Friday, May 18, 2012

අතීතයට පිය මනිනු බැරී....(ජගත් වික්‍රමසිංහ)

ඔන්න මම ආවා සින්දුවකුත් අරගෙන මේ සින්ද්වේ කියනවා වගේ අපේ ක්ට්ටිය කීදෙනෙක්නම් හිතන්න ඇත්ද? "ඔබ මා හමු වේ නම්" කියන "ජගත් වික්‍රමසිංහ" මහතා ගායනා කර සින්දුව තමයි මම ගෙනාවේ අහන්න ලස්සනයි ඒ වගේම පරණ දේවල් මතක් වෙනව.



ඔබ මා හමුවේනම් එකම කතාවක් 
එකම වතාවක් යලිත් කියන්නට
ඔබ මා හමුවේනම්//

අතීතයට පිය මනිණු බැරී
ඒ පෙම් දැහැනේ නටඹුන්ද නැතී//
පිණි කඳුලක් සේ මකී ගිහින්
සිතේ ඉතිරි වූ එකම කතාවක් යලිත් කියන්නට
ඔබ මා හමුවේනම්

සිනා පිරුණු නෙතු දකිනු බැරී 
මා ඔබ හමුවූ මාවත වෙන්වී//
මහ පව්ටක්සේ නැගී ඇවිත් මුවේ පිපේනම්
එකම සිනාවක් යලිත් දකින්නට
ඔබ මා හමුවේනම්

0 අදහස්:

Post a Comment