හම්බන්තොට trip එක අරුණැල්ල මම මේ කියන්න යන සිද්ධිය සිද්ධ උනේ 2010 අවුරුද්දේ.. දවස නම් මතක නෑ.ඒත් ඉන්ටර්වල් එකට පස්සේ පීරියඩ් ඒකෙ කියල නම් මතකයි.අපේ පන්තියේ හිටිය කෙල්ලෙක්ට එක පාරට පරණ සීන් එකක් මතක් උනා.එයා දැකපු පත්තරේක තිබුන දෙයක්.තව සති දෙකකින් හම්බන්තොට වරායේ නැව් තටාක වලට වතුර පුරවනවා කියල පත්තරේ තිබුන කියල කිව්වා..ඒක අහපු අපේ කජ්ජා ඒක පාරට ෆෝම් උනා..මිනිහට ඕන උනා හම්බන්තොට යන්න ...
අසල්වැසියාට ප්‍රේම කිරීම හෙවත් බණ්ඩි ගුරාගේ ඛේදාන්තය අරුණැල්ල අතේ එකෙකි කරේ එකෙකි බණ්ඩි ගුරා එක්ක තුනකි නළඟන සේ ඇය, පසු පස්සෙනි.. ශී ශී අනේ ඒ සී මදි මේක ඇතුලේ හරි රස්නෙයි තව මොනවද ඇය කියවයි බණ්ඩි ගුරා පවන් සලයි.. වැඩිමහල්ලා ලෙඩ පාට ය ආලි මෑලි ගතිය ඇති ය දෑස ඔහුගේ, ඇගේ මෙන් ය නාසය නම් ගුරුගේ වැන්න.. බාලයා නම් දඟ පාට ය දෑස, ඇගේ ලෙස ම නිල් ...
ආතල් අවුරුදු දෙකහමාර.. (හඳුන්වා දීම) අරුණැල්ල හැමදාම කවි ම ලියන ඒක ගැන සමහරු මට ලෙඩේ දානවා..එක එක සවුත්තු කතා කියනවා.මොකක් හරි ආතල් කතාවක් කියන්න කියල ඉල්ලීම් ගොඩක් ආවා.මම දන්නේ නෑ මට ඒ වගේ කතා ලියන්න පුළුවන් ද බැරි ද කියලා.ඒත් නිකමට පොඩි උත්සාහයක් දෙන්නම්..මේ කියන්න හදන්නේ කතාවක්..ඒක ඇත්ත නේ..මොන මෝඩයට ද මෙහෙම කියද්දී මේක කවියක් කියලා හිතෙන්නේ??කමක් නෑ..ඔන්න මේ මෝඩයා ඒක එතන ඉඳං ම කියන්න හදන්නේ..ඇත්තට ...
පින් මදි වී නුඹ.. අරුණැල්ල යන්තමින් තද කර ගත්අතැඟිලි නොවන්නටසුළඟට හසු වීඉවතට විසි වනදුහුල් සළුවටදෙවුර මුවාකරහිරිකඩින් පෙඟීඇඟට ම ඇලවුණුකඩමලු දවටාකඩ පිලෙන් නික්මීයහනකට ගුලි වන්නටපින් මදි වුයේවැදු පුතුන් හටනුඹ අමතක වී ද?අක්කණ්ඩියේ... ...
කම්මලේ බල්ලා.. අරුණැල්ල උදේ ඉඳලාහවස් වෙනකම්අතෝරක් නැතිමහා හඬ මැදසුවෙන් සැතපීනිදන අපූරුව..නුඹේ ගොරහැඩිවදන් අහලාහේතුවක් නැතිබැනුම් විඳලාපුදුමයක් නෑමටත් පුළුවන්නොදැනුනා වාගේකම්මලේ බල්ලාට... ...
ආයෙමත් හිනැහෙන්න.. අරුණැල්ල ගඟක් සේ නොගැලුවත්යන්තමින් නෙත් තෙමනකඳුළු බින්දු එක කරන්මතකයන් අමතන්න..සුසුම් පොදි මහ ගොඩක්හද බරින් හෙලුනාටහිනැහෙන්න ඒ වගේආයෙමත් ලස්සනට..ජීවිතේ ලස්සනයිආදරෙන් විඳ ගන්නතව ටිකක් ලංවෙලාලස්සනට හිනැහෙන්න.. ...
අහසට පොළොව සේ.. අරුණැල්ල ගිම්හානයේචණ්ඩ හිරු රැසින්වියළි සුළඟින්කර්කශ මහ පොළොවට..වස්සානයේසිහිල් දිය බිඳු වැටීමිහිකත සනහාලමින්නිම්න දිගේ ගලද්දී..අහසට පොළොවත්පොළොවට අහසත්නැතිව බැරි බවතේරුම් ගනීවිමුළු ලෝකයා ම.. ...
වෙන් වෙලා ගිය හිත් ආයෙමත් එක් කරන්.. අරුණැල්ල කප්පරක්තරම් නැතිපැතුම් එක් කරපොදි බැඳන්..සිත්තමක්විලස දුටුආදරෙන්සමු අරන්..වෙන් වෙලාගිය හිත්ආයෙමත්එක් කරන්..සොඳුරු දිවියකඅරුත් විසඳමුඅපේ දිවියටළං කරන්.. ...
නුඹ.. අරුණැල්ල ලිහිනියෙක් පියාඹයිඅහස් කුස පුරාවට..මන්දාරමේ අඳුර මැදබියක් නැති විලාසෙන්..සිසිල මැද,නුහුරු වූ උණුසුමෙන්හද තවයි නුඹසෙනෙහසින් අමතමින්..
ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 3 කොටස අරුණැල්ල රත්ගමයා සමග සතියක් පේරාදෙණියේ ගත කිරීමේ මහා මෙහෙයුමේ තුන් වන දිනය අවසානයේ දිගහැරෙන සිංහාවලෝකනය යි මේ... මෙතෙක් සිදු වූ දෑ පිළිබඳව නොදන්නා යමෙකු වේ නම් පහත ලින්කු ඔබා දැන ගන්නා මෙන් කරුණාවෙන් යුතුව ඉල්ලා සිටිමි! ස්තුතියි! හෙක් හෙක්!! 1 කොටස 2 කොටස ඊයේ පෝස්ට් එකේ විදියට ම අද නිවාඩු දවසක්.. ඒ හින්ද ම කොහොම හරි කැම්පස් එක වටේ රවුමක් ...
කවිය නුඹ.. අරුණැල්ල කවිය නුඹ..වදන් අමුණා,අරුත් ගළපා,කෙමෙන් නිමැවූ...අහස නුඹ..සුසුදු වළා ගැබ,අතුල පිනි බිඳු,සොමි දියෙන් නැහැවූ..
වැස්ස නැවතත් වහින්නට විය.. අරුණැල්ල අහසට නැගුණුවැහි ලිහිණියෝකෑ ගසමින්ඉගිලෙන්නට විය..ගොරව ගොරවාවිදුලි දැල් වීමන්දාරම් අහසපිනි දියෙන් තෙත් විය..එහා ඉවුරෙන් කොකෙක් ඉගිලීසෙවණ සොයාඑන්න තනන විට..වැස්ස නැවතත්වහින්නට විය.. ...
මේ පාරේ අපි එකට යමු... අරුණැල්ල අපි දෙන්නා වෙන් වෙලාමේ පාර දිගේ මයන්න ගිය දවසටදෙන්නාගෙන් එක් කෙනෙක්ට වත්යන්න ලැබෙන්නේ නෑ..මේ පීලි දිගේ ගිහින්කව ම දාක වත් අපිට එකතු වෙන්න ලැබෙන්නෙ නෑ කියලහිත පිළි ගන්නෙ නැත්නම්අපි මක් කරන්න ද???පුළුවන් තරම් කල්අපි මේ විදියටඑක ම පාරේඑකට යමු..කවදාක හරිකොහේ දි හරි මේ රේල් පීලි යා වෙන දවසක් ආවොත්එදාට අපි එකතු වේවි...එතකම්,මේ පාරේ අපි එකට යමු... ...
පෙම් කරන්න නොදැනෙන හින්දා.. අරුණැල්ල විළඳ කවාසුවඳ පැනින් නහවාරන් විමනේනුඹ සතපා..දොරගුලු හැර දැම්මා මහැර ගියාටගිරා මලිතිනුඹ කම් නෑමිනිස් හදටපෙම් කරන්නනුඹ තරමට වත්නොදැනෙන හින්දා..පුළුවන් නම් ඇවිත් යන්නරන් කූඩුවවැළපෙන හින්දා.. ...
ආදරය කරන්න කියා දුන්නේ නුඹයි අරුණැල්ල නුඹේ අත ගෙනපෙර එක් කාලෙකපිය පොඩි ඔසවාඇවිදින්න තතනද්දීආදරෙන් මගේ හිතට දිරි දුන්නාඅද වාගේ මතකයි අප්පච්චි..පුංචි වේදනාවක් දැනුනත්මට වඩා නුඹට රිදුනු බවමට දැනුණා මගේ අප්පච්චි..නුඹේ සවියෙන්මට දිරි දුන්නත්පැතුවේ නෑ නුඹඉන් යළි කිසිවක්සෙනෙහස දුන්මගේ අප්පච්චී..කැදැල්ල හැර දාඉගිලෙනු දැනුනත්කඳුලැලි නොහෙලූ අප්පච්චී.. ආදරය කරන්නටයළි නොපතන්නටකියා දුන්නේ මටනුඹයි මගේ අප්පච්චී... ...
Nj_A අරුණැල්ල Guys and Girls.Here I am Najath akram, gonna share my favorites with you.. Come and lets have our journey!!
සර්ව ආගමික ප්‍රේමය අරුණැල්ල අවිදු අඳුර වැද - නෙත් සර පැහැරව - මිනිසුන් මොර දෙන්නා මුරුගසන් වැහි - වැටී උන් අත - අසිපත් දිදුලන්නා වියරු වැටී උන් - උනුන් හා වැද - සටනට සැරසෙන්නා එවන් ලොවක නැගි - මෙවන් පෙම් දම් - ළහිරු කිරණ වන්නා... පින්තුරය උපුටා ගැනීම : http://4.bp.blogspot.com/-lNbIXdXSaAM/UdBZinWCg6I/AAAAAAAAkBk/P4CY6KRpqwI/s600/weddingar600.jpg Posted by : Nj_A najathakram1@gmail.com ...
පැන්සල - The best software ever for Sinhala typing! අරුණැල්ල Serandibsoft විසින් පැන්සල නවතම සංස්කරණය වන Version 2.13.7.1 (Redefined) එළි දක්වන්නේ හදපිරි සතුටෙනි .මෙහි කළින් නොතිබුනාටත් වඩා ඉතා උසස් මට්ටමේ නවමු අංග රැසක් අන්තර්ගත කොට තිබේ.මෙය මෙතෙක් දුරට දියුණු කිරීමට බෙහෙවින්ම හේතු වූයේ පාඨක ඔබෙන් ලැබුණු ප්‍රතිචාර වේ. දැන් කාලය එළඹ තිබෙන්නේ Google IME, Singreesi, realtime Singlish වැනි මෘදුකාංග ඉවත ලෑමටයි. පැන්සල නවතම සංස්කරණයට එක්කොට ඇති විශේෂ අංග කීපයක් ...
ගීතයක් ගැන : සුභාරතී මැණිකේ අරුණැල්ල අරුණැල්ලේ අද ලියවෙන්නේ එක්තරා කතාවක්. මේ කතාව කොතැනින් කොහොම අරඹන්න ද කියලා මට වැටහීමක් නැහැ. කතාව අහන්න ලැබුණු තැනින් ම ආරම්භ කරන එක වඩාත් සුදුසු යි කියලා හැඟෙනවා. මීට වසර කිහිපයකට පෙර දවසක, එක්තරා පුද්ගලයෙක්, කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ චාරිකා කරනවා. හරියට ම කියනවා නම්, මඩකලපුව දිස්ත්‍රික්කයේ, ඔලුවිල් දිහාවටටයි ඔහුගේ ගමන් මාර්ගය යොමු වී තිබෙන්නේ. දුෂ්කර, ...
සරසවියේ පෙම්වතියට 2 අරුණැල්ල තවත් යන්තම් - පාට වැටෙන්නට වත දොවනා නුඹ , දුහුවිලි යන්නට දෝතට පුරවා - මලකඩ කිරි ගෙන ක්ලියෝපැට්රා නුඹ - සීසර් වෙමි මම හෙමෙන් පිහපන් - චීත්ත අත ගෙන එළලු කෙලවර - හොරෙන් සඟවගෙන මැහුම් දිරා ගිය - යළි නොලිහෙන ලෙස මලකඩ පාටින් - නුඹ වෙයි ලස්සන ප්‍රේම යාත්‍රාව - නැංගුරම් ලන තැන බස් තොටේ අපෙ - පුරුදු තැන ...