නැලවිලි ගී අහලා ඇතේ ඒවා හරි පරණයි පුතේ...(එච් ආර් ජෝතොපාල සහ ෆ්‍රෙඩි සිලවා) ගී සිහින... කොල්ලෙක්ට පොඩි එකෙක්ව නලවන්න දුන්නොත් කොහොමට තියෙයිද?පරණ නැලවිලි ගී කියන්න බෑ මොකද ඒවා දැන් හොඳටම පරණයි..ළමයෙක්ට හොඳ ආදර්ශයක් දෙන ගමන්ම ඒ ළමයාව නිදිකරවන්නේ කොහොමද මේ මාමලා දෙන්නා.....මාමේ මේ බකමුණා හා හා හ්ම් හ්ම් ගෑවා බිලිඳු නලෝලා නලෝලාමාමේ මේ මු මීමා කන්දෙන් පැන ආවා බිලිඳු නලෝලා නලෝලාකිරිමුට්ටිය නුඹේ ගඟේ ගියා ගඟ දෙගොඩින් එය ගලා ගියා නැලවිලි ගී අහලා ඇතේ ඒවා හරි ...
දෑස ගිනි දැල් වගේ දැවෙන්නේ මමයි....(එඩ්වර්ඩ් ජයකොඩි) ගී සිහින... දඟලන සෙල්ලක් කාර කෙල්ලෙක්ට කවුද කැමති.....?එත් හැම කොල්ලෙක්ම කැමති තමන් එක්ක විතරක් ඉද්දි දඟලන විසේකාර එත් අනිත් වෙලාවට හරිම අහිංසක කෙල්ලෙක්ට...මම හිතන්නේ හැම කෙල්ලෙක් තුලම දඟකාර විසේකාර කෙල්ලෙක් ඉනාවා එත් එක අනිත් ඇයට පෙන්නන්නේ හරිම ටික දෙනයි....පුංචි දඟකාරි ළපටි හැඩකාරිදෑස ගිනි දැල් වගේදැවෙන්නේ මමයි දැවෙන්නේ මමයිදැවෙන්නේ මමයිකොළ නීල දෑස අගින් බලනා මියුලැසියේතරහක් මවනා හිතුවක් කාරිඔය දඟකාරකම් ඔය හැඩකාරකම්මට දෝ නුඹේ ...
ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා....(සමන් ජයනාත්) ගී සිහින... ඉපදෙන විට කිසිදු ආගමක සලකුණක් නොමැතිව ඉපදෙන අප සියල්ලන්ම පසුව විවිධ ආගමික වතාවත් සඳහා විවිධ බලපෑම් මත යොමු වේ. එත් මේ මොන ආගමක හිටියත් ආදරය කියන්නේ සියල්ලන්ටම පොදු දෙයක්. ආදරයට ආගමක් , රටක් , ජාතියක් , භාෂාව වැදගත් වෙන්නේ නෑ. එත් විවිධ බලපෑම් නිසා මේ වගේ ආදර කතා කෙටිකලට විතරක් සීමා වෙලා තියෙනවා එත් ඒවා හිතන්නේ නැතිව අපිට ආදරය කරන්න ...
අහස ගැලවී බිමට වැටෙද්දෙන්...(ජෙ.ඒ.මිල්ටන් පෙරේරා) ගී සිහින... මේ ලෝකේ පාලනය කරන්නෙක් ඉන්නවාද......ඇත්තටම මේ ලෝකේ හැම දෙයම පාලනය කරනකෙනෙක් ඉන්නවා ඒ තමයි ස්වාභාව ධර්මය....මම හිතන විදිහට ඒ ඇරෙන්න කාටවත් මේ ලෝකේ පාලනය කරන්න බෑ....ඒ වගේම මේ ලෝකේ හැම දේම වෙනස්වෙන සුළුයි.....මේ සින්දුව අහල බලන්න....අහස ගැලවී බිමට වැටෙද්දෙන්පොලව ගුගුරා ගිලා බහිද්දෙන්මුහුද වියලී වතුර හිඳීද්දෙන් කාලා බීලා ඉඳිමු අපී කාලා බීලා ඉඳිමු අපීකවුරු රැව්වත් හඳ බැබලෙනවාපවුරු බැන්දට සුළඟ හමනවාඉව්රු තිබුනත් ...
අහිම්වූ වූ සුන්දරත්වය.... (ගුණදාස කපුගේ) ගී සිහින... උපමා, රූපක යොදාගෙන කල ඉතාමත් ඉහල ගනයේ නිමාණයක්...සුමනා මියගොස්ය.. ඔහු තනියෙන්ය.... ඔහුට ඇත්තේ අහිමිවූ සුන්දර අතීතයක් පමණි......පබළු නගේ නාමල් තිලකේපුංචි ඔසරි මැණිකේසුමනෝ . . . උඹ ඇයි නැත්තේවැවේ දියේ ඇති නිකිණි නිමිල්ලේඅඩ හඳ යායට කෙකටිය පිපිලාවැව් කන්දේ බෝ ගස් හෙවණේමම අද තනියම ඔළිඳ ගණිනවාවෙනදා වාගෙම තල මල පිපිලාතිබුණට ඇළ ලඟ වත්තේසුමනෝ . . . උඹ ඇයි නැත්තේමළ හිරු එළියෙන් කොක්කු ...
සමොනල ඉසුරෙන් සතරකි ගංගා…(ජැක්සන් , රෝහණ , බන්දුල ) ගී සිහින... අද ගීතය නම් වේදිකා නාට්‍යය ගීතයක් මේ ගීතය මදුර ජවනිකා කියන වේදිකා නාට්‍යයේ එන රෝහණ බැද්දගේ , බන්දුල විජේවීර සහ ජැක්සන් ඇන්තනි විසින් ගායනා කරන ගීතයක්.ශ්‍රී ලංකාව කියන්නේ මම හිතන විදිහටනම් මේ ලෝකේ තියෙන ලස්සනම රට (අපි එක විනාස කරන්නේ නැත්නම් ). ඒ පුංචි ලංකාවේ තියෙන වැදගත්ම ස්ථානයක් තමයි සමනල කන්ද , සිරීපාදය කියල කියන්නේ. එකෙන් ගලා යන ගංගා සතරක් ...
කොහොමද මම සිහිකරන්නේ පුතුගේ උපන්දිනේ...(K සේන) ගී සිහින... ඔබ හිතනවද මම දෙන්න හදන මේ ගීතය ගායනා කරන ගායකයාට මේ ගීතය නිසා කවදාවත් විවාහ වෙන්න බැරිඋනා කියල. ඔබ එහෙම හිතුවත් නැතත් ඒක ඇත්තටම සිද්දවෙලා තියෙනවා. මේ ගීතය ලංකාවේ ප්‍රසිද්ද ගීතයක් කියන්නත් පුළුවන්. මොහු මෙම ගීතය ගයනා කරපු විදිහ කොපමණ තාත්විකද කියනවනම් මේක අහපු ගොඩදෙනෙක්ම හිතන්නේ මොහු ඇත්තටම වැන්දඹු පිරිමියෙක් කියලයි ඒ නිසාම මොහුට විවාහ නොවී සිටින්නට සිදුවෙන්න ඇති කියල ...
සරාගයෙන් එදා බලා...(ෂෙල්ටන් පෙරේරා) ගී සිහින... කාලෙකට පස්සේ අයෙත් සින්දුවක් අරගෙන අවා හරියටම අවුරුද්දකටත් ටිකක් විතර පස්සේ තමයි මෙහෙම පොස්ට් එක්ක අරගෙන අවේ.දවසක් සුභා තෙරණිය ජීවක අඹ වනයේ යමින් ඉන්න වෙලාවක එතනට අපු එක මිනිහෙක් එතුමියගේගමනට බාදා කරමින් තෙරනියව තමන්ගේ වසඟයට ගන්න උත්සහ කරා. ඒ වෙනවිටත් බුදුන් සරණ ගොස් සිටි මෙතුමිය ඔහුට කරුණු පහදා දීමට උත්සාහ ගත්තා. නමුත් ඔහු විවිද විදිහට මෙතුමියගේ රූපය පිළිබඳව වර්ණනා කරමින් ...
අවසන් ලියුමයි ඔබට ලියන්නේ... ( ෂෙල්ටන් පෙරේරා ) ගී සිහින... අවසන් ලියුමයි ඔබට ලියන්නේ ගීතය ගායනා කරන්නේ ෂෙල්ටන් පෙරේරා මහතා විසින්.. ඔන්න මේකත් ඔරිජිනල් සින්දුවක්....... Awasan Liyumai (T Shelton Perera) by rmcdex
නිකන් මේ බොරු කියන්න එපා (රෝහන බැද්දගේ සහ බන්දුල විජේවීර) ගී සිහින... ඔන්න අදනම් අරගෙන ආවේ ටිකක් හොයා ගන්න අමාරු සින්දුවක් කියලා හිතනවා. මොකද මේ දෙන්නගේ සින්දු තිබුනට ඔරිජිනල් සින්දු හොයාගන්න හරිම අමාරුයි..මේ සින්දුව තම්යි "පුංචි කතාවක්" ගායනා කරන්නේ "රෝහන බැද්දගේ සහ බන්දුල විජේවීර" ඔන්න එහෙනම් අහල බලන්නකො Mama Kiyala Dennam by rmcdex මම කියලා දෙන්නම් පුංචි කතතාවක් අසාගනින් මිතුරේමමත් කතන්දරයක් කියන්නම් අසාගනින් මිතුරේකෝ ඉතින් මට කියන්න දෙනවයැ එයත් පටන් ගත්තනේඑහෙනම් ඉතින් ...
මා සුන්දර සිහිනයක් මැව්වා (නදීක ජයවර්ධණ) ගී සිහින... ඔන්න මම අද දවසට ගේන දෙවෙනි සින්දුව මොකද අනිද්දා අපිට උසස්පෙළ පටන්ගන්නවා ඒ කියන්නේ ඉතින් කාලෙකට එන්න වෙන්නේ නෑ කියන එකනේ.මේ සින්දුව අලුත් සින්දුවක් ඒත් හොඳයි කියල හිතුන නිසා මේකත් දෙන්න ඕනේ කියල හිතුනා.සින්දුව තමයි "සිහිනයක්" ගායනා කරන්නේ "නදීක ජයවර්ධණ" මහතා අහල බලලා හොඳයිනම් අරගන්න. Nadeeka Jayawardana Sihinayak by rmcdexරැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්නීල ණුවන් දකිනා ...
කොපුලේ වැහි බිඳුවක රස.....(ක්‍රිශාන්ත එරන්දක) ගී සිහින... අදත් ගෙනාව සින්දුවක්. පොඩ්ඩක් හිතල බලන්න අපි ආදරේ කරන කෙනත් එක්ක අපිට තනි වෙන්න තියෙනවානම් අපිට වෙනත් සතුටක් තියෙනවාද ආදරේ කරන අය විදිහට....මේ සින්දුව තමයි "මන්දාරම් අඳුර මැදින්" ගායනා කරන්නේ "ක්‍රිශාන්ත එරන්දක" මහතා. ඔයත් අහන ගමන් හිතල බලන්න මේවගේ අවස්තාවක් ලැබුනොත්????? Mandaram Andura madin-Krishan Erandhake by rmcdex මන්දාරම් අඳුර මැදින්හිරිපොද වැහි වැටෙන වෙලේමා හා ඇවිදන් යන්නටඔබ සිටියානම් .....තනියටවත් යන්නට මදිකුඩේ ...
මට මේක දඟ ගෙයකි... (සෝමතිලක ජයමහ) ගී සිහින... ඔන්න ආයිත් සින්දුවක් ගෙනාවා මේක ටිකක් අහන ගමන් හිතන්න දෙයක් තියෙන සින්දුවක්. සින්දුව ගායනා කරන්නේ "සෝමතිලක ජයමහ" මහතා මෙතුමා තමයි මගෙත් ප්‍රියතම ගායකයා. සින්දුව තම්යි "සුනිල්වන් ණුවන් යුග" අහල බලන්න.... සුනිල්වන් ණුවන් යුග වසා උතුර උතුරාගැලූ කඳුලු ගංඟාවේ ඇය දැන් කිඳීලාඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලාහැදූ මව්නි පියතුමනි කරුණාව පාලාමට මේක දඟ ගෙයකි දෙන වේදනාවන් සතුටයි දුකයි කඳුල එකසේ ...
ඇස් නොපෙනෙන අම්මා.... (අඹ යාළුවෝ) ගී සිහින... ඔන්න අපි පොඩි කාලෙ හරිම ආසාවෙන් අහපු සින්දුවක් තම්යි මම ගෙනාවේ "පහන තියා බුදුසාදුට" මේ සින්දුව දන්නේ නැතිකෙනෙක් ඉන්නවානම් එයා ගැන කියන්න තියෙන්නේ එයාට ළමා කාලයක් තිබුනේ නෑ කියන එක විතරයි... Pahana Thiya by rmcdexපාන තියා බුදු සාදුට හිමිදිරියේසැමදා දෙන්නා ගෙදරින් එනවාඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලාකෝච්චියේ විරිඳු කියන්නට එනවාඅපි කෝච්චියේ විරිඳු කියන්නට එනවාඉගෙන ගන්න ආස වුනත් ඉස්කෝලේ පහු කරලාඑන්නේ අපි ...
අතීතයට පිය මනිනු බැරී....(ජගත් වික්‍රමසිංහ) ගී සිහින... ඔන්න මම ආවා සින්දුවකුත් අරගෙන මේ සින්ද්වේ කියනවා වගේ අපේ ක්ට්ටිය කීදෙනෙක්නම් හිතන්න ඇත්ද? "ඔබ මා හමු වේ නම්" කියන "ජගත් වික්‍රමසිංහ" මහතා ගායනා කර සින්දුව තමයි මම ගෙනාවේ අහන්න ලස්සනයි ඒ වගේම පරණ දේවල් මතක් වෙනව. Oba Ma Hamu We Nam by rmcdexඔබ මා හමුවේනම් එකම කතාවක් එකම වතාවක් යලිත් කියන්නටඔබ මා හමුවේනම්//අතීතයට පිය මනිණු බැරීඒ පෙම් දැහැනේ නටඹුන්ද ...
SaVinG Me ... (nickelback) ගී සිහින... ඔන්න කාලෙකින් මම ආව සින්දුවක් අරගෙන හැබැයි මම අදනම් ගෙනාවේ සිංහල සින්දුවක්නම් නෙමෙයිමේක පට්ට ඉංග්‍රීසි සින්දුවක් තවත් තේරෙන්න කියනවානම් රොක් සින්දුවක්. සින්දුවේ නම තමයි "Saving me"සින්දුව කියන්නෙනම් "Nickelback" සෙට් එක ලංකාවෙත් නියමෙටම ජනප්‍රිය කට්ටියක්නෙ අහන්න ඔන්න එහෙනම් සින්දුව. http://soundcloud.com/jdanilo77/dane-nickelback-savin-me by jdanilo77 Prison gates won't open up for meOn these hands and knees I'm crawlin'Oh, I reach for youWell I'm terrified ...
ඈත රටක සිට අමතමි........ ගී සිහින... ඔන්න මම සින්දුවක් අරගෙන ආව මට අදනම් lyrics දෙන්න විදිහක් නම් නෑ ඒක නිසා සමා වෙන්න සින්දුව විතරක් අදට දෙන්නම්. මේ සින්දුව ගායනා කරන්නෙ "ශෙර්ලි වෛජයන්ත" මහතා මේ සින්දුවේ නමනම් "මම බොළඳ වියේ බැඳි ආදරේ" ඔයාටත් අත්දැකීම් ඇතිනේද? ඔන්න සින්දුව අරගන්න Sherley Waijantha - Man Bolanda Wiye by rmcdex ...
සමා වෙන්න ඕනේ....... ගී සිහින... ඔන්න මම කාලෙකින් අවා මට හරිම ඇබැද්දියක්නෙ වුනේ මගේ කොම්පියුටරේට වයිරස් එකක් ගියා ඉතින් ගාඩ් එකක් නැති නිසා සේරම format කරන්න වුනා ඉතින් මගේ සින්දු ටිකත් නැති වුනා මම ආයිත් දැන් සින්දු හොයනවා ඔයාට දෙන්න. මම පිලිවෙලට දාන්න කියල පෝස්ට් ටිකක් (25 විතර) ලියල තිබුනා SAVE කරල ඒටිකත් දැන් නෑ ඉතින් මම ආයිත් මුල ඉදන්ම පටන්ගන්න වෙනවා...... ඔයට ටික දවසක් ...
සුසුදු හංස පියාපතින් ... (කිත්සිරි ජයසේකර) ගී සිහින... අපි හිතනෙවත් නැති වෙලාවක ලස්සන ගෑණු ලමයෙක් දැක්කහම අපිත් කුකුලවදැක්ක නරියා වගේ ඉතින් බලාගෙන ඉන්නවා නේද? (ඒත් ඉතින් ඒක ගෑණු ලමය දැක්කොත්නම් අපි ඉඳලත් ඉවරයි) ඒ දකින ටිකට අපිටත් මොනතරම්දේවල් හිතෙනවද නේද?ඒත් ඉතින් එයා යන්න ගියහම අපිට දැනන දුක නේද හැබැයි වැරදිලාවත් අපිත් එක්ක එයාහිනාවුනොත් එහෙම නිදාගෙනත් ඉවරයි එදාට....සමහර විට එයාව හීනෙන් කසාදබඳීන්නත් ඉඩ තියෙනවා....."කිත්සිරි ජයසේකර" මහතා විසින් ගායනා කරන ...
අනේ එපා මට ලැජ්ජයි...... (ලයනල් රන්වල) ගී සිහින... ඇත්තටම දෙවියන් ඉන්නෙ කොහෙද? ගහේ,කුටියෙ,අහසේ? අපි දන්නෙ නෑ නේද හරියටම ඉන්න තැන. ඒත් කොහොමද දේවාලවල ඉන්න සෙනඟ කන්දරාව.... රුවන්වැලි මහා සෑය වගේ පූජා වට්ටිත් අරගෙන පෝලිමේ කට්ටිය ඉන්නේ... "ලයනල් රන්වල" මහත්මයාව ලංකාවෙ ගොඩක් ටිවි චැනල් වලටයි රේඩියෝ චැනල් වලටයි මතක් වෙන්නේ අවුරුදු කාලෙට විතරනේ. හැබැයි මම නම් අරගෙන ආවෙ එතුමගේ අවුරුදු පිළිබඳ සින්දුවක් නෙමෙයි. "අහසෙ ඉන්නවලු" කියන සින්දුවෙන් කියවෙන්නේ අපේ ...