එදා නැවතුන මතකය හිතුවක්කාර සිත ,,, දුකක් මිස හද රිද්දන කොනිත්තන කිසිත් නැත..හැඩුමක් මිස දෙනෙත් බොද වු කිසිත් නැත..හැගුමක් මිස හිතක් රිදවන වෙන යමක් නැත..ආදරයම මිස නුඹ දුන් දුකක් මම විදවලා නැත.. සෙනෙහසක් කියා රැවටුන් මායාවට මා සසරේ..අසු වී අතරමං කර රිද්දුවා නුඹ ඇය හා මේ භවයේ..බැදුනු දැගිලි දෙඅතකට කර නොදන්නවා නොසිතුවාසේ..කෙලෙස අමතක කරාද අප ජිවත් කල ඒ අතීත මතකේ..දුර ඇතක දිව ගිය නුඹ ...
පැරණි සුවඳක් හිතුවක්කාර සිත ,,, සමරු පොතේ පිටු අතරේ..මතකය දිව ගොස් නැවතුනා..කුහුඹු අඬු සේ පෙනෙන අකුරු ..ගලපලා ලියා තිබු නුඹේ කව..ඉතුරු කරලා ගිහින් ..පැරණි සුවඳක් පමණක්ම..
සැඟවිලා ඇවිදින් ආයෙත් මගේ ලග රැදෙනවද.. හිතුවක්කාර සිත ,,, නුඹ එවි යැයි සිත පතන නිසා කවුලු සිසාරානුඹ එවි යැයි සිත කියන නිසා හදවතට හොරානුඹ හිදිවි මා ලඟ යැයි හද නුඹ ගැන රිද්දන හන්දා. හිදින්නම් මා නෙතු අයා බලමින් ඇත දිහා.. කියන්නට කවි පද මා ලග නොමැති නිසා..සිතන්නට සිතුවිලි හදේ නොමැති නිසා..පතන්නට පැතුමක් හදේ නොමැති නිසා..අඳුරේ වුවත් නුඹේ රුව සොයන්නම් සදා.. ගිලිහි ගිය නුඹේ දැතේ උනුසුම ඇත ලගම ..ගිලිහුනු මතකයේ රස පහස ...
හෙටට එන වසන්තය පිළිගන්න.. හිතුවක්කාර සිත ,,, වැහි වර්ශා හිනා වි..මහ පොළවට දි හාදු..නික්ම ගොස් අදට පමණකට..හෙටට එන්නට අවසර ගෙන..කැලැඹුනු හදවතක් සේම ..හාදුවෙන් උණුසුම් වු මිහිකතද..ස්පර්ශයෙන් චමත්කාරයෙන් වි මංමත්..හෙටට එන්න දුන්නා අවසර..අවදි වු මල් පොහොට්ටුගත දොවා ගත් වර්ශාව සිසිලසින්..සැරසුනා තුටින් ආදරයෙන්..හෙටට එන වසන්තය පිළිගන්න.. ...
ආදරයක් නොව නුඹ පිලිතුරක් පමණකි ජිවිතේ හිතුවක්කාර සිත ,,, දගකාර හිත මගේ හුදකලා හුරතල්ව..දැවටෙනවා ලෝභ නොවි නිරවුල්ව..හද ඉල්ලන දේ මට දුන්න නොමසුරුව..ආදරය කියා නම නොතිබා ඔබ තැන්පත්ව..සෘංගාර ආල රස කතා නොම තිබ්බාට..සුදු වෙරලේ එක් වි පා තබා නො ඇවිද්දාට..දැත බැඳි සෙනෙහසම මා සිත නොහිතුවාට..නමක් නැති බැඳිමක් මෙය අපට නොහැගුනාට.. සංසාර පුරුද්දක් මෙන් නොදැනෙනවා නෙමේ..හුදකලා ජිවිතේ ...
නුඹ නිසා උන්මාන්ත වි ගිය හිතුවක්කාර සිත ,,, අරමුණක් නොමැති..නිමාවක් නොපෙනන..අදුරු වි ගිය ..පහන් සිලුවකුදු ...නොමැති...ලෝකයක තනිවි දෙඇස් අතරින් එදා...අපි අපිවම දුටුව..හිස් වි ගිය සිතුවිලි...දකින්නට නොමැතිව..වසා ගත් ..නුඹ දැසින් ..දකින්නේ කෙලෙසද..අද මා ..ලෝකය ...ලග වුන්න උන්...හිනා වි අද...කාසියකින් දමා ගසන..පිස්සිය මම ...නුඹ නිසා උන්මාන්ත වි ගිය.. ...
බලාපොරොත්තුවක් නුඹ ගැන..කොහේ හෝ ඇත... හිතුවක්කාර සිත ,,, හිත් කොණක් කොනිත්තන රිද්දන..පැතුමක් උනත් නුඹ ගැන මම පතන ..ආශාවක් පමණක් උනත් ඉටු නොවන..ආදරෙයි මම අහිතක් නැතුවම නුඹට..පතනා පැතුමක් වුවත් රිද්දන ..අහිතක් නැ හිත රිද්දුවද..පැතුම් බිඳි ගියද සැමවිටම..හිත කොණේ සිතුවිලි නුඹ ගැනම සිතන..කියන් මකන්නේ කෙලෙසද මෙලෙස..දෙනෙත් ඉදිමි රිද්දලා යාදින කලද..හදවත මොර ගසා නුඹව ඉල්ලන කලද..වසා හදවතේ දොර කවුලු අද හෙට ද හැමදාම.. නුඹ ඇත යන දුර බලා සැනසෙමි නො හඬවාම.. ...
ජිවිතේ එක කාලේක හිතුවක්කාර සිත ,,, ජිවිතේ එක කාලේක සුන්දර මතකයක..සුරංනගනාවියක් උන්නාලු තනිව සිරගතව..ගින්නට පුලුන් ලං වුනා සේ එක් දවසක...කුමරෙක් ඇවිදින් බිඳ දැමවලු එ රැකවල් සිත..දහසක් බැමි බාධා බිදදමින් නොසැලෙන..ආදරයෙන් මත්වි ගෙවුනු ඒ සොදුරු ස්නේහය..නොසිතුනා සේ සුලගකට දෙකඩ වි කඩා වැටි.ආදරෙන් දිවුරු කුමරා හඬවා ගියාලු දුර ඇතක...සිහිනයක් මෙන් ඔහු දුන් ත්‍යාගය ආදරයෙන් ..තුරුලට කර ළයට සෙනෙහසින දුක්බරව..උතුරනා ආදරයක පියවි නෙතට කටු වු..ලැමට සිරවි බිලිදෙකුයි දගකාර නුඹ ...
දරාගමි මම සෑමදා.. හිතුවක්කාර සිත ,,, නුඹ දුරයි මට...අහස වගේ...මම දුරයි ..පොලව මෙන්..දුරයි අප ..අහස- පොලව සේ.. හිතුවත් ලං විමට...නොහැකියි කිසිම දින ..සිතුවිල්ලක් පමනියි මට..නුඹ දුරයි..අපි අපිටම දුරයි...දුර වුනද අපි අපිට...නොහැකි නැ හිදින්නට..කරන්නම් මහ මෙරක් ආදරයදුරින් හිද පතන්නම් ...දිනක ලගට ලං විමටහිදින්නම් නෙතු අයා ..නුඹ දෙසම දැස් යොමා..දුකක් නැති වෙයි හිතට..දරාගමි මම සෑමදා.. ...
මගුල හිතුවක්කාර සිත ,,, වැල් වටාරම් සෝබන මුකුත් නැති...මේ ලොකේ නාඩගං කිසිත් නැති..අර බැන්ඩ් මේ බැන්ඩ් කිසිත් නැති...ණයක් නොවි ගත්ත මගුල කොහෙත් නැති...මනමාලිය හරිම චාම් සුන්දර යුවතියකි..මනමාලයා වුවත් කියන්නට වරදක්ද නැති..මල් කුමාර කුමාරියන් පිරිවරා නැති...සරලමුත් සුලු සුන්දර විවාහයකි...දාහක් මුදල් දි මිනිසුන් මේ හැටි වෙහෙසෙනවා..රටේ නැති කෝලම් කර ලෝකෙට ණය වෙනවා..මගුලට කලින් ණය නිසා තොන්ඩුව බැද ගන්නවා..දවසක් නිසා මිනිසුන් හොද හැටි තැම්බෙනවා.. ...
''කන්න බැහ්....හා... '' හිතුවක්කාර සිත ,,, යාලුවනේ ඔන්නා කාලේක හිතුවක්කාරිත් ලිව්වනේ මතකයන් කියන ලේබල් එකෙන්..ඉතින් මේ පහුගිය දවසක මගේ යාලු කණිත් එක්ක කතාවක් යද්දි ඇදලා ගත්ත කතාවකුත් මේකට එකතු කරන්න හිතුවා..කතා නායක සහ කතා නායිකා නම් අපේ ක්ලාස් එකේ ම උන්න කපල් එකක්... දෙන්නාට නම් දෙන්න වෙන්නේ බොරු නම් දෙකක්.. මේ දෙන්නා ගෙන් කෙල්ලට අපි කියමුකෝ නදී කියලා පිරිමි කෙනාට ම්ම්ම්ම් .....එයාට කියමු පාල ...
හැම භවයෙකම මා ලග හිතුවක්කාර සිත ,,, දහසක් දුක් හිතින් දරා ගෙන .සිටිනවා ඔබ සෙනෙහෙන් මා ලගදෙනෙත් අග කදුලැලි නොපෙන්වා සතුටු සිනහවෙන් සනසවා සිත ..හිදියි මා ලග සෙවනැල්ලක් විලස..දින වෙන්වුවද මව්නි සමරන්නට නොවුමනාය සැරසුමට මෙදින මට..සැරසෙනවා හද තුල රැජීනියෙකු විලස..සැරදේවා මව්නි ඔබ හැම භවයෙකම මා ලග.. " Hundred of dewdrops to greet the down hundred of bees in the purple clover hundred of butterflies ...
වැසී ගියාවේ හිතුවක්කාර සිත ,,, මතක ගිලිහෙන කාලය සේ..සැගවුනු සයුරු පා රටා සේ....ආදර රේඛා හිස් අහස සේ..මැකී යාවිද නොසිතු සේ...නුඹට ඇති හිතක ආදර පෙම්..නොතේරෙනවා සේ ඉදි නම්..මා ලියන කවි රැගුම් සිත්තම් ..නොදකිද මේ නුඹටම ලියන ගෙත්තම්..සැගෙව්වා සේ මේ ආදරේ..සගවන්නම් මා හිතම සිතුසේ...නිහඩ සිත රහස නොඇසුනා සේ..වැසී ගියාවේ මා හද පොතත් මෙලෙසේ.. ...
දැවෙන සිත හිතුවක්කාර සිත ,,, වැස්සක් ඇවිදින් මද පවනේ හෙමිහිට..සිතලයි සියොලග දැවෙන ආශාවට..නින්ද නොනොනින්ද අතර මැදට..එවි නුඹ හෙමි හෙමිහිට මා අසලට..හිමි සිටිය එ යහන මා ලග..සොරා ගෙන ඔහු ඉන්නවා අද..වැතිර මා අසල ලගින් හිද ..නොදනිමි මම පවක්ද ආදරය..සිහිවෙන විට දැවෙන සිත අද්දර ..මියැදෙනවා හිමියනි සත්තයි මා අද...ආදරය කියා නුරා රැගුමකට අසු වුනද..සිහිවෙනවා නුඹට දුන් ගින්දර මා අද... ...
හිදින්නට ලග හි අවසානය..... හිතුවක්කාර සිත ,,, ''මල්ශි'' මා අසලින් ඇසුනු ඔහුගේ හඩට මා ගැස්සුනද එ වගක් ඔහුට නොවිය..''ඔයා කොහොමද දන්නේ මම ආවා කියලා...'' නිදහස් වු දැත ඔහුගේ දැඩි දැත මත පටල ගනිමින් එ නොපෙනන දැස් වලට මා එබුනද හැගිමක් නොමැති යැයි කියන්නට නොහැකි එ දැස් හිනැහෙනවා ම දුටුමි... ''ඇගේම කැල්ලක් වගේ දැනෙන ඔයාගේ හුස්ම ත් මම අදුරනවා කෙල්ලේ..'' ඔහු එ ස්වරයට දැසේ කොණක් කොනිත්තා ...