කියාවිද දිනක.. ?... හිතුවක්කාර සිත ,,, දුර ඇත පෙනෙන දිසාවට..නෙතු යොමන්..මම බලන් උන්නේ නුඹ එනකම්..හිත දෙගිඩියාවෙන්.. නුඹ අත ඇති බඩුමල්ල..පුරවයි බඩගින්න දරුමල්ලන්ගේ..නුඹ අත ඇති මොණර කොල..ගෙවයි ණය පොලිකාරයින්ගේ.. ගෙවෙයි දිනක්..මාසයක්..වෙවි දරුමල්ලෝ ලොකු මහත්..කියාවිද දිනක..ඉතුරු කලේ නැ මව්පියෝ..අපිට සත පහක්.. ................. ...
සතුට ඉබේම ලඟට එයි හිතුවක්කාර සිත ,,, ජිවිතේ එක එක ගමන් යනවා..මමත් එ ගමන යනවා..යන්න ඔනාවට නෙමේ..යන්න ඔනේම නිසා..එ ගමන යද්දි එක එක දොරවල් ඇරිලා..''එන්න එන්න මෙහෙන් කාලා බිලා යන්න '' කියනවා..සමහර තැන් වල නැවතෙනවා ආස හිතිලා..එත් එ ලස්සනයි කියලා හිතෙන තැන්..හිතන තරම්ම ලස්සන නැහැ.. උඩින් තියෙන ලස්සන ඇතුලින් ඇත්තෙත් නැහැ..සමහර දොරවල් වහලා..ගොඩක් ලොකු ඉබ්බෝත් දාලා ''වසා ඇත'' කියලා ලියලත් තියෙනවා..එ ගෙවල් ලග නැවතෙන්නම බැනේ ඉතින්..ජිවිතේ හරිම ...
පුතු නුඹ හිතුවක්කාර සිත ,,, ගිම්හානයක අකාලයේ වැසි වැටුනා..අමාවක දිනෙක හදක් අහසේ දිලුනා..හඬමින් උන්න තරුවක් පොලවට ආවා..නොසිතු මොහොතේ පුතු නුඹ කුසමත වැඩියා..නුඹේ උණුසුම හද සතුටින් තිබ්බා..නුඹේ ආදරෙන් හෙට පැතුමක් රැදුනා..ගෙවුනු මොහතක නුඹ එනකල් සිටියා..කළුවර වු අහසක නුඹ තරු අතරේ සදක් වුනා..පාලු හිතට නුඹ ගෙනා ආදරේ මහ මෙරක් වටි..නුඹේ හිනාවෙන් අප ආදරේ බැදිම් අතරේ වැඩී..නුඹ එනකම් මේ හිත් සෙනෙහසින් සිනා සෙති..පුතු නුඹ මගේ ජිවිතයම වි ජිවය ...
සංසාර සෙවණැලි 02 හිතුවක්කාර සිත ,,, හිතුවක්කාරි ගෙනා සංසාර සෙවණැලි කතාවේ පලමු කොටසට මෙතනින් යන්න.. සංසාර සෙවණැලි 01නුමුත්..මා ඔබට කියන්නට අමතක වු යමක් ඇත ..සියල්ලම සාමන්‍ය වුනිද අප නිවසේ අසමාන්‍ය වු යමක් ඇත ..එ නම් අධික ලෙස හඳහන් හා එහි වු සියල්ලම හිස මුදුනින් පිලිගත් මවක් අපට සිටිම ..ඇය සියල්ලම කලේ එලෙසමය ..නිවසේ යම්කිසි වෙනසක් නොගැලපිමක් ප්‍රශ්නයක් සිදු වුනිද ඇය දිවගියේ සියල්ලන්ගේම වෙල්පත්කඩ ඇගේ ගමන් බැගයේ ...
කඳුලු එකින් එක හිතුවක්කාර සිත ,,, ''ඔයා කැමති වෙන්නම ඔනි පුතේ '' වියපත් මවගේ වේදනාකාරි හඬ සවනට දැනෙන්නේ යවුලකින් අනින්නා සේය ..''මොනාද අම්මේ මේ කියන කතා..ඔයා හොදටම දැන දැනත්''''එක අපි එවෙලෙට බලාගමු..මගේ මේ අසනිප එක්ක ඔයාව අසරණ කරන්න මට බැ ..ඔයා එ යෝජනාවට කැමති වෙන්න හරි නොවෙන්න හරි අපි එක බලමු..''.................................''මොකද පියු අක්කේ මුණ මැලවිලා..'''' මට තේරෙන් නැ නංගියේ මොනා කරන්නද කියලා..අම්මලා අර කවුද දිහායින් ගෙනාපු ...
ප්‍රථම පෙම් හසුන හිතුවක්කාර සිත ,,, මේකයිලු කතාව.. මොකද්ද දන්නවද මම මේ කියන්න යන්නේ..අද මම මේ කියන්න යන්නේ ටින් ලව් ගැන...එ කියන්නේ ඔය චුටිම චුටි කාලේ වෙන එකක්නේ ඕක..එකනේ ඕකට ටින් ලව් කියන්නේ..හරි හරි ඔය ටින් කියන්නේ ඉතින් ඔය අපි ඉන්ගිරිසියෙන් වයස අහද්දි කියන්නේ අයැම් නයින්ටින් කියලා..අන්න එහෙම අයට තමා ඔය ටින් කියන්නේ..එ අයගේ ලව් තමා ටින් ලව්... ඕක ඔය එ කාලේට හැදෙන ලෙඩක් නේ..ලෙඩක් නෙමේ ...
නොහඟවා ඉදිමි ආදරයම මෙලෙස නම්.. හිතුවක්කාර සිත ,,, සිතේ දහසක් පැතුම් පොදි බැද..ජිවිතයේ එක් දිගු ගමනක් අද්දර..නොපැතු පැතුමක් සේ සිත ලග හිද..බිද දමා නොකැලැල් සිත ගෙනයම්ද ..වදන් දහසක් නොමැති වු කල ..හිතේ තෙරපෙන සිතුවිලි අතරමංව..සොයා යාවි නව මාවතක් ලඟ ලඟම..ජිවිතේ අරුත්සුන් බව පසක් කර මා හටම ..නුඹට හැගෙන සිතුවිලි කෙලෙස කිවත්..හදේ තෙරපෙන ආදරය නෙරපා දැමුවත්..නෙතේ ඇති හැඟුම්බර ආදරය දනිමුත්..නොහඟවා ඉදිමි ආදරයම මෙලෙස නම්.. ...
අම්මේ හිතුවක්කාර සිත ,,, පුරුදු විදියටම නිදා ගන්න කියලා ඇදට ආවට කවදාවත් එක වෙන්නේ නම් නැති වැඩක්...මේක එක අතකට පුදුම කරුමයක්...කොට්ටේ අරන් කණට තියා ගත්තේ මේ ඇහෙන එවා අහගන්නවාට වඩා භුමිතෙල් ටිකක් ඇඟ ට හලන් මැරෙන එක සැපක් නිසා...''උඹ හැම තුත්තුකුඩියේම රිංගලා එද්දි සුදනෙක් වගේ ගෙට ගන්න මට බැ..'' එ අම්මගේ කටහඬ... එ එක්කම ඇහුනේ අඩන සද්දයක් ...''උඹට යන්න හොද නම් ඇයි මට නරක'' ...
අවුරුදු 2 ත් උනා එහෙනම්... හිතුවක්කාර සිත ,,, අයියෝ මං වගේ අමතක කාරියෙක් මේ ලෝකේත් ඉන්නවාද මන්දා..ඇත්තමයි මට මේ දවස කොහොම අමතක උනාද කියන්න මම වත් දන්නේ නැහැ..එත් ඉතින් අද මට දැනුනා අද දවසේ මොකක් හරිම තියෙනවා තියෙනවා කියලා...හරි ..කොහොම හරි මට ඔන්න අද දවස නම් මතක් උනා..ම්ම්ම්...අද තමා මීට අවුරුදු දෙකකට කලින් හිතුවක්කාර සිත ඉපදුනු දවස එ කියන්නේ 13.06.2010... කට්ටියට මතකද මන්දා මාව ;) මොකද මම ඉතින් ...
මිස්ටර් සිරිල් හිතුවක්කාර සිත ,,, ''අප්පච්චි මට බයිසිකලයක් ඔනි'' පුංචි පුතු සාලිය හෙමින් හෙමින් ලඟට විත් කිවේ ඔහුගේ හිතේ හැමදාම තියෙන හීනයක්.. එත් එ එකම එක හිනයක් වත් ලඟට ගෙනත් දෙන්න මේ තාත්තාට බැහැ කියලා කොල්ලා හිතන් නැ..හිතන්න තරම් එ පුංචි හිතට වාරුත් නැහැ..''තාත්තට සල්ලි හම්බුනාම මගේ පුතාට ලස්සන බයික් එකක් අරන් දෙන්නම්කෝ තාත්තා..එතකන් මගේ පුතා බයි කාලා ලොකු වෙන්නකෝ'' ''ඔව් සිරි අර රත්නේ ලාගේ ...
ආදර නිදහස.( Liberta ) හිතුවක්කාර සිත ,,, ''උඹ කොහේ ඉදන්ද''ඇගේ දිගු සායේ හා උඩින් පල්ලෙන් දමා තිබු එප්රනයෙන් ඇගේ කිලිටු කම වැසිය නොහැකි වුවද පලමුව දැක්කාට වැඩිය ඇ පිලිවෙලය ..''සිචිලියා හරියේ''තේ කොප්පය මේසය මත තබමින් බිම බලාගත් දැස් නො ඔසවාම ඇ හනික නික්ම යන යුරු මා බලන් උන්නේ නැත..එ වෙනුවට තේ කොප්පය ගෙන සිනි අඩුවෙනුත් කිරි උකුවටත් දමා මා හැන්දයෙන් කුරු ගාන්නට ගත්තෙමි..එය මා ප්‍රිය කල අංගයකි..එහි ...
මම නිදි ගුල්ලි හිතුවක්කාර සිත ,,, නින්ද කියන්නේ මන් හිතන්නේ අපි ගොඩක් ආදරය කරන තවත් අත්යවශ්ම කාරණාවක්නේ... අනේ මන්දා මට නම් එක අනිවාර්යයි..මම නිදි ගුල්ලියෙක්..හැබැයි දවල් වෙනකම්..රැට මට නින්ද යන්නේ අඩුවෙන්..ගිය ආත්මේ බස්සියෙක්ද මන්දා..මට නින්ද යද්දි සාමන්යෙන් පාන්දර දෙක විතර වෙනවා.. මේක ඉතින් වෙනස් වෙනවා..මට මගේ ජිවිතේ වැඩිපුරම නින්ද ගියේ මං හිතන්නේ ..හිතන්නකෝ අද හැන්දැවේ හතරට මම නිදාගත්තා කියලා..එදා මං නැගිට්ටේ ඊට පහුවෙනිදා දවල් 1ට .. ...
ආදරෙයි මම.. හිතුවක්කාර සිත ,,, ඇත වෙල් එලියේ දැවටුනු හින් සුලග මගේ ගතට ගෙනාවේ සැහැල්ලු සතුටක්..කොළ පාටින් ඇතටම විහිදෙන කදු පංතිය මැදින් පේන නිල් පාට වලාකුලු නිදහසේ දඟ කරද්දි උදේ හිරු මගේ නෙත් වලට ගෙනාවේ කේන්තියක්.. හිරුට වඩා ලස්සන සඳ ..සඳ ගේ එලිය හිරුට වඩ සෞම්‍යයි..මේ වෙල් හුලඟේ දැනෙන සිසිලසටත් වඩා අපුරු සීතල හුලඟක් එ හැන්දැ හුලගේ තිබුනා.. ''මොනාද හිතන්නේ'' මගේ සිතුවිලි වලට නිමාව තබමින් ...
සංසාර සෙවණැලි 03 හිතුවක්කාර සිත ,,, ජිවිතය ත්..ගීතකිත් අතර වු පොරබදය හි තෙවන කොටස..සංසාර සෙවණැලි 01සංසාර සෙවණැලි 02ගත ද සිත ද දෝවා ගත් මා පැමිණියේ සිටියාටත් වඩා සැහැල්ලු වු මනසකිනි..නුමුත් සියල්ලම එක් ඇසිල්ලකින් විනාශ වෙන්නට එ හැටි කාලයක් නොගියේ මගේ දෛවයේ වරදින්ද....කාමරයේ මිතුන් හා තවත් තැනැත්තියෙක් විය ..මා හා සම වයස් විය හැකි යොවුන් තරුණියක වු ඇය මා දැක අසීරුවෙන් මෙන් සිනහවක් වතට නංවා ගත්තේ මා ...
සංසාර සෙවණැලි 04 හිතුවක්කාර සිත ,,, ජිවිතය හි පොර බැදිම සිව්වන දිග හැරුම..පසු ගිය කොටස්..සංසාර සෙවණැලි01සංසාර සෙවණැලි02සංසාර සෙවණැලි03ඉදින් ජිවිතයේ සියලු මංපෙත් මෙලෙස විවර වෙමින් පවත්ද්දි මගේ ජිවිතය මිතුන් හා සංසැදි තිබුනි..නිවසේ සියල්ලන්ගේම රහසක්ව පැවති මෙම විවාහය පිලිඹද නිවැසියන් වුවද දැනගත්තේ අප සියල්ලෝම සතුටින් වාසය කරන බවය ..නමුත් අපගේ දෙවැනි ගමනේ උදැසන මා ඇද වැටුනේ මහත් වු ව්‍යාසනයකට ය .. අම්මලා පැමිණ කාමරය අවට පිරික්සා බලද්දි මා ...
හිතුවක්කාර හදවතියේ හිතුවක්කාර සිත ,,, ගිමන් හරින්නට ගොස් ජිවිතයේ අතරමැද..නැවතුනේ අත්හරින්නට නොව නුඹව..ගෙවුනිද ටික කලක් නුඹ නොමැතිව..අමතක වුවේ නැ සිතට කිසිදිනක..දයාබර හිතුවක්කාර හදවතියේ..ලියන්නට පද වැල් ගොනුකර එදා සේ..වාරුවක් වි මා හදට ලංවියන් පෙරදිනක සේ..සිතුවිලි හඬවන්නට හිස් හදවතට මගේ.. ...
අම් අම්..අම්... හිතුවක්කාර සිත ,,, විඩාබර නෙතු සිඹින මදනල ...ගත දවන පාලුව මකා දැවටෙන..උණුසුම් දෙතොල රහසින් පොපියන ..සීතල හද ගලා ගිය ඒ චමත්කාරය ..ඇද හැලි සිතල වැහි බිංදු කවුලුවෙන්..ගත සිත පුරවා අනුරාගයෙන් කිතිකවා..හිස් හදේ රහස් කියමින් සෙනෙහසින්..සීතල හදට ගලමින් චමත්කාරය තුටිනා..අගුලු කර දෙතොල් සීතල හදෙන්..බැදි බැමි කඩා නොක්කාඩුවෙන්..සීතල හද සීත ගත තෙමන්නට..රහස් තෙපලු සුවහස් රහස තැවරු..චමත්කාර කෝපි කොප්පේ රස කෙතරම්ද!!!!! ...
යෙහෙළියේ නුඹටමයි හිතුවක්කාර සිත ,,, දවස් තුන්සිය හැටපහක් එක්කම පොස්ට් සිය ත් ආවා..ඉතින් මම මොනාද කියන්න ඔනේ..ඇත්තටම මම අද තමා මම මොකක්ද ලියන්න ඔනේ කියන තිරණේත් එක්ක හුඟක් පැටලුනේ...මොකද මට ලියන්න මාතෘකා නැ..මම මට හිතෙන දැනෙන හැම දෙයක්ම ලියන කෙනෙක්..ගිය අවුරුදේ ජුනි මාසේ 13 වෙනිදා තමා මම මුලින්ම බ්ලොග් කලාවට මගේ මුල්ම ලිපිය දැම්මේ ඒ දැම්මේ මගේ හැදින්විම ගැන ''මම'' කියලා...එ පොස්ට් එකට මුලින්ම කොමෙන්ට් ...
මිට .. දැහැමි සත්සලා.. හිතුවක්කාර සිත ,,, නෙත්න,ආදරබර,සෙනෙහෙබර,ආමන්ත්රණ නැතුම මම ඔයාව අමතන එකට ඔයා මා එක්ක තරහා වෙන්නේ මොනාටද නේද...හිස් වචන ගොඩකට වඩා එක පැහැදිලි වචනේකින් ගන්න පුලුවන් දේ කොපමණද නේද..ඔයා ගේ උපන්දිනයකට මම කවදාවත් මෙහෙම ලියුමක්..මෙහෙම තැග්ගක් දෙන්න කවම කවදාකවත් හිතුවේ නැහැ.. අපි හිතුව දෙවල්මද වෙන්නේ අහන්න... මහා හුගක් දෙවල් කියන්න මම දන්නේ නැහැ..මම ඔයාට ආසයි හැමදේම කියලා දෙන්න හුගාක් තෙරෙන විදියට..ලේසියෙන්ම..අපේ නමක් නොතියන් ඉන්න මේ ...
මට පුලුවන් හිතුවක්කාර සිත ,,, ඉස්සරම ඉස්සර මේ අද වගේම ලස්සන වැස්සක් වැස්සා..එ වැස්සේ හිරිකඩ මාව තෙමද්දි..හිනා වෙවි බලන් උන්න ඔයා දිහා ...මං බලන් හිටියේ ඇස් දෙකේ කදුලු පුරවන්..තෙමිච්ච ඇස් දෙක දිහා බලන් උන්න ඔයා..ඔය රස්නේ පපුව ගාවට මාව ඇදලා තුරුල් කරගත්තේ..මගේ ඇස් දෙකේ පිරිච්ච කදුලු..ඔයාගේ ඇස් වල පිරිච්ච ආදරේන් මැකිලා යද්දි...අදත් වහිනවා එ වගේම ඉස්සර තරම්ම..මේ වහින වැස්ස එදා තරම් මාව සනසන්නේ නැහැ..ලස්සනට මට ...