සංසාර සෙවණැලි 07 හිතුවක්කාර සිත ,,, ගිය සැරේ කතාව ලියද්දි කලින් ලියපුවාගේ ලින්ක් ටික දාන්න බැරි උනා..ගොඩක් කාලෙකින් ලියන්න ගත්ත හන්දා කට්ටියට කතාව අමතක වෙලත් ඇති කියලා හිතුනා.. සංසාර සෙවණැලි 06 සංසාර සෙවණැලි 05 සංසාර සෙවණැලි 04සංසාර සෙවණැලි 03 සංසාර සෙවණැලි 02 සංසාර සෙවණැලි 01...............................................ඉතින් ගිය සතියේ කතාව ඉවර උනේ නම් ගීතකි යි මිතුනුයි වයෝමිගේ උපන්දිනේට වයෝමිගේ නිවසට යන ගමන් සිදු වුනු කතාබහෙන් ...අද එතැන් සිට.......................''ඔය ...
චුට්ටි අක්කා හිතුවක්කාර සිත ,,, කට්ටියට මතකනේ ඉතින් මගේ ප්‍රථම පෙම් හසුන එහෙම .. ඔව් ඔව් අර මගේ අභාග්‍යමත් ලියුම් කඩදාහිය තමයි..ඕක කොමින් කොම හරි ඉවර උනා ඉතින් අර කිව්වත් වගේ ලොප් වෙලාම ..ඊට පස්සේ ඉතින් මට චුට්ටි අක්කාව හම්බුනේත් නැ ගොඩක් කල් යනකම්..ඇත්තම අපේ චුට්ටි අක්කා හිටියේත් මං වගේම එයැයි ආච්චා ගාව තමා ..අපෝ එයැයි නම් අපේ ආත්තම්මා වගේ ශෝයි නැහැ..එයා හරිම හරි නපුරු ...
නික්ම යමු අපි අපේ ලෝකේක හිතුවක්කාර සිත ,,, සිනාසෙන මගේ සිත් අහස මත..දැඟිලි මතින් සෙනෙහස තබා නුඹලං වෙලා ආදරයේ සුසුම් ලග අද..නික්ම යමු අපි අපේ ලෝකේක සබද..නිල් අහස හිනා වෙන අයුරු දුටුවද..තරු අහස සුබ පතනවා නුඹට ඇසුනද..ගී කුරුල්ලන් ගී කියනවා නික්ම යන අප හට..සුවහසක් සිත් පතනවා පැතුම් කුලගෙයට යන්නට..හිදින්නම් නුඹ ලඟින් මා සසර පුරාවට..සනසන්නම් ඔය හිත හඩන දොඩන හැමකල..විදින්නම් මා නුඹ් නෙත් තුලින් ජිවිතය..පතන්නම් මතු භවයෙත් නුඹව නුඹ ...
ලොකු අත්තක් හිතුවක්කාර සිත ,,, මලක පෙති ගිලිහුනත් සුලඟට ..මලක් නැහැ තරහ කිසිදිනික..සුලඟ ඇවිත් මල තැලුවාට..මල හඬන්නේ නැහැ වේදනාවට පරවි වි ගොස් මලක් අද මියැදුනත්..නැහැනේ හුලඟට කිසි ගණනක්..සුලඟ තලයි තව මල් දහස් වතාවක්..පරවුනු මල් හඬා කියයි සුලඟ ලොකු අත්තක්..සෙල්ලක්කාර සුලඟ නුඹ දිනෙක ..මට්ටු වෙයි හෙට හෝ කලේක ..මල් දහස් ගණනක් රිද්දු වරද..කොළ නැති ගහක සැපසේ වසනු ඇත.. ...
ඉන්න තැනකින් එන්න හිතුවක්කාර සිත ,,, සෙල්ලක්කාර නුඹේ ඔය හිත ගාව..නිසංසල මගේ හිත නැවතුනේ..නුඹේ ඔය දඟකාර සිනහව ලග ..සොදුරු මගේ හිත ගැස්සුනේ..පෙම් පාට නුඹේ ආදර වදන් මට..මහමෙරක් වගේ හැඟුනේ..නුඹ සුරතේ දැවටෙමිනුයි මා..නුඹෙන් ජිවිතය අයැදුවේ..නුඹේ දැස දෙස බලමිනුයි..දහසක් සිහින මා දුටුවේ..දුරු වෙලා නුඹ ඇයිද ගියේ හෙටක් ගැන නොසිතාම..පහනක් වි දැල්වුනු නුඹ ..නිමි ගොස් නො එන්නම ..අනේ මට හෙටක් ගැන කියාදෙන්න..ඉන්න තැනකින් එන්න මගේ ලඟට.. ...
මේ ලෙසට දැනෙනවද.. හිතුවක්කාර සිත ,,, නුඹේ ඔය ආදර වදන් ලඟ ..සිත සිරවෙලා හඬනවා අද ..අනේ නුඹ ව අහිමි වේ යැයි බය ..මගේ හිතට එකතු වෙලා දෙනවා දුක ..ගිලිහිලා විත් නුඹ ලගින්.. දැවටෙන්න ආසයි පෙර ලෙසක ..හිත පුරා ආදරය දැනෙන විට..දුව එන්න ආසයි ඔබ ලඟට..ගැහෙන එක හුස්මක ආදරය ..නුඹෙන් මිස වෙන යමක ඇත්තේද..කරන තරමක් නුඹේ ආදරය..ඔය හිතට මේ ලෙසට දැනෙනවද.. ...
නිවසක් .. හිතුවක්කාර සිත ,,, නිවසක් ..දොරක් ජනේලයක් තිබ්බාට..නිවසක් වෙන්නේ නැ කෙදිනකවත් නිවසක්..තනා ආදර දොරක් අර පරිස්සමෙන් අපුරුවට..එන්නට ඇතුල් වෙන්නට හදපිරි සතුටකින්..වෙවි එය සුර ලෝවක් හැමදාටම..ඇනුම් බැනුම් නැ එම නිවසේ..නොවෙයි එය කැදැල්ලක් තිබේ නම්..ආදරේ මුසු කර සෙනෙහසින්..පොවන්නට හැකි නම් නිවැසියන්ට..මිනිස් වෙස් ගත් දෙවි වරුන් බිහිවෙවි හෙට ලොවට..කැදැල්ලක් නම් නිවසේ තනන්ට..ආදරය සෙනෙහස රැකවරණය ..යොදා නිසි පදමට බෙදා සුහදත්වයෙන්..වෙවි නිවසක් මිහිබට තැනු දිව්‍ය මාලිඟයක්.. ...
චුටිම චුටි තැග්ග (වසන්ත හීනේ) හිතුවක්කාර සිත ,,, වසන්ත හීනෙක පාට තවරා මා සිතේ...ඔබ ඇවිදින් ලැඟුම් ගත්තා නොයන්නට කිසි දිනේ..සිටින්න ඔබට අවසර දෙන්න ට ..අවසරද හදේ දොර කවුලු හැර පෙම් කරන්නට...නෙතග දිලිසු කඳුලු තවරා දෙකම්මුල් මත ..සිතාරාවියේ ..සිහින සුවදක දවටා පෙම්පතේ..නුඹ නමින් ඉපදු පෙම මියැදෙන්න නොම පතා..පෙම් පුරමු හමුවෙන්නට මතු හැම භවේ... නුඹ නොමැති මේ රැයේ සිසිලසේ..දැනෙන නුඹ උණුසුම හදවතේ මේ ලෙසේ..පෙරුමන් පුරමි වෙන්නට අපි අපේ..එක් වෙන්නට මතු ...
ආදරේ ගොනු කර කියන්නට නොහැකියි හිතුවක්කාර සිත ,,, දෙනෙත් ලඟ නොසිටිමුත් නුඹ පෙම්වත..හිත නුඹේ මා ලග හැගේයි මට සඳවත...ආදරේයි කිමට වදන් නොමැති මුත් ..නෙතග බැල්මන් නොමැති ..නිහඬ තත්පර අපට නැති...සිරවෙලා හදවත දෙතැනක දෙලෝවක...අහන්න මට නුඹේ හඬ..හැකිමුත්..දකින්න මට නුඹ රුව..පෙනෙනමුත්..වදන් ගොනු කොට..ආදරේ දැයි කියන්නට..සිතේ ආදරේ ගොලු වෙලා කිමද නොදැනිම..දුරු රටක තනිවි සිටින අප දෙතැනක ..ආදරේ වුවද රිද්දන හැඟිම මේ ලෙස..මිතුරු ලෙස නෙතකින් නුඹ නොදැක කිසිදින.ආදරේ ගොනු කර කියන්නට ...
ආශාව පමණක්... හිතුවක්කාර සිත ,,, ''උඹට නම් තාම මේ ෆිල්ඩ් එක ගැන තේරෙන් නැ බං...උඹට පිස්සුද එදා අර ඩිරෙක්ට් එක්ක ඔච්චර ඇඟෑලුම්කම් පාන්න ගියේ..ඌ මහ වල් සතෙක්..''''එහෙම තමයි බං...මොනා කරන්නද ..පොඩ්ඩක් ඉස්සරහට එන්න වෙන්නේ ලොක්කන්ගේ කරේ නැගලා තමයි..''''හ්ම්ම්.. ඉක්මන් කොටයි නගේ..උඹ මගේ නංගි කෙනෙක් වගේ..වැරදුනු එකෙක් තව එකෙක්ට පාර පෙන්නව මිසක් එ පාරේම එරෙන්න දෙනවා කියන්නේ පාපෙක කර ගැහිල්ලක්..උඹට මම කිවේ වෙන එහෙකට ...
ඉමුද බලා එනකම් හිතුවක්කාර සිත ,,, හිදිමින් බලා දුර ඇත කවුලුවෙන් මෙපිට..වසා ගත් දැස අරිමි හෙමි හෙමිට හනිකට..නුඹ එවි යයි පැතුම් පොදි ගසන මගේ හිතට..හනිකට කියා දෙන්න මට පුලුවනි එතකොට..පුරා හඳ පායා ලස්සනට අහසේ බැබලෙන..හද රැස් ගලා නෙතගට වද දෙන තරම්ම..දයාබර රහස කියනකම් මා හදවත පුරවන..ඉදිමි කවුලුව අසලින් නෙතු නොවසා කිසිදින..චුටි චුටි රෙන්ද ගොතා රෙදි හැඩ කරන ..රෝස නිල් පාටින් වුල් ගොතා ලස්සන..ලග ලගම එන කිරි ...
සංසාර සෙවණැලි 06 හිතුවක්කාර සිත ,,, නිවසේ හිද මා ගියේ සිතේ මහත් වු වේදනාවකුත් පෙරදැරි කොටගෙනය..එය හුදෙක් මා නිසාම නොව අප මුලු පවුල වටාම ආ හැඟිමක් විය ..''ගියේ මිතුන් එක්ක නේද'' නිවසට ගොඩ වෙන්නටත් ප්‍රථමයෙන් නැන්දාම්මගේ හී සැර මෙන් වැදු වචනයෙන් පිලිතුරක් ගැට ගසා ගන්නට මට මොහොතක් ගත විය .''මිතුන් ගියේ ඔෆිස් නේ අම්මේ..''''කොහේ ගිහින් එනවද කවුද දන්නේ ඔවා..'' කර කර හුන් මැහුමද පූටුව මත හෙලු ...
මම නුඹව නොඉල්ලමි.. හිතුවක්කාර සිත ,,, .නුඹ මගේ නොවෙන මුත් මම හිදිමි..අපි අපේ නොවෙන මුත් මම හිදිමි..දුර මුත් මහ මුහුද ගංගාවක් වි හිදිමි..මලක් වි නුඹ ලඟ ගිලිහෙන තෙක් හිදිමි..සැඩ හිරු රැස් ගලන කල මා අභියස..නුඹේ සඳ රැස් ගලන දැසට එබෙමි මා..සීතලෙන් සෞම්‍ය මා ගත තලන කල..තුරුලට වි හිදිමි නුඹේ කයේ උණුසුම මැද..සිහිනයක් වුවද නෙතු රස කැන්දන ..ආදරයෙන් තුරුලට ගනිම් මම නුඹව..සද ඉල්ලා හඬන නොදරුවෙකු ලෙස..මම නුඹව ...
සංසාර සෙවණැලි 01 හිතුවක්කාර සිත ,,, ජිවිතය..ජිවිතය මගෙන් උදුරා ගත් දැ නම් කොපමණද..හිමි කර දුන් දැ අතර අහිමි වු දැ නම් බොහොමය ..ජිවිතය කියා යමක් ඇත්නම් මේ තත්පරයේ ගැහෙන සුසුම් පමණක් ම බව මම අද වන විට පසක් කර උන්නේමි..මගේ ලෝකයම වු බොහෝ දැ කිසිදු හේතුවක් නොමැතිම මා අසලින් දුර යද්දි වුවද මා ඉවසා දරා උන්නේ කෙලෙසද යන්න මට කිව නොහැක..කුඩා කල සිටම අහිමි විම් ම ...
නුඹයි මට ... මා දිවිය ... හිතුවක්කාර සිත ,,, මම ජිවිතය දකින්නෙත් නුඹ ජිවිතය දකින්නේත් පැති දෙකකින් පමණක්... උදේ නැගිටලා මම ජිවිතේ අරුනෝදය විඳිද්දි නුඹට වුවමනා උනේ හොදට ගුලි වෙලා නිදා ගන්න ... එක ගැන මම වැරද්දක් හිතන්නේ නැහැ.. සතියේ දවස් පහේත් .. සති අන්ත කාල වලත් නුඹ දිව්වේ සල්ලි පස්සේ මිසක් නින්ද පසුපස නෙමේ..ඉතින් නුඹ ලෝකය සල්ලි පස්සේ දකිද්දි මම ජිවිතය දකින්නේ නිදහස් ඇසකින්... එක මට උරුම ...
සුබම සුබ උපන්දිනක් වේවා හිතුවක්කාර සිත ,,, අද දවස මගේ අම්මගේයි තාත්තාගේයි දවස..අද මැයි 25 එයාලා දෙන්නාම ඉපදුන දවස...ම්ම්ම්....උදේනම් අම්මා ගේ කිරි එකත් එක්ක උපන්දින සුබ පැතුම දුන්නත්..අද වගේ දවසකවත් තාත්තාට මට විශ් කරන්න විදියක් තිබ්බේ නැහැ... ජිවිතේ හැටි... ජිවිතේ දෙන හැමදේම උපෙක්ශාවෙන් දරා ගන්නවා හැරෙන්න වෙන යමක් නැ-- මොනම දෙයක් හරි වෙන්නේ හොදට...හැමදේම වෙන්නේ හොදට.. එත් මම හිතන්නේ මේ ලොකේ මම අසරණ දුර්වල වෙන එකම තැන ...
මතකයක් වී සිටින්නම් හිතුවක්කාර සිත ,,, නුඹේ හිනාවට මගේ දුක මම පාවා දුන්නා නම්..නුඹේ සතුට ට මගේ සතුට මම නුඹට දෙනවා නම්...නුඹේ කදුලු මගේ දෙතොල් මත රැදෙන්න ඉඩ දිලා නම්..මගේ ආදරේට නුඹ දෙන ආදරේ මට මහ මෙරක් වන්...ලෝකයා කියන දහසක් දේ මට නො ඇසෙන්නේ...බැඳි ඇලි උන් සියක් දෙන පිටුපා මෙලෙස සිටින්නේ..ආදරයට බැඳි වැටකඩුලු බිද නොසැළි හිදින්නේ..නුඹට ඇති ආදරය විතරයි හද ඉල්ලන්නේ.... හද ඉල්ලුවත නුඹව ...
නොදැරියයි මම බලන් හිදින .. හිතුවක්කාර සිත ,,, වැස්ස නුඹ මගේ නෙතඟ ට දුර වැඩියි..කවුළුවෙන් එබි බලන අහසට හිත දෙස් තියයි...කියන් මට ලං වෙන්න වැස්සට එදා සේ..නටයි මම නොදරුවෙකු සේ වැසිවලාවේ..කලක් සිත් සේ දග කරපු මහ පොළව..සිටින විට නො අදුනනා සේ.. හඬන මිනිස් හඬ නොඇසෙන නුඹ..හිදින්නේ රිද්දලා සතුට වෙන්නද..කියන් මට සියුමැලි වර්ෂාවේ..දුක දිලා නුඹට...කියනවා අප නුඹට ..සතුට දියන් කියා...එ නමුත් වැරදි කවුරුද..නොදැන වුව ආදරේයි සියුමැලියේ..නුබයි මගේ නෙතඟ පිනවන ...
සංසාර සෙවණැලි 05 හිතුවක්කාර සිත ,,, ගීතකි ගේ ජිවිතය හා බැදි අරගලය කුමක් විය හැකිද..ගීතකි ගේ මව බියවන පෙර ආත්මික බැදිම කුමක් විය හැකිද..සිතුමි ..සේනාධ ..මේ සියල්ලන් වටාම කැරැකැවෙන සුලිසුලඟක පෙරනිමිත්ත ..සංසාර සෙවණැලි''මොකෝ නංගි''''පුදුම වැඩක් නේ අක්කේ උනේ..'' හැර තිබු දොර දෙසට නෙත් ගෙනයමින් නංගි ලොකු කතාවක් කියන්නට මුල් පුරමින් සිටියේ මගේ හදට කුතුහලයක් රඳවාය .''මොනාද උනේ සිතුමි.. ඔයා හරියට මිනියක් මැරුවා වගේනෙ''නංගි හට සිතුමි කියා ...
ප්‍රථම ප්‍රේමය හිතුවක්කාර සිත ,,, 21.09.2000 එ මගේ ජිවිතේ එක්තරා පැතිකඩක් නිරාවරණය වෙච්ච දවසක් විදියට තමයි මම අදත් එ දවස ගැන හිතන්නේ..කොටින්ම මම කවරදාවත් නොහිතන් උන්න කෙනෙක් ගේ කටින් තමන්ට නොසිතු චෝදනාවක් එල්ල වෙද්දි..මම දන්නේ නැහැ ලියන්න...මට ඔනේ එත් මේක ලියන්න..ලියලා ලියලා මේක ඉවර කරන්න..එක නම් ඉවරයි තමා..එත් මට ඔනේ මගේ හිතේන් මේක මකලා දාන්න සදහටම ..අඩුගානේ අකුරු පේලියක් වෙලා හරි එක මට සැනසිමක් වෙවි.................එදා ...