සාදු කියා හාදු දෙකක් දෙන්නෙමී... (සුනිල් ශාන්ත) ගී සිහින... මම අද ගෙනාපු සින්දුව කියන පුද්ගලයාව මම නම් හදුන්වන් සිංහල ගීතයේපියා විදිහටයි. "සුනිල් ශාන්ත" කියන නම ගැන මම ඉතින් ඔයාට මතක් කරනව්නම් ලංකාවෙහින්දි තනුවලට සින්දු හදන කාලෙක නියම සිංහල විදිහට සිංහල තනු යොදාගෙන තමයි මෙතුමාගීත ගායනා කලේ. (මට කිවුවේ මගේ මාමා කෙනෙක්). "කෝ කිලයන්ගේ කෝකිල නාදේ"පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියට හෝ බිරිඳපිළිබදව ආඩම්බරෙන් කාතාකරන අවස්තාවක් කියල තම්යි මට මේ සින්දුව ගැන අහනකොටහිතැන්නේකවුද ...
කෝ එදා ආදරේ?.(මර්වින් පෙරේරා) ගී සිහින... අද සින්දුව තමයි "මර්වින් පෙරේරා" මහත්මයා ගායනා කරන "සැන්දෑවේ ගංඉමේ" කියන සින්දුව මේක දෙන්න විශේෂ හේතුවක් තියෙනවා මට මේ සින්දුව මුලින්ම අහපු දවසේ මට දුකක් හිතුන ඒ කියන්නේ මේ සින්දුව මගේ බොක්කටම වැදුන කියන එකනේ. ඔයත් අහල බලන්නකෝ කොහොමද සින්දුව කියල. පොඩිකාලේ ඉඳලම ලගින් හිටපු කෙනෙක් අපෙන් ටිකක් හරි ඈතට ගිහිල්ලත් තික දවසක් යනකොට තමයි අපිට ඇත්තටම එයාලගෙ අගේ තේරෙන්නේ. ...
ක්‍යාහුවා තෙරා වාදා.....(මොහොමඩ් රාෆී) ගී සිහින... ඔන්න මම අදත් ආවා අදනම් ආවේ හින්දි සින්දුවක් අරගෙන මේක තමයි මම ඔයාට දෙන පලවෙනි හින්දි සින්දුව. සින්දුව ගැන කියනවනම් කියන්න තියෙන්නේ අහන්න පුලුවන් හොඳ සින්දුවක් කියල තමයි මම මේ සින්දුවෙ තේරුම දන්නෙනම් නෑ ඒත් දන්නකෙනෙක් ඉන්නවනම් මටත් කියන්න."මොහොමඩ් රාෆි" විසින් ගායනා කරන ලද මේ "ක්‍යාහුවා තෙරා වාදා" ගීතය ඇතුලත් චිත්‍රපටිය වන්නේ "හම්කිසේ කම්නහීන්" මම වැරදියට කිවුවනම් සමා වෙන්න ඕනිසින්දුව ...
නටුව නොවෙයි මම මල සිඹිමී (ඇනෙස්ලි මාලේවන) ගී සිහින... හප්පේ ගොඩක් කාලෙකට පස්සෙ තමයි මම ආයිත් සින්දුවක් අරගෙන ආවෙ. හැමෝටම ඉතින් ප්‍රශ්ණ එනවනේ.අද ගෙනාපු සින්දුවෙ මුල්මපද පේලි ටිකනම් ඔයාට ගොඩක්ම පුරුදු ඇතිකියල මම හිතනව මොකද මම පොඩිකාලේ දන්න එකම සින්දුව මේ සින්දුවෙ මුල්ම පද ටික තමයි"රෝස මලේ නටුවෙ කටූ" මෙන්න මම අද දෙන සින්දුව මේ සින්දුව ගායනා කරන්නෙ "ඇනෙස්ලි මාලේවන" මහත්මයා විසින්. මේ සින්දුවෙ තේරුමනම් අහල තේරුම් ගන්න පුලුවන් ...
අසරණ වූ මා පමනයිදෝ (රොබින්සන් අන්දරය) ගී සිහින... අපි පොඩි කාලෙදි බලපු ලසනම ලස්සන කතාවක් නේද රොබින්සන් අන්දරය. මතක් වෙනකොටත් ආසයි. මොනව කියන්නද කියලත් හිතාගන්න බෑ. දැන්නම් අපිට මේවගේ ලස්සන සිංහලෙන් හඬකවපු කතාවක්නම් බලන්න ලැබෙන එකක් නෑ කියල මට හිහෙනව. Sayure(Robinson Andaraya) by rmcdexසින්දුව අරගන්න මෙතනින් ...
රැජිනට යවනව කේක් එක (සූර පප්පා) ගී සිහින... ඔන්න අදනම් ආවෙ කට්ටිය ආස සින්දුවක් අරගෙන. මේ සින්දුවනම් කට්ටිය හොඳට දන්න සින්දුවක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙද? කේක් සින්දුව කිවුවහම අපේ අම්මලත් දන්නව මේ සින්දුව නම්.කට්ටියට ඉතින් දැන් අහල බලලම සින්දුව බාගන්න පුලුවන්නේ ඒක නිසා අහල බලලා ගන්න. මේ සින්දුවෙනම් මම Lyrics දෙන්නෙ නම් නෑ ඔයා දන්න සින්දුවලට මොකටද Lyrics. Cake Song(Soora Pappa) by rmcdex මෙන්න මෙතනින් සින්දුව අරගන්න ...
දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා (ශෙර්ලි වෛජයන්ත) ගී සිහින... ඔයාට මතකද කාටහරි මුලින්ම ආදරෙයි ය්යපු දවස? කොහොමද එදා ඔයාට දැනුනු හැඟීම? ඔයා එයාට දුන්නෙ ලියුමක් නම්(දැන් sms එකක් නෙ යවන්නෙ) ඔයටත් මේ සින්දුවෙ කියනව වගේ ගොඩක් දේවල් හිතෙන්න ඇති."ශෙර්ලි වෛජයන්ත" මහතා විසින් ගායනා කරන "මාසිත මියුරු කල්පා" ගීතයේ සරළ අදහස වෙන්නෙ පෙම් හසුනකින් තම ආදරය ප්රකාශකල තරුණයෙකු එයට පිළිතුරක් ලැබෙනතෙක් නොයිවසිල්ලෙන් බලාසිටින ආකාරය පිළිබඳවයි කියන එකයි මගේ අදහසනම්. අහලම ...
වෙරළ කොහේදැයි බලපන්නේ (ෂෙල්ටන් පෙරේරා) ගී සිහින... මුහුදු යන ජීවිතේ කොහොමද කියල ඔයා දන්නවාද? මම හිතනව මේ සින්දුවෙන් එයාලගෙ හැඟීම් කොහොම ඇතිද කියල ටිකක් හරි දැනගන්න පුලුවන් වෙයි කියලා. අප අතරින් සමුගත් "ෂෙල්ටන් පෙරේරා" විසින් මෙම "මහ මුහුදු විමානේ" ගීතය ගායනා කරේ. මසුන් මැරීම තම රැකියාව කරගත් පුද්ගලයෙක් මුහුදු ගිහින් ආපසු පැමිනෙන ඔහුට තම සහායකයාට කියන අදහස් මෙම සින්දුවෙන් කියවෙනවා.සින්දුව මෙතනින් අරගන්න.මහ මුහුදු විමානේ රණ තිසර උදානේසවනට ...
ලොවේ දිනයක තනි වුනෝතින් (ටි.එම්.ජයරත්න) ගී සිහින... ඔන්න තෙරෙන විදිහට කියනවනම් බොක්කටම වදින සින්දුවක් තමයි මේකනම්. අහන හැමෝගෙන්ම ගොඩක්ම දෙනෙක් හැගීම්බර වෙන හොදම සින්දුවක්. "ටි.එම්.ජයරත්න" මහතා විසින් ගායනා කරන "මුළු ලොවම නැති වුනත්" සින්දුව. ඔයත් කවදාම හරි කාටහරි හදවතින්ම ආදරය කරල ඒත් එයාව ඔයාට නැති වුනෝතින්????ඒත් ඔයා තාමත් එයාටම ආදර කරනවානම්?? ඒක තම්යි සෑබෑම ආදරය කියන්නේසින්දුව අරගන්න.....මුළු ලොවම නැති වුනත් එකම හදවතක්ඇත ඔබේ නාමයෙන්ඇත ඔබේ නාමයෙන්//ඔබේ සෙවනෙහි ...
මොකටද හෙට ගැන හිතන්නේ (දේවානන්ද වෛද්‍යසේකර) ගී සිහින... ඔයා අහල ඇති කතාවක් හැමදාම රෑට තමන් එදා දවසෙ කරපු දේවල් ගැනත් හෙට දවස කොහොමද ගත කරන්නේ කියන එක ගැනත් හොදට හිතල නිදාගන්න කියල..මේ සින්දුවෙන් කියවෙන්නෙ එහෙම කරන්න එපා කියන එක නෙමෙයි මේකෙන් කියවෙන්නෙඅපේ අතීතය බොහොම දුක්බර එකෙක් වෙන්න පුලුවන් ඒත් අපි හෙටත් එහෙම වෙයි කියල කවදාවත් දුක් වෙන්න එපා කියල තමයි මේ සින්දුවෙන් කියවෙන්නෙ."සතුට විලයි සැපත මලයි" කියන මේ ...
ඒ දිහා දෑස මා මට හොරා යන්නෙපා (ප්‍රියා සූරියසේන) ගී සිහින... මම කලින් සින්දුව දෙනකොට කිවුව නේද පාලනය කරගන්න අමාරුම දේ අපේ හිත කියල. මේ සින්දුවෙන්නම් කියවෙන්නෙ තමන්ගෙ හිත පාලනය කරගන්න දරන උත්සහයක් ගැන."මාළිගා සොයා" කියන අද දෙන සින්දුව ගායනා කරන්නේ "ප්‍රියා සූරියසේන" මහත්මයා විසින් තම්යි. මතක් කරල බලන්නකෝ අපිට කොච්චර ඕනේ නැති වුනත් අපේ හිතට ආදරය ඇතිවුන අවස්තාවක් ගැනසින්දුව අග්ගන්න....මාලිගා සොයා ප්‍රේම මාලිගා සොයා දෑස යන්නෙපා මාගේ දෑස යන්නෙපා බාලිකා ...
හිතෙන හිතෙන තැන නවතිනවා (බන්දුල විජේවීර) ගී සිහින... මේ ලෝකෙ තියන වේගවත්ම දේ මොකක්ද කියල ඔයා දන්නවාද? අපොයි ඔව් ඔයා ඒක දන්නවා. ඒ වගේම මේ ලෝකෙ තියන පාලනය කරගන්න අමාරුම දේ මොකක්ද කියලත් ඔයා දන්න්ව ඇතිනේ. හැබැයි මේ දෙකටම තියෙන්නෙ එකම එක උත්තරයයි ඒට තමයි අපේ හිත.හිතක් තියනවානම් ඔයාට අහන්න හොද සින්දුවක් තම්යි මේ සින්දුව."බන්දුල විජේවීර" මහතා විසින් ගායනා කරන "හිත හීලෑ නෑ" සින්දුව මගින් කෙනෙකුගේ හිතක් ගැන ...
පවස නිවන දිය පොදක් නොවි ඔබ ඇයි මහ සාගරයක් වූයේ (නාරද දිසාසේකර) ගී සිහින... ඔයත කවද හරි කවදාවත් ඔයාට අයිති වෙන්නෙ නැති කෙනෙක්ට ආදරය කරල තියෙනවද? සමහර විට ඔයා තාමත් එහෙම කෙනෙක්ට ආදරය කරනව එන්න පුලුවන්. අන්න ඒවගේ ආදරයක් ගැන තම්යි "නාරද දිසාසේකරයන්" විසින් ගායනා කරන "මේ භවයෙදි මුලු දියදායේ" කිය සින්දුවෙන් කියවෙන්නෙ. මේ සින්දුවෙ වගේ සමහර විට ඔයාටත් හිතිල ඇති එයාව නොලැබුනත් එයා පේන්න හරි ඉන්නවනම් කියල.සින්දුව මෙතනින් අරගන්නමේ භවයෙදි මුලු දිය දායේඑකතු ...
නමක් නැති මහ කන්ඳ ඔබ (කසුන් ලකල්හාර) ගී සිහින... මේ සින්දුව අහනකොට මට හිතුන දේම ඔයාටත් හිතෙයි කියල මම දන්නව, මොකක්ද දන්නවද? මේ සින්දුවෙන් කියවෙන්නෙ ඇත්තටම අපේ තාත්තා ගැන නේද කියල. අපිට කවදාවත් පුලුවන්ද අපේ දෙමාපියන්ගේ ගුණ කියල ඉවර කරන්න? බෑ නේද ම්ව් ගුණ ගී විශාල ප්‍රමාණයක් තිබුනත් පියගුණ ගීතනම් තියෙන්නෙ ඉතාමත් අල්ප ප්‍රමානක් තමයි. ඒ අතරින් මුලින්ම දෙන්න ඔනි කියල හිතුනෙ මේ සින්දුව තමයි."කසුන් කල්හාර" ගායනා කරන "අප්පච්චී" ...
කෝ ඈ කොහෙද මගෙ රන් කිරිල්ලි (බද්‍රජි මහින්ද ජයතිලක) ගී සිහින... ඔන්න අරගෙන ආව පිස්සු හැදෙන සින්දුවක්. මොකද දන්නවද? මේ සින්දුවෙන් කියවෙන්නෙ විරහව ගැන ඒත් මේක අහනකොට අමුතු හැගීමක් තම්යි අපිට එන්නෙ."හන්තන කඳූපෙළ" කියන මේ අමුතුම සින්දුව ගායනා කරන්නෙ "බද්‍රජි මහින්ද ජයතිලක" මහත්මයා. මම අහපු හරිම අමුතු සින්දුවක් කියල කියන්න පුලුවන් ඔයාලත් අනිවර්යෙන්ම එහෙම වෙනවයි කියල මට හිතෙනව. අහලම කොහොමද කියල කියන්නකෝ.ඔන්න අරගන්න සින්දුවහන්තාන කඳුපෙල සඳට ආවඩා සරසවියට පිනි පොදක් වැටෙනවා ...
සින්දු අහන කට්ටියට වැදගට්ම අවවාදයක්. ගී සිහින... මම අද කියන්න යන්නෙ දේනම් සින්දු නිතරම අහන කට්ටිය තියන ප්‍රශ්ණයක් ගැන තමයි. මොකක්ද කියල දන්නවද. අපි සින්දුවක් ඇහුවහම හිතෙනව නේද අපිට මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ කියල??ඉතින් අපි කරන්නෙ මොකක්ද කොහොම හරි නෙට් එකෙන් හරි යලුවෙක්ගෙන් හරි මේ අපි ආසකරන සින්දුව හොයගන්නව. ඒ හොයාගෙන මොකද කරන්නෙ දවස තිස්සෙම මේක අහනව ඒත් ඊට පස්සෙ අපිටම හිතෙනව මේක දැන්නම් ...
දුරක ඔබ ගියා මේ හැටි මටම දුක තියා (රෝහන බෝගොඩ) ගී සිහින... "රෝහන බෝගොඩ" මහතානන් විසින් ගායනා කරන "මලට මුව තියා මල්මත බඹරණුත් ගියා" තනික,ආදරය ගැනකියවෙන ලස්සන සින්දුවක් කියල කියන්න පුලුවන්. මම මේ සින්දුව මුලින්ම ඇහුවෙ මේ ලඟදි තමයි ඉතින් මම එදාම මේ සින්දුවට ආසකලා ඉතින් මම මේක හොයාගත්ත කොහොම හරි ඉතින් මම හිතුව මෙච්චර ලස්සන සින්දුවක් ඔයාලට නොදී කොහොමද කියල..සින්දුව ගැන කියනවනම් ඉතින් අපි ආදරය කරන කෙනා අපිව දාල ගියහම ඒ ...
කිසිවක් තවමත් හමුව නොමැත මට (ජෙ.ඒ.මිල්ටන් පෙරේරා) ගී සිහින... අදනම් මම ගෙනාව "ජෙ.ඒ.මිල්ටන් පෙරේරා'' මහත්මයාගේ ඔරිජිනල ගීතයක් "ජීව වේදනා" කියන ගීතය තමයි අද ඔයාලට මම ගෙනාවෙ. තාමත් සිරාවටම තම්න්ට තමන්ගෙ ආදරවන්තිය හෝ ආදර වන්තයා හමුවෙලා නැතිකෙනෙක් ඉන්නවනම් අහන්නම වටින සින්දුවක්. එහෙම කෙනෙක් ඉන්නවනම් ඉතින් ඒත් ඇහුවට කමක් නෑ. "ජෙ.ඒ.මිල්ටන් පෙරේරා'' මට ඉතින් මෙතුමන් ගැන කියන්න වෙන්නෙ මම අපේ අයිය කෙනෙක්ගෙන් අහගත්ත ඒව තමයි. මම මෙතුමන්ගෙ ගීතවලටත් විශේෂ කැමැත්තක් දක්වනවා. ...
වැටී දෙපා ළඟ යශෝදරාවෝ (කරුණාරත්න දිවුල්ගනේ) ගී සිහින... මේකනම් ඉතින් අපි හොඳට දන්න කතාවක් ගැන කියවෙන සින්දුවක්. මේකෙන් කියවෙන්නෙ යශෝදරාවන් ගේ ගුණ ගැනතමයි. අහන්න බලන්නකෝ."කරුණාරත්න දිවුල්ගනේ" ගායනා කරන "ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ " ගීතය තමයි අද මම දෙන්න ඕනෙ කියල හිතුවෙ. සසර පුරාවට ඉඳල බුදුවෙන අවස්තාව දක්වාම බෝදිසත්වයන්වම පතාගෙන ආපු යශෝදරා දේවිය ගැන පඅපි ඉගෙන ගන්නෙ පොඩි කාලෙදිනෙ. ඒව සේරම සංශිප්ත කරල තමයි මේ ගීතය නිර්මාණය කරල ...
ගමේ තුරුහිස් අතර පාවී සවන වැකෙනා කුරුළු ගීතය (කේමදාස මාස්ටර්) ගී සිහින... ඇත්තටම මම නම් හරිම ආසයි ඈත ගමක ජීවත් වෙන්න. ඒකටනම් හේතු ගොඩක් තියනව එව වැඩක් නෑ සින්දුව ගැන කටාකරමුකෝ. අමුතුම සංගීතයක් තියන සින්දුවක් කියල අහන ඕනමකෙනෙක්ට හිතෙන්න පුලුවන්(සමහරවිට). ඇත්තටම මේක හරිම අමුතු ආකාරයේ ගීතයක් කියල කියන්න පුලුවන්. අනික ඒකට හොඳ හේතුවකුත් තියනව කියල කියන්න පුලුවන් මොකද මේ ගීතය සංගීතවත් කරල තියෙන්නෙ "කේමදාස" ශූරීන් විසින් මෙතුමන්ගේ සංගීත දැණුම මෙතුමන් හොදින් ප්‍රයෝජනයට අරගෙන ...