොත් අස්සෙ ලාච්චුවල තිබිල පරන කෞතුක බාන්ඩ තාම ලැබෙනව මටත් .. ඔය ලවු මේනියාව තව ටිකක් වැඩියෙන් හැදුන උන් ඉන්නවා ... කොල්ල කෙල්ල ප්‍රසන්ට් එකක් දුන්නම ඒක ඔතල දීපු කොලේ අරන් තියගන්න අය. බස් එකේ යන ටිකෙට් ...
කාලීන ජාතක බන අංක 01 ... පන්සීය පන්ස් එක් වැනි ජාතක කථා වෂ්තුව ... " නූතන මහින්දාගමන පජාතකය " ලට්ට ලොට්ට ඩිංටර රක්ට,, ඩිංටර රක්ට ,, ඩිංටර රක්ට ,,, ඩිගටං ඩිගටං ඩිංංංංංංං ..!!!කාලීන ජාතක බන අංක 01 ... පන්සීය පනස් ජාතක කතා පොතට අලුත් පරිචේදයක් එක් කරමින් .. පන්සීය පන්ස් එක් වැනි ජාතක කතා වෂ්තුව ....ඉදිරිපත් කිරීම හා බෙදා හැරීම .... _______________හාට්Piercing...✿•* සාදර නුග්‍රහයෙන්....ඩිංටර රක්ට,, ඩිංටර රක්ට ,, ඩිංටර රක්ට ,,, ඩිගටං ඩිගටං ඩිංංංංංංං ..!!!" නූතන මහින්දාගමන පජාතකය ..... "ඩිංටර ...
මල් පිපෙන්නෑ අපේ පැත්තෙ .... ලට්ට ලොට්ට මල් පිපෙන්නෑ අපේ පැත්තේ ... වෙනද වගෙ දැන් රෑවෙලා ... පාලුවට ගිය පාර අයිනේ ගෙම්බො ටිකනං රජ වෙලා ... උඩහ වෙල ලඟ ඇලේ බැම්මේ තෝරු මෝරුන් යන නිසා .. පහල දෙවැටේ බෝක්කුවෙ හිටි හාල් මැස්සො හැංගිලා ... කොටි වලස්සුයි සිංහයොයි ටික ලයිට් කනුවල එල්ලිලා ... උන්ට බුර බුර බල්ලො සේරම පාර දිගෙ එහෙ මෙහෙ ගියා ... මලුත් තියලා බණත් අහලා ...
පත්තරෙන් විලි වැසීම සහ පොඩි මෑන් යහගුනෙන් ඉදිරියට ..... ලට්ට ලොට්ට ගාල්ලෙන් E1 ඇක්ස්ප්‍රස් එකට ගොඩවෙන්න පෝලිමට සෙට් වෙනකොටම එතන ඉන්නව ඩුවෙල් ඒසි දාපු දනහිසට වියතක් විතර කොට සායක් ඇඳ ගනිපු පට්ට පොෂ් කෑල්ලක්... ඒකි තනියම වෙච්ච එකේ සායෙ ප්‍රමානෙන් ඒකි වාඩි උනාම ඇතිවෙන දර්සනේ ගැන මගෙ ස්තානෝචිත දුර දක්නා අහවල් එකෙන් දැකපු මම ඒකි ගාවින්ම ගිහින් වාඩි උනා . මහරගමට යනකන් පැය එකහමාරක් අර බස් ටීවී එකේ එක්ස් ඒලියන් කෙල්ලගෙ ...