පාප්තුමා 6 - දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමාව ඝාතනය කිරීමට දැරූ උත්සාහය හරීගේ හීනලන්තය මේ ලිපි පෙළේ 6වැනි ලිපියයි ලියවෙන්නෙ. අද කියන්න යන්නෙ මුලු ලෝකයම සසල කළ, 1981දී දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමාව ඝාතනය කිරීමට දැරූ උත්සාහය( Pope John Paul II assassination attempt)ත් ඒ ආශ්රිත සිදුවීම් පෙළත් පිළිබඳව. මීට කලින් ලිපි 5ක්ම ලියපු පාප්තුමා කතා මාලාව අදින් ඉවර කරන්නයි හිතාන ඉන්නෙ. කලින් ලිපි ටික බැලුවෙ නැති කෙනෙකුට කැමතිනම් ඒ ලිපිත් බලන්න පුලුවන්. මම ලියාගෙන ගිය ...
ඔයා බොනවද? හරීගේ හීනලන්තය එක්තරා දවසක ඉර බහින හවසක මා සිටියේ මුහුදු වෙරළකය. එදා මුහුද වෙනදාට වඩා හරිම ලස්සනයි වගේම අමුතු කතන්දරයක් කියාපාන්නාක් වැනි හැඟීමක් මට දැනුණි. ඈතින් ඇදී එන සුළඟත් සමඟ අත්වැල් බැඳගෙන නටමින් ප්‍රීතියෙන් වෙරළට ඇදෙන රැල්ල නවතින්නෙ ඔවුන්ගේ සම්බන්ධයට එරෙහිව නැඟී සිටින සතුරෙකු වන් ගල්පරයක හැපීමෙනි. ගල්පරය අභිබවා රැල්ල ගෙනයාමට අපොහොසත් සුළඟ ද රැල්ල හැරදමා මෙගොඩ වදිද්දී තනිවූ රැල්ල නැවතත් මුහුදටම ...
ජුදයින්ගේ කැලැන්ඩරේ හරීගේ හීනලන්තය මේ ඉන්නෙ මම. මම ජුදෙව්වෙක් බව ඕගොල්ලො දන්නවා ඇතිනෙ. නොදන්න අයත් ඇති ඉතින්. ජුදෙව්වෙක් කියනවාට අමතරව ඉශ්රායලයෙක් කිව්වත් වරදක් නෑ. කැමතිනම් හෙබ්රෙව්වෙක් කියලා උනත් කියන්න පුළුවනි. මොකද හෙබ්රෙව්වන්ගෙන්(Hebrew) කොටසක් තමයි ඉශ්රායෙල්වරු (Israelite) උනේ එයිනුත් කොටසක් තමයි ජුදෙව්වො ( Jewish) උනේ. මම දැක්කා මේ විස්තර බ්ලොගයක තියෙනවා. මෙතනින් ගියොත් ඒ විස්තර බලන්ඩ පුළුවනි.ඉතින් යාළුවනේ කොහොමද තොරතුරු. මම මේ මගේ දිනපොත ලියන ...
මම දුටු කොටි.. හරීගේ හීනලන්තය කලින් ලිපියේදී ඕගොල්ලො මගේ කොටි නැටුම් බලන්න ඇතිනෙ. ඒ ලිපියෙදි කිව්වා වගේ අද කියන්න යන්නේ මම ඇත්තටම කොටි දැකපු හැටි. මේක මගේ පෞද්ගලික අත්දැකීම් ගැන ලියවුනු ලිපියක්. ඒක නිසා ප්‍රයෝජනවත් යමක් නැතිවෙන්න පුලුවන්. එහෙනම් යමුකො ලිපියට. ඊට ඉස්සෙල්ලා කලින් ලිපියේ මගේ ප්‍රශ්නයට උත්තර දුන්නු හැමෝටම බොහොම ස්තුතියි. ඒකෙ ප්‍රතිඵල ආපුවාම කියන්නම්කෝ.මම කොටි, ඒ කිව්වෙ කකුල් දෙකේ කොටි, දැක්කේ කොහේදීද? හැමතැනකම ...
පණපිටින් වැළලුනොත්.... හරීගේ හීනලන්තය බුරීඩ් (Buried) බයිස්කෝප් එක බලලා තියෙනවද? එකේ තියෙන කතාවක් හැබැයින් සිද්ධවුණ හැටි කියන්නයි යන්නේ. මළවුන් ගැන කියනවා කිව්ව කතාවක් තමයි මේකත් ඉස්සෙල්ලා ඒවා වගේම. ඉස්සෙල්ලා කතා දෙකම සීයාගේ කතා වුණාට මේකනම් වෙන කාගෙන්හරි අහපු එකක්. එකක් කිව්වට ඉතින් මෙතන දෙකක්ම තියෙනවා. පළවෙනි කතාව අදාළ වෙන්නෙ අපේ තාත්තට උගන්නපු ගුරුතුමෙකුට. ඔය ගුරුතුමාව දවසක් සර්පයෙක් කාලා තියෙනවා ගමනක් ගිහින් රෑ පානෙ ගෙදර ...
අපිට පාප්තුමෙකු ලැබී තිබේ... (Habemus Papam!) + ඒ වෙනුවෙන් විශේෂ ත්‍යාගයක් (බ්ලොග් කියවන්නන්ට පමණක් බව කරුණාවෙන් සළකන්න.) හරීගේ හීනලන්තය අති උතුම් දහසය වෙනි බෙනඩික් පාප්තුමා විශ්‍රාම යෑමෙන් පස්සේ හිස්වූ පාප්ධූරයට පළමුවෙනි ෆ්‍රැන්සිස් පාප්තුමා පත්වෙච්ච බව දැනටමත් හැමෝම වගේ දන්නවා ඇති. ඉතින් මේ දවස්වල පත්තර වල, ගුවන් විදුලියේ, රූපවාහිනියේ පට්ට ගහන ප්‍රවෘත්තියක් හින්දා මම නම් ඒ ගැන මොකුත් ලියන්ඩ බලාපොරොත්තුවක් නෑ. පාප්තුමා වශයෙන් පත්වුනේ කවුද? කොහොමද? කින්ද? මන්ද? ඔක්කොම ඕගොල්ලො දන්නවා ඇතිනෙ. පින්තූරයක් විතරක් දැම්මා. 1 වැනි ෆ්‍රැන්සිස් පාප්තුමාජේසු නිකායික ...
ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය දෙවන කොටස හරීගේ හීනලන්තය මේ විදිහට 1. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්)2. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්න3. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දෙවෙනි කොටස4. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය....... අවසාන කොටස 5. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණයජේසුස්වහන්සේගේ ජීවිත කතාව දිගටම කියවගෙන ආපු අපි දැන් අවසානයට ළඟාවෙලා.කලින් කතාවෙදි ජේසුස් වහන්සේ තමුන්ගේ සමීපතම ගෝළයන් වෙච්ච පේදුරුත් ජාකොබුත් ජුවාමුත් කැටුව ගෙත්සෙමෙනි උයනට යන හැටිනෙ ...
ඉරිදාට පල්ලියෙදි මොකද කරන්නෙ? හරීගේ හීනලන්තය මගේ බ්ලොගේ නිතරම කියවන්න එන උදවිය දන්නවා ඇතිනෙ මම ලියපු බොහෝ කතෝලික චාරිත්‍ර පිළිබඳ ලිපි වලට මූලාරම්භය ලබාදුන්නෙ අන්‍යාගමික මිත්‍රයෝ මගෙන් අහපු නොයෙකුත් ප්‍රශ්න. ඒත් අද කතාවට මූලාරම්භය මටම ඇතිවුන ප්‍රශ්නයක්. මීට ටික කාලෙකට කලින් අපේ විශ්ව විද්‍යාලෙ බැච් එකේ කට්ටිය එකතුවෙලා බෙලිමල් දන්සලක් දුන්නා. එක්තරා පෝය දවසක කළුතර විහාරයේ සිල්ගන්න ආපු උපාසක උපාසිකාවනට තමයි සංග්‍රහ කළේ. බෙලිමල් සංග්‍රහය පිළියෙල ...
මම හොරෙක්ද? හරීගේ හීනලන්තය ජීවිතේ කවියක් කියන උන්ගෙ කට කන්ඩ හිතෙනවා. ජීවිතේ කට්ටක්. දැන් බලන්ඩ ඉස්කෝලෙ යන එකම මොන කට්ටක්ද? 'උදය ම පුබු දී මුහුණට දිය දී' මේස් බැනියම් හොය හොය ගේ වටේ දඟලලා පොත් ටික එහෙන් මෙහෙන් එකතු කරාන ගෙදර වැඩත් උඩින් පල්ලෙන් කරාන ඉස්කෝලෙ යන එක මොනතරම් කට්ටක්ද? ගෙදර ඉඳන් ඉස්කෝලෙට තිබ්බ දුර කිලෝමීටරේට අඩුවුනාට ඒ පාරෙ සෑහෙන කොටසක් කැලේ නිසාම පොඩිකාලෙ ...
ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා අවසාන කොටස හරීගේ හීනලන්තය අපි මේ ලිපි පෙළ පටන් ගත්තෙ ලන්දේසීන් ලංකාවට ගොඩ බැහැලා රෝමානු කතෝලිකයන්ට එලව එලවා පහරදෙන්න ගත්ත තැනින්. ඔවුන් කරපු දේවල් පළවෙනි ලිපි දෙක කියවපු අය දන්නවා ඇති. ඒ විදිහේ තාඩන පීඩන වලට ලක්වෙලා තමුන්ගෙ ආගම අදහාගන්න බැරුව හිටපු රෝමානු කතෝලිකයන් හොයාගෙන තමයි ජුසේවාස් පියතුමා ආවෙ. පියතුමාගෙ ජීවිත කතාවෙ මුල් කොටසත් එතුමා ලංකාවට ආපු හැටිත් ලන්දේසීන්ගෙන් නූලෙන් ගැලවුනු හැටිත් ඒවගේම මහනුවරදි ...
අයිසෙ, එතකොට ටී වී එක............ හරීගේ හීනලන්තය පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේපෙන්වා මග නොමග නොවැටී යන තාලේසිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේඅපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේදුෂ්කර ගමක මඩෙන් වැකුණු මාවතක, ජාතික ඇඳුමින් සැරසී, කලු කුඩයකුත් පොත් කිහිපයකුත් අතින්ගෙන කලු පාට රාමුවක් සහිත කණ්ණාඩි කුට්ටමක් දමාගෙන, පා නගන ගුරුතුමෙකු සිහියට නැඟෙනවා නේද? මඩ කඩිති පැන පැන ආ ගුරුතුමන්ලා මතකයේ නැතත් රෙද්ද බැනියම ඇඳගෙන බසයේ නැගී පාසලට ...
ශුද්ධවරයට ඔසවනවා කියන්නේ මොකක්ද? හරීගේ හීනලන්තය මුලින්ම අපි බලමු ශුද්ධවන්තයෙක් කියන්නෙ කවුද කියලා. කතෝලික සභාවෙ පිළිගැනීමට අනුව කාලයක් මේ ලෝකෙ ජීවත්වෙලා දැන් ස්වර්ගයේ ඉන්න කෙනෙක් තමයි ශුද්ධවන්තයෙක් කියන්නෙ. මේ ලෝකෙ හොඳින් ජීවත් වෙච්ච කෙනෙක් මියගියාට පස්සේ ඒ කෙනා ස්වර්ගයේ ඉන්නවා කියලා පිළිගත හැකි සාක්ෂි තියනවා නම් කතෝලික සභාව නිවේදනය කරනවා ශුද්ධවන්තයෙක් හැටියට. මේ නිල වශයෙන් නිවේදනය කිරීම තමයි "ශුද්ධවරයට ඔසවනවා" කියන්නෙ.තෙරේසා මව්තුමියමතක තබාගත යුතු විශේෂ දෙයක් ...
තවමත් පවතින ලොව ඉපැරණිම හමුදාව හරීගේ හීනලන්තය නිල ධජයමධ්යතන යුගයේ අවසාන භාගය (ක්‍රි.ව. 1300 -1500) වන විටත් ස්විට්සර්ලන්තය (Switzerland) දිළිඳුකමේ ගිලී පැවති රටක් විය. විරැකියාවද ඉතා ඉහළ මට්ටමක තිබුණි. කර දඬු උස්මහත්වී තමන් විසින් තමන් යැපිය යුතු වයසට පැමිණි ස්විස් තරුණයෝ රැකියා විරහිතව උකටලීව උන්හ. නමුත් ඔවුන්ට තෝරාගැනීමට එකම මඟක් ඉතිරිව තිබුණි. ඒ ස්විස් කුලී හමුදාවට බැඳී තමුන් නොදන්නා රටක් වෙනුවෙන් යුද්ධයට යාමයි. අඟ හිඟකම් ඉහවහා ගිය ...
ස්වයං-විඳවීම 2 හරීගේ හීනලන්තය ස්වයං-විඳවීම 1 ලිපියේදී තමුන්ටම පහරදීගන්නා කසකරුවන් ගැනත් ජේසුස් වහන්සේ මෙන් කුරුසයේ ඇණගැසුම්කන්නන් ගැනත් අපි කතාකළානෙ. අද ලිපි මාලාවේ අවසාන ලිපිය බලමු.කසපහර ගසාගැනීමටත් කුරුසියේ ඇණ ගසාගැනීමටත් අමතරව නිරාහාරව සිටීම ආදී එතරම් දරුණු නොවූ ක්‍රියා මඟින්ද සිරුරට පීඩා ගෙනදෙන්නෝ සිටිති. නිරාහාරශීලයට කදිම උදාහරණයක් ලෙස ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් සමය සඳහන් කළ හැක.පෙර කී කාරණා මෙන් නොව නිරාහාර ශීලය කතෝලික සභාව විසින් ද අගය ...
ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දෙවෙනි කොටස හරීගේ හීනලන්තය ජේසුස් වහන්සේගේ ජීවිත කතාව බොහෝම සරලව කෙටියෙන් කියාගෙන යන අතරෙ, මේ වෙනකොට කොටස් දෙකක්ම කියලා ඉවරයි. මම මුලින්ම මේ කතාව කොටස් හතරකට බෙදුවා.1. ජේසුස් වහන්සේගේ උපත (මෙතනින් කියවන්න.)2. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය3. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය4. ජේසුස් වහන්සේගේ මරණින් පසු ජීවිතය හා දෙවන පැමිණීම පිළිබඳ විශ්වාසයන්ලිපි හතරකින්ම දාන්න පොරොන්දු උනාට දෙවෙනියට ලියවුනු ලිපිය බොහොම දිග වෙච්ච නිසා ...
නානමුරේ හරීගේ හීනලන්තය මීට වසර දහසකට පමණ පෙර, ඉන්දියාවේ කේරළයමුළු කේරළයටම අගරජුවූ සේරමන් රජතුමා නිදිසුව ලබමින් සිය සිරියහන් ගබඩාවේ සැතපී සිටියේය. රජු නිදනා පැය කිහිපයේදී එතුමන්ගේ ආරක්ෂාව භාරවූ රාජපුරුෂයෝ ද නිහඬව නිස්කලංකව ගබඩාවේ දොරටු රැකවලේ නිරතව උන්හ. මනාව පුහුණුවලත් කාර්‍යයශූරවූ සෙබල මුලෙන් මිදී රජුගේ නින්දට බාධා කිරීමට යාමට මැස්සෙකුටවත් ඉඩ ප්‍රස්ථාවක් තිබුනේ නැත. රජු සුව නින්දේය.එහෙත්, ගතවූයේ නිමේෂයකි. රජුගේ මඟුල් උයනේ මඟුල් පොකුණ ...
එක එක තැන්වල වෙනස්කම් හරීගේ හීනලන්තය අද ඉටු කරන්න යන්නෙ ගීතක කරපු ඉල්ලීමක්. ගීතක ඇහුවනෙ එක එක නම් වලින් කතෝලික දේවස්ථාන හැඳින්වෙන්නෙ, ඒ කිව්වෙ දේවස්ථාන, සිද්ධස්ථාන, බැසිලිකා,ආසන දෙව්මැදුර වගේ විවිධ නම් පාවිච්චි කරන්නෙ විශාලත්වය සැළකීමෙන්ද කියලා. අද ඒකට උත්තරේ දෙන්නයි යන්නෙ. සමහර අය නම් දන්නේ නැතුව ඇති මේ වගේ විවිධ නම් තියෙනවා කියලාවත්. මොකද ගොඩක් වෙලාවට පල්ලිය කියන නම විතරනෙ පාවිච්චි වෙන්නෙ. ඒත් කතෝලික සභාවෙන් නිල ...
ලෝක කුසලානය ඉන්දියාවට........ හරීගේ හීනලන්තය මේ දවස්වල ඉතින් හැමෝගෙම කටේ තියෙන්නේ ක්‍රිකට්නෙ. ඔහොම ඉද්දි මට හිතුන දෙයක් තමයි ක්‍රිකට් සුද්දගෙ රටේ ඉපදුනාට ක්‍රිකට් ගැන වැඩිය දන්න මිනිස්සු ඉන්නෙ අපේ රටේ කියලා. මොකද බස් එකේ කෝච්චියේ ගියත් බස් හෝල්ට් එකක් හිටියත් කඩේට ගියත් හැමතැනම කතාවෙන්නේ ක්‍රිකට්නෙ. මට නම් එවලෙට හිතෙන්නෙ අපේ රටේ තේරුම් කමිටුවට ඒගොල්ලන්ව යවන්න ඕනෙ කියලා. ඇත්තටම හොයලා බලපුවම තමයි තේරෙන්නේ ගොඩක් අය තමුන් ...
ගාණු ළාමයි එන්න මේ පය්යිය වටේ තූත්තිරි ගලාවන්ඩ හරීගේ හීනලන්තය කලින් පෝස්ට් එකෙදි වගේම අදත් කියන්න යන්නෙ කථාවක්. සමහර කට්ටිය නම් මගෙ බ්ලොග් එකේ නිකම්ම නිකම් කතා කියනවට කැමති නෑලු. :) ඒක නිසාම කථාව කියන්න කලින් පොඩ්ඩක් වට වන්දනාවෙ ගිහිල්ලම එන්නම්.ලොරොන්සෝ ද අල්මේදා ඕගොල්ලො ඉස්කෝලෙ ගියානම් දන්නවා ඇතිනෙ අපේ රට ඉතිහාසෙ එක්තරා කාලෙකදි යුරෝපීය ජාතින්ට යටත්වෙලා හිටිබව. මුලින්ම පෘතුගීසීන්ට ඊටපස්සෙ ලන්දේසීන්ට ඊටත් පස්සෙ ඉංග්‍රීසීන්ට යටත් වෙලා තිබුණා. ඉතින් පුතේ, ඔය ...
අත්පුඩි නොගහා කොඩිගහක් ඔසවාගන්නා ආකාරය හරීගේ හීනලන්තය මාතෘකාව දැකපු ගමන් සමහර අයට නම් කතාවක් මතක් වෙන්නැති. ඒත් ඉතින් මම ඒ කතාව කියන්න නෙමෙයි හදන්නෙ. ඒ කතාවට මූලික වෙච්ච කොඩිගහ ගැන කතාව තමයි අද කියන්නෙ. මොකක්ද කොඩිගහ කියන්නෙ? ඒක තමයි කියන්න යන්නෙ. එහෙනම් ලිපිය බලමු. ඊටකලින් කැමති කෙනෙකුට පුලුවන් මේ මාතෘකාවට හේතුවෙච්ච කතාවත් බලලා පොඩ්ඩක් හිනාවෙලා එන්න. තව ඔයවගේ කතා තියෙනවා එව්වා අන්තිමට. ඒක නිසා හොඳට මේ කතාව ...