මගදිගට 19 ""මොන හු...." කටින් පිටවෙන්න ගියපු ඒ වචනෙ බොහොම අමාරුවෙන් නවත්තගෙන පස්ස හැරිල බැලුවෙ ... ලට්ට ලොට්ට මෙතෙක් කතාව... මගදිගට 1 මග දිගට 5 මගදිගට 9 මගදිගට 13 මගදිගට 17 මගදිගට 2 මගදිගට 6 මග දිගට 10 මගදිගට 14 මගදිගට 18 මගදිගට 3 මග දිගට 7 මග දිගට 11 මගදිගට 15 මගදිගට 4 මග දිගට 8 මග දිගට 12 මගදිගට 16 අද එතැන් ...
ජිවිතයක් බේරා ගන්න පුන්චි උදව්වක් කරනවද? ලට්ට ලොට්ට ජීවත් වෙන්න අපි හැමෝම ආසයි... ඒ ජීවිතේ විදවන්න නැතුව විදින්නයි මේ හැමදේම කරන්නෙ.. ඒත් අපි නොහිතපු විදියට කරදර බාදා එන පුලුවන්... ඒ දේවල් නිසා අපිට පේ මේ ජීවිතේ විදවන්න වෙන්න පුලුවන්... ඒ වගේ විදවන්න වෙන එක දෙයක් තමයි ලෙඩ රෝග හැදෙන එක... මාරාන්තික ලෙඩකින් අපි ජීවිතේ අපි හිතපු පතපු දේවල් ඔක්කොම කනපිට ගහන්න පුලුවන්... අනාගතේ ගැන අපි මවපු හීන.. අපි ...
ඇය ලට්ට ලොට්ට ළඟින් හිඳින සිනා සලන විටක රවන යෙහෙළිය ඇය.... සළුව ලිහන හෙළුව යොමන ඇඟ විකුණන වේසිය ඇය.... ළමයි වදන උන්ව හදන රැහේ රකින පතිනිය ඇය.... කතර මැවෙන මුවන් මරණ බොරුවෙ උපත මිරිඟුව ඇය... හිත් බරවෙන ඇස් රතුවෙන ඔතප් බිඳින මීවිත ඇය... අඳුර නසන පිස්සු හදන බල්ලො බුරන පුන් සඳ ඇය... ලොවම සදන දිරිය ගෙනෙන මතු බුදුවන අම්මා ඇය.... සැවොම බනින සැවොම ...
අතේ මැහුම් ______ හාට් Piercing...✿•*`¨" ය ලට්ට ලොට්ට ගෙනාපු මැෂිම පරණ උණත් තාමත් අලුත් පරණ පුරුදු අතේ මැහුම් ______ හාට් ...
ඒ සුරාන්තය .... ලට්ට ලොට්ට නිකන් ලැබුණු අශ්වයගෙ ගියේ නෑ මම ඔය දත් බලන්න කැත ලස්සන හොද නරක මොකටද බැහැල යනව හෙට ඇති උණාම වෙච්ච වරදට බැදුණු බැමි... ඒත් , නෑ.. දෙයක් දැන් කරන්න අපරාදෙ තිබුණෙ මට ඒ සුරාන්තය වෙනතැනකින් හොයාගන්න ______ හාට් Piercing...✿•*`¨" ______________________________________෴෴෴_______________________________________ මගදිගට 18 මෙතනින් කියවන්න..... ...
මගදිගට 18 " ඇගේ සයිස් එක බැලුවාම ඕක චූ දාන්න ඇතිවෙන්නවත් තියෙනවද දන්නෙත් නෑ.." ලට්ට ලොට්ට මෙතෙක් කථාව.. මගදිගට 1 මග දිගට 5 මගදිගට 9 මගදිගට 13 මගදිගට 17 මගදිගට 2 මගදිගට 6 මග දිගට 10 මගදිගට 14 මගදිගට 3 මග දිගට 7 මග දිගට 11 මගදිගට 15 මගදිගට 4 මග දිගට 8 මග දිගට 12 මගදිගට 16 අද ...
අරක්කු නොබීම රිය අනතුරුවලට හේතුවේ...!!! සහ බනියා පොඩි මෑන් මරන්න හැදූ හැටි ලට්ට ලොට්ට දිනය :- පෙබ. 4 ( නිදහස් දවස )වේලාව :- ප. ව 5.40 පමණ ස්ථානය :- දක්ෂිණ අධිවේගීය මාර්ගය පින්නදූව පිවිසුම අසල රෝගියාගේ සම්පූරණ කටඋත්තරය මෙසේයි.. පොලිස් නිලධාරියා :- අනතුර වෙච්ච හැටි විස්තර කෙටියෙන් විස්තර කරන්න පොඩි මෑන් :- මම ගාල්ල පැත්තෙ ඉදල අධිවේගී මාර්ගයේ පිවිසුමේ පින්නදූව පැත්තට යමින් ඉදියා... ඒත් ගෙදර කවුරුවත් ඉදියෙ නෑ.. ඒ වෙලාවෙ ජංගම දුරකථනය අම්මාගෙන් මරණීය ...
වේස බලු රාලේ ______ හාට් Piercing...✿•*`¨" ය ලට්ට ලොට්ට වේස බලු රාලේ මා ගෙදර නැති වේලේ කවුද මගෙ බෝලේ... මිරික මිරිකා හිටියෙ ගේ මුල්ලේ... ...
කතාවක් සහ තවත් කතාවක් (අවසාන කොටස ) "මම මගේ හැමදේමආදරේ වෙනුවෙන් දුන්නෙ මෝඩ කමට කියල වෙලාවකට මට හිතුනත් ඒ මගේ ආදරේ නිසාම නේද එයා මට ලැබුනෙ" ලට්ට ලොට්ට පලවෙනි කොටස් මෙතනින් කියවන්න.... කතාවක් සහ තවත් කතාවක් 1 කතාවක සහ තවත් කතාවක් 2 කතාවක් සහ තවත් කතාවක් මගෙ ස්කයිප් එකවුන්ට් දෙකක් තිබුනා... එක අකවුන්ට් එකක ඉදියෙ දිනෙත් විතයි. මම එ අකවුන්ට් එකෙන් ලොග් වෙලා ඉස්සර මම එයත් එක්ක චැට් කරපුව කියවනවා එහෙම කියව කියව ඉන්න දවසක තමයි එයා මට චැට් කරේ එ අකවුන්ට් එකෙන් එයාව බ්ලොක් කරල තිබුනෙ නෑඑය ...
පංචාංග ලිතෙන් ඔප්පුවන ලංකාවෙ ලෙස්බියන් සීන්.,... ලට්ට ලොට්ට කොටස් වශයෙන් ලියන කතා දෙකක් යනවනෙ මේ දවස්වල බ්ලොග් එකේ... දැන් මේ එයින් එකක අන්තිම කොටස ලියන්න කියල වාඩි උනා විතරයි.. අපේ අම්මත් ඇවිත් මගේ ගාවින් වාඩිවෙලා අරක මේක කියන්න ගත්තා... ඔන්න ඔය සීන එක නිසා මම වැඩේ පොඩ්ඩකට නවත්තල සින්දුවක් දාගෙන අම්මත් එක්ක චැට් එකක දාගෙන හිටියෙ මගේ වැඩේ තනියෙන් කරන්න මම කැමති නිසා... අම්ම ගියාම ලියනව ... මම ...
"කතාවක් සහ තවත් කතාවක් 3 " එදා මගේ ජීවිතේ දෙන්න පුලුවන් හැමදේම එයාට දුන්නා ලට්ට ලොට්ට මේ කතාවෙදි මම වෙනස් කරානම් ඒ නම් ටිකත් ගම් ටිකත් විතරයි... සමාධිගෙ පොතේ තිබුන කතාව අමුවෙන්න එහෙම දානයි මට ඕනෙ වුනෙ.... කතාවෙ නම් වලට තරු දාන්නෙ නැතුව නම් දාන්න කියපු නිසා කලින් පෝට් එක එඩිට් කරා... ටැපලිච්ච අය ගිහින් ඒකත් බලලා... බැලුවෙ නැති අය කොටස් දෙකම බලල එන්න මේක කියවන්න.... කතාවක් සහ තවත් කතාවක් 1 කතාවක සහ තවත් කතාවක් 2 ...
"කතාවක් සහ තවත් කතාවක්...... 2 " මම තවම කියනව එයාට මම ඔයාට වශී වෙලා ඉන්නෙ කියල එතකොට එයා කියනව.. ඔවු මම ඔයාට වශියක් දුන්න තමයි කියල.. ලට්ට ලොට්ට පලවෙනි කොටස බැලුවෙ නැතිනම් බලල එන්න... කතාවක් සහ තවත් කතාවක්...... එතැන් සිට... වදුරට දැලි පිහිය අහු උනා වගේ මම එක ගත්ත දවසෙ ඉදන්ම කරේ රැයක් දවාලක් නැතුව චැට් කරන එකමයි.ඉස්සර 7.30 ටීවී බලන්න පටන් ගත්ත මම එතනින් නැගිට්ටෙ 9.30 විතර වෙලා.ඒත් මම මේක නිසාම කථා බලන්න යන්නෙත් නැතුව කලේ එක එක අයත් එක්ක චැට් කරපු එකමයි. එක දවසක් රෑ 7.30 ...
"කතාවක් සහ තවත් කතාවක්...... " කෙල්ලෙක් මේ වගේ දේවල් කොහොම විද දරාගත්තද විස්වාස කරන්න තියා හිතන්නවත් බැරි හැල හැප්පීම් වලින් පිරිණු ආදර කතාවක්.... ලට්ට ලොට්ට "ජම්පින් විතරයි තියෙනෙ.. ලොකු ෂීට් නෑ..." බස් එකේ දොරකඩ ඉදපු කොන්ද කිවුවෙ මගේ මූණවත් බලන්නෙ නැතුව ... මම පෝලිමෙන් පැනල ආයෙත් පැත්තකට උනේ කොළඹ ඉදල ගාල්ලට ජම්පින් එකක යනව කියන එක එපාවෙන වැඩක් නිසා... වෙලාවත් තාම 3 යි .. ඊලග එකේම යනවා.... මට පරක්කුවක් නැති උනාට ජම්පින් සීට් වල යන්න කැමති උදවිය බස් එකේ නැගල ගියාට පස්සෙ ඊලග බස් එකේ ...
"වල්ලද මල්ලද ? , මයිනද බනිසද ? " ජැක් ගැහිල්ල ලට්ට ලොට්ට බනිස් දැක්කම තමයි මයිනටවෙන්නෙ බඩගිනි නංගිලාදන්න හින්දයි බොලවු කොල්ලනියන්නෙ රෙදි බාගෙට ලිහාපෙනෙන නොපෙනෙන බනිස් ගෙඩිවලසුවද වැඩියෙන් එන නිසාතටු ගසාලා මයිනො ඉගිලෙතිබනිස් කෑමට රුසි නිසා...කන්න දෙන්නැති මල්ලේ බනිසක්වල්ලෙ මයිනට පෙන්නලා..මල්ලෙ බනිසට වල්ලෙ මයිනාකොටනකොට යති ඔරවලා..දෙන්න බැරිනම් කන්න මයිනටමොකට යනවද පෙන්නලා...කොල්ලො අපිනම් කියයි ඕකටඉල්ලගෙන කනවා කියා... ...
චූ කතා අංක 3 "පිරිමින්ගෙ චූ කරණ ගැජමැටික් එකේ පවර් එකෙන් පුරුසාදිපත්ය රැකගැනීම " ලට්ට ලොට්ට පුරුසාධිපත්යට කාන්තාවන් අභියෝග කරණකොට ඇන්ඩම් හිටගෙන චූ කිරීම , චූ කදම්භයක් නිර්මාණය කිරීම හා චූ කඳම්භය නිස්චිත ඉලක්කයකට එල්ල කිරීම යන පිරිමින්ට පමනක් ආවෙනික සහජ දක්ෂතාවයන් උපයෝගී කරගෙන ඒ අභියෝගය ජයගත්තනෙ... හත්වලාමෙ මෙන්න ගෑණු පාර්සවේ ඒ පාර මෙන්න මොකද්දෝ ජිල් මාට් එකක දාගෙන ඇවිත් අපේ ඔරිජිනල් හාන්ඩෙට ආයෙ චැලෙන්ජ් කරණව ... ඒත් වැඩේ කොට උඩ... ඔය කොපිකැට් කෑලි වලට නෑමෙ ...
"ගැජමැටික් වලින් හිටගෙන චූ කරන්න කෙල්ලනට පුලුවන් උනත් පිරිමින්ට වගේ මේ වැඩත් පුලුවන්ද ?" මෙන්න තවත් චූ කතාවක්.. ලට්ට ලොට්ට ඕනය කියපු අර මොකද්ද සමාගමකින් ලංකාවටත් ගෙන්නවන කෑල්ලක් නිසා ගෑණු ළමයින්ටත් හදිස්සියට දොට්ට පිලට යන්න ඕනෙ උනාම වාඩිවෙන්න තැන් හොය හොය ඉන්න ඕනෙ නෑ... කොල්ලො වගේම ඇල්ලුව ගහක මුලකට හරි පදුරක් මුලට හරි... මාර සිම්පල්... හැබැයි ඔය හිටගෙන චූ දාන එක කොල්ලන්ට විතරක් වෙන් වෙච්ච වැඩක්නෙ... ගෑණු පිරිමින් කරණ හැම වැඩක්ම කරන්න පුලුන් කියල කෑ ගහනකොට ඔය හිටගෙන චූ කිරීම ...
හිටගෙන චූ කරන්න පුලුවන් කොල්ලන්ට විතරද... ?? ඇයි කෙල්ලන්ට බැරිද ?? ලට්ට ලොට්ට ඇම්ඩ ගැන කලිනුත් කතාවක් ලිවුවද කොහෙද මම..... ආ... මෙන්න මේක.... දැන් අද එක... ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු ඇම්ඩම් කියල කොල්ලෙක්... මිනිහ ගියේ ම්ශ්ර පාසලකටලු.... ඔන්න දවසක් කොල්ලො කෙල්ලො එකතු වෙලා හෙන වාදයක්ලු.... මොකකද මේ වාදෙ බලන්න ඇන්ඩමුත් ඒ පැත්තට ගියාලු.....වාද තමයි "පිරිමියයි ගැහැණියයි සමානයි..... පිරිමිය කරන ඕනෙ දෙයක් ගැහැණියට කරනත් පුලුවන්...." කෙල්ලො ටික එහෙම කියද්දි කොල්ලො ...
හීන කුමාරී " ඉතිං ගෙම්බියේ ඒ ආදරේටනෙ..... " ( කෙටි කථාවක් ) ලට්ට ලොට්ට කොළඹ නුවර ඒසී බස් එක කඩුගන්නාව කන්ද නැග්ගෙ හෙමින්... තාමත් එච්චර උදේ වෙලා තිබුනෙ නැති හින්දද කොහෙද වෙන්න ඇති මීදුම හැම තැනම... ඒක නිසාම දැනෙන හීතලත් වැඩියි..... මගේ උරහිසට ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න එයාටත් ඒක දැනිල නිසා වෙන්න ඇති තව ටිකක මට තුරුල් උනේ... බස් එකේ ඒසී එකේ හීතල කපාගෙන එයාගෙ ඇගෙන් දැනෙන රස්නෙට මමත් තව ටිකක ගුලි උනා....උදේ ත්‍රීවීල් ...
එ.ජා.ප / ජ. වි . පෙ , කියුම් / කෙරුම් _____ හාට් Piercing...✿•*`¨ ය ලට්ට ලොට්ට වෙනද _____ හාට් Piercing...✿•*`¨ ලියද්දි නිකම්ම කවිය විතරක් ලියල දැම්මට මේකදි පොඩි සටහනක් තියන්න හිතුනෙ හේතු දෙකක් නිසා.....සාමාන්‍යයෙන් දේශපාලන සම්බන්ද දේවල් ලියන්නෙ නෑ මම... නෑ කිවුවට කලින් එකක් දෙකක් ලියල තියෙනව... මොකද දේශපාලනේ කියන එක මට මට එච්චර දිරවන මාතෘකවක් නෙවෙයි හින්ද... ඔය කගෙ හරි ගොං ආතල් එකක් බලල හිනා උනොත් ඇරෙන්න වෙන වැඩක් නම් නෑ...අපේ ගෙදරට නෑදෑයො ඇවිත්... උදේ ...